en
Feedback
2024 MAIN REVISION - AP

2024 MAIN REVISION - AP

Open in Telegram

✅ Telegram Channels ├ 2024 MAIN REVISION - @APMR24 ├ 2024 RAPID REVISION - @AP2024RR ├ 2024 THEORY - @AP24T ├ 2024 Paper Class - @APPC24 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Show more

📈 Analytical overview of Telegram channel 2024 MAIN REVISION - AP

Channel 2024 MAIN REVISION - AP (@apmr24) in the Sinhala language segment is an active participant. Currently, the community unites 41 662 subscribers, ranking 4 411 in the Education category and 24 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 41 662 subscribers.

According to the latest data from 04 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -639 over the last 30 days and by -14 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 8.71%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Telegram Channels ├ 2024 MAIN REVISION - @APMR24 ├ 2024 RAPID REVISION - @AP2024RR ├ 2024 THEORY - @AP24T ├ 2024 Paper Class - @APPC24 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Thanks to the high frequency of updates (latest data received on 05 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

41 662
Subscribers
-1424 hours
-1487 days
-63930 days
Posts Archive
🎆 ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞 🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞 🎆 Happy Sinhala and Tamil
🎆 ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞 🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞 🎆 Happy Sinhala and Tamil New Year 2026! 🌞 🔴 ළමයි ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සියලු වැඩ හොදින් ඉටුවන, දිනලම විතරක් ඉවර කරන්න පුළුවන් වෙන සාර්ථක අලුත් අවුරුද්දක් වේවා! ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන 🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩 හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරව
🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන 🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩 හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ. තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; හෙට අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා, හෙට අනිවාර්යයෙන්ම එන්න! 📅 හෙට, අප්‍රේල් 04 සෙනසුරාදා ⏰ උදෑසන 8.00 ට (ලස්සනම දවස පටන් ගන්නේ එතකොටයි) 📍 ස්ථානය: ගම්පහ මල්වත්ත (උද්භිද උද්‍යානය) 🔴ඇතුල්වීම සහ ප්‍රවේශපත්‍ර ගැන පුංචි මතක් කිරීමක්: 👀 අපි හැමෝම ඇතුල් වෙන්නේ මල්වත්ත ප්‍රධාන දොරටුවෙන් පමණයි. 👀 මේක උද්භිද උද්‍යානයක් නිසා, ඇතුල්වීමේදී මල්වත්ත පරිපාලන අධිකාරියෙන් රු. 236 ක ටිකට් පතක් අය කරනවා. (මෙය අපේ කණ්ඩායමෙන් අය කරන්නක් නොවන බව ආදරයෙන් මතක් කරනවා). 👀 පෝලිම් වල රස්තියාදු වෙලා ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්නවට අපි කැමති නෑ. මාරු ලබාදීමේදී ඇතිවන ගැටලුව මගහරවා ගැනීමට යාළුවෝ 10 දෙනා බැගින් එකතු වෙලා ටිකට් අරගෙන ඉක්මනින්ම ඇතුලට එන්න. 🔴 මේක ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් නිසා, පොලිතින් ගේන එක සීමා කරලා තියෙන්නේ. අපි අපේ පරිසරයට ආදරෙයි වගේම ඒක රැකගන්නත් ඕනේ. 🔴 ඒ වගේම, සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. 🔴 දවල් කෑම: කෑම බීම ගැන ඔයාලා වද වෙන්න ඕනේ නෑ, හෙට දවල් කෑම අපේ කණ්ඩායමෙන් ඔයාලට ආදරෙන් ලෑස්ති කරලා තියෙනවා, සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒකට අපිට පුංචි උදව්වක් විදියට ඔයා කන්නේ Vegetarian ද Non-vegetarian ද කියලා මේ පෝරමයෙන් කියන්න. 🗒 https://forms.gle/WbswCm96eqhHo2XT6 🚌 එන්නේ කොහොමද? බස් එකේ එනවා නම්: කොළඹ - නුවර පාරේ ඇවිත් මිරිස්වත්තෙන් හරි යක්කල හන්දියෙන් හරි බැහැලා ගම්පහට එන්න. දුම්රියේ එනවා නම් කෙලින්ම ගම්පහ දුම්රිය ස්ථානයට එන්න. 📍ගම්පහ ටවුමේ ඉඳන් නව මිනුවන්ගොඩ පාරේ ටික දුරක් එද්දී හම්බවෙන මල්වත්ත පාරෙන් අපේ තැනට එන්න පුළුවන්. 📱 https://maps.app.goo.gl/AR2zHqa6BWXdt2G57 පොත් මලු පැත්තකින් තියලා, හෙට උදේම යාලුවොත් එක්ක මල්වත්තට එන්න. අපි හැමෝම එකතුවෙලා ජීවිතේට අමතක නොවන සුපිරිම දවසක් ගතකරමු! 🥰 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 පසුගිය සියලුම වසරවල සිසු සිසුවියන්ට සාදරයෙන් ආරාධනා ❤️‍🔥 තව දවස් 05 යි 🔥 අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 20
🔴 පසුගිය සියලුම වසරවල සිසු සිසුවියන්ට සාදරයෙන් ආරාධනා ❤️‍🔥 තව දවස් 05 යි 🔥 අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් ⚡ 📅අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා 📍ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය 😎 CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 ⚡️දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු ❤️‍🔥 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 #Anuradhaperera #apgamesday

