1 688
Subscribers
No data24 hours
-147 days
-7530 days
Posts Archive
1 688
🟢 මැයි 18 සෙනසුරාදා
🟢 උදේ 9 ට ( 09 A.m )
🟢 ඉක්මනට එවන්න
🟢1500 ට වැඩි චැනල් එන්න
චැනල් ඕනර්ලා පහල ලින්ක් එකෙන් ගිහින් ශෙඩුල් කරන්න ඉක්මනට කලින් සතියෙ 210ක් ඊට කලින් සතියෙ 160 දැන්ම ජොයින් වෙලා ss එකක් දාල එන්න✅ https://t.me/Bonus_Folder
1 688
1️⃣🔤🔤 චැනල් පිරිලා ඉවරයි
◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️
ෆෝල්ඩර් එකට ආපු චැනල් හරියට Rules ටික කරන්න හොද සබ් ගානකට යන්න ඕන නම්
✅ 10000 ට අඩු චැනල් රැ 9 වෙනකන් වෙන මැසේජ් දාන්න බැ ඔයා එහෙම දාලනම් දැනුම් දෙන් නැතුවම ෆොල්ඩර් එකෙන් ඔයාව අයින් කරයි ඇඩ්මින් කෙනෙක්
✅10000 ට වැඩි චැනල් 8.30 වෙනකන් විනාඩි තිහක් රීසන්ට් තියන්න
✅ අගහරුවාද හවස 6 ට Post එක ඩිලීට් කරන්න පුලුවන් ඊට කලින් ඩිලීට් කරන්න එපා
◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️
1 688
☑️ හෙට උදෙ ෆෝල්ඩර් එකට තව ටික දෙනෙක්ට එන්න පුලුවන්
☑️ පහල ලින්ක් එකෙන් එන්න 1000 ට වැඩි චැනල් තියන ඕනර්ලා ඉක්මනට
https://t.me/Bonus_Folder/49
✅ ඔන්න ලින්ක් එක පටස් ගාල එන්න
1 688
නිකන් හදන්නන් වාලෙ ෆෝල්ඩර් හදන්න උබට දෝදුද ගොබ්බයො ප්‍රිමියම් පට්ටමක් ගහන් රැගුවට කිසි ප්‍රශ්නයක් නැ හැබැයි උබ නොදන්න දෙයක් කියන්නම් අහගනින්
තො ප්‍රමියම් උනාට ෆොල්ඩර් වලින් ඇඩ් වෙන මෙම්බර්ලා ප්‍රිමියම් උන් නෙමෙ ප්‍රිමියම් නැති එකෙක්ට තියාගෙන ඉන්න පුලුවන් ෆොල්ඩර්ස් දෙකයි එ කිව්වෙ චැනල් සෙට් දෙකයි ඒකයි මෝඩ මල්ලි අනික් ෆෝල්ඩර් කරන උන් එකම ලින්ක් එක දිගටම කන්ටිනිව් කරන්නෙ තො කරන ගොබ්බ වැඩෙන් වෙන්නෙ චැනල් වල ඉන්න උන් ඇඩ් වෙනවට වඩා ලිව් වෙන එක දැක්ක ගමන් ගිහින් පොස්ට් ශෙඩුල් කරන තේරුමක් නැති චැනල් ඕනර්ල පොඩ්ඩක් හිතල බලන්න උබට චැනල් එකට දහයක් විස්සක් ඇඩ් වෙයි ෆොල්ඩර් එකෙ පැයට ඒත් දවස ගානෙ දවසට දෙක තුන චැනල් එකෙ අන්තර්ගතයට ගැලපෙන් නැති පොස්ට් වැටෙද්දි උබට උනත් චැනල් එකක ඉන්න හිතෙනවද ඒකයි සමහර චැනල් මාස දෙකකට විතර පටන් ගත්ත තැන තාමත් තියෙන්නෙ ඔය වගෙ කට්ටිය ගොඩක් ඇඩ් කරගන්න කියල රැල්ලට හදන ෆොල්ඩර් අස්සෙ රින්ගුවම වෙන්නෙ උබලගෙ චැනල් එකෙ ඉන්න ඕඩියන්ස් එකට උබ චැනල් එක එපා කරවන එක ෆෝල්ඩර් කන්සෙප්ට් එක වැරදියි කියන් නැ ඒක පට්ට මරු හැබැයි දවස් හතම ෆොල්ඩර් දාල චැනල් එකක් අප් කරනවට වඩා සතියෙ දවස් හතෙන් හොද ෆොල්ඩර් පහක් විතර නැත්තම් හතරක් විතර තෝරන් හරියට