en
Feedback
2026 A/L Online

2026 A/L Online

Closed channel

ශ්‍රී ලාංකීය සිසුන්ගේ SFT BRAND එක හිතට දැනෙන SFT පන්තිය

Show more
1 006
Subscribers
-224 hours
-157 days
-5230 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+4
in 0 channels
Get PRO
July '26
+13
in 0 channels
Get PRO
June '26
+5
in 0 channels
Get PRO
May '26
+18
in 0 channels
Get PRO
April '26
+28
in 1 channels
Get PRO
March '26
+26
in 0 channels
Get PRO
February '26
+39
in 0 channels
Get PRO
January '26
+65
in 1 channels
Get PRO
December '25
+32
in 4 channels
Get PRO
November '25
+44
in 0 channels
Get PRO
October '25
+35
in 0 channels
Get PRO
September '25
+28
in 5 channels
Get PRO
August '25
+35
in 5 channels
Get PRO
July '25
+21
in 0 channels
Get PRO
June '25
+29
in 0 channels
Get PRO
May '25
+42
in 10 channels
Get PRO
April '25
+21
in 0 channels
Get PRO
March '25
+31
in 0 channels
Get PRO
February '25
+33
in 0 channels
Get PRO
January '25
+52
in 0 channels
Get PRO
December '24
+67
in 6 channels
Get PRO
November '24
+80
in 3 channels
Get PRO
October '24
+165
in 3 channels
Get PRO
September '24
+77
in 3 channels
Get PRO
August '24
+50
in 11 channels
Get PRO
July '24
+107
in 2 channels
Get PRO
June '24
+651
in 2 channels
Date
Subscriber Growth
Mentions
Channels
09 September0
08 September0
07 September0
06 September0
05 September0
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
📢 JOB VACANCY – After A/L Student සඳහා කළුතර – නාගොඩ ප්‍රදේශයේ ආයතනයකට නැවතී සේවය කළ හැකි After A/L Student කෙනෙකු සඳහා රැකි
📢 JOB VACANCY – After A/L Student සඳහා කළුතර – නාගොඩ ප්‍රදේශයේ ආයතනයකට නැවතී සේවය කළ හැකි After A/L Student කෙනෙකු සඳහා රැකියා අවස්ථාවක් ඇත. ✅ Type Setting පිළිබඳ දැනුම ✅ මූලික පරිගණක දැනුම අමතර සුදුසුකම් ලෙස 🔹 Graphic Design පිළිබඳ දැනුම 🔹 A/L ICT විෂය හදාරා තිබීම 🏠 නවාතැන් නොමිලේ 🍛 ආහාර නොමිලේ 📩 අයදුම් කිරීමට ඔබගේ CV එක WhatsApp මඟින් එවන්න. 📱 077 397 8194 #JobVacancy #AfterAL #KalutaraJobs #Nagoda #TypeSetting #GraphicDesign #ICT #SriLankaJobs

2
• ඔන්න අද තමයි අන්තිම දවස හොදේ...! • රෑ 8.00 ට එන්නකෝ එහෙනම් පොඩ්ඩක් කතාබහ කරන්න...! Link :- https://youtube.com/live/sx0Das5PhdE?feature=share
204
3
පුතේ අද Paper එක කොහොමද? 😍 අපි කියපුවා ආවා නේද? ගැම්මට ඊළග Paper එකටත් Ready වෙමු 😌 ඔයාලාගේ අදහසත් මේ Message එකට Reply එකක් දාගෙන යන්න පුතේ...