🔴 3 WEEKS MORE ! AP GAMES DAY 2K26 APRIL 04TH @ GAMPAHA BOTANICAL GARDENS MORE INFO SOON ! 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Repost from AP TECHNICAL TEAM
🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු
🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁 අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරීක්ෂා කරද්දී අපිට තේරුණු ප්‍රධානම දෙයක් තමයි, ගොඩක් අයට නිවැරදිව CV එකක් හදාගන්න සහ තමන්ගේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්න තියෙන අපහසුතාවය. විශේෂයෙන්ම A/L ඉවර කරපු ගමන් ඉන්න, Work Experience නැති අයට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඔබට කිසිම වැඩ පළපුරුද්දක් නැති වුණත්, HR Manager කෙනෙක්ගේ අවධානය දිනාගන්න පුළුවන් විදිහට Professional CV එකක් හදාගන්න පහත පියවර අනුගමනය කරන්න. 1⃣ Personal & Contact Information (පුද්ගලික තොරතුරු) CV එකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු. ✅ නම: සම්පූර්ණ නම හෝ මුලකුරු සමඟ නම පැහැදිලිව දාන්න. ✅ දුරකථන අංකය: වැඩ කරන, ළඟ තියෙන අංකයක් දෙන්න. ✅ Email Address: මේක ගොඩක් වැදගත්! crazyboy99@email.com, cutekitty@email.com වගේ ඊමේල් කවදාවත් CV එකකට දාන්න එපා. kamal.perera@email.com වගේ ඔබේ නම තියෙන Professional Email එකක් අලුතින්ම හදාගන්න. ✅ LinkedIn Profile (ඇත්නම්): මේක අනිවාර්ය නැතත්, තියෙනවා නම් ඔයාට අනිත් අයට වඩා ලොකු වාසියක් ලැබෙනවා. 2⃣ Career Objective / Professional Summary (කෙටි හැඳින්වීමක්) Work Experience නැති අයට තමන්ව විකුණගන්න (Market කරගන්න) තියෙන හොඳම තැන මේකයි. වාක්‍ය 3කින් හෝ 4කින් ඔබේ අරමුණ පැහැදිලි කරන්න. උදාහරණ: "A highly motivated and hardworking school leaver eager to start a career in [Field/Industry]. Looking for an entry-level position to utilize my strong communication skills and willingness to learn..." 3⃣ Education (අධ්‍යාපන සුදුසුකම්) පාසල් ගිය කාල සීමාව, පාසලේ නම සහ O/L, A/L ප්‍රතිඵල පැහැදිලිව වෙන වෙනම දක්වන්න. ✅ A/L ප්‍රතිඵල එනකන් ඉන්නවා නම් "Results Pending" කියලා සඳහන් කරන්න. ✅ O/L සහ A/L වල Maths, English, IT වගේ විෂයන් වලට A, B වගේ හොඳ සාමාර්ථ තියෙනවා නම් ඒවා විශේෂයෙන් Highlight කරලා පෙන්වන්න. 4⃣ Extracurricular Activities (බාහිර ක්‍රියාකාරකම්) - ✨ වැඩ පළපුරුද්ද වෙනුවට! ✅ ඔබට Work Experience නැති අඩුව පුරවන්නේ මේකෙන්. රැකියාවකට අවශ්‍ය නායකත්වය, කණ්ඩායම් හැඟීම ඔයාට තියෙනවා කියලා පෙන්වන්නේ මේ හරහායි. ✅ පාසලේ ශිෂ්‍ය නායකයෙක් (Prefect) වෙලා හිටියා නම්, ✅ සමිති සමාගම් වල නිලතල දරලා තියෙනවා නම් (President, Secretary etc.), ✅ ක්‍රීඩා කරලා තියෙනවා නම්, ✅ බාලදක්ෂ, රතු කුරුස වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ හැමදෙයක්ම දාන්න. 5⃣ Skills (ඔබේ කුසලතා) මෙතන කොටස් දෙකකට කඩලා දාන්න. ✅ Hard Skills: පරිගණක දැනුම (MS Office, Graphic Design etc.), භාෂා දැනුම (English, Sinhala, Tamil fluency). ✅ Soft Skills: Communication (සන්නිවේදන හැකියාව), Teamwork (කණ්ඩායම් හැඟීම), Time Management (කාල කළමනාකරණය), Leadership (නායකත්වය). 