Media Notes Papers 📚
Open in Telegram
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකම තැනකින් ලබාගැනීමට එකතුවෙන්න. Group ; @media_mcq_master Notes Papers Channel ; @media_notes_papers Polls Channel ; @media_mcq_polls Quiz Channel ; @media_mcq_quiz_bot
Show more4 356
Subscribers
No data24 hours
+117 days
+6130 days
Posts Archive
4 356
A/L වලට හින්දි කරන අය ඉන්නවානම් ජොයින් වෙන්න.👇
https://chat.whatsapp.com/Jfppk3FpimHGnA6h3HvsKh
4 356
AFTER A/LEVELS COURSES ✅
උසස් පෙළින් පසු කළ හැකි විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පාඨමාලා පිළිබඳ දැනගන්න එකතුවෙන්න.
Foundation Certificate Courses ✅
NVQ Courses ✅
Diplomas & Degrees ✅
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️
https://whatsapp.com/channel/0029Vb4EeEhBadmce5Raje1h
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️
https://t.me/Courses_SL
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗚𝗿𝗼𝘂𝗽 ⬇️
https://www.facebook.com/groups/1259879145298152/?ref=share&mibextid=NSMWBT
JOIN NOW ✅
SHARE AND SUPPORT US! ❤️😇
4 356
උසස් පෙළ S3 ක් සහිත ව සමත් ඔබට
🫵🫵
ගෞරවනීය නීතීඥ වෘත්තියට පිවිසීමට අවස්ථාවක් 🧑🎓🤝
📌එකතු වෙන්න URUMA Law Academy සමඟ 🤷♂️
(මෙවර උසස්පෙළ ලියූ දරුවන්ට ද සම්බන්ධ විය හැකියි)
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, පරිපාලන සේවා නිලධාරීන් ආදී විද්වත් වෘත්තිකයන්ගේ පූර්ණ මග පෙන්වීමෙන්
විවෘත විශ්වවිද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය,
නීති විද්‍යාලයීය ප්‍රවේශ විභාගය ඉහළින් ම සමත් වන්න...!
පාඨමාලාවට සහභාගී වන සැමට
මාස 6ක English course එකක් නොමිලේ!
https://wa.me/+94768481134
📌️සුසිප්කා - හෝමාගම
25 සෙනසුරාදා පෙ.ව.8.00
📌️ZYZYGY - නුගේගොඩ
25 සෙනසුරාදා පෙ.ව.10.30
📌️ZYZYGY - ගම්පහ
25 සෙනසුරාදා ප.ව.1.30
📌️Zeon Opera - හොරණ
26 ඉරිදා පෙ.ව.8.00
📌️ගුරු මඬල - කළුතර
26 ඉරිදා පෙ.ව.10.30
📌️සිපාරා - ගාල්ල
26 ඉරිදා ප.ව.1.30
📌️Online - zoom
30 බ්‍රහස්පතින්දා ප.ව.7.30
ආරම්භක සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමට මෙම අංකයට Uruma law යනුවෙන් whatsapp පණිවිඩයක් යොමු කරන්න.👇
https://wa.me/+94768481134
4 356
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️
https://whatsapp.com/channel/0029Vb4EeEhBadmce5Raje1h
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️
https://t.me/Courses_SL
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗚𝗿𝗼𝘂𝗽 ⬇️
https://www.facebook.com/groups/1259879145298152/?ref=share&mibextid=NSMWBT
𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄 ✅
4 356
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗚𝗿𝗼𝘂𝗽👇