262
4
📌 Final Paper Summary - අද රෑ 08.30 ට අනිවාර්යයෙන් ම සූදානම් වෙලා ඉන්න...! 👊🏆💞 Link - https://youtube.com/live/ziGJE7a4nRM?feature=share
207
5
ආදරණීය දුවේ පුතේ ... ඉතින් ඔයාලා මං ළඟට ඇවිත් අවුරුදු 03ක් වගේ කිට්ටු වෙන්න කාලයක් මාත් එක්කම හිටියා ! මුලින්ම මාව විශ්වාස කරලා ආපු මුල් දවසේ ඉදන් අද වෙනකං හිටපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මා කෙරෙහි තිබ්බ ඒ නොබිදුණු විශ්වාසෙට ♥️ ඉතින් එදා විෂය මොකක්ද කියලාවත් දන්නේ නැතුව අපේ පංතියට ඇවිත් වාඩි උන ඔයාලටම අද ඉතින් තේරෙනවා ඇති තාක්ෂණවේදය කියන විෂයේ පරාසය මොනවගේද කියලා ... මේ විෂය කරපු කිසිම කෙනෙක් වැටෙන්න විදිහක් නැහැ මොකද මේ විෂය තුල යන්න තියෙන පරාසය වැඩියි ඇත්තටම 🙂 ඉතින් උසස්පෙල කරන්න ආපු ඔයාලගේ ඒ අනාගත හීනේ සැබෑවක් කරන්න තමයි පුතේ මගේ එකම බලාපොරොත්තුව ... " මොකද මගේ මේ වෑයම මට රජ වෙන්න නෙමෙයි දවසක මටත් වඩා ඉහළ තැනක උඹලා රජ කරනවා දකින්නයි ... 🏆️ " ඉතින් දුවේ පුතේ තව හෝරා කිහියයි ඔයාලාගේ ඒ හීනෙට යන්න තියෙන ඒ කඩයිම පනින්න . උබලට බැරි නැහැ මේ ගේම ජයග්‍රහණය කරන්න , මොකද හැමදාමත් මං කිව්වා වගේ ගැලපෙන අය තමයි මේ ලෝකේ එකට හමුවුනේ . 🙂 පුරා අවුරුදු 13 ක ඉගෙනුම් කාලයේ අවසාන පරිච්ඡේදය තමයි හෙට ඉදන් දිග හැරෙන්නේ ... මුල ඉදන් ආපු මගෙ උන් දන්නවා මං උබලට කොච්චර නම් වැඩ ප්‍රමාණයක් කලාද , කොච්චර නම් වැඩ කන්දක් කලාද කියලා . අපේ Results හැදුනේ අන්න එහෙමයි පුතේ . දවසක අන්න ඒ වගේ හොද Result එකක් එක්ක උබව දකින්නයි මගේ බලාපොරොත්තුව ... 🏆️♥️ තව හෝරා කිහිපයයි ... " උඹේ හිතේ ඉන්න කම්මැලියගෙන් ගේම ඉල්ලපං පුතේ ... උබ බලං හිටියේ මේ දවස එනකං ... ඔව් උඹට බැරි නැහැ උඹට පුලුවන් ... " මේ වෙනකං කරපු හැම දෙයක් ගැනම හොඳට බලාගෙන , අධ්‍යයනය කරගෙන හෙටින් පටං ගන්න විභාගෙට හොදට සූදානම් වෙන්න පුතේ ... ! උබලට බැරි නම් මේ ගේම ගහන්න වෙන කිසිම එකෙක්ට බැහැ , මොකද උබලා ඉගෙන ගත්තේ මගෙන් . මේ මාලක සර්ගෙන් කියලා මතක තියාගනින් ... ♥️ ඉතින් විභාගෙට යන්න කලිනුත් මං ඔයාලා ගාවට එනවා ... විභාගෙ වෙලාවෙත් මං ඔයාලා එක්කම ඉන්නවා ... අවුරුද්දක් පාසා කරන අපේ පහන් පූජාවේ ආනුභාව බලයෙන් , ඒ ආමිස බලයෙන් මගෙ උන් හැමෝටම හරියනවා ඒ නිසා බය වෙන්න එපා ... ♥️ " හැමදාමත් ඉරට අභියෝග කල ෆීනික්ස් කුරුල්ලෙක් වගේ උබත් වැටෙන්න වැටෙන්න තව තවත් ශක්තිමත් වෙලා ඒ උබේ අනාගත හීනේ වෙනුවෙන් , කොච්චර දුරක හිටියත් ඒ දුර ගැන සතේකට මායිම් නොකර ඉලක්කේ වෙතටම පියමනින රාජාලියෙක් වගේ තියුණු වෙලා උබත් මේ ගමන යන්න ඕනි ... 