6⃣ Courses & Certifications (අමතර පාඨමාලා) ✅ A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ කරපු Computer Course එකක්, English Course එකක් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් දාන්න. ඒකෙන් ඔයා කාලය අපතේ නොයවා අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක් බව පේනවා. 7⃣ Non-Related Referees (නිර්දේශකයින්) ✅ ඔබේ චරිතය ගැන හොඳින් දන්නා, පවුලේ ඥාතියෙක් නොවන වැදගත් පුද්ගලයන් දෙදෙනෙකුගේ නම්, තනතුරු සහ දුරකථන අංක ලබා දෙන්න. (උදා: පාසලේ විදුහල්පති, ග්‍රාම නිලධාරී මහතා, හෝ ඔබ දන්නා වෙනත් ආයතනයක ප්‍රධානියෙක්). ඔවුන්ගේ නම් දාන්න කලින් ඔවුන්ගෙන් අහලා අවසර අරන් ඉන්න එක වැදගත්.
💡 CV එකක් හදද්දී මතක තියාගන්නම ඕනේ දේවල් (Pro Tips): 🪄 ✅ Grammar & Spelling: යවන්න කලින් අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ග්‍රැමර් චෙක් කරගන්න. වැරදි තියෙන CV එකක් දැක්කම ලොකු අවාසියක් වෙනවා. ✅ Format: හැමතිස්සෙම CV එක යවද්දි PDF Format එකෙන් විතරක් යවන්න (Word files යවන්න එපා). ✅ Photo: ෆොටෝ එකක් දානවා නම්, Professional විදිහට ඇඳගෙන ඉන්න, පැහැදිලි (Selfie නොවන) පින්තූරයක් පාවිච්චි කරන්න. ✅ Length: A/L ඉවර කරපු කෙනෙක්ගේ CV එකක් පිටු 1කට හෝ උපරිම පිටු 2කට සීමා වෙන එක තමයි වඩාත් හොඳ.
අලුතින්ම Job එකක් හොයන ඔබේ යාළුවන්ටත් බලන්න මේක Share කරන්න! ජය වේවා! 🎓💼 ✅Website Administrator ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from AP TECHNICAL TEAM
🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment S
🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment Slip Verification) රාජකාරි සඳහා නිවසේ සිට වැඩ කිරීමට කැමති, වගකීමෙන් වැඩ කළ හැකි අය අවශ්‍ය කර තිබේ. ✅ ඔබ කළ යුත්තේ කුමක්ද? ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීම සහ පද්ධතියේ තොරතුරු සමඟ තහවුරු කිරීම. ✅ සුදුසුකම්: ස්මාර්ට් දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කිරීමේ හැකියාව සහ කාර්යශූර බව. ✅ ඉල්ලුම් කරන සියලු ළමයි අප පන්ති පැමිණි ළමයි විය යුතු වේ, මේ සඳහා ඇත්තේ පුරප්පාඩු 4ක් පමණක් බැවින්, ඉක්මනින් පහත (Link) හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න. 🔗 අයදුම් කිරීමට මෙතනින් පිවිසෙන්න: https://forms.gle/aFiRWv3YjFWpHsWT6 = = = = = = = = = = = = = = = = 🥸 For Website & Class Updates = = = = = = = = = = = = = = = = ANURADHA PERERA | ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE දෙවන දිනය
📱 YOUTUBE link - https://www.youtube.com/live/PsrZrr5HRMw?si=SqXkf9L1KI8aVH-3 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කර
+4
🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා. පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️ 2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු. 📱Telegram: t.me/Ap28theory ජීවිතයට Physics අනුරාධ පෙරේරා

