Free TV
Open in Telegram
Stream tv channels from all around the world for free with upto HD quality, free of data charges, on selected mobile/broadbrand networks!
Show moreThe country is not specifiedThe category is not specified
1 811
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 811
Repost from Rezothᵀᴹ❤️️️
ඇල්ෆා මම මේක උබට කියන්නේ. මම ඔතන උබේ female friend ලගේ photos and උබටයි උබේ යලුවන්ටයි සම්බන්ධ තව details ටිකක් දැම්මේ නෑ. මම හිතන්නේ එයාලත් දන්නවා උබ ඔය කරන වැඩ and එයාලගේ bank account තමයි උබ දෙන්නේ සල්ලි එකතු කරගන්න කියලා. උබට මතකයිනේ ඒ photo සමහරක් මම උබට inbox දැම්මා.
උබ දැන් මෙන්න මේ ටික කරපන්.
1. මුලින්ම මගේ නම සහ botව use කරලා scam කරපු මල්ලිට ඒ සල්ලි ටික ආයේ දාන්න. එයා account number දුන්නනේ ඔයාට.
2. උබේ "Online Earning Platform" කියන චැනල් එක delete කරලා දාපන්. උබ අරහෙම message දැම්මට වැඩක් නෑ. මම දන්නවා ඒ උබේ බොරු කියලා and ටික දවසක් ගියාම උබ ආයෙම ඒ චැනල් එක පටන් ගන්න යන්නේ කියලා. ඉතින් දැන් ඒක delete කරලා දාපන්. (Private දාන්න or චැනල් එකේ පෝස්ට් delete කරන්න කියලා නෙවෙයි කියන්නේ, චැනල් එකම delete කරලා දාන්න)
3. උබේ "Alpha ⱽ ˢᵗᵒʳᵉ Official" චැනල් එකේ message එකක් දාපන් උබ මේ කරපු වැඩ ඔක්කොම පිලි අරගෙන ඒවට සමාව ඉල්ලලා. ඒ message එක ඊට පස්සේ චැනල් එකේ pin වෙන්න ඕනා. (තව ඒක delete කරන්න හදන්න එපා කොයිම වෙලාවකවත්)
උබ මගේ botගේ username එක විතරක් මට අයේ දීලා shape වෙන්න හදන්න එපා. උබ හැප්පුනේ වැරදි මිනිහත් එක්ක කියලා මතක තියාගනින්. උබ ඕනි මගුලක ගිහින් scam කරගනින්. හැබැයි උබ මගේ දේවල් use කරලා එහෙම කරපු එක උබේ ජීවිතේ උබ කරපු ලොකු වැරද්දක් කියලා මතක තියාගනින්.
පැය 24ක් මම දෙන්නම් ඔයාට, ඒ කියපු ඒවා ටික කරන්න. එහෙම නැත්තම් අනිත් photo ටිකයි මම උඩ දැම්මේ නෑ කියපු details ටිකයි වැටෙයි.
1 811
Repost from Rezothᵀᴹ❤️️️
මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනව ඇති මම එයාව Telegram එකේ ඉන්න පහත්ම scammer කෙනෙක් කියලා හැදින්වුයේ ඇයි කියලා.
දැන් අපි මේ scammer බබාගෙ details බලමුද🙊
මේ පහල තියෙන්නේ එයා එයාගේ scam වැඩ වලට සල්ලි ගන්න දීපු accounts.
Bank details:-
K.A.K.Tharakaa 8016093177 Commercial Bank Kurunagala Branch
S.A.S.Anujaya 117952466023 Kotte branch Sampath bankBinance Details:- Pay ID:-
309062128
Nickname:- Geenula
| Screenshot |
Current Learning Place:- SLIIT
His and his friend's images:- https://t.me/Rezoth_tm/261242
මේකේ දාලා තියෙන images වල ඉන්න මෙයාගේ යාලුවොත් මෙයාගේ scam වලට බෝහෝදුරට සම්බන්ධ වෙන්න ඕනා. සම්බන්ධ නැත්තම් එයාල දැනගන්න ඕනා එයාලගේ යාලුවා මේ වගේ කෙනෙක් කියලා.1 811
Repost from Rezothᵀᴹ❤️️️
අවසාන වශයෙන් බලමු එයා කොහොමද එයාගේ "Alpha ⱽ ˢᵗᵒʳᵉ Official" චැනල් එකෙන් කොහොමද ලමයින්ව ගොඩක් පහත් විදිහට scam කරන්නේ කියලා
(මම මේ කියන්න හදන්නේ Alpha මගෙන් videos 1000ක් විතර උස්සලා ලීක් කරලා දාලා ඒ චැනල් එක december 27 වෙනිදා පටන් ගත්ත විදිහ ගැනවත් [join OCB through here to view that hyperlink], එයා හැමතිස්සේම අනිත් චැනල් වලින් උස්සලා video දාන විදිහ ගැනවත් නෙවෙයි.)