https://www.facebook.com/groups/1259879145298152/?ref=share&mibextid=NSMWBT
𝗝𝗼𝗶𝗻 𝗡𝗼𝘄 ✅
උසස් පෙළින් පසු පාඨමාලා FACEBOOK සමූහය 📚
උසස් පෙළින් පසු කළ හැකි විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පාඨමාලා වල විස්තර හුවමාරු කරගැනීම මෙම සමූහය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ බව දැනුම් දීමට කැමැත්තෙමු. 😇
4 356
𝗦𝗜𝗡𝗛𝗔𝗟𝗔 ✅
https://t.me/sinhala_mcq_master
𝗔𝗥𝗧 ✅
https://t.me/Art_Lanka
𝗔/𝗟 𝗔𝗥𝗧𝗦 (𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽) ✅
https://t.me/Arts_Api
𝗟𝗢𝗚𝗜𝗖 ✅
http://t.me/LogicMCQAcademy
𝗚𝗘𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬 ✅
https://t.me/geography_notes_share_group
𝗣𝗢𝗟𝗜𝗧𝗜𝗖𝗔𝗟 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘 ✅
https://t.me/political_mcq_master
𝗕𝗨𝗗𝗛𝗜𝗦𝗧 𝗖𝗜𝗩𝗜𝗟𝗜𝗭𝗔𝗧𝗜𝗢𝗡 ✅
https://t.me/bc_mcq_master
𝗛𝗢𝗠𝗘 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘 ✅
https://t.me/home_science_mcq_master
𝗛𝗜𝗦𝗧𝗢𝗥𝗬 ✅
http://t.me/history_mcq_master
𝗠𝗘𝗗𝗜𝗔 ✅
https://t.me/media_mcq_master
𝗢𝗥𝗜𝗘𝗡𝗧𝗔𝗟 𝗠𝗨𝗦𝗜𝗖 ✅
https://t.me/+ML1mHv2l-H4xZTRl
𝗗𝗥𝗔𝗠𝗔 𝗔𝗡𝗗 𝗧𝗛𝗘𝗔𝗧𝗥𝗘 ✅
https://t.me/+hfdpTYcK6-cxMDJl
𝗞𝗢𝗥𝗘𝗔𝗡 𝗘𝗣𝗦 𝗧𝗢𝗣𝗜𝗞 𝗘𝗫𝗔𝗠 ✅
https://t.me/KoreanExam_Help
𝗞𝗢𝗥𝗘𝗔𝗡 𝗔𝗗𝗩𝗔𝗡𝗖𝗘𝗗 𝗟𝗘𝗩𝗘𝗟 ✅
https://t.me/+ybjy9k1e6CZmMDZl
𝗖𝗛𝗥𝗜𝗦𝗧𝗜𝗔𝗡𝗜𝗧𝗬 ✅
https://t.me/+I8qyeoMyI1Q3NmQ1
𝗗𝗔𝗡𝗖𝗜𝗡𝗚 ✅
https://t.me/+5HxKumxwLLJmYWI1
𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 ✅
https://t.me/+-WdtISPgeR83MjNl
𝗙𝗥𝗘𝗡𝗖𝗛 ✅
https://t.me/+munKRrgZx0oyMjRl
𝗘𝗖𝗢𝗡𝗢𝗠𝗜𝗖𝗦 ✅
https://t.me/+x9cveMJ6Xm40NmE1
𝗜𝗖𝗧 ✅
https://t.me/+hja6yeIH-sM1YzI1
𝗔𝗚𝗥𝗜 ✅
https://t.me/+hiWb--eXO-dlMjNl
𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 ✅
https://t.me/+5AJUxj70sbA3ODM1
𝗖𝗛𝗜𝗡𝗘𝗦𝗘 ✅
https://t.me/+BCj4FloCTzQ2Mzhl
𝗚𝗘𝗥𝗠𝗔𝗡 ✅
https://t.me/+xtKpQ2ge-IkzMmFl
මේ හැම ගෘප් එකකටම ඇඩ්මින්ලා ගන්නවා. මෙතනින් තමන් කරන විෂයන් වලට අදාළ ගෘප්ස් වලින් ඇඩ්මින් කෙනෙක් වෙන්න කැමති මොන විෂයට අදාළ ගෘප් එකේද කියලා ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.👇
https://t.me/KavinDu_Rasanga
4 356
කොරියානු භාෂාව ඉගෙනගන්න කැමති අයට මූලික දැනුම දින තුනේ නොමිලේ සම්මන්ත්‍රණ මාලාව ⬇
https://t.me/+6NyV8YRy7xZhODY1
4 356
මේ තියෙන්නේ මේ අවුරැද්දේ සබරේ අලුතින්ම පටන්ගන්න ඩිප්ලෝමා ටික. Apply කරන විදියත් මේකෙම තියෙනවා කියවලා බලන්න.☝️
තව මේ වගේ කෝස් ගැන දානවා මේ චැනල් එකට ජොයින් වෙන්න ⬇️
t.me/Courses_SL
4 356
+3
🛑 2024 උසස්පෙළ මීඩියා - INTERCITY EXPRESS පාඩම් සහ ප්‍රශ්න පත්‍ර වැඩසටහන 🐚📡📱
-------------------
👉 12,13 Theory පාඩම් ටික තාමත් බැරිද? ඒ ටිකත් ගොඩ දාමුද ? සම්පූර්ණ නිබන්ධන,පේපර්,Short note සහ mindmap,quizzes වැඩ ගොඩක්..