🏆️👑️♥️ " • පේපරේ අතට ගත්තු ගමන් මුලු පේපරේම හොඳට කියවන්න • ඊට පස්සෙ මං පංතියේදී කිව්ව විදිහට Bio ප්‍රශ්ණ ටික , IT ප්‍රශ්ණ ටික මුලින්ම කරන්න • ඊට පස්සේ Chemistry ප්‍රශ්ණ ටික කරන්න • අවසානෙට Physics , Maths ප්‍රශ්ණ ටික කරන්න ගන්න මේ පිලිවෙලට ගියොත් ඔයාට පේපරේ කරද්දි වෙලාව manage කරගෙන ලේසියෙන්ම පේපරේ කරගෙන යන්න පුලුවන් ... 🥳 ඉතින් මං අර කියලා දීපු Tricks එහෙමත් අමතක කරන්න එපා හොදේ 🤭😉 එහෙනම් පුතේ ... මගේ උන් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... 🏆️👑️🎖️ -මීට , ඔයාලගේ , මාලක සර් ♥️🙂 ( මතක ඇතුව අද රෑට අනිවාර්යයෙන් ම එන්න හොදේ...🫣 )
261
6
📌 Final Summary - අද රෑ 7.30 ට අනිවාර්යයෙන් ම සූදානම් වෙලා ඉන්න...! 👊🏆💞 Link - https://youtube.com/live/Hkr5bIMMz6c?feature=share
221
7
📌 අනුමාන නෙමෙයි මේවා හරිමාන...🫣 • ලෑස්තිවෙන්නකෝ එහෙනම් ඉරිදා රෑ 8.00 වෙද්දි හරිද...😁 • සෙට් වෙන්න එහෙනම් හැමෝමත් එක්ක අන්ත
📌 අනුමාන නෙමෙයි මේවා හරිමාන...🫣 • ලෑස්තිවෙන්නකෝ එහෙනම් ඉරිදා රෑ 8.00 වෙද්දි හරිද...😁 • සෙට් වෙන්න එහෙනම් හැමෝමත් එක්ක අන්තිම තොවිලය නටන්න... ( හැබැයි බෙර පද මං ගානේ හොදේ...😉 ) Link :- https://www.youtube.com/live/xq0QPT0aKPc?si=ngqXQXuKTf838zGu • යාලුවන්ටත් කියන්න හොදේ....🏆👊❤️
319
8
📌 එහෙනම් අපිටත් එක්කම කෝපි එකකුත් එහෙම ලෑස්ති කරගෙන හරියටම රෑ 8.30ට ලෑස්ති වෙලා ඉන්නකෝ හරිද....👊 • අද පංතිය Live විතරයි දෙන
📌 එහෙනම් අපිටත් එක්කම කෝපි එකකුත් එහෙම ලෑස්ති කරගෙන හරියටම රෑ 8.30ට ලෑස්ති වෙලා ඉන්නකෝ හරිද....👊 • අද පංතිය Live විතරයි දෙන්නේ හොඳේ , Recodings බලපොරොත්තු වීමෙන් වලකින්න...😁 Link :-https://youtube.com/live/d-NHobS_YbM?feature=share
437
9
📌 ඉතින් ඉතින් ඊයේ නම් කට්ටියට පරණ මතක ගොඩක් අලුත් කරගන්න පුලුවන් වෙන්න ඇති.... ආහ් මං මේ කිව්වේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩම ගැන.......🫣 • එහෙනම් ඉතින් ඒ පාඩමත් හෙටින් ඉවර කරන්නයි ඔන්න අපේ නම් කල්පනාව... හිතුවා නේද පංති ඉවර කලාම ඔයාලව අතෑරලා දාවී කියලා...🫣 • කෝ කෝ එහෙනම් හෙට රෑ 8.30 ලෑස්තිවෙලා ඉන්නකෝ ඊයේ වගේම Night එකකුත් ගහන්න බලාගෙනම...😉 Link :- https://youtube.com/live/d-NHobS_YbM?feature=share ( හෙට රෑ පංතියේ ඉන්න ළමයිගේ බහුතර ඉල්ලුමට සැපයුම බ්‍රහස්පතින්දාට දෙනවා....🫣🏆💞 )
425
10
⭕ මොකද කියන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේ විශේෂ ගැටලු ටිකක් සාකච්ඡා කරමුද....🫵 • උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්ණ පත්‍රයට අනිවාර්
⭕ මොකද කියන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේ විශේෂ ගැටලු ටිකක් සාකච්ඡා කරමුද....🫵 • උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්ණ පත්‍රයට අනිවාර්‍යය ගැටලුවක් එන මේ කොටසේ සම්පූර්ණ ලකුණු ටික ගේමක් නැතුවම ගමුද....👊 එහෙනම් හෙට තමයි දවස.....📅 මතකයිනේ , වෙලාව රාත්‍රී 8.30 ⏰ ලෑස්තිවෙන්න එහෙනම් තේරුම් ගන්න අමාරු උන ඛණ්ඩාංක , ශ්‍රිත හරි නාඩියටම අල්ලන්න......🏆 ( හෙට උදෑසනම Link එක දාන්නම් , ලෑස්ති වෙන්න එහෙනම් ගේමට ගේමක් දෙන්න....❤️ )
