en
Feedback
2025 Science/Maths SISULKA RATHNAPURA

2025 Science/Maths SISULKA RATHNAPURA

Open in Telegram
1 142
Subscribers
-124 hours
-157 days
-5730 days
Posts Archive
❇️ 2027 Chemistry ❇️ Revision ලංකාවටම Online Free Entrance..💯 ශක්ති විද්‍යාව... "එන්තැල්පි" ආරම්භ වේ.. Zoom ඔස්සේ 🔰 සැප්.10
❇️ 2027 Chemistry ❇️ Revision ලංකාවටම Online Free Entrance..💯 ශක්ති විද්‍යාව... "එන්තැල්පි" ආරම්භ වේ.. Zoom ඔස්සේ 🔰      සැප්.10 බ්‍රහස්පතින්දා      උදේ 7.30 - 2.00 පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න... https://databoxtech.zoom.us/j/89756404175?pwd=8OBpdFuox8vUJEWBSn9nvMxYX4iUCk.1 හෙට දින සාකච්ඡා කරන පාඩම් කොටසට අදාල නිබන්ධන පහත Link එකෙන් ලබාගන්න... එමෙන් ම තවමත් නිබන්ධන ලබා නොගත් දරුවන් සිටීනම් හැකි ඉක්මනින් පන්ති ගාස්තු ගෙවා ඔබගේ නිබන්ධන ගෙන්වා ගන්න... Tute Link : https://drive.google.com/drive/folders/1VZIn1idS2qi3hyD1CyWRshicyTQi572F?usp=sharing ☎️ 0706330330 - whatsapp 0704198614 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical නව පන්ති ආරම්භ වේ... 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍ර
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical
නව පන්ති ආරම්භ වේ...
2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥 නව පන්ති ආරම්භය ⚪️ සැප්. 14 ⚪️ සඳුදා සිට ⚪️ සෑම සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

🔊 2026 REVISION 🔊 CHEMISTRY 🔊 PAPER CLASS ❤️ Paper No:- 01 🔘හෙට, 🔘සැප්තැම්බර් 10, 🔘බ්‍රහස්පතින්දා, 🔘ප.ව 2.30 - 6.00. උ
🔊 2026 REVISION 🔊 CHEMISTRY 🔊 PAPER CLASS ❤️ Paper No:- 01 🔘හෙට, 🔘සැප්තැම්බර් 10, 🔘බ්‍රහස්පතින්දා, 🔘ප.ව 2.30 - 6.00. උසස්පෙල විභාගයට මුහුණ දෙන පුනරීක්ෂණ දරුවන් වෙනුවෙන්ම සැකසුනු Advanced ප්‍රශ්න පත්‍ර පෙළක්.. ✍️
🔘 ඔබ පිළිතුරු සපයන ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කොට ලකුණු ලබා දී Rank කර නැවත ඔබ වෙතම ලබා දේ. 🔘 ප්‍රශ්න පත්‍රයට අදාල සම්පූර්ණ විවරණයක් ලබා දේ. 🔘 හෙට දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...
Online සම්බන්ධ වන දරුවන් esisulka App එකෙන් හා esisulka.lk ඔස්සේ සම්බන්ධ වන්න... 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call ❤️ Whatsapp Community link:- https://chat.whatsapp.com/GJOa0B7rmgHCYh6tWEC7H1 Thank you..! ❣️ 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 ශක්ති විද්‍යාව... "එන්තැල්පි" ආරම්භ වේ..😍🔥 🔘 හ
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 ශක්ති විද්‍යාව... "එන්තැල්පි" ආරම්භ වේ..😍🔥 🔘 හෙට, 🔘 සැප්තැම්බර් 10, 🔘 බ්‍රහස්පතින්දා, 🔘 පෙ.ව.7.30 - 2.00. මේ පාඩම ඇයි වැදගත්...❓
✍️ එන්තැල්පි අයිති ශක්ති විද්‍යාවට ✍️ ශක්ති විද්‍යාව කොටසට එන්තැල්පි එක්ක එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් දෙකත් ඇතුලත් ✍️ ශක්ති විද්‍යාවෙන් වැඩිම බරක් තියෙන්නේ එන්තැල්පි කොටසට.A/L paper එකේ MCQ,ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්නත් මේ පාඩමෙන් එනවා. ✍️ ඒවගේම එන්තැල්පි සහ ශක්ති විද්‍යාවේ තියෙන අනෙකුත් කොටස් වන එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් ටිකත් ඔයාට හොදටම පුලුවන් වෙන්න ඕනී. ✍️ තව දෙයක් තමයි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන සමතුලිතතාවයේ සියුම් සිද්ධාන්ත අවබෝධය සදහාත් එන්තැල්පි දක්වන්නෙ විශාල දායකත්වයක්.
ඉතින් මේ හැමදෙයක් දිහාම බැලුවාම Chemistry කරන ළමයෙකුට එන්තැල්පි කියන්නෙ අතාරින්නම බැරි පාඩමක්. මූලික දැනුමක් තිබුනත්, නැතත් පන්තිය ඉවර වෙනකොට එන්තැල්පිත් ආසම කරන පාඩමක් වන තැනටම අපි කියලා දෙනවා. ❤️ ‼️ ප්‍රශ්න පත්‍ර පන්ති එදිනම සවස 2.30 සිට 6.00 දක්වා පැවැත්වේ. හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