👉 මීඩියා A එකක් ගන්න mcq 2000ක් සහ රචනා 500ක් එක්ක වැඩ කරමුද ?
👉 මුල ඉඳන් පන්ති ගියත් නැතත් පෙපර් වලින් පාඩම් ටික cover කරමුද ?
👉 Syllabus එක කතා කරන ගමන් ඒ එක්ක පේපර් කරල A එකක් ලේසියෙන්ම ගමුද ?
👉 මාසෙට දවස් 14ක් තියරි සහ පේපර් පන්ති තියෙනවා.. කොච්චර වැඩ කරත් රු.800යි පන්ති ගාස්තු .රෙකොඩින් ඔනි වෙලාවක බලන්නත් පුළුවන්..
👉 මීඩියා සම්පුර්ණ කරගෙන තෑගිත් දිනන ගමන් ලස්සනට වැඩ කරමුද ?
විස්තරේ දැන ගන්න විභාග අවුරුද්ද whatsapp හෝ Telegram එවන්න.😏🔰
0763950730
📌Whatsapp Group Link📌
https://chat.whatsapp.com/HlQ1WrD2287K5zr5WbFwqJ
🥳 Telegram link
https://t.me/mediakuppiya_lk
🥂 Youtube Channel
https://youtube.com/@lahiruk_mediakuppiyalk?si=4Tu_GZMPms0hue5I
A ලෙවල් එකට A/L මීඩියා ගේන මීඩියා අසීමාන්තීකරණය 🪰
උසස්පෙළ මීඩියා දේශක,
ලහිරු K. මදුශාන්
0763950730 / 0702762848
4 356
උසස් පෙළින් පසු ජීවිතය දියුනු කර ගැනීමට ✈🔥,
කොරියානු භාෂාව හරහා ඔබේ සිහින ඔබටම ඉටුකරගැනීමට ඇති හොදම අවස්ථාව KS-Language Academy මගින් මෙවරත් නොමිලේම💥
🇰🇷🎉
💥2⃣0⃣2⃣5⃣ කොරියානු භාෂා විභාගය ලියා ලක්ෂ 5⃣කට වඩා වැඩි වැටුපක් සහිත🤩 කොරියානු දේ්ශයේ රැකියාවක් සඳහා යාමට වගේම කොරියානු භාෂාව උසස් පෙළට හෝ සාමාන්‍ය පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන අයටද,🎓
කොරියානු රැකියාවක් සඳහා අනිවාර්‍යයෙන්ම ඔබ දැනසිටියුතු දේ සමඟින්,
❄සෑම වසරකම උසස් පෙළ අවසන් වූ විගසම පවත්වනු ලැබූ කොරියානු භාෂාවේ මූලික දැනුම දින 4කින් සම්පූර්ණයෙන් නොමිලේම ආවරණය කරලා දෙන සම්මන්ත්‍රණ මාලාවක් KS-Language Academy මගින් මෙවරද නොමිලේම පවත්වනු ලබයි.🎉
🔥මෙහිදී ඔබට,
කොරියානු හෝඩිය පමණක් නොව,
ඕනෑම කොරියන් වචනයක්, වාක්‍යයක් නිවැරදිව කියවීමට වගේම නිවැරදිව ලිවීමටත්, එසේම කොරියානු භාෂාවේ මූලිකම ව්‍යාකරණයද මෙහිදී ආවරණය කරනු ලබනවා.
