2 144
Subscribers
No data24 hours
-147 days
-6230 days
Posts Archive
2 144
+9
Physics Revision Notes✨ඉලෙක්ට්‍රොනික විද්‍යාව Day 01
Homework Pg 12- 6 ඇර අනිත් ඔක්කොම Pg 13- 7 " " " Pg 14 - 14 " " " Pg 15 - 15 Past paper Pg 15 - 1,2 Pg 16- All Pg 17 - 8 ඇර අනිත් ඔක්කොම Pg 18 - 10ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision
2 144
Organic ප්‍රතික්‍රියා සාරාංශයමෙතන Organic ප්‍රතික්‍රියා ඔක්කොම වගේ තියනව.අන්තිම ටිකේනම් ප්‍රතික්‍රියා වර්ගය,සක්‍රිය විශේශය ලියල නෑ.ඒ ටිකත් පුළුවන් ඉක්මනට දෙන්නම්...🌝 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙
2 144
+5
Physics Revision Notes✨චුම්භක ක්ශේස්ත්‍ර Day 03 (August 25)
⭕️Homework Pg 24,25 (Model Questions) Pg 25-28( Past paper)ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Extra_Day
2 144
Good Morning 💐ඔයාගෙ A/L ජීවිතේ වැඩියෙන්ම වැඩ කරපු මාසය සැප්තැම්බර් කරගන්න.ඔයා ඉන්න මට්ටම සහ ඔයාට යන්න ඕන මට්ටම වෙනස්කරන එක තියෙන්නෙ ඔයාගෙ අතේ.හැම දවසකම ඔයාගෙ උපරිමය කරන්න.එහෙම කරොත් ඔයාට ලොකු relax එකකින් ඉතුරු මාස දෙක ඊටත් වඩා වැඩක් කරගන්න පුළුවන් වෙයි. ගොඩගැහුන වැඩ ටික මේ මාසෙන් ඉවර කරගන්න.අන්තිම මාස දෙකේ එන Stress එක අඩු කරගන්න නම් මේ මාසෙ ඔයාගෙ උපරිමය දීල හැම දවසකම වැඩ කරන්න. Good Luck💗💫 ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙
2 144
+8
Physics Revision Notes✨ගුරුත්වාකර්ශන ක්ශේස්ත්‍ර Day 02 (August 30)
Homework👇 Pg 9- යට ප්‍රශ්නය Pg 15- 4 Essay ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision
2 144
+2
Physics Revision Notes✨ගුරුත්වාකර්ශන ක්ශේස්ත්‍ර Day 01 (August 23)
Homeworks👇 Pg 5- 1,2,3 Pg 16- 4,5,9,11,12,14(Past Papers)ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision
2 144
+1
Homework Answers💫ගුරුත්වාකර්ශන ක්ශේස්ත්‍ර Day 01 Past Paper Mcq Answers
Homeworks👇 Pg 5- 1,2,3 Pg 16- 4,5,9,11,12,14(Past Papers)ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers
2 144
Repost from SNOWBALL NOTES.☃️❄️
PART දැනට කරපු වැඩ ටික ඔක්කොම
WEEK 1
WEEK 2.
WEEK 1,2 කරපූ අය මේ PART A PRACTICE VIDEO එක බලන්න ඕන.
මේ ටික කරපූ අය PAST PAPERS කරලා ඉවර වෙලා
PAST PAPER ALL IN ONE බලලා අඩුපාඩු හදාගන්න.
https://t.me/SNOWBALLNOTES/1984
https://t.me/SNOWBALLNOTES/1989
WEEK 3
WEEK 3 VIDEO දෙක බලපූ අය කප්පි ගැටලු වලට අදාල THEORY POINT ටික බලන්න අනිවාර්යයෙන් වැදගත් වෙයි ඒක.
https://t.me/SNOWBALLNOTES/2010
කප්පි ගැටලු NOTE එකත් බලන්න.
අවශ්‍ය අය.
https://t.me/SNOWBALLNOTES/2059?single
APPLIED PART A ALL POINT VIDEO
මේක අනිවාර්යයෙන් බලන්න..
තව කෙටි ප්‍රශ්න හදාගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ බලාග්ව්න යන්න. ඉස්සරහට දාන්වා චැනල් එකේ ඒ ටිකත් ඒ එක්කම කරන්නත් පුළුවන්.
https://t.me/SNOWBALLNOTES/2092
කප්පි ගැටලු වල PAST PAPER ටික හදලා බලන්න PAST PAPER ALL IN ONE එක.
https://t.me/SNOWBALLNOTES/2102
ප්‍රක්ශිපත් ප්‍රශ්න කරන්න අවශ්‍ය SHORT NOTE දාන්නම් එකත් බලන්න.
https://t.me/SNOWBALLNOTES/1003?single
https://t.me/SNOWBALLNOTES/2048
ප්‍රක්ශිප්ත් ප්‍රශ්න ටික කරන්න.