කරල බලහන් දවසක් ඇර ඇර වගෙ අර කලින් දවස් හතම ඇඩ් කරල උබ එන ගානට වඩා උබෙ චැනල් එක අප් වෙනව මේක මන් කියන්න ඕන දෙයක් නෙමෙ පොඩ්ඩක් උබලලම ඇස් ඇරලා බලහන් සබ් 20k 30k තියෙන උන් හැම දාම එනවද නැ උන් එන්නෙ දවස් දෙකක් එක්කො ආයි සතියක් නැ ඊලග සතියෙ අන්න එහෙම මොකද උන් මන් කියන තියරිය දන්නව ඔය උඩ එස් එස් එකෙ ඉන්න මල්ලි උබ චැනල් කරන උන්ගෙන් කුනු බැනුන් අහගන්න ඉස්සෙල්ලා මන් උබට සින්හලෙන් මෙ තේරුන් කරල දුන්නෙ නිකන් රැල්ලට චැනල් හදල ෆොල්ඩර් වලින් ගේමක් ගහගන්න එන චැනල් සිය දෙසියට හෙන ගස්සවන්න එපා උබ ඔය වගෙ ගොන් වැඩ කරාට මන් උබට මොකුත් කියන් නැ හැබැයි මේක අහගනින් Vh zone කරන් යන බදාද එක , Avox මල්ලි කරන් යන ඉරිදා එක ආයි තව තියෙනව රවිදු කියල කොල්ලෙක් කරන් යන Saturday night eka අගහරුවාදා ෆොල්ඩරෙ ආයි සිකුරාදා එක එතකොට මන් කරන් යන මේක ඕව තමා ඔය චැනල් සීය දෙසීය හොද ගානකට අප් කරල දුන්න ෆෝල්ඩර් ටික , ඕවගෙන් 150 පන්නල එනව ගොඩක් වෙලාවට උබටත් ඕනනම් දවසක් හදාගෙන දාගනින් අව්ලක් නැ මන් මේක අනික් ෆොල්ඩර් කරන උන් නොකිව්වට මන් උබෙ මූනටම කිව්වා ඔය ගොන් වැඩෙ කරල මෙ ෆොල්ඩර් වැඩෙ චැනල් වල ඉන්න දාස් ගානක් කොල්ලො කෙල්ලො ටිකට අප්පිරිය කරවන්න එපා , අනික් චැනල් ඕනර්ලත් දවසට ෆොල්ඩර් පොස්ට් දෙක තුන දාගෙන අන්තිමෙ සබ් ආවෙ නැ කියල උඩ කිව්ව ෆෝල්ඩර් වලට බනින්න එපා වෙන්නෙ සබ් එන් නැති එක නෙමෙ එනවට වඩා උන් ගානක් යන එක චැනල් එක එපා වෙලා
ෆෝල්ඩර් වලට එන චැනල් වලට කියන්නෙ උබලට මේවගෙන් හොද සබ් ගානකට යන්න ඕන නම් උබට හිතට සෙට් වෙන හතරක් පහක් තෝරගනින් නැත්තම් උබෙ චැනල් එක සතියකින් ගහන්නෙ 1000 නම් අටසීයක් ලෙෆ්ට් වෙලා ඉදි නැත්තම් උබෙ පොස්ට් වලට එන React අඩු වෙලා තියෙයි
😈
1 688
⚡️ මෙ පොස්ට් එක
⚡️ ලබන සදුදා රෑ 8 ට ( 8 P.m )
⚡️ ශෙඩුල් කරල ss එවන්න
⚡️ පැයක් Resent තියන්න ඕන
⚡️ සදුදට කලින් ss එවන්න
⚡️ 1500 + චැනල් විතරයි
1 688
✅ ඔන්න තව ටික දෙනෙක්ට අපෙ ටීම් එකට එකතුවෙන්න චාන්ස් එකක්
යට Join Fast කියන බටන් එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ගානක් තියෙනව දවසකින් මේක අයින් කරන නිසා ඉක්මනට පැන ගන්න🙏 තව ටික දෙනයි ටක්ගාල එන්න
දැනටමත් අපිත් එක්ක දහස් ගානක් ඉන්නව මේ අවස්තාව නොමිලෙ දෙන්නෙ පහලින් එන අයට අලුතෙන්ම එන ෆිල්ම් උපසිරැසි එක්කම , සල්ලි ගෙවල යන්න තියෙන ක්ලාස් වීඩියො , අරුම පුදුම දේවල් , ලයිව් ක්‍රිකට් මැච් , සින්දු නවකතා මෙ ඔක්කොම නොමිලෙ
⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️
🔥 මේ දැන්ම පහල බටන් එක ඔබල සීමිත කාලෙකට විතරක් දෙන මේ වාසි පැකේජ් එක නොමිලේම ඇඩ් කරගන්න1 688
පොඩි කරදරයක් වෙලා යාලුවෙක්ට ඇක්සිඩන්ට් එකක් ඒකට ගිහින් එද්දි ෆොල්ඩර් ටයිම් එක පැනල සොරි මචන්ලා ඇඩ් කරගන්න බැරි උනා චැනල් ටිකක් අන්තිමට දාල තිබ්බ , පොස්ට් එක ඩිලීට් නොකර තිබ්බ චැනල් ටික අට වෙද්දි ඇඩ් කරා ලබන සදුදා ඉදන් හරියට කරමුකො 😐
මේකට ඇවිත් ශෙඩුල් කරල නැත්තම් දැන්ම කරන්න @bonus_folder තව ටික දවසකින් මේක දානව 🥰
@bonus_folder
@bonus_folder
1 688
⭐️ තව 32 යි ගන්නෙ ඉක්මනට එවන්න
💥💥💥💥💥💥💥💥💥💥💥
චැනල් 68 ක් ඇඩ් කරා කො ඉතුරු කට්ටිය අන්තිම දවසෙ නැතුව ඉක්මනට දාපල්ලකො ඇඩ් කරන්නත් ඕනනෙ
1 688
⚡️⚡️⚡️⚡️ ⬆️ මේ පෝස්ට් එක ⬆️
✅ 6 / May / 2024 ( සදුඳා )
✅ රැ 7.30 ට
✅ ශෙඩුල් කරල ss එවන්න ඉක්මනින් අනික් චැනල් කරන යාලුවො ඉන්නවනම් එයාලවත් දැනුවත් කරන්න
✅ පලවෙනි 100 විතරයි ගන්නෙ
✅ 1500 ට වැඩි චැනල් විතරයි
✅ ඉක්මනටම එන්න තව දවස් දෙකයි තියෙන්නෙ
☑️ චැනල් නේම් එක ඕෆ් වෙන විදියට වැරදිලා ශෙඩුල් කරපු අය හරියට කරන්න ලමායි
1 688
‼️ ඇක්ටිව් සෙට් එක වෙත ‼️
▫️චැනල් එකේ ඉන්න සෙට් එකට කියන්නේ ඔයා ඉක්මන් කරන්න...
🧡ඔයා පරක්කු වෙන්න වෙන්න මේ චාන්ස් එක වෙන කෙනෙක්ට යනවා
▫️ඔයාට Telegram Premium,Youtube Premium උනත් ගන්න පුලුවන්
🧡මේ ලින්ක් එක තව පැය කිහිපක් තියන්න පුලුවන් වෙයි එතනිම් පස්සෙ කරන්න දෙයක් නෑ
▫️පහල Get Now බටන් එක ඔබන්න ඉක්මනිම්
1 688
Repost from N/a
📣 Telegram චැනල් තුනක් විකිණීමට
✔️ Monetize can request
✔️ Telegram ad service can request
ක්‍රිප්ටො චැනල් 2 යි
☑️ Forex - 4800+ Subscribers
☑️ Binance - 6800+ Subscribers
ෆිල්ම් චැනල් 1 යි
☑️ Films - 5300+ Subscribers
සියලුම චැනල් වල 100% ලංකාවෙ Real membersla ඉන්නෙ ගන්න කෙනෙක්ට ඇවිත් බලල ගන්න පුලුවන් අඩු කරල දෙන්නම් ඇඩ් සවිස් චැනල් දෙකටම ගන්න පුලුවන්☑️ 𝗜𝗡𝗕𝗢𝘅 - @yatheesh_anuhas චැනල් ටිකෙ විස්තර ඉල්ලගන්න ඇඩ්මින් අරන් චෙක් කරල බලන්න උඩ Username එකට මැසේජ් කරන්න
1 688
❤ පොස්ට් එක හොදයි වගෙ නෙ ගොඩක් අයට කට්ටිය ඇවිල්ලා සතුටුයි 80 chnl විතරක් තිබිලත් කට්ටිය හරියට වැඩෙ කරා එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න
1 688
2145 ඉදන් 2189 උනා විනාඩි 18 න් චැනල් අසුවක් තිබිලා 😁❤️ තැන්ක්ස් ෆොල්ඩර් එකෙ රූල්ස් එ විදියටම කරන කට්ටියට