💝විශ්වාසයෙන් සම්බන්ධවන්න අපි පොරොන්දු වෙනවා ඔයාලට කොරියානු භාෂාව දින 4න් ලියන්න වගේම කියවන්නත් 100%ක් පුලුවන් වෙනවාමයි කියලා💯
📌මේ Link එකෙන් දැන්ම Join වෙන්න👇
https://t.me/+6NyV8YRy7xZhODY1
4 356
🙈👌😍ගිය වර්ෂයේ වගේම 2024 මෙවරත් ලංකාවටම නොමිලේ ම සිංහල අනුමාන ටික ලබාගන්න😍👌🙈
🔴01.රසවින්දන අනුමාන🔴
https://youtu.be/-_GFicocsW0
🔴02.සද්ධර්මරත්නාවලිය අනුමාන🔴
https://youtu.be/qQ23AGjpy9A
🔴03.ජාතක පොත අනුමාන🔴
https://youtu.be/Ae79oDReUfM
🔴04.සද්ධර්මාලංකාරය අනුමාන🔴
https://youtu.be/snHJL0AE4ug
🔴05.පුජාවලිය අනුමාන🔴
https://youtu.be/-vyXXYfweq4
🔴06.ගුත්තිල කාව්‍ය අනුමාන🔴
https://youtu.be/GblkYEVMi1U
🔴07.බැද්දේගම අනුමාන🔴
https://youtu.be/leaEB2UwvQg
🔴08.කෙටි කතා අනුමාන🔴
https://youtu.be/uVmr231wRaQ
🔴09.නුතන පද්‍ය විචාර අනුමාන🔴
https://youtu.be/vliqp4rzXh0
🔴10.පෙමතො නාට්‍ය අනුමාන🔴
https://youtu.be/2G-fi4W1WFQ
🔴🔴2023 වර්ෂයේ අපි දුන් අනුමාන හා පැමිණි ඇති අනුමාන හයිලයිට් කර ඇත.එය පහත ලින්කුව හරහා බැලිමට හැකියාව ඇත🔴🔴
https://drive.google.com/file/d/1isweV7ts55W_Yo5XGiWAl5qbiCSnrS7w/view?usp=drive_link
4 356
මේ ගෘප්ස් ටික හදලා තියෙන්නේ උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ පහලින් දැක්වෙන විෂයන් හදාරන අයට ඒ විෂයන් වලට අදාළ Notes, Papers Share කරගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, විෂය ගැටලු ගෘප් එකේ යාලුවොත් එක්ක සාකච්ඡා කරලා නිරාකරණය කරගන්න.
ඔයාලා කරන විෂයන් තුනට අදාළ සමූහයන් වලට පහලින් දැක්වෙන ලින්ක් වලින් ජොයින් වෙන්න.
හුදෙක් අකුරක් හෝ අහුලා ගැනීම සඳහා පමණි.
හැමෝම සහයෝගයෙන් වැඩ කරන්න!
𝗦𝗜𝗡𝗛𝗔𝗟𝗔 ✅
https://t.me/sinhala_mcq_master/692406
𝗔𝗥𝗧 ✅
https://t.me/Art_Lanka
𝗔/𝗟 𝗔𝗥𝗧𝗦 (𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽) ✅
https://t.me/Arts_Api/73048
𝗟𝗢𝗚𝗜𝗖 ✅
http://t.me/LogicMCQAcademy/222208
𝗚𝗘𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬 ✅
https://t.me/geography_notes_share_group/150779
𝗣𝗢𝗟𝗜𝗧𝗜𝗖𝗔𝗟 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘 ✅
https://t.me/political_mcq_master/322834
𝗕𝗨𝗗𝗛𝗜𝗦𝗧 𝗖𝗜𝗩𝗜𝗟𝗜𝗭𝗔𝗧𝗜𝗢𝗡 ✅
https://t.me/bc_mcq_master/107771
𝗛𝗢𝗠𝗘 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘 ✅
https://t.me/home_science_mcq_master/3271
𝗛𝗜𝗦𝗧𝗢𝗥𝗬 ✅
http://t.me/history_mcq_master/9149