ඔයාලා ඇල්ෆාගේ චැනල් එකේ ඉන්නවා නම්, ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ message එකක් නිතරම. ඒ message එකේ තියෙන්නේ class fees බෙදාගෙන class වලට ගෙවලා යන්න පුලුවන් වැඩක් ගැනයි. ඒකේ වෙන්නේ ඒකට එකතු වෙන අයගෙන් සල්ලි කොටස කොටස අරන් class fees ගෙවලා class වල දාන online videos download කරලා එයාල ඉන්න group එකකට දාන එකයි. මෙයා මේකට ගන්නේ ලමයි 10 දෙනයි කියලත් කියනවා. දැන් මෙයා මේක අවුරුද්දක් තිස්සේ දාන්නේ. Subscribers ලා 30000ක් ඉන්න චැනල් එකේ 10 දෙනෙක් තාම හොයාගන්න බැරි වුනාද දන්නේ නෑ🥺
මම ඔය උඩ කියලා තියෙන වැඩේ, ඒ විදිහට වෙනවා නම් අව්ලක් නෑ. වැඩේ කියන්නේ මෙතනත් මේ Alpha කරන්නේ A/L වලට අලුතෙන් එන අහිංසක මල්ලිලා නංගිලා scam කරන එකයි. 10 දෙනයි ගන්නේ කිය කිය එන හැමෝගෙන්ම සල්ලි අරගෙන අඩුම තරමේ class fees එකටවත් ඒ ගාන නොගෙව, class වල online video දාන අනිත් Telegram channel වලින් video උස්සලා මේ ගෙවන අයට දෙන එකයි මෙයා කරන්නේ.
මේ ගැන සම්පූර්ණ proofs දාලා තියෙනවා Science Edu චැනල් එකෙන්. ඒක ඔයාලට කියවන්න පුලුවන් මෙන්න මෙතනින්. මේ link එකේ තියෙන message එක සහ එතනින් යට තියෙන ඔක්කොම messages බලන්න:- https://t.me/honest_alpha/7
මෙයා කරන තව වැඩක් තමා මෙයා "Online Earning Platform" චැනල් එකෙන් කරන scam වැඩේ ගැන පොස්ට්ස් නිකන් ඇඩ්ස් විදිහට "Alpha ⱽ ˢᵗᵒʳᵉ Official" චැනල් එකේ දාලා එකේ ඉන්න A/L කරන අයව අල්ල ගන්න එක. ඒක Subscribersla 30000ක් ඉන්න චැනල් එකක්නේ. ඒකට හැමදාම එනවා A/L වලට අලුත් ඒ වගේම Telegram වලත් අලුත් නංගිලා මල්ලිලා ගොඩක්. හිතන්න ඒ අය මෙයා "Online Earning Platform" එකේ කියන ඒවා දැකලා, ඒ විදිහට සල්ලි හොයන්න පුලුවන් කියලා හිතලා කොච්චර අහුවෙන්න ඇත්ද?
1 811
Repost from Rezothᵀᴹ❤️️️
දැන් බලමු එයාගේ "Online Earning Platform" කියන චැනල් එක හරහා එයා කලේ මොන වගේ scam එකක්ද කියලා?
මුලින්ම මම කලිනුත් දාලා තිබ්බ මෙන්න මේ පෝස්ට් එක කියවන්න:- https://t.me/BioVideoFullSyllubus/10266
ඒකේ පැහැදිලිව තියෙනවා එයා මොන වගේ වැඩක්ද මේ ඒ චැනල් එක හරහා කලේ කියලා. අපි එයගේ ඒ course එක අරන් scam වුන අය ඉන්නව නම් අපිට කියන්න කියලා පෝස්ට් එකක් දැම්මා මෙන්න මෙහෙම:- https://t.me/rezoth/2800
ඒකේ comments සහ එකේ bot ට ලැබුන private comments ඔයාලට බලාගන්න පුලුවන් මෙතනින් :- 1 | 2 | 3 | 4
ඒවා කියවලා බැලුවොත් ඔයාලට පෙනෙයි ඒකේ ඒ course එක ගත්ත අය කියලා තියෙනවා ඒකෙන් මුකුත් වැඩක් වුනේ නෑ කියලා.
