SL SciGuys
Open in Telegram
YouTube එකේ 'SL SciGuy' YouTube Channel එක කරන අපි දෙන්නා ඉගෙන ගන්නේ Pera Medical Faculty එකේ 4th year. අපි Medicine සම්බන්ධ Videos, ඕනම කෙනෙක්ට තේරෙන්න කරනවා (MEME REVIEWS, FACT CHECKS, VLOGS, and other content) Al ළමයින්ට උදව් & උපදෙස් එහෙමත් දෙනවා
Show moreThe country is not specifiedThe category is not specified
1 618
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 618
24/25 නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ බයෝ sylabus එක ඉක්මණින් ඉවර කරගන්න...ගොඩක් clz වල අන්තිම වෙනකන් අදිනවා...එතකොට පාඩම් කරගන්න කාලෙ මදි 😒 හොද result එකක් දාන්න ඕනෙ නම් sylabus එක ඉක්මනට ඉවර කරගන්න. එක පාඩමක් වත් අතාරින්න එපා.
1 618
Repost from උසස් පෙළ Main Group
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා විසින් online පෙත්සමක් විවෘත කර ඇත.
අපි හැමෝම පුරවමු ලමයි.. 🔥🔥
https://chng.it/6rwrpD98fc
1 618
PHD කරන්න නෙවෙයි යන්නේ.
Foreign training වලට.
Foreign training ලංකාවේ කරන්නේ කොහොමද?😂
1 618
math clz ekk hoyano lahiru sir hondilu gdk aya eyawa recommend kare,mn thawakalikawa yanne tissa sirge 😅🥲
1 618
එහෙම ලොකුවට නෑ ඉතින්. ලකුණු අතර හිටියා ඉතින් Prize අනම් මනම් නම් ලැබිලා නෑ ආසාවකට එක පාරක්😪
