en
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Open in Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Show more
5 880
Subscribers
+1924 hours
+427 days
+21030 days
Posts Archive
අද market update video එක👇 https://youtu.be/yv-jgpBcrLU ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් v
අද market update video එක👇 https://youtu.be/yv-jgpBcrLU ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

React here for market update video

BTC 1h UPDATE කලින් update එක https://t.me/c/1975963683/8817 Bull flag eka break වීමත් එක්ක retest එකකුත් දීලා අපි කියපු විදි
BTC 1h UPDATE කලින් update එක https://t.me/c/1975963683/8817 Bull flag eka break වීමත් එක්ක retest එකකුත් දීලා අපි කියපු විදියටම market එක up උනා. 78.8k දක්වා එන්න පුලුවන්.. @Owner_NextLevel ✍️

$SOL/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +60% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️
+1
$SOL/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +60% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️

BTC 1h UPDATE කලින් update එක https://t.me/c/1975963683/8809 කලින් update එකේදී කිව්වා වගේ 0.5 level එකට ඇවිත් bounce උනා 750
BTC 1h UPDATE කලින් update එක https://t.me/c/1975963683/8809 කලින් update එකේදී කිව්වා වගේ 0.5 level එකට ඇවිත් bounce උනා 75000 දක්වා. Bull flag එක break උනොත් 78.8k දක්වා එන්න පුලුවන් @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/K_GX7xEulAo ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් v
අද market update video එක👇 https://youtu.be/K_GX7xEulAo ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

$BTC/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +70% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️
+1
$BTC/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +70% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️

අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

From VIP
+2
From VIP

BTC 1h UPDATE Video update එකේදි කියන්න අමතක උනා මේක. Bull flag එකක් හැදෙන්න පුලුවන්. තාම mature වෙලා නෑ.. 0.5 හෝ golden pock
BTC 1h UPDATE Video update එකේදි කියන්න අමතක උනා මේක. Bull flag එකක් හැදෙන්න පුලුවන්. තාම mature වෙලා නෑ.. 0.5 හෝ golden pocket එක දක්වා එන්න පුලුවන් @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/K_GX7xEulAo ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් v
අද market update video එක👇 https://youtu.be/K_GX7xEulAo ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

React here for market update video

BTC 1d UPDATE BTC තවමත් horizontal resistance එක break කරගන්න බැරිවෙලා තියෙනවා. Chary එකේ mention කරලා තියෙන path දෙකෙන් එකක්
BTC 1d UPDATE BTC තවමත් horizontal resistance එක break කරගන්න බැරිවෙලා තියෙනවා. Chary එකේ mention කරලා තියෙන path දෙකෙන් එකක් වෙන්න පුලුවන්. එකක් තමයි horizontal resistance එකෙන් reject වෙන එක. අනිත් එක තමයි අඩු volume එකකින් horizontal resistance එක break උනොත් බොහෝදුරට ඒක fakeout එකක් වෙලා ගොඩක් traderslawa trap කරලා market එක 58 60 range එකට drop වෙන එක. කොහොම උනත් තව එක වතාවක් market එක drop වෙනවා. May මාසයේ bottom එක හදයි. ගොඩක් video වල මේ ගැන කිව්වා.. @Owner_NextLevel ✍️

$BTC/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +75% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️
+1
$BTC/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +75% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️

$ETH/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +75% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️
+1
$ETH/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +75% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️

VIP එකේ තාම run වෙන අපි ගත්ත Trades✨✨
VIP එකේ තාම run වෙන අපි ගත්ත Trades✨✨

VIP එකේ අපි ගත්ත trades
+1
VIP එකේ අපි ගත්ත trades

$SOL/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +130% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️
+1
$SOL/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +130% ⭐️Signal? ➡️@Owner_NextLevel✔️

BTC 1d UPDATE BTC daily candle එකකින් trendline එක break වෙලා තියෙනවා. නමුත් තාමත් horizontal resistance එකට යටින් තමයි trade
BTC 1d UPDATE BTC daily candle එකකින් trendline එක break වෙලා තියෙනවා. නමුත් තාමත් horizontal resistance එකට යටින් තමයි trade වෙන්නේ. තාම සම්පූර්ණයෙන් market එක bullish වෙලා නෑ. ඔයාලට මෙතනින් short trade ගන්න පුලුවන්. Horizontal resistance එක daily candle වලින් break උනොත් exit වෙන්න. මොකද මේ resistance එක හරියට break උනොත් price එක 78.8k හෝ 84.5k යන්න අවස්ථාව තියෙනවා @Owner_NextLevel ✍️

☀️ලැබුවා වූ අලුත් අවුරුද්ද, සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු අවුරුද්දක් වේවා! 🪔✨ කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්
☀️ලැබුවා වූ අලුත් අවුරුද්ද, සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු අවුරුද්දක් වේවා! 🪔✨ කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!....🙏🌾