හැබැයි ඒවා කියෙව්වම මට හිතුන දේ තමයි ඔයාලා scam එකක් කියන්නේ මොකද්ද කියන එක තාම දන්නේ නෑ කියලා.
ඔයා ඒ course එකට ගෙව්වම එයා වීඩියෝ ටිකක් දෙනවා තමා. දුන්නම හරිද? ඒක scam එකක් නෙවේද එතකොට. ඒක scam එකක් වෙන්නේ පහත හේතු හින්දයි.
1. ඒ උඩ comments සහ මම දාපු ලින්ක් එකෙන් ගිහින් Science Edu එකේ තියෙන post එක කියෙව්වා නම් ඔයාලට තේරෙයි මෙයා මේ විකුනන්නේ තමන්ගේ course එකක් නෙවෙයි සහ කොහෙන් හරි නිකන් හොයාගත්ත video ටිකක් කියලා.
2. බලන්න මෙන්න මේ එයාගේ චැනල් එකේ එයා දාපු පෝස්ට් දිහා :- 1 | 2 | 3 | 4
බලන්න ඒවල එයා දාලා තියෙන ඒවා
• 5000 කොල දිග ඇරන් ඉන්න ඒවා දාලා
• Iphone අරගන්න photo දාලා
• Car එකක් අරගත්තා කියලා පෝස්ට් දාල
• ලක්ෂ 250 bank account එකේ තියෙනවා වගේ පෝස්ට් දාලා
• Binance wallet එකේ ඩොලර් 50000 තියෙනවා වගේ පොස්ට් දාලා.
• පවට පින දෙන්න බෑ කියලා දාලා😂
• දවසට profit එක 120000ක්ලු
බලන්න ඒ චැනල් එක. ඒ වගේ පොස්ට් ගොඩක් ඔයාලට බලගන්න පුලුවන් වෙයි. හිතන්න. මෙයා මේ course එක කට්ටියට විකුණන්න හදන්නේ ඒක අරගෙන ඒකේ තියෙන ඒවා කලොත් ඒ පෙන්නලා තියෙනවා වගේ සල්ලි හොයාගන්න පුලුවන් වෙයි කියන සිතුවිල්ල ඔලුවට දාලා නේද? එහෙම බලාපොරොත්තු ඇති කරවලා නේද? ඒක ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද දැන්? මෙයාලා මේ සල්ලි හොයගත්තේ එහෙමද දැන්? මේවා අඩුම උගේ screenshots/pics/videos කියලවත් මට sure නෑ. මොකද ඒවා උගෙ නම් ඌට ඔහොම සල්ලි තියෙනවා නම් දවසට profit එක 120000 හොයනව නම්, ඌ මගේ වගේම fake bot කෙනෙක් හදන් fake විදිහට message කර කර අහින්සක කොල්ලන්ගෙන් රු 1500 වගෙ පොඩි ගනන් කඩාගන්නේ මගුලටද🥲🥴 ඒ වෙලාවෙත් අයියාට පුලුවන් නේ කෝටියක් හොයගන්න🥺 අපරාදෙනේ ඒ වෙලාව😔 අයියේ ඔයාට sliit එකේ fees ගෙවන්න සල්ලි නැත්තම් මගෙන් අහන්න මම දෙන්නම් අනේ🥺
දැන්වත් තේරෙනවද මෙයා මේ චැනල් එක හරහා කරන වැඩේ scam එකක් වෙන්නේ ඇයි කියලා?
මම මේ පොස්ට් එක ලියන වෙලේ වෙද්දී එයා මෙහෙම පොස්ට් එකක් දාලා තියෙනවා එයාගේ චැනල් එකේ. මොකද අපේ පැටියා බය වෙලා අපි කලින් බය කරපු එකට. බලන්න නයනී එකේ මේ අයියා කියලා තියෙන දේවල්🥺 Alphaගේ චැනල් එකේ පොස්ට් දාගෙන marketing කරගන්නත් සල්ලි ගියාලු. පව් නේද අයියා. එයාට එයගේ චැනල් එකේම පෝස්ට් එකක් දාගන්න සල්ලි ගිහින්😭 මූ තාමත් බොරු කියන හැටි බලහන්.