359
11
📌 පොඩි තෑග්ගක් දෙන්නද...? • භෞතික විද්‍යා පාඩම් ආශ්‍රිතව නිර්මාණය කල විශේෂ ගැටලු සංග්‍රහය මේ මොහොතේ සිට ඔයාට අපේ වෙබ් අඩවියෙ
📌 පොඩි තෑග්ගක් දෙන්නද...? • භෞතික විද්‍යා පාඩම් ආශ්‍රිතව නිර්මාණය කල විශේෂ ගැටලු සංග්‍රහය මේ මොහොතේ සිට ඔයාට අපේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්...! • ඉතින් ළමයි Physics පාඩම් වල අමාරු කොටස් වලින් නිර්මාණය කරපු විශේෂ ගැටලු ගොඩක් ඒකේ තියෙනවා. ඒකේ පිළිතුරු පත්‍රයත් ඒ එක්කම Web Site එකේ දාලා තියෙන්නේ හොදේ. • විභාගෙට යන්න කලින් ඒ ටිකත් බලාගෙනම යන්න හොදේ , මොකද ඒ ටික ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඒකයි. *" බොරු නම් බලන්නකෝ A/L Exam එකේ SFT Paper එක ලියලා ඇවිල්ලාම තේරෙයි මේ ප්‍රශ්ණ ටිකයි පේපරේ ප්‍රශ්ණ ටිකයි ටිකක් සමානයි වගේ නේද කියලා....🫣 "* ( නොකියා කියපු දෙයක් මෙහි සැඟවී ඇත....❗ ) • මේක තියෙන්නෙත් 2026 Year Category එකේ තියෙන Special Physics Quiz Paper Guide කියන Folder එකේ හොදේ.... 🙂❤️
463
12
📌 2026 උසස්පෙල සිසුන් සදහා සිදුකරන ලද *" තාක්ෂණික දියුණුව හා පරිසරය "* පාඩමට අදාල ප්‍රශ්ණ 600ක් ඇතුළත් ස්වයං අධ්‍යයන ප්‍රශ්ණ
📌 2026 උසස්පෙල සිසුන් සදහා සිදුකරන ලද *" තාක්ෂණික දියුණුව හා පරිසරය "* පාඩමට අදාල ප්‍රශ්ණ 600ක් ඇතුළත් ස්වයං අධ්‍යයන ප්‍රශ්ණ පොත සහ එහි පිළිතුරු පත්‍රය මේ මොහොතේ සිට අපගේ වෙබ් අඩවිය තුලින් බාගත කරගත හැක...! • කරන්න තියෙන්නේ පොඩිම පොඩි වැඩක් විතරයි....; 01 . මුලින්ම online.malakapriyadarshana.lk Web Site එකට යන්න. 02 . ඊට පස්සේ 2026 Year කියන Category එකට ගිහින් ඒකේ තියෙනවා *" 2026 A/L තාක්ෂණික දියුණුව හා පරිසරය ස්වයං අධ්‍යයන ප්‍රශ්ණ පොත "* කියන Folder එකක් අන්න ඒකට යන්න. 03 . එහෙනම් ඉතින් දැන් ඒකේ Printout එකක් අරං ඒ ප්‍රශ්ණ පොත කරන්න පටං ගන්න. -හැමෝටම ජය වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🏆💞
381
13
⚡ දවස් 03ක් – Physics LIVE Revision ⚡ 📚 විභාගයට කලින් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු LIVE Revision Session එක! ✅ වැදගත් සිද්ධ
