9 072
Subscribers
No data24 hours
-477 days
-23330 days
Posts Archive
Repost from සොයුරු හරසර 2025
🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට PRACTICAL NIGHT එකට අදාල TUTE එක මේ වන විට CHANNEL එකට දාලා තියෙන්නේ ලමයි.
PRINTOUT ගමු | ENG MEDIUM එක රෑවෙද්දි දාන්නම්
🌐TELEGRAM :https://t.me/practicalnight2024
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 එක රැයෙන් ලකුණු 20ක් - PRACTICAL NIGHT 2024
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා.
🔴තව දින 7යි | 7 DAYS MORE
නොවැ 08 සිකුරාදා රෑ 7සිට පැය 12ක්.
ජීවිතේ වෙනස් කරන NIGHT එක.
TELEGRAM :http://t.me/practicalnight2024
යාලුවන්ට තරහකාරයන්ට ඔක්කොටම මතක් කරන්න .
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from සොයුරු හරසර 2025
🌙 එක රැයෙන් ලකුණු 20ක් 🔼
🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔻වැඩිදුර තොරතුරු සදහා ✅@practicalnight2024 😔@practicalnight2024
Repost from 2024 MAIN REVISION - AP
🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු
TEA TIME SESSION 2024 ☕️
ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️
ZOOM + YOUTUBE FREE LIVE 🌐
🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව
🔴TOPIC WISE ESSAY පුහුණුව
🔴අනුමාන STRUCTURED පුහුණුව
ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.
සතියට දින 2-3ක් සති 6ක් පුරා , රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.
අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
💎 t.me/ApMR24
මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක්
#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට SPECIAL ACADEMIC SESSION
ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්
ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.
1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම
2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්
3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය
ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.
යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට අවසන් තුරුම්පුව
විභාගයට තව සති 8යි
🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම
🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා
🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම
🟡 ප්‍රශ්න පත්‍ර ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -
🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️
🟡F->C | S ->B | C->A | A,B ->Ranks සදහා විශේෂ සැලැස්මවල් සමග
🔴 හෙට ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා
ලංකාවටම online ඔස්සේ Youtube Live 💎
සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න මිතුරන්ද දැනුවත් කරන්න
දිනලා විතරක් ඉවර කරන්න
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
Repost from 2024 MAIN REVISION - AP
📈 විභාග ලකුණු 100න් 20ක් වටින ඔක්තෝම්බර් මාසය 🔥
✅2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 ✅2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥 🗓 2024 Revision ඔක්තෝම්බර් මස සැලැස්ම
📌 විභාග අනුමාන Guess Days හා Guess Papers ආරම්භය 📌 පෘෂ්ඨික ආතතිය ආරම්භය 📌 පදාර්ථ හා විකිරණය ආරම්භයපන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel - ✈️ https://t.me/APMR24 පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න ✅https://t.me/aphotline ☎️ විමසීම් - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Repost from 2027 AP PAPER CLASS
🔴 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
FINAL PAPER 06 DISCUSSION LIVE
🟡https://us06web.zoom.us/j/87360633799?pwd=UqQeBDovexUmcd1kAkV6n616HIarrH.1
27/09/2024
Repost from AP GUESS PAPERS 2024 | ANURADHA PERERA
🔴🔴 ශ්‍රීලාංකික TUTION ඉතිහාසයේ පලමු වරට GUESS PAPERS වලට අලුත්ම වැඩක්.
හැමදාමත් අලුත්ම දේවල් හදුන්වාදීපු ජීවිතයට PHYSICS ❤
වීඩියෝ එක බලලා ඔයාගේ අදහස VIDEO එකේ COMMENT එකක් දාන්න
https://youtu.be/a6V-bEv3mMY?si=Kb7MnIuSqR7kOgEg
➡️ NEW GUESSPAPERS CHANNEL :
t.me/APGP2024
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥🟥🟥🟥
Repost from 2024 MAIN REVISION - AP
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි.
අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි.
TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්.
මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන 🎙
ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
⬇️සැප්තැම්බර් 03 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර ⬇️සැප්තැම්බර් 04 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල ⬇️සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 🖤📽️💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr24 🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.me/aphotline ☎️ විමසීම් - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:- https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:- https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | සන්නායක මත බල ආරම්භය | මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
⭐️ හෙට අගෝස්තු 25 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:- https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c
📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා
🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️ හවස 1.30 සිට Final paper 2 Discussion.
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🟥 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE
FAST TRACK ද්‍රවස්ථිතිය
https://www.youtube.com/live/9U6hKPl8i-c?si=CQCT-wo5_ntOYeKi
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
8.40 වගේ වෙද්දි පටන්ගමු. තවම මම මග ඉන්නේ.
ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
🔹ද්‍රවස්ථිතිය හා ද්‍රවගති විද්‍යාව
✅https://us06web.zoom.us/j/89946168913?pwd=6rk2B0cVmzuXVohc8lBgpaZuXnVLtE.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴හෙට 2024 FAST TRACK
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
📺 හෙට අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
📺YouTube 📺+ Zoom 📽️
✅මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්
👺ද්‍රවස්ථිතිය
👺ද්‍රවගති විද්‍යාව
⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
PDF LINK : https://t.me/ApNotes/1269
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️කලින්ම මේ පාඩම් වල NOTE එක බලන්න. එදාට ඔක්කොම REVISE කරගමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE JOIN වෙන්න
https://www.youtube.com/live/pMB1Ti4H4Vo?si=3-LI_Qi2d7QKspzY
Repost from 2024 MAIN REVISION - AP
🔴අද 2024 FAST TRACK
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
📺 අද අගෝස්තු 15 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
📺YouTube 📺+ Zoom 📽️
✅මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්
👺කාර්‍යය ශක්තිය ක්ෂමතාව
👺ගැටුම්
👺භ්‍රමණ චලිතය
⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
PDF LINK :https://t.me/ApNotes/1247
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️කලින්ම මේ පාඩම් වල NOTE එක බලන්න. එදාට ඔක්කොම REVISE කරගමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