දැන් සම්බන්ධ වෙන්න හැමෝම අනිවාර්යයෙන් 2027 A/L PHYSICS කරන හැමෝම එන්න 🌝 මේක නම් මිස් කරගන්න එපා 📢 ලංකාවේ අංක #1 Logical Pap
දැන් සම්බන්ධ වෙන්න හැමෝම අනිවාර්යයෙන් 2027 A/L PHYSICS කරන හැමෝම එන්න 🌝 මේක නම් මිස් කරගන්න එපා 📢 ලංකාවේ අංක #1 Logical Paper Based Revision 🔥 https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share Engineer , ජනිදු ලීලානන්ද 🛑

ලංකාවේ කිසිවෙකුට සම කළ නොහැකි අසමසම වැඩපිළිවෙලක් තමා මේක 2027 Logical Paper Based Revision ආරම්භය 😎 අද තමයි දවස අද උදෑසන 08.00 🗣️ 🗣️ මේක නම් මිස් කරගන්න එපා 2027 හැමෝම අනිවාර්යයෙන් එන්න https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share Pdf Download 🛑 https://drive.google.com/drive/folders/149czDvuT_FwtLhlxH0L2GjPc6kWRSB_T?usp=sharing Engineer, ජනිදු ලීලානන්ද 💯

ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල ආරම්භය හෙට 🔥 2027 Paper Based Revision 🗣 සැප්තැම්බර් 09✅ හෙට උදෑසන 08.00 ට අන
ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල ආරම්භය හෙට 🔥 2027 Paper Based Revision 🗣 සැප්තැම්බර් 09✅ හෙට උදෑසන 08.00 ට අනිවාර්යයෙන් එකතු වෙන්න 😎 මේකනම් මිස් කරගන්න එපා 🗣 සිසුල්කා රත්නපුරට හෙට එන්න අනිවාර්යයෙන් 📢 ජනිදු ලීලානන්ද සර්ගේ 2027 මෙම වැඩපිළිවෙල සමග එකතු වීමට 🌝 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 ✅ Google Form:- https://forms.gle/5dMhEXoGon9yztTq9 💬Telegram: https://t.me/JL2027physics 💬 WhatsApp: https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ 📞වැඩි විස්තර සදහා 0766663851 Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද

SMART REVISION PAPER CLASS ආරම්භය... 🔰 2027 REVISION 🔰 CHEMISTRY සෑම සතියකම සම්පූර්ණ MCQ, SEQ හා ESSAY පේපරය බැගින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන ලෙස පුනරීක්ෂණ දරුවන් වෙනුවෙන්ම සැකසූ අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පෙළක්.. 😍 🛑 FREE ENTRANCE ✅ අපගේ පන්ති එන නොයෙන ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක. ✅ නියමිත තත්ව යටතේම ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර Marking සමග ලකුණු ලබාදී Rank 📈 කිරීම සිදුවේ. ✅ මෙම සෑම ප්‍රශ්න පත්‍රයක්ම විභාග මට්ටමට ගැලපෙන අයුරින් සකස්කල විධිමත්ම ප්‍රශ්න පත්‍ර වන අතර කිසිදු ප්‍රශ්න පත්‍රයක් සරල නොවන අයුරින් පිළියෙල කර ඇත. එම නිසා විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රවලට මුහුණදී නිවැරදිම පුහුණුවක් ලබාගන්න. ⚔️ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි මේවා..😎💪 එන්න ඇවිත් ලියන්න.💖 🔰 සිසුල්කා රත්නපුර සැප්.10 බ්‍රහස්පතින්දා, ප.ව.2.30 - 6.00. 0706330330 - whatsapp 0712643509 - call ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව www.syzygy.lk හා e-Sisulka App ඔස්සේ නැරඹිය හැක. 🪼 Telegram Channel:- https://t.me/NMCHM