𝗠𝗘𝗗𝗜𝗔 ✅
https://t.me/media_mcq_master/21192
𝗢𝗥𝗜𝗘𝗡𝗧𝗔𝗟 𝗠𝗨𝗦𝗜𝗖 ✅
https://t.me/+ML1mHv2l-H4xZTRl
𝗗𝗥𝗔𝗠𝗔 𝗔𝗡𝗗 𝗧𝗛𝗘𝗔𝗧𝗥𝗘 ✅
https://t.me/+hfdpTYcK6-cxMDJl
𝗞𝗢𝗥𝗘𝗔𝗡 𝗘𝗣𝗦 𝗧𝗢𝗣𝗜𝗞 𝗘𝗫𝗔𝗠 ✅
https://t.me/KoreanExam_Help
𝗞𝗢𝗥𝗘𝗔𝗡 𝗔𝗗𝗩𝗔𝗡𝗖𝗘𝗗 𝗟𝗘𝗩𝗘𝗟 ✅
https://t.me/+ybjy9k1e6CZmMDZl
𝗖𝗛𝗥𝗜𝗦𝗧𝗜𝗔𝗡𝗜𝗧𝗬 ✅
https://t.me/+I8qyeoMyI1Q3NmQ1
𝗗𝗔𝗡𝗖𝗜𝗡𝗚 ✅
https://t.me/+5HxKumxwLLJmYWI1
𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 ✅
https://t.me/+-WdtISPgeR83MjNl
𝗙𝗥𝗘𝗡𝗖𝗛 ✅
https://t.me/+munKRrgZx0oyMjRl
𝗘𝗖𝗢𝗡𝗢𝗠𝗜𝗖𝗦 ✅
https://t.me/+x9cveMJ6Xm40NmE1
𝗜𝗖𝗧 ✅
https://t.me/+hja6yeIH-sM1YzI1
𝗔𝗚𝗥𝗜 ✅
https://t.me/+hiWb--eXO-dlMjNl
𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 ✅
https://t.me/+5AJUxj70sbA3ODM1
𝗖𝗛𝗜𝗡𝗘𝗦𝗘 ✅
https://t.me/+BCj4FloCTzQ2Mzhl
𝗚𝗘𝗥𝗠𝗔𝗡 ✅
https://t.me/+xtKpQ2ge-IkzMmFl
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗔-𝗟𝗲𝘃𝗲𝗹𝘀 ✅
https://t.me/Courses_SL
𝗦𝗛𝗔𝗥𝗘 𝗔𝗡𝗗 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗨𝗦! 😊❤️
4 356
පාඩම් කරන ක්‍රම වලින් හොදම ක්‍රමයක් තමයි ලිය ලිය පාඩම් කරන එක 👀❤️
ඔයාලා මෙච්චර කල් ලිය ලිය පාඩම් කරේ මොන විදියකටද දන්නෑ මම පාඩම් කරපු ක්‍රමය කියන්නම්
උදාහරනයක් විදියට මෙන්න මේ බැද්දේගම උදෘත 08 අපිට පාඩම් කරගන්න ඕන කියමු
01. මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
02. නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක.
03. එයා ඒ ගමේ මොකද කරන්නේ?
04. ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා.
05. මොකට ද උඹ ඒක හැදුවේ?
06. ඉතින් උඹ මොකට ද එයාට ගෙයක් හැදුවෙ?
07. එයා ඒ මිනිස්සුන් අත් ඇරලා එනවා කියලා කතාවක් තිබුණා.
08. උඹ පැමිණිලි කාරයත් එක්ක හොඳ ද?
මම කරේ මෙහෙමයි ඔය පළවෙනි උදෘත හතර ගන්නවා.
ඒ හතරම අටවතාවක් කොලයක පේලියෙන් පේලියට පහලට ලියනවා මේ විදියට👇
(1) මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
(2) නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක
(3) එයා ඒ ගමේ මොකද කරන්නේ
(4) ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා
(5) මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
(6) නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක
(7) එයා ඒ ගමේ මොකද කරන්නේ
(8) ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා
(9) මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද?