⚡ දවස් 03ක් – Physics LIVE Revision ⚡ 📚 විභාගයට කලින් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු LIVE Revision Session එක! ✅ වැදගත් සිද්ධාන්ත ✅ විභාගයට ගැළපෙන ප්‍රශ්න විශ්ලේෂණය ✅ ලකුණු වැඩි කරගන්න Tricks & Exam Tips 🕗 අද රාත්‍රී 8.30ට LIVE 📍 YouTube ඔස්සේ සජීවීව එකතු වෙන්න. 🔴 Live Link: https://youtube.com/live/ZOA2WTCFENM?feature=share 📢 මේ අවස්ථාව ඔබේ යාළුවන් සමඟත් Share කරන්න.... මතකයිනේ...., අද රෑ 8.30ට YouTube එකෙන් හමුවෙමු ! 🚀📖 #ALPhysics #PhysicsRevision #LiveClass #Revision2026 #SFTBrand
410
14
📌 විශේෂ නිවේදනයක්....! • 2026 උසස්පෙල සිසුන් විසින් පිළිතුරු සැපයූ..., - Black Paper - 46 - Black Paper - 47 - Black Paper - 48 යන ප්‍රශ්ණ පත්‍ර වල පිළිතුරු පත්‍ර මේ මොහොතේ සිට අපගේ වෙබ් අඩවියට පිවිසීම මගින් බාගත හැක...! • එහෙනම් ඒ ටිකේ හරි වැරදි ටික බලාගෙන ලෑස්ති වෙන්නකෝ ජූලි මාසේ අන්තිම සතියේ තියෙන Final Ranking Paper එකට හොදේ....😁❤️🏆
432
15
⚡ දවස 03ක් – Physics Live Revision ⚡ 📚 විභාගයට කලින් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු Live Revision Session එක...! ✅ වැදගත් සිද
⚡ දවස 03ක් – Physics Live Revision ⚡ 📚 විභාගයට කලින් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු Live Revision Session එක...! ✅ වැදගත් සිද්ධාන්ත ✅ විභාගයට ගැළපෙන ප්‍රශ්න විශ්ලේෂණය ✅ ලකුණු වැඩි කරගන්න Tricks & Exam Tips 🕗 අද රාත්‍රී 8.30ට LIVE 📍 YouTube ඔස්සේ සජීවීව එකතු වෙන්න. 🔴 Live Link: https://www.youtube.com/live/Og8e2s8G0cE?si=IiM748yUByDXIPq8 📢 මේ අවස්ථාව ඔබේ යාළුවන් සමඟත් Share කරන්න... 📌 එහෙනම් අද රෑ 8.30ට YouTube එකෙන් හමුවෙමු.... 🚀📖 #ALPhysics #PhysicsRevision #LiveClass #Revision2026 #SFTBrand #malakapriyadarshana
468
16
ප්‍රශ්න අංක 01 👉 මම Second Shy කරන්නේ... ඒත් මට Access නෑනේ? ⭕ Second Shy Student කෙනෙක් නම් Website එකට Log වෙලා ඔයාගේ Profile එකට ගිහින් උසස්පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය 2026 A/L කියලා වෙනස් කරලා Update කරන්න... ඊට පස්සේ ආයේ Log වෙලා බලන්න 😌 ප්‍රශ්න අංක 02 👉 මම Website එකට Log වුණාට Folders ටික පෙන්නන්නේ නෑනේ? ⭕ Website එකට Log වුණ ගමන් ඔයාගේ Dashboard එකේ Folders පෙන්නන්නේ නැත්නම් Dashboard එකේ තියෙන Folder Categories කියන එක බලන්න... ඊට පස්සේ ඒක යටතේ තියෙන 2026 Year, 2025 Year, 2024 Year Click කරලා බලන්න... ඊට පස්සේ අදාළ අවුරුදු වල අදාළ මාසෙට ගිහින් 2026 A/L Folder එක බලන්න... එතකොට ඔයාට Recordings ටික බලාගන්න පුළුවන් වෙයි... ප්‍රශ්න අංක 03 👉 Access කොච්චර කාලයක් තියෙනවද? Exam ඉවර වෙනකන්ම තියන්න පුළුවන් ද? ⭕ පුළුවන්. මාලක සර්ගේ පන්තියේදි කියපු විදියටම Exam ඉවර වෙනකන්ම ඔයාලට Open Access තියෙනවා 😌 😒 මේ ප්‍රශ්න හැර තව ප්‍රශ්න තියෙනවා නම් අපේ Hotline Number එකට (0702400799) WhatsApp Message එකක් යවන්න...