සිසුල්කා රත්නපුර ළමයි සූදානම් වන්න 📢 එතෙක් මෙතෙක් ඉතිහාසයේ අද්වීතීය Papers Based Revision වැඩපිළිවෙල 📌 😎ලංකාවේ මෙතෙක් කිසි
සිසුල්කා රත්නපුර ළමයි සූදානම් වන්න 📢 එතෙක් මෙතෙක් ඉතිහාසයේ අද්වීතීය Papers Based Revision වැඩපිළිවෙල 📌 😎ලංකාවේ මෙතෙක් කිසිවෙකුට සම කළ නොහැකි ලංකාවේ #1 Logical Paper Based Revision වැඩපිළිවෙල 2027😎 කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන මෙම වැඩපිළිවෙල ඔබ දැනට කුමන තත්වය සිටියත් ඔබව ඉහළම Top Rank එකක ගෙන යාමේ වැඩපිළිවෙල අප සතුයි 🌝🔥 ආරම්භය 💬 සැප්තැම්බර් 09 🗣 බදාදා උදෑසන 08.00 සිට 12.00 දක්වා 📌  සියලු විස්තර මේ Video එකේ තියෙනවා ළමයි 🔥 https://youtu.be/SAv5t3Ej82w?si=GxoTwn0klPwNbWTz Join Our Main Community📌 https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ Join Our Main Telegram ✅ https://t.me/JL2027physics 📞 වැඩි විස්තර සදහා 70 154 6825 Engineer, ජනිදු ලීලානන්ද 🔥 #Gen_එකට_Match_වෙන_Physics

2027 සිසුල්කා රත්නපුර Paper Class ආරම්භය ❤️🔥 කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන ලංකාවේ අංක #1 සහ දැවැන්තම Paper Class එකත් සමග
2027 සිසුල්කා රත්නපුර Paper Class ආරම්භය ❤️🔥 කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන ලංකාවේ අංක #1 සහ දැවැන්තම Paper Class එකත් සමග ඔබත් සම්බන්ධ වන්න 📢 Revision Class එකට එන හැමෝටම Theory Class එක් නොමිලේ🔥 මුළු රත්නපුරයක්ම පුන පුනා බලා සිටි ඒ දවස😎 💬සැප්තැම්බර් 09 📢උදෑසන 08.00 සිට ප.ව 4.00 දක්වා 2027 Paper Class එක ආරම්භ වේ ✅ ඔබ සියලු දෙනාම සහභාගී වන්න 🫵 Join Our VIP Community 🗣 https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ වැඩි විස්තර සදහා 📢 0766663851 #කොළොම්තොටින්_රුවන්පුරයට_Physics_ආගමනය Engineer , ජනිදු ලීලානන්ද

2027 ICT REVSION - සෑම අඟහරුවාදාම පෙ.ව. 8.30-1.30 Paper Discussion - ප.ව. 1.30-3.30 Paper Writing - ප.ව. 3.30-5.30 ඉහත කාලසටහ
2027 ICT REVSION - සෑම අඟහරුවාදාම පෙ.ව. 8.30-1.30 Paper Discussion - ප.ව. 1.30-3.30 Paper Writing - ප.ව. 3.30-5.30 ඉහත කාලසටහන අනුව ඔබගේ පන්ති පැවැත්වේ.

ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. �
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..
🔵 සියලු සිසුන්ට පළමු දින නොමිලේ. 🔵 ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක. ❇️ පළමු කණ්ඩායම ⚪️ සැප්තැම්බර් 08 ⚪️ අඟහරුවාදා ⚪️ පෙ.ව. 8.30 - 1.30 🍃 සිසුල්කා - රත්නපුර 🍃 Online පන්ති සජීවීව සෑම අඟහරුවාදාම eසිසුල්කා App එක ඔස්සේ පැවැත්වේ...(Recording විකාශය ද සිදු වේ.) ✍🏽 Online පන්තිය සමග සම්බන්ධ වීමට ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව " 2027 ICT REVISION" ලෙස සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් 070 6 330 330 🔰 Online පන්ති පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp Community සමඟ එක්වන්න.. 🔵 https://chat.whatsapp.com/LlEnNtalzKsLesOcvpk282 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical නව පන්ති ආරම්භ වේ... 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍ර
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical
නව පන්ති ආරම්භ වේ...
2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. නව පන්ති ආරම්භය ⚪️ සැප්. 14 ⚪️ සඳුදා සිට ⚪️ සෑම සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV

🔥 2027 A/L Biology - Revision 🔥 ​⚠️ හෙට දින (සැප්තැම්බර් 06) අලුත් ම පාඩමක් සමඟින් පන්තිය ආරම්භ වේ! ​🌱 මෙවර සාකච්ඡා කෙරෙන
🔥 2027 A/L Biology - Revision 🔥 ​⚠️ හෙට දින (සැප්තැම්බර් 06) අලුත් ම පාඩමක් සමඟින් පන්තිය ආරම්භ වේ! ​🌱 මෙවර සාකච්ඡා කෙරෙන පාඩම: 👉 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ​📌 පන්ති කාලසටහන (හෙට දින): ​🛑 උදේ 8.00 සිට 12.00 වනතුරු දෙවන පාඩම (ජීවයේ රසායනික පදනම ) ​ ​🛑 හවස 1.00 - 4.00 දක්වා (ශාකය පාඩම මුල සිට මතක් කිරීම) ⭕️ශාකය පාඩමට පමණක් ද සහභාගි විය හැක. ​🗓 පන්ති පැවැත්වෙන වේලාවන්: ​⚪️ සැප්තැම්බර් 06 (හෙට) සිට ​⚪️ සෑම ඉරිදාම (පෙ.ව. 8.00 - ප.ව. 4.00) ​❇️ සිසුල්කා - රත්නපුර විධිමත් වැඩපිළිවෙලක් සමග උසස් පෙළ විභාගයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට පැමිණිය යුතුම ජීව විද්‍යා පන්තියයි... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ ​⭕️ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ! ​👨‍⚕️ සිතුම් මින්තක MBBS (Undergraduate) University of Colombo

❇️ 2027 Revision ❇️ Agri > Online and Physical ශ්‍රී ලංකාවේ ප්‍රථමයා සමග දිස්ත්‍රික් ප්‍රථමයින් අති බහුතරයකට මග පෙන්වූ ලංකාවේ
❇️ 2027 Revision ❇️ Agri > Online and Physical ශ්‍රී ලංකාවේ ප්‍රථමයා සමග දිස්ත්‍රික් ප්‍රථමයින් අති බහුතරයකට මග පෙන්වූ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලවලට යොමු කෙරූ කෘෂි විද්‍යා ගුරුවරයා... ආරම්භය ⚪️ සැප්. 08 ⚪️ අඟහරුවාදා ⚪️ පෙ.ව. 8.00-2.00 Paper Class - සෑම අඟහරුවාදාම ප.ව.2.30-5.30 පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...❤️ ⚠️ සිසුල්කා - රත්නපුර ⚠️ දිනේශ් අතුකෝරළ ☎️ 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️

🚫 Physics අමාරුයි ද? 🌱 එහෙනම් Agri වලට මාරුවෙලා ලේසියෙන්ම A එකක් ගමු! 🎯 🎯 ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් 🎓✨ 🌱 2
🚫 Physics අමාරුයි ද? 🌱 එහෙනම් Agri වලට මාරුවෙලා ලේසියෙන්ම A එකක් ගමු! 🎯 🎯 ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් 🎓✨ 🌱 2027 A/L Agricultural Science (කෘෂි විද්‍යාව) REVISION පන්තිය* 🌱 📚 2027 A/L පුනරීක්ෂණ පංති ආරම්භය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 08 වන අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 2.00 ━━━━━━━━━━━━━━━━━━ 📝 2027 A/L ප්‍රශ්න පත්‍ර පංතිය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 08 වන අඟහරුවාදා ⏰ ප.ව. 2.30 – 5.30 ━━━━━━━━━━━━━━━━━━ 🔄 විෂය මාරු කළ සහ අලුතින්ම සම්බන්ධ වන දරුවන් වෙනුවෙන් ✨ විශේෂ වැඩසටහන් මාලාවක් සූදානම් කර ඇත. 💻 පාසල් කාලය තුළ සහභාගී වීමට නොහැකි වන දරුවන් වෙනුවෙන් 🎥 Online Recording ලබා දෙනු ලැබේ. ❤️ අපේ දරුවෝ මේ පණිවිඩය Share කරලා සහයෝගයක් දෙන්න! 🙏 📲 WhatsApp Group එකට එකතු වීමට පහත Link එකෙන් Join වෙන්න 👇 🔗 https://whatsapp.com/channel/0029Vb9DWKgKAwEdwOAHXG1y 🌾 කෘෂි විද්‍යාවෙන් කැම්පස් සිහිනය සැබෑ කරගන්න... 🎓🔥 ඔබත් සැප්තැම්බර් 08 සිට අපිත් එක්ක එකතු වෙන්න! ❤️ 👨‍🏫 Dinesh Athukorala 📞 071 2 1900 45