(10) නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක
(11) එයා ඒ ගමේ මොකද කරන්නේ
(12) ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා
ඔයාලා අංක දාන්න ඕන නෑ මන් ඒක දැම්මෙ ඔයාලට වැඩේ කරන විදිය පැහැදිලි කරන්න
ඔය විදියට පිළිවෙලට, ඔය ලිව්වා වගේම තව 7 වතාවක් ඔය උදෘත හතර එක දිගට පහලට ලියාගෙන යන්න
ඔයාට සාමාන්‍යයෙන් ඔය විදියට පස්වතාවක් වගේ ලියාගෙන යද්දි උදෘත හතරම හොදට මතකයි. එතකොට ඉතුරු තුන්වතාවම ඔයා ලියන්නෙ මතකෙන්
4×8 = 32 අන්තිමට බලද්දි ඔයා ඒ උදෘත හතර 32වතාවක් ලියලා
හරි දැන් පළවෙනි උදෘත හතර ලියලා ඉවරයිනෙ, දැන් දෙවෙනි උදෘත හතරත් ඔය විදියටම ලිය ලිය පාඩම් කරන්න
දෙවැනි උදෘත හතරත් ලියලා ඉවරවුනාට පස්සේ, උදෘත අටම එක්වතාවක් හෝ දෙවතාවක් නැවත මතකෙන් කියවා කියවා පහලට ලියන්න. දෙවතාවක් ලියනවානම් වඩා හොදයි. එතකොට ඔයාට උදෘත අටම සුපිරියට මතකයි. මේක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන එක🔴
මන් මෙතන තියෙන උදෘත අටෙන් පළවෙනි උදෘත හතර විතරක් ඉස්සෙලාම ගන්න කිව්වෙ උදෘත අටම දිග වාක්‍ය නිසා
හිතන්න ඉංග්‍රීසි හෝ නැත්නම් වෙනත් භාෂාවක පොඩි ක්‍රියා පද අටක් තියෙනවා කියලා පාඩම් කරන්න. ඒ වගේ වෙලාවක ඒ ක්‍රියා පද අටම එක සැරේ අරගෙන ඔය වගේ ලිය ලිය පාඩම් කරාට කමක් නෑ ඒවා පොඩි වචන නිසා
ඔයාට කැමතිනම් ඒ පොඩි ක්‍රියා පද අටත් හතර, හතර අරගෙන ලියාගෙන යන්න පුළුවන්
පලවෙනි වචන හතර විතරක් ඉස්සෙල්ලා ලියන්න ගත්තොත් 4×8 = 32
වචන අටම එක සැරේ ලියන්න ගත්තොත් 8×8 = 64
ඔය ක්‍රම දෙකෙන් ඔයාට පහසු ක්‍රමයක් තෝරගන්න
මම නම් Recommend කරන්නේ පොඩි වචන උනාට කමක් නෑ ඒවත් හතර, හතර කඩාගෙන ලියන්න කියලා
ඔයා වචන අටම එක සැරේ ගත්තත් නැත්නම් හතර, හතර දෙවතාවකට ගත්තත් අන්තිමට බලද්දි කොහොමත් ඔයා වචන 64ක් ලියලා ඉවරයි. ඊටපස්සේ ආයෙත් ඒ වචන අටම එකපාරක් හරි දෙපාරක් හරි නැවත පහලට පිළිවෙලට කියවා කියවා ලියන නිසා ඒ ටික ගලේ කෙටුවා වගේ මතකයි කාලයක් යනකන්ම😁 මේක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕන එක🔴
ඒත් ඔය උදෘත වගේ දිග වාක්‍ය පාඩම් කරන්න තියෙද්දි නම් ඒ වාක්‍ය ඔක්කොම ඔය විදියට එක සැරේ ලියන්න යන්න එපා. ඊටපස්සේ එපා වෙනවා ලියන්න ගියාම. උපරිම වාක්‍ය හතරක් අරන් ඔය විදියට ලිව්වට පස්සේ තව වාක්‍ය හතරක් ගන්න