ඒ course එක telegram youtube තියෙනවලු දැන් ඒ නිසා සල්ලි ගන්න එක හරි නෑලු. ඇයි ඔයා ඒක ඒ කොහෙන් හරි නිකන් හොයාගෙන ඒක විකුණද්දී ඒක හිතුනේ නැද්ද අනේ ඔයාට🥺 සල්ලි අරන් මුකුත් නොදී හිටියේ නෑලු. Scam නෙවෙයිලු. අනේ අනේ. උඩ ටික කියවන්නකෝ බබෝ. ඔයාට හිතෙන්නේ නැද්ද අනේ මේක scam එකක් කියලා😳😔
1 811
Repost from Rezothᵀᴹ❤️️️
හරි දැන් මගේ පලවෙනි වැඩේ හරි. ඒ කියන්නේ "Online Earning Platform" කියන චැනල් එක කරන්නෙත් "Alpha ⱽ ˢᵗᵒʳᵉ Official" චැනල් එකේ owner වන Alpha මයි කියලා අපි දැන් පැහදිලි කරගත්තානේ. දැන් අපි බලමු එයා කරපු පහත්ම scam වැඩ ටික මොනවද කියලා.
මුලින්ම පටන් ගමු එයා අන්තිමටම කරපු scam එකෙන්. ඔන්න මේ scam එක නම් මට කෙලින්ම සම්බන්ධ දෙයක් යොදාගෙනයි මෙයා කලේ. අපි බලමු මොකද්ද ඒක කියලා.
මම තමයි @drm_downloader_robot කියන bot ගේ owner. මගේ bot කලින් හිටපු username එක තමයි, @drm_downloader_bot ඕක. (ඔය usernames දෙක වෙනස්. හොදට බලන්න පලවෙනි එක ඉවර වෙන්නෙ "robot" කියලා. දෙවෙනි එක ඉවර වෙන්නේ "bot" කියලා.) මගේ මේ පලවෙනි bot, ඒ කියන්නේ @drm_downloader_robot ගේ owner තිබ්බ account එක මීට ගොඩ කාලෙකට කලින් delete වුනා. ඉතින් owner account එක delete වුන නිසා මේ bot වත් delete වෙලා ඒ username එක free වෙලා තිබ්බා. හැබයි මම ඒක ආයෙම ගන්න හදන කොට මම දැක්කා එක්කෙනෙක් ඒ username එකම සහ ඒ නමම දාල bot කෙනෙක් හදලා කියලා. එයා ඒක Livegram bot කෙනෙක්ට විදිහට හදලයි තිබ්බේ. මම එයාට message කරලා ඇහුවා ඒක මට ආපහු දෙන්න පුලුවන්ද කියලා. මෙයා ඒකට මගෙන් 150$ ඉල්ලුවා😂 මම ඉතින් ඒකට කියපු දේ ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්. මම ඇත්තටම හිතුවේ නෑ ඒ ලංකාවේ කෙනෙක් කියලා. කොහොමහරි ඔය සිද්ධිය වෙලා අවුරුද්දක් විතර වෙනවා දැනට. දැනට දවස් දෙකකට කලින් මම දැක්කා මේ bot ගෙන් message එකක් broadcast කරලා තියෙනවා මෙන්න මේ වගේ. ඔයාලට පේනවා ඇති ඒක මගේ @drm_downloader_robot ගේ /start message එක වගේම හදලා තියෙනවා කියලා. ඒ වගේම ඒ message එකේ දාලා තියෙනවා 5$ Rs 1600 කියලා. ඉතින් ඒක දැක්කම මට තේරුනා මේ ලංකාවෙ කෙනෙක්මයි කියලා. වැඩේ කියන්නේ, මගේ DRM botගෙන් ඉස්සර premium ගත්තු මල්ලි කෙනෙක් මේ botට message කරලා. (Livegram bot කෙනෙක්නේ) ඊට පස්සේ එයා මාරම කුප්ප කතා ටිකක් කියලා edumix video download කරලා දෙන්නම් කියලා rs 1500k මේ මල්ලිට කියලා අරගෙන එයාගේ bank account එකක් දීලා. (මේ bank account විස්තර ඔක්කොම මම අන්තිමට දාන්නම්) ඔයාල හිතන්නේ ඊට පස්සේ මේ මල්ලිට එයා video download කරලා දුන්නා කියලද? Scammersලා කවද්ද එහෙම කලේ අනේ🤦♀️ ඊට පස්සේ මෙයා මේ මල්ලිගෙන් තව රුපියල් 5000 ඉල්ලලා මාස තුනකටම download කරලා දෙන්නම් කියලා🥲 මේ මල්ලි මට වුන දේවල් ඔක්කොම කිව්වා Chat වල screenshot ටිකත් එවලම. මම ඒ දෙන්නා අතර වෙච්ච සම්පූර්ණ chat එකම දාන්නම් යටින්.