🔴ඉතින් අද තමයි දවස. ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු. 🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය
📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

◀️2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴අද ලංකාවටම 2028 ONLINE PHYSICS ආරම්භය. ⚠️ 🚨 2028 THE
◀️2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴අද ලංකාවටම 2028 ONLINE PHYSICS ආරම්භය. ⚠️ 🚨 2028 THEORY ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය අද රාත්‍රියේදී.. 🔘ඉතින්, කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අපි භෞතික පන්ති ආරම්භ කලා. 🔘දැන් අපි, දිවයින පුරා අපේ පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.
🗓  අද මාර්තු 03 අගහරුවාදා  ප.ව 7.00 - 09.30
📱 YOUTUBE LIVE 🔴 අද දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 🔹සියලුම සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න 🔹යාලුවන්ට දැනුම් දෙන්න. 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL :      https://t.me/AP28THEORY   DISCUSSION GROUP - https://t.me/AP28THEORYG 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට .. 👨‍💻  රොටරි නුගේගොඩ 🗓  හෙට මාර්තු 03 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL :      https://t.me/AP28THEORY   DISCUSSION GROUP - https://t.me/AP28THEORYG 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, 👨‍💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, 👨‍💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 මුළු කොලඹම හරි අතට. කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා. බෝඩ්, පෝස්ටර්, කටවුට් වගේ ප්‍රචාරණයක් නැතත් ප
+3
🔴 මුළු කොලඹම හරි අතට. කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා. බෝඩ්, පෝස්ටර්, කටවුට් වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ. දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු ❤ ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා ➡️ Telegram: t.me/Ap28theory 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොක
🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට මාර්තු 01 ඉරිදා ⤵️ උදේ 11:30- 02:30 📍 රොටරි නුගේගොඩ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද
🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා ⤵️ උදේ 7:30- 11:00 📍 නව ඉන්දීප ගම්පහ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
🌐 YOUTUBE link - https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. 🔹සවස 6.50 සිට සජීවීව 🔹යාළුවන්ටත් කියන්න ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴ජීවිතයට Phyiscs නේ අපි 😎❗️ බලන්න 2028 BATCH එකට හදපු " ජීවිතයට " වීඩියෝ එක හොදයිද කියල https://youtu.be/Ud2gp34gp18?si=HyDsFqsE_hm1jhz4 🔥🔥🔥🔥🔥🔥🔥