2 144
Subscribers
No data24 hours
-147 days
-6230 days
Posts Archive
2 144
+3
"වේගෙන් දුවලා ආවද පුංචි කාලෙට..🥺
රටක් රාජ්‍යක් දිනුවත් තුරුලුවුනු හැටි පපුවට..🥺
අවුරුදු ගානක මහන්සිය නිවෙන්න ඇති ඒ තත්පරයට..🥺
තව මොනවා නම් දෙන්නද පුතෙක් තාත්තට..🥺
හදවතින්ම ගරු කරනව සර්, ඒ මහා පෞරුෂයට..🙏"
අද මම ඉගෙන ගත්තු පාඩම..👇
මමත් දිනන්නම්...☺️
ඔයත් දිනන්න...☺️
අපි දිනමු...🔥
දිනලා විතරක් ඉවර කරමු..❤️
Thank you anuradha sir..❤️
Credits - @rash5IM
(හරිම ලස්සනට ඒ මොහොත වචන වලට හරවල තියනව ඔයා🥺)
2 144
Organic F to A Plan 🪻මෙතන 2010 ඉදන් 2019 වෙනකන් Organic Chemistry වලින් ආපු S,C,A/B මට්ටම් ඔක්කොගෙම MCQ 106 ක් උත්තරේ ගන්න හිතන විදියත් එක්කම මට පුළුවන් විදියට විවරණය කරල තියනවා 🤗🤎 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙
2 144
Science Subject කරන ඔයා අනිවාරෙන්ම join වෙන්න ඕන Meeting එකක් ❤️
Started ‼️
https://www.youtube.com/live/uzwBMsEmpQw?si=sdjAgR2iN3Bj83jZ
2 144
Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 😎
එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව...
අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම මුල ඉදන් ලියන්න පටන් ගන්නවා.
හෙට ඉදන් තමයි වැඩේ පටන් ගන්නේ.
මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🥰🔥
🔗 Channel link - https://t.me/biology_daily_essays
2 144
Repost from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...✨මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ 🔴විෂයන් තුන BALANCE කිරීම 🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN නැවත මුල සිට මතක් කරගැනීමේ විදි 🔴ESSAY PLAN/ MCQ PLAN 🔴MCQ පොදු රටාව හදුනා ගැනීම 🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම් 🔴BIO සහ MATHS සදහා PLANS 🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම ⛔විභාගයට මාස 04යි. 🔴අද අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
2 144
+9
Physics Revision Notes✨බල සමතුලිතතාවය (August 02)
📌Homework Tute එකේ පලවෙනි පිටු 16 සම්පූර්ණ කරන්න
2 144
🥹❤️Good Morning Lamaayi💐 අගෝස්තු මාසෙටත් ආව.තව මාස හතරකුත් නෑනෙ.දැන්නම් කලින් කරපු වැරදි/අඩුපාඩු නවත්තන්න ඕන. මේ මාස හතර මේකටම උපරිමේ දෙන්න ඕන❤️🔥 හැමෝටම Good Luck💫 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙
2 144
📌ORGANIC ALL IN ONE PACKAGE 🔥
💠Past paper පරිවර්තන (From 2000)
💠F to A plan Mcq විවරණ
💠Quick Reminders
නාමකරණය
ගුන විචලන
සමාවයවික
E.T.C
💠Special Points From Past papers
💠යාන්ත්‍රණ
💠E.T.C
Organic Chemistry කියන්නෙ Paper එකේ ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු 24ක්.
Mcq,S.E, Essay තුනටම එන පාඩමක්.
Stay tuned❗️
Channel Link 👇
@NotesBy_Sh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
2 144
2000 ඉඳන් මේ වෙනකන් උසස්පෙළට අහලා තියෙන Organic පරිවර්තන.
(2000- 2023)
ප්‍රශ්න ටික👇 https://t.me/echem24GR/1067ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Organic
2 144
2000 ඉඳන් මේ වෙනකන් උසස්පෙළට අහලා තියෙන Organic පරිවර්තන.
Part 01
(2000- 2010)
ප්‍රශ්න ටික👇 https://t.me/echem24GR/1067තනියම කරල හරි වැරදි බලාගමූ...🤗 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Organic
2 144
Repost from All Instant Offer
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼
👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න.
⚠මේ අවස්තාව සීමිත පිරිසකට පමණයි.⚠
🪷 Study Package එකේ තියෙන දේවල්⬇️
🌿Past papers 🌼Motivation 🌿Essay 🌼Free internet 🌿Notes 🌼Iq test👑අපි මේපර Study package එකට තව channels ගොඩක් එකතු කළා 👑Study කරන ළමයින්ට ගොඩක් වැදගත් වෙයි. ‼මේ අවස්තාව මිස් කරගන්න එපා.‼
2 144
+8
Physics Revision Notes✨ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 04 (July 26) ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision
2 144
Homework Answers💫ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 03 ⚫️විද්‍යුත් ක්ශේස්ත්‍ර තීව්‍රතාව සහ කූලෝම් නියමය ⚫️ගවුස් ප්‍රමේයය ⚫️ස්ථිති විද්‍යුත් විභවය (Past Paper mcq විවරණ) ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers
2 144
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
⚀mcq & essay Main exam study plan🔴For mcq 2024 Session 01 papers වැදගත් concept maps 📗Session 1 mcq paper 01 📗Session 1 mcq paper 02 📗Session 1 mcq paper 03 📗Session 1 mcq paper 04 📗Session 1 mcq paper 05 📗Session 1 mcq paper 06 📘2023 main exam mcq paper 📘2023 main exam mcq විවරනය ( thnks for anya akka ❤️) 📔යාන්ත්‍ර විද්‍යාව f to A plan 📔යාන්ත්‍ර විද්‍යාව F to A full විවරන 🔴for essay | mcq 📕යාන්ත්‍ර විද්‍යාව full short notes 📕දෝලන full short notes 📕ආලෝකය full short notes 📕තාපය full short notes 📕පදාර්තයේ යාන්ත්‍රික ගුන s.notes 📓 පෘශ්ටික ආතතිය 📓 දුස්රාවිතාව 📓 ප්‍රත්‍යස්තතාව 📗ස්තිති විද්‍යුතය essay practice 01 Moddle question + විවරනය 📗ස්තිති විද්‍යුතය essay practice 02 Moddle question + විවරනය Channel link 🔗 @kevinNotes99
