Thoughts by Sheha🩵✨
Open in Telegram
Life & Study Motivation🤍🌸 Quotes, Poetry & Stories😇❤️ Sharing positive vibes🧿 🍁🍃🌸☃️❄️🌈🌞 Shehathoughts🌼
Show more256
Subscribers
No data24 hours
+17 days
+2130 days
Posts Archive
🌷ජීවිතේ පරාජය වීම් වගේම කඩා වැටීම්වලින් පස්සෙත් කොහොමහරි ජයග්‍රහනය හොයා ගන්න.
🌷🌷ඒක හරියට දීර්ඝ සීත කාලයකට පස්සෙ උදා උනු වසන්තයක් වගේ ලස්සනයි.
🍁🍃🌸☃️❄️🌈🌞#studymotivation
ඔයා මේ වෙලාවෙ කර කර ඉන්න වැඩේ මොකක් ද? 😴✨
(පාඩම් කරනවා නම් subject එක මොකක් ද? 📚💗)
+1
මේක කියවන ඔයා අදම ඔයාගෙ ඇතුළෙ ඉන්න කම්මැලි දුර්වලයාව පරාද කරලා හැංගිලා ඉන්න උත්සාහවන්තයාව ඇහැරවන්න. 🎓🧿🍀💗 ඔයාට පුලුවන් දිනන්න.🥰
ඔයා අද ඔයාට ම පොරොන්දු වෙන්න.... 👇❤️😇 "මම කොහොමහරි හරි මගේ target එකට යනවමයි"🎓💗 හැබැයි මතක තියා ගන්න .....🍀🍀 පොරොන්දු තියෙන්නෙ ඉෂ්ට කරන්න.. ...😌❤️