ඔයාලා ලිය ලිය පාඩම් කරන විදිය මේකද බලන්න උදාහරණයක් විදියට සාහිත්‍ය උදෘත අටකින් එක එක උදෘත අරගෙන ලිය ලිය පාඩම් කරනවා හැබැයි අටවෙනි උදෘතය ලියද්දි අර පළවෙනියට දෙවැනියට තුන්වෙනියට, හතරවෙනියට ලියපු උදෘත ටික හරියට මතක නෑ එහෙම වෙන්නේ ඔයා අලුත් උදෘතයක් පාඩම් කරන්න යද්දි කලින් ලියපු උදෘත ටික ආයේ එක සැරයක් මතකෙන් ලියලා නෙවි පාඩම් කරන්න යන්නේ නිකන්ම යනවා ඒකයි එහෙම වෙන්නේ
මන් කලින් කිව්වා වගේ ඒ පාඩම් කරන්න තියෙන සාහිත්‍ය උදෘත වලින් හතරක් අරගෙන ඒ හතරම පිළිවෙලට පහලට අටවතාවක් ලියන්න
කොයිම වෙලාවකවත් වචන හෝ වාක්‍ය එක එක වෙන වෙනම අරගෙන ඔය මන් කියලා තියෙන විදියට ලියන්න යන්න එපා එතකොට තමයි අර අන්තිම එක ලියද්දි මුල් ටික මතක නැති සීන් එක එන්නේ
පාඩම් කරන්න වචන හෝ වාක්‍ය 50ක් තියෙනවා කියමු. ඒ 50ම ඔය මන් කිව්ව විදියට හතර, හතර අරගෙන කියවා කියවා ලියන්න
එහෙම ලියාගෙන යන අතරේ අලුතෙන් ලියන හැම වචන හෝ වාක්‍ය හතරක් පාසාම අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි කලින් ලියපු සියලුම වචන හෝ වාක්‍ය නැවත නැවත මතකයෙන් කියවා කියවා ලිවීම🔴
ඒ කිව්වේ ඔයා ඒ වචන හෝ වාක්‍ය 50 හතර, හතර අරගෙන ලියද්දි හැම අලුතෙන් ලියන වචන හෝ වාක්‍ය හතරක් පාසාම නැවත එක්වතාවක් හෝ දෙවතාවක් කලින් ලියපු වචන හෝ වාක්‍ය ටික ඔක්කොම පිළිවෙලට පහලට කියවා කියවා ලියන්න ඕන🔴
ඒ විදියට ඔයා ඒ වචන හෝ වාක්‍ය 50ම ලිව්වොත් 50වෙනි එක ලියද්දිත් ඔයාට කලින් 49ම හොදට මතකයි. ඒ ඇයි කියලා ඔයා දැන් දන්නවා
Work Hard 😇
@KavinDu_Rasanga ✍️📚
4 356
ගොඩක් අය Z score එක ගැන අහලා තිබුන නිසා ඒ ගැන මන් දන්න දේ කියන්නම්. 😇
දිස්ත්‍රික්ක අනුව කැම්පස් වලට ගන්න Z Score එක වෙනස් වෙනවා. නුවරඑළිය, මොණරාගල, බදුල්ල, කිලිනොච්චි, යාපනය, හම්බන්තොට, මන්නාරම, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියා කියන අඩු අධ්‍යාපන පහුසුකම් තියෙන දිස්ත්‍රික්ක 13ක් ලංකාවේ තියෙනවා ඒ පැතිවල ඉන්න ළමයින්ට 1.2, 1.3 ක Z Score එකක් ආවත් ඌව වෙල්ලස්ස, අග්නිදිග වගේ කැම්පස් එකකට යන්න පුළුවන්
Arts වල Logic , Home Science, ICT, වගේ Subjects වල Z එක වැඩියි Arts වලින් Econ, Agri තෝරගත්තු අයටත් අවුලක් නෑ
සරලවම කිව්වොත් හැමෝම කරන පොදු විෂයන් තියෙනවානේ සිංහල, BC වගේ අන්න ඒ Subjects වල Z එක ටිකක් අඩුයි, හේතුව හැම අවුරැද්දේම වැඩි ප්‍රමාණයක් ඒ Subjects කරනවා වැඩිපිරිසකට ඒ විෂයන් වලට හොද Results එහෙමත් තියෙනවා එතකොට ඒවගේ Z එක අඩුයි
අඩු ළමයි ප්‍රමාණයක් කරන Subjects වලයි, ටිකක් අමාරැ Subjects වලයි Z එක වැඩියි
අමාරැ Subjects වල Z එක වැඩී කිව්වේ උදාහරණයක් විදියට ලංකාවේම Logic කරපු ළමයින්ගෙන් වැඩි පිරිසකට අඩු Results තියෙනවානම් ඒ Subject එකේ Z එක වැඩියි