540
17
ප්‍රශ්න අංක 01 👉 මම Second Shy කරන්නේ... ඒත් මට Access නෑනේ? ⭕ Second Shy Student කෙනෙක් නම් Website එකට Log වෙලා ඔයාගේ Profile එකට ගිහින් උසස්පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය 2026 A/L කියලා වෙනස් කරලා Update කරන්න... ඊට පස්සේ ආයේ Log වෙලා බලන්න 😌 ප්‍රශ්න අංක 02 👉 මම Website එකට Log වුණාට Folders ටික පෙන්නන්නේ නෑනේ? ⭕ Website එකට Log වුණ ගමන් ඔයාගේ Dashboard එකේ Folders පෙන්නන්නේ නැත්නම් Dashboard එකේ තියෙන Folder Categories කියන එක බලන්න... ඊට පස්සේ ඒක යටතේ තියෙන 2026 Year, 2025 Year, 2024 Year Click කරලා බලන්න... ඊට පස්සේ අදාළ අවුරුදු වල අදාළ මාසෙට ගිහින් 2026 A/L Folder එක බලන්න... එතකොට ඔයාට Recordings ටික බලාගන්න පුළුවන් වෙයි... ප්‍රශ්න අංක 03 👉 Access කොච්චර කාලයක් තියෙනවද? Exam ඉවර වෙනකන්ම තියන්න පුළුවන් ද? ⭕ පුළුවන්. මාලක සර්ගේ පන්තියේදි කියපු විදියටම Exam ඉවර වෙනකන්ම ඔයාලට Open Access තියෙනවා 😌 😒 මේ ප්‍රශ්න හැර තව ප්‍රශ්න තියෙනවා නම් අපේ Hotline Number එකට (0702400799) WhatsApp Message එකක් යවන්න...