Chat:- https://images.datafreetv.live/alpha-baba-drm-botwa-use-karala-scam-karanna-hadapu-hati.html
(PS: Edumix owner, ප්‍රභාත් අයියේ, මේ උඩ chat එක හරියට කියවලා බලන්න වෙලාවක් තිබ්බොත්. ඒකේ එයා ඔයාට ගොඩක් ඒවා කියලා තියෙනවා🥲)
ඔයාලට ඕක කියෙව්වම මේ කවුරු කියලද හිතෙන්නේ? ඔව් මේත් අපි මේ කතා කරන Alphaම තමයි. මේක මට හිතුනට හිතිලා විතරක් වැඩක් නෑනෙ. ඉතින් මේක මම ඔප්පු කරගන්න විදිහක් බැලුවා. මෙයා අර botගේ දාපු message එකේ දාලා තියෙන්නේ, binance payments ගන්නවා කියලානේ. ඉතින් මම message කරලා මෙයාගෙ binance id එක අහගත්තා. මෙයා හැමෝටම ඒ pay id එකම තමයි දෙන්නේ.
Example 1 | Example 2 | Example 3
ඒ pay id එක තමයි:- 309061128
දන්නවද මේ pay id එකම තව දෙන්නේ කවුද කියලා? ඔව් ඔයා හිතුවා හරි. ඒ තමයි අපේ
Ebay shello master අයියා හෙවත් Alpha.
ඔව්. මම අපේ Ebay shello master ට කතා කරලා එයාගේ course එකට ගෙවන්න binance id එක ඉල්ලුවමත් මට ලැබුනේ ඒක. ඒ pay id එක එයා මට දුන්න අවස්ථාවේ මට screenshot එකක් ගන්න බැරි වුනා. එයා ඒ chat delete කරලා මේ වෙද්දී. ඒ වුනාට මම ගාව ඒක saved තිබ්බා. ඒකේ details මම අන්තිමට දාන්නම්.
කොහොමහරි අන්තිමට ඒකෙන් ඔප්පු වුනා මේ වැඩේ කරන්නෙත් Alphamai කියලා. ඊට පස්සේ අපි එයාට චුට්ටක් message කරලා බය කලා😂 එයා ඇත්තටම බය වෙලා අපිට ආපහු bot ගේ username පවා දුන්නා. ඒ බය වෙන්න හේතුව මොකද්ද? ඔව් ඒ එයා ඇල්ෆා නිසා තමයි. (මොකද අපි එයාට එයාගෙ සමහර pics වගයක් යැව්වා 🙈)
ඒ chat වල screenshots සමහරක් තමා මේ:- 1 | 2 | 3 | 4 | 5 | 6
දැන් තේරෙනවානේ එයා කොච්චර පහත් scam එකක්ද කරන්න හැදුවේ කියලා? ඒ විතරක් නෙවෙයි, ඔයාල මම උඩ දාපු chat එක දැක්කා නම් පෙනෙයි, අර මල්ලි මෙයාව පොලීසි යනවා කියලා බය කලාම මෙයා හිමීට ඉතුරු සල්ලි දාන්න කියලා මෙයාට දෙනවා Sci Web කියන Education චැනල් එකේ owner ගේ Bank details. මොකද එතකොට එයාව මේකට අහු කරන්න පුලුවන් නේ. එතකොට අපි හිතන්නේ ඒ ඉන්නේ ඒ මනුස්සයා කියලා. අනේ Alpha බබෝ, ඔය game ගිහින් පෙන්නන්න හාවොන්ට.1 811
Repost from Rezothᵀᴹ❤️️️
අර උඩ දාලා තිබ්බ SangMata bot ගෙන් ගත්ත name history එකේ ඒ id එකට save වෙලා තිබ්බේ නැති නමක් තියෙනවා. ඒක තමා මෙන්න මේ screenshot එකේ තියෙන නම. මේක මගේ bot කෙනෙක්ගේ log චැනල් එකක save වුන විස්තරයක්. හොදට බලන්න කහ පාට heart එකත් එක්ක තියෙන නම සහ ඒකේ id එක. එතකොට ඔයාලට පෙනෙයි මේ නමත් අර උඩ දාපු user id එකට අදාලව අපි කතා කරන
Ebay shello master කියන account එකේ කලින් තිබ්බ නමක් කියලා. මේක වැදගත් වෙන්නේ ඇයි? ඉන්නකො මම ඒකත් පෙන්නන්නම්.
