𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 310 💫
✅ Unit - (09) ඉලෙක්ට්‍රොනික විද්‍යාව - ඩයෝඩ.@HarryNote ⭐️
7 199
+2
🔻2024-Aug-03
Day 128 | Essay 128 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
03. a) ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික DNA ප්‍රතිවලිතයේ සමානතා සහ වෙනස්කම් විස්තර කරන්න. b) DNA පිළිසකර කිරීමේ ක්‍රියාවලිය සහ එහි වැදගත්කම විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+2
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 08 | Structured Essay 08 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 307 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - කාර්යය, ශක්තිය, ක්‍ෂමතාවය.@HarryNote ⭐️
7 199
🔻2024-Aug-03
Day 128 | Essay 128 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
03. a) ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික DNA ප්‍රතිවලිතයේ සමානතා සහ වෙනස්කම් විස්තර කරන්න. b) DNA පිළිසකර කිරීමේ ක්‍රියාවලිය සහ එහි වැදගත්කම විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :පැකිලීමක් සහ පඩිපෙළක් අතර වෙනස වන්නේ ඔබ ඒවා භාවිතා කරන ආකාරයයි.✨☀️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති16
දින 113 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-08-03
Powered By Exam Countdown Bot ⏳
7 199
නිදිමරාගෙන පාඩම් කරන ඔයාට : මහන්සි වෙන්න ඔයාට ඔයා ගැන පවු කියලා හිතෙනකල් , එතනින් එහාට ජීවිතේ කණපිට හැරෙන්න පටන් ගන්නවා හැමදෙයක්ම හොඳ විදිහට , ව්ශ්වාස කරන්න ඔයා කැමතිම දේවල් ඔයාගෙ ළගටම එන්න පටන් ගන්නවා... ඉතිං එතකල් කාගෙන වැඩ කරමු අපි💕
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
🔴 TIME MANAGEMENT SHEET
අනුරාධ සර් දුන්නු work time ලකුනු කරන sheet එක ❤️ ( 2023 )
@HarryNote ⭐️
7 199
🔴 SPECIAL MEETINGඅද රෑ මගහැර ගන්න එපා හොදේ.. හරියටම රෑ 8.30 🌙 ට! මේ මාස 4න් ගේමක් ගහන ඕනෙම මට්ටමක කෙනෙක්ට ඉතාම වැදගත් MEETING එකක්. මතක තියාගන්න, මෙව්ව බෙහෙත් හොදේ.. 🌝❤️ @HarryNote | @APMR24
7 199
Repost from N/a
''F to A Special Plan - 2024 '' By ©Bio_කුප්පිය@biokuppiya2k24 ✨ Channel එකේ නම Bio_කුප්පිය වුණාට මේ channel එකේ Chemistry & Biology කියන Subject දෙකේම වැඩ ගොඩක් කරනව.
F_to_A Special Programme for BIOLOGY ✨💙⭐️ මේකෙදි වෙන්නෙ Pesuru, Full Papers කරල, විවරණ ලබාදෙන එක. ✅ සතියට Full Paper 01 හෝ 02 ක් කරල ඔයාලට අමාරු ප්‍රශ්න පැහැදිලිව විවරණය කරල දෙනව Theory එක්කම.
Chemistry Programmes ✨💚⭐️ අපි Inorganic Chemistry ගොඩ දාගන්න ඔයාලට උදව් කරනව. ✅ Pesuru ප්‍රශ්න සහ වෙනත් නිර්මාණශීලී ප්‍රශ්න කරල පැහැදිලි විවරණ ලබා දෙනව ඕනම මට්ටමක ළමයෙකුට ගොඩ දාගන්න පුළුවන් විදිහට. වැදගත්ම දේ දෙන වැඩ ටික කරන්න. ❤️💫 ඒක තමයි ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන ලොකුම දේ...
❗️Biology & Chemistry Subjects "F" මට්ටමේ ඉන්න ළමයි විතරක් Join වෙන්න.✅ Click the Join Button to join..