1
18
මේ වෙලාවෙත් පාඩම් කරන අයට තේ ගෙනාවා ළමයි... ☕ (අනිත් අය උදේට නැගිටලා තේ එක බොන්න) ඒ විතරක් නෙවෙයි ඔන්න උණු උණුවේම තවත් තෑග්ගක
මේ වෙලාවෙත් පාඩම් කරන අයට තේ ගෙනාවා ළමයි... ☕ (අනිත් අය උදේට නැගිටලා තේ එක බොන්න) ඒ විතරක් නෙවෙයි ඔන්න උණු උණුවේම තවත් තෑග්ගක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ 😌 👉 2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔයාලට මෙතෙක් ඉගැන්වීම් කටයුතු සිදුකළ සියලුම පාඩම් Website එක හරහා මේ වෙලාවේ ඉදලා Exam එක ඉවර වෙනකන්ම බලන්න පුළුවන්... 😍 ඉතින් සරලවම කිව්වොත් ඔයාලා හැමෝටම Open Access දීලා තියෙන්නේ... දැනට උගන්නපු හැම පාඩමකම Recordings Website එකට Log වෙලා බලන්න පුළුවන් 🥳 එහෙනම් මග හැරුණු පාඩම් සියල්ලම බලාගෙන Exam එකට ගැම්මෙන් Face කරමු 🤭💪🔥
467
19
⭕ ඔන්න එහෙනම් තෑග්ග දුන්නා.....😁 • Web Site එකට ගිහින් ඒකේ තියෙන " Paper Packs " කියන Category එකට ගියාම ඒකේ තියෙනවා " පාඩමෙන් පාඩමට ගැම්මට " කියලා Foder එකක් . අන්න ඒකෙන් ඔයාලට හම්බුන PPG සෙට් 15 ට අදාළ Markings ටික බලාගන්න පුලුවන්....! • ඒ වගේම " සතිහත " කියන Category එකට ගියාම හයවෙනි හා හත්වෙනි සතිවල පිළිතුරු පත්‍ර එක්ක සම්පූර්ණ සතිහතේම Markings ටික බලාගන්න පුලුවන්....! • ආහ් ඒ වගේම Black Paper - 42 ප්‍රශ්ණ පත්‍රයේ Discussion එකත් දාලා තියෙන්නෙ ඒකත් බලන්න හොදේ....! • හෝව් හෝව් තාම ඉවර නැහැ......., _ Black Paper - 43 _ Black Paper - 44 _ Black Paper - 45 ටිකේ Markings ටික දාලා තියෙන්නේ ඒ ටිකෙන් ඔයා ලියපු Black Papers වල හරි වැරදි ටිකත් බලාගන්න හොදේ....! • ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ , තව පොඩි දෙයක් තියෙනවා.....😁 _ තාපය පාඩමේ අභ්‍යාස ගණන් ටිකේ සාකච්ඡාවන් වලට අදාල සබැඳි ටික පහළ තියෙනවා. ඒ ටිකෙන් අන්තිම අභ්‍යාස ටිකේ හරි වැරදි ටිකත් බලාගන්න හොදේ....., ( 2025 A/L & 2026 A/L දෙකේම Links ටික දාලා තියෙනවා , පාඩමේ මගහැරුණු කොටස් එහෙම තියෙනවා නම් ඒ ටික ආවරණය කරගන්න හොඳේ ) ⭕ තාපය පාඩම 2025 A/L සබැදි..... • https://youtu.be/-OwgAG8NO0U • https://youtu.be/qF9gJPb0UYg • https://youtu.be/fQb0VfG9hhE • https://youtu.be/P_HoJeLLZU0 • https://youtu.be/6jNI5ARBkZs • https://youtu.be/gBxlQtFtQ6s • https://youtu.be/OwmunkLBcYI • https://youtu.be/GmNjsiRPqE0 • https://youtu.be/yvpZ3HPoIv0 ⭕ තාපය පාඩම 2026 A/L සබැදි..... • https://youtu.be/GtuNu4d0e3c • https://youtu.be/A3VBBeQmEBM 📌 ඔන්න එහෙනම් අවසරයි ඉස්මුරුත්තාවටම වැඩ දුන්නා හොදේ....😉 • තව ටික දවසයිනේ , හොද බබාලා වගේ වැඩ ටික හොඳට කරගන්න ඕනි හරිද....😌 " ආදරේටනේ ඉතින් මෙච්චර වැඩ කරන්න දෙන්නේ..... 😉🏆💞
383
20
⭕ පාඩමෙන් පාඩමට ගැම්මට ( PPG ) කියලා පොඩි ප්‍රශ්ණ පොත් 15ක් දුන්නා වගේ මතකයි........🤔 ⭕ ආහ් තව සතිහතේ හයවෙනි සතියයි හත්වෙනි සතියයි තියෙනවා වගෙත් මතකයි........🤔 ⭕ මතක විදිහට Black Paper - 42 ඉඳන් Discussions ටිකත් බලන්න තියෙනවා වගේ නේද........🤔 • එහෙනම් අද රෑට ලෑස්ති වෙලා ඉන්නකෝ....... බඩකට පිරිලා ඉස්මුරුත්තාවට එන්නම අද රෑට කෑම අපි ගානේ දෙන්නම්......😁😉
423