ඔයාලා ආයෙම කලින් වගේම Telegram search bar එකේ නිකමට search කරලා බලන්නකෝ ඒ pic එකේ පෙන්න තියෙන නම Alexander ™ 💛 කියන එක. (ඔය කහ පාට heart එකත් එක්කම කරන්න හොදද. ඒක වැදගත්). ඔයාලට හොයාගන්න පුලුවන් වෙයි මෙන්න මේ වගේ messages ටිකක් Alphaගේ, Alpha ⱽ ˢᵗᵒʳᵉ Official චැනල් චැනල් එකට join වෙලා ඉන්නව නම්. හොදට බලන්න ඒ messages වල තියෙන නම😳 ඔව් ඔව්🙊 කහ පාට heart එකත් එක්කම නම තියෙනවා නේද😂 හරි එහෙනම් මම හිතනවා දැන් ඔයාලටම තේරෙනවා ඇති කියලා හොදටම Ebay shello master කියන්නේත් Alpha මයි කියලා.
දැන් ඉතින් හය හතර නොදත් අපේ Alpha කුක්කු පැටියා කියන්න පුලුවන් ඒ හිටියේ චැනල් ඇඩ්මින් කෙනෙක් එයාම වෙන්න ඇති එහෙනම් Online Earning Platform" චැනල් එකත් කරන්නේ, මම නම් දන්නේ නෑ කියලා😭 අයියෝ මගේ Alpha බබෝ, ඔයාට අමතක වුනාද ඒ කාලේ දවසක් ඔයාම මෙහෙම කිව්වා කියලා (Message Link). ඔයාම පිලිගත්තානේ බබෝ ඒ කාලේ, ඒ කියන්නේ ඔය උඩ මම දාලා තියෙන screenshots වලට අදාල කාල වකවානුවේ ඔයාම තමයි fake admin කෙනෙක් විදිහට චැනල් එක කරන් ගියේ සහ වෙන ඇඩ්මින්ලා හිටියේ නෑ කියලා. ඉතින් දැන් ආයෙම කතාව වෙනස් කරන්න බෑ හරිද බබෝ🥺
තව බෝනස් එකක් හැටියට ඕනා නම් Ebay shello master කියන්නේ Alpha මයි කියලා මේ විදිහටත් පෙන්නන්න පුලුවන්. ඔයාලට මතකද මම කලින් දාපු මෙන්න මේ screenshot එක. බලන්න මම ඒකේ මේ පාර රතු පාටින් කොටු කරලා තියෙන තැන්. කලින් අපි කතා කරපු කහ පාට heart එක තියෙන Alexander ™ 💛 මගේ bot ට දාපු link එක තියෙනවා නේද? අන්න ඒකට උඩින් තියෙන message එක බලන්නකෝ. ඔයාලට පෙනෙයි ඒකෙ තියෙනවා S P Q R කියලා නමක්. ඒ screenshot එකේ පේනවා අපිට අර Alexander ™ 💛 මගේ bot ට link එක දාන්න හරියටම විනාඩියකට වගේ කලින් මේ S P Q R කියන කෙනා මගේ bot ට ලින්ක් එකක් දාලා තියෙනවා. Alphaගේ channel එකේ ඔයා කලින් ඉදන්ම හිටපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති සමහරවිට මේ S P Q R කියන නම. ඔව් ඒක තමා එයා ඉස්සර එයාව contact කරගන්න පුලුවන් account එක කියලා දාපු Telegram account එකේ නම. ඔයාලට sure නැත්තම් ඒ account එකේ id එකේ Name history එක බලලා ඉන්නකෝ මෙතනින් 👇
👤 History for 5321645584 Names 1. [24/05/22 08:19:33] S P Q R Usernames 1. [04/12/22 02:39:27] @Halalahulala 2. [01/11/22 15:41:17] @Hihuibabiachchi 3. [26/10/22 03:12:00] (empty) 4. [04/10/22 11:36:27] @AlphavstoreofficialSpqr 5. [24/05/22 08:19:33] @SPQR_kingඕකත් මම ගත්තේ SangMata bot ගෙන් තමයි. දැන් ඔයාලට තේරෙනවා නේද ඒ account එකත් එයාගෙමයි කියලා? අර screenshot එකෙන් මම පෙන්නන්න හදපු දේ තමයි, මුලින්ම Alpha එයාගේ