මන් Arts වල Z එක වැඩිම විෂයක් විදියට දන්නේ Logic ඒකට හේතුව Subject එක කරන ප්‍රමාණයත් ගොඩක් අඩුයි. අහලා තියෙන විදියට අවුරැද්දේන් අවුරැද්ද ලොජික් කරන ළමයි ප්‍රමාණයත් අඩු වෙනවා, අනිත් හේතුව ඒ Subject එකට A ගන්න පිරිස ගොඩක් අඩුයි ගොඩක්ම තියෙන්නේ අඩු රිසාල්ට් ඒ කියන්නේ ඒ Subject එක අමාරැයි එතකොට ඒකේ Z එක වැඩියි
Logic කරන ප්‍රමාණයත් අඩුයි, Subject එකත් අමාරැයි එතකොට හිතන්න Z එක මොන වගේද කියලා
සාමාන්‍යයෙන් හැම අවුරැද්දේම 50000+ කට වැඩි පිරිසක් සිංහල ලියනවා Arts වල හැම අවුරැද්දෙම වැඩිම පිරිසක් කරන Subject එකත් සිංහල
ඊටපස්සේ Geography, Political, Media, BC
මේ හෑල්ල ටිකක් කියවලා බලන්න👇
https://t.me/sinhala_notes_channel/4805
එතකොට ඔයාලට තේරැම්ගන්න පුළුවන් වෙයි Z එක වැඩි මොන වගේ Subjects වලද, Z එක අඩු මොන වගේ Subjects වලද කියලා😁
ඔයාලා කතාවට ඕන තරම් අහලා ඇති Arts කරලා A1, B2 අරගෙනත් කැම්පස් යන්න බැරි වුනු අය ඉන්නවා කියලා මේ මැසේජ් එක කියවද්දි ඔයාට තේරේන්න ඕනි ඒ මොන වගේ Subjects කරපු ළමයිද මොන වගේ දිස්ත්‍රික්ක වලින් එක්සෑම් ලියපු ළමයිද කියලා.😕
Z score එක ගැන මන් දන්න දේ, ගුරැවරැ කියනවා ඇහිලා තියෙන දේ තමයි මන් මේ කිව්වේ.❤️👍
@KavinDu_Rasanga ✍️📚
4 356
🔰 *ශ්‍රී ලංකා ජාතික යොවුන් සේනාංකය සමග එක්ව මෙහෙයවන,
🎓 *Diploma in Microsoft Office with English පාඨමාලාව*
-------------------------------------------------------------
🔰 *අති සාර්ථක කෙටි කාලීන 🎓 Diploma in MS Office with English පාඨමාලාව 11වන කාණ්ඩායම,*
✅ Online
⭕ *පාඨමාලා කාලය - මාස 03
⭕ *Recordings ලබා දේ*
⭕ *Live ZOOM Lectures*
✅ Total Fee 👉 *Rs.5,000/- Only*
.............................................................
🔥 🫧ලොවම පිළිගත් ඉහළම වටිනකමකින් යුත් සහතික Diploma පත්‍ර 02 ලබා ගත හැකි වේ.*
🔥 🫧 පාඨමාලාව අවසානයේ online dreading පිලිබද මෙන්ම Facebook you tube වැනි සමාජ මාධ්‍ය මගින් මුදල් ඉපැවිය හැකි පූර්න දැනුමක් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මගින් ලබා ගත හැකිය…
🛑 පාඨමාලාව සමග සම්බන්ධ වීමට කැමති ඔබ,👇
📲 වැඩි විස්තර සඳහා Call/WhatsApp කරන්න! 👉 075 2702988
🔖 Lecturer It : ඉන්දික පේරේරා ( වසර 15 ගුරු පුහුනු උපදේශක)
🔖 Lecturer : ප්‍රියංකර කරුනාරත්න ( ජාතික යොවුන් සේනාංක ගුරු උපදේශක)
Organized By-
Be TEC vision computer college