ඒකට මං වීඩියෝ එකකුත් දාන්නම්. ඒකේ PAST PAPER ALL IN ONE එක අද දෙන්නම් ඒක මට දෙන්න බැරි වුනා.
එතකොට වැඩ ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. අපි APPLIED PART A වල TARGET කරපූ ප්‍රශ්න.
හො.ම.ත.ග.යු- අපි මේ කරන්නෙ පේපර් එකට PRACTICE එකක්.
දැන් මේ ටික පිලිවලට කරගෙන එන්න.
PART A ගොඩ දාගන්න අනිවාර්යයෙන් පුළුවන් කියපූ විදියට වැඩ කලානම්
මේක අඩු මට්ටමේ ඉන්න අයට හුගක් වැදගත් වෙයි.
NOTE+ SHORT NOTE + THEORY POINT + PAST PAPER+ MODEL QUESTION PRACTICE මේකෙ වැදගත්කම ඔයාම හිතලා බලන්න කරොත් ඔයාටමයි. නොකලොත් ඔයාටමයි. ඔයාම තීරණය කරන්න. APPLIED අවුල් අය මේ ටික කරලා කියන්න මට APPLIED PART A එක ගැන අදහසක්. FULL PAST PAPER එකක් ලියලාම. දැන් එහෙනම් ඔන්න APPLIED PART A ගොඩ ළමයි. සැ.යු - මේ වැඩ ට්ක කලොත් විතරක්. එහෙනම් පිලිවලට කරගෙන යමූ ඔයාට පුළුවන්. යාලූවොන්ටත් කියන්න තනියම නෙවෙයි. MATHS අවුල් වෙලා ඉන්න අයවත් ගොඩදාගෙනම යමු.. එතකොට අපි හැමෝම සතුටින් ඒ අයත් ගොඩ යනවා ඔයත් ගොඩ යනවා.. https://t.me/SNOWBALLNOTES එහෙනම් හැමෝම හොදට වැඩ කරන්න. GOOD LUCK.🩵
☃️
2 144
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න.
⭕️ Theory Notes
⭕️ Short Notes
⭕️ MCQ Points
⭕️ Resource Books
⭕️ Practical Notes
⭕️ Past Papers විවරණ
⭕️ ආවර්ජනා New Editions
⭕️ පේසුරු Books
⭕️ පේසුරු විවරණ
⭕️ බහුවරණ 2500 විවරණ
ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි.
📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
2 144
Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 🤩
එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව.
අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම live විදියට ලියනවා.
මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🔥
🔗 Channel link - https://t.me/Biology_daily_essays
2 144
+1
Homework Answers💫චුම්භක ක්ශේස්ත්‍ර Day 02 Past Paper Mcq Answers
Day 02 Note and Homeworks👇 https://t.me/NotesBy_Sh/814?singleℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers
2 144
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🔰 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
🔰 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
🔰 #BIOLOGY_SHORT_NOTES👇
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🔰 #COMBINED_SHORT_NOTES 👇
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
📎 PESURU BOOKS
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION_A_L ~
2 144
+7
Physics Revision Notes✨චුම්භක ක්ශේස්ත්‍ර Day 02 (August 18)
Homework 14,15,16,17,18,19 පිටුවල ප්‍රශ්න ඔක්කොමℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Extra_Day
2 144
+3
Homework Answers💫චුම්භක ක්ශේස්ත්‍ර Day 01 Homework Answers
Day 01 Note and Homeworks👇 https://t.me/NotesBy_Sh/800?singleℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers
2 144
+2
Physics Revision Notes✨චුම්භක ක්ශේස්ත්‍ර Day 01 (August 11)
⭕️Homework Pg 7- 2 Pg 8- all Pg 9-1,2 Pg 10- 3(රූපය Past paper එකකින් බලන් හදන්න) Pg 12- 11ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Extra_Day
2 144
+1
ළමයෙක් අන්තිම මාස 3 වැඩ කරපු විදිය.කරගන්න පුළුවන් වෙයිද කියල හිත හිත ඉන්නවනම් මේක බලල අනිවාරෙන්ම දැන්ම වැඩ පටන්ගන්න🫶❤️ ඒ ලමය වැඩකරපු සටහන් එක්කම තියන නිසා පොඩි ගැම්මක් ගන්න පුළුවන් වෙයි. ඕනම කෙනෙක්ට වටින Vedio එකක්❤️🔥 https://youtu.be/6-asL68iet8?si=Adq_4A9NH9liGtW1