S P Q R account එකෙන් මගේ bot ට edumix link එකක් දාලා, ඒක වැඩ කරපු නැති නිසා, හරියටම විනඩියකින් පස්සේ එයාගේ අනිත් account එක වන Alexander ™ 💛 account එකෙන් වෙන edumix link එකක් මගේ bot ට දාලා ආයෙම Try කරලා බලලා🥲
මම හිතනවා මේ ඔක්කොම පෙන්නපු දේවල් එක්ක Ebay shello master කියන්නේ Alpha මයි කියලා මට ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් වුනා කියලා.1 811
Repost from Rezothᵀᴹ❤️️️
හායි යාලුවනේ! අද මම කියන්න යන්නේ මේ Telegram වල මම දැකපු ලංකාවේ පහත්ම scammer කෙනෙක් ගැනයි.
(Note:- This is a hallak and long af. So, if you wish to read all of this, grab a cup of coffee, settle in, and witness the tale I'm about to unfold in the following paragraphs.😉)
මේ අද අපි කතා කරන්න යන scammer තමා https://t.me/Online_Earning_PlatformShello මෙන්න මේ චැනල් එකේ Owner. මේ වෙන කවුරුත් නෙවෙයි, ඔයාලා සමහරවිට අහලා ඇති online class videos දාන "Alpha ⱽ ˢᵗᵒʳᵉ Official" කියන චැනල් එක ගැන. මේ ඉන්නේ එකේ Owner වෙච්ච Alpha මයි. ඔව් ඔව්. මම මේ කතා කරන්නේ sub 30K විතර ඉන්න මේ චැනල් එකේ Owner ගැන තමයි.
මුලින්ම මට කියන්න ඕනා දේ තමයි, ඔයාලට හොදින් සංවර්ධනය වුන මස්තිෂ්ක බාහිකයක් තියෙනව නම් එයාගේ "Online Earning Platform" චැනල් එකේ messages දැක්ක ගමන් තේරෙන්න ඕනා ඒක තනිකරම බොරුවක් කියලා. එහෙම ඔයාට තේරෙන්නේ නැත්තම් මුලින් මේ පෝස්ට් එක කියවලා ඉන්න අනිවාර්යෙන්ම :- https://t.me/BioVideoFullSyllubus/10266
ඔය උඩ දාපු ලින්ක් එකේ තියෙන proofs ටිකත් හොදට බලන්න. මම හිතන්නේ නෑ ඒ channel එකෙන් කරන්නේ තනිකර බොරුවක් කියලා තේරුම් ගන්න තව මොනවත් ඕන වෙයි කියලා.
මම කලින් කිව්වනේ මෙයා මන් දැකපු පහත්ම scammer කෙනෙක් කියලා සහ ඒ ඉන්නේ අර Alpha චැනල් එකේ ඔව්නර් මයි කියලා. අර උඩ තියෙන ලින්ක් එකෙන් විස්තර කියෙව්වත්, ඒකෙත් පැහැදිලිවම පෙන්නලා තිබ්බත්, සමහර අයට හිතෙන්න පුලුවන් ඒ ඉන්නේ Alpha නෙවෙයි, ඒ අහම්බයක් වෙන්න පුලුවන් වගේ කතා.
ඉතිම් මුලින් මම ඒ ඉන්නේ Alpha මයි කියලා ඔප්පු කරලා පෙන්නන්නම්. ඊට පස්සේ තව එයා කරපු පහත්ම දේවල් ටිකක විස්තර කියන්නම්.
ඔය උඩ දාලා තිබ්බ "Online Earning Platform" චැනල් එකේ එයාගේ scam course එක ගන්න එක සම්බන්ධව contact කරන්න එයා Telegram account 3ක් දාලා තියෙනවා. (Accounts 3න්ම ඉන්නෙත් එකම කෙනෙක් තමයි. ඒ තමා මන් කලින් කියපු Alpha) කලින් Ravindu Deshan එයාගේ blog channel එකේ මේ Accounts තුනම ඇත්ත වගේ පේන බොරු නම් වලින් සහ ඇත්ත වගේ පේන බොරු profile pics තමයි දාගෙන ඉන්නේ කියලා ඔප්පු කරලා පෙන්නුවා දැන් ටික කාලේකට කලින්. ඔයාලට ඒ පෝස්ට් එක ගැන විස්තර බලාගන්න පුලුවන් මෙතනින්:- https://t.me/Ravindu_D/1028
ඒ පොස්ට් එකෙන් පස්සේ එයා ඒ accounts 3නේ නම් සහ profile pics මාරු කලා නිකන් බොරුවට ලැජ්ජාව වහගන්න. ඒක වෙලා දැන් ටික කාලයක් නිසා කට්ටියට අමතක ඇති හිතලා, එයාලවයි එයාගේ channel එකට අලුතින් එන අයවයි රවට්ටගන්න ආයේම fake profile photo ටිකක් ඒ accounts වල දාගෙන ඉන්නවා එයා දැන්. ඊට අමතරව ඒ accounts වල fake බොරු phone number එකකුත් public දාගෙන ඉන්නවා එයා අර එයා original authentic මිනිහෙක් කියලා කට්ටියට පෙන්නන්න. දැන් කට්ටිය එයාගේ චැනල් එකේ discussion group එකේ එයාගේ බොරු වැඩවලට මොනාහරි කිව්වොත් මුලින් number එක public දාගෙන එන්න කියලා එයාලගේ කට වහලා දාන එකයි මෙයා කරන්නේ😂💀
හරි දැන් එයා ඒ දීලා තියෙන contact accounts 3n පලවෙනි account එක ගැන සලකා බලමු. හේතුව? හේතුව තමයි මේකෙන් විතරක්ම අපිට ලේසියෙන් ඔප්පු කරන්න පුලුවන් ඒ ඉන්නේ අර Alphamai කියලා. මේ තියෙන්නේ ඒ account එකේ username එක:- @EBayShelloMaster1. මේ account එකේ Telegram user id එක තමයි:-
5126449899. අපි මෙන්න මේ id එක SangMata botට දාලා බැලුවොත් ඔයාලට බලාගන්න පුලුවන් ඒ account එකේ name history එක මෙන්න මේ විදිහට👇
👤 History for 5126449899 Names 1. [04/05/23 02:50:30] Sadun Akalanka 2. [03/12/22 09:53:11] Ebay shello master 3. [10/10/22 13:27:48] Ni 4. [30/05/22 12:39:35] Alexander ™ Usernames 1. [04/05/23 02:50:30] @EBayShelloMaster1 2. [03/12/22 09:53:11] @EBayShelloMaster 3. [30/05/22 12:39:35] (empty)ඔයාලට මේකේ පේනවා ඇති
Alexander ™ කියලා නමක්. නිකමට ඔය නම ඔයාලා search කරලා බලන්නකෝ Telegram search bar එකේ🙊 ඔයාලා Alphaගේ, Alpha ⱽ ˢᵗᵒʳᵉ Official චැනල් එකේ ඉන්නව නම් ඔයාලට පෙනෙයි මෙහෙම search results ටිකක්. දැන් අපි බලමු එහෙම search results ටිකක් ආවේ ඇයි කියලා. හේතුව තමයි, ඒ search results වල එන හැම post එකක්ම දාලා තියෙන්නේ Alexander ™ කියලා නමකින් හිටපු කෙනෙක්. ඒ message වල sign එක or forwarded tag එක බැලුවොත් ඔයාලට පෙනෙයි මෙන්න මේ විදිහට ඒ name එක තියෙනවා. ඒකේ තේරුම තමයි ඒ පෝස්ට් Alphaගේ චැනල් එකට දාපු account එකේ නමත් Alexander ™ කියන එක. දැන් කවුරුහරි කියන්න පුලුවන් ඒක අහම්බයක් කියලා. ඒක ඇත්තටම අහම්බයක්ද? නෑ නෑ මගේ රත්තරන් දුවේ පුතේ! ඒක අහම්බයක් නෙවෙයි🥺 ම්ම්...ඉන්නකො මන් ඔයාට දැන් හරියටම ඔප්පු කරල පෙන්නනම් 😌