en
Feedback
Sıяıмαтн X 🎧

Sıяıмαтн X 🎧

Open in Telegram

Sıяıмαтн X 🎧 Offficial Sri Lanka podcast channel. Owner : @MR_Sirimath

Show more
Sri Lanka7 343The category is not specified
485
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Hello 😁 ෙකාහොම ද ?

Yah 🌝♥️ @Sirimath_X
Yah 🌝♥️
@Sirimath_X

Oppenheimer බැලුව ද ? 🙃

එකනම් පපුවේ පතුලටම වැදුනා 🥹♥️

ගණිකාවකගේ දින පොතින්... හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම.. කෙස් ගහක් දෙකක් පැහුන ට පරණ පෙම් පාටමයි ඇස්වල.. උඩු රැවුලකුත් වවල ඇත්තට මතකයි ඉස්කෝල කාලෙ තිබ්බ ආසව ඕකට... කියන්නකො ඉතින් කොහොම ද නෝනට එහෙම?????? ඇයි ඉතින් කඳුලු ඇස් වල... ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට.. අම්ම ට අහු වුණා කනකොට අන්නාසි ගැට.. ඊට පස්සෙ මම හිටියෙ ලොකු අම්මලගෙ ගෙදර.. හම්බ වෙනකොට ම නැති උණා ඔයාගෙ ලේ උරුමෙ මට.. සමාව දෙන්න රත්තරන් මොනා කරන්න ද මම.. ඊටත් පස්සෙ , කාලයක් උන්න අංගොඩ.. අම්මවත් ආවෙ නෑ බලන්න... එහෙන් පැනල යනකොටයි හම්බ උනේ "මැඩම්"ව මට... සලකපු තාලෙට හිතුනෙ ම නෑ නපුරක් මට.... නාඳුනන මිනිහෙක් අතින් දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට යන්තම් විසි දෙකයි මට..... නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද මගෙ ම කරුමෙ ට.... ගෙදර ගියෙ නෑ ඉතිං ආයෙත් මම.... අම්මෝ!!!!!අවුරුදු විස්සකට කිට්ටුයි මේ වෙනකොට..... බිස්නසුත් නෑ දැන්නම් මට, ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම.... වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර.. ඒත්, හීනෙකින් වත් හිතුවෙ නෑ ජීවිතෙ හම්බ වෙයි කියල හොටෙල් කාමරයක් ඇතුලෙ ආයෙමත් මට...... අනේ රත්තරන් , ඔළුව උස්සල බලනව ද ඉස්සර වගේ ලස්සන නැද්ද මම... එකම එක පාරක් අයෙත් කියනව ද ආදරෙයි කියල මට සල්ලි නම් එපා මට ........ උපුටාගැනීම - නිරුත්තර හීන පිටුවෙනි.
@Sirimath_X

වෙඩිනුත් දැන් talent show වගේ වෙලා 😂 සමහරු නටනව.සමහරු සින්දු කියනව.මනමාලි wedding එකේ DJ කරනව.සමහර උන් චිත්‍ර අදිනව.ඒ අස්සෙ
වෙඩිනුත් දැන් talent show වගේ වෙලා 😂 සමහරු නටනව.සමහරු සින්දු කියනව.මනමාලි wedding එකේ DJ කරනව.සමහර උන් චිත්‍ර අදිනව.ඒ අස්සෙ සමහර කපල් පුප අල්ලන් පොටෝ ගහනවා.බොරුවට වැරදිලා වගේ අත්සන් කරන තැන මොකක් හරි වෙන බයිලයක් ලියල අවදානෙ ගන්නව. 😂 මේ අලුත්ම එක.wedding එක වෙලේ බර උස්සනවා 😂😂 ඒ අස්සෙ සමහර page කාරයෝ මුන්ට හෑලි ලියනවා..cry athal මේවනම්.😂 ලකේ පන්කාවට කෙල වෙන්න ඕක තමයි හේතුව 🙂 වැඩේට වඩා කැටයම් වැඩී.
ඉස්තූතී
🤭
@Sirimath_X

Breaking News..!🔥 Rockstar Games විසින් දෙසැම්බර් මස Rockstar හි 25 වන සංවත්සරය නිමිතිකොටගෙන GTA VI හි පලමු Teaser එක නිකුත් කරන බවට දැනුම්දෙයි.
@Sirimath_X

😢 මට ඒ දෙන්නවම ගන්න බැරි වෙයිද Friends ?
Video Copyright for ඕක Video කරපු එකාට
@Sirimath_X

ඇයි අප්පා මේකේ ඉන්න උන් Reaction, Comment දාන්නේ නැත්තේ 😒💔

තනිකඩ අය - HI🙂 බැඳපු අය - Bye☹️ ලව් කරන අය - hmm😒 😒😒😒😒
@Sirimath_X

නුඹව යළි ඕනෑ බව දැනුණේම ළං වන්නට බැරි තරම් දුරකට නුඹ ගිහින් සිටි මොහොතේදීය
— Janu
@Sirimath_X

Toxic නැති facebook friend list එකක් තියාගන්න.මට මගේ friend list එකේ මනුස්සයෙක් මට Toxic කියලා දැනුනොත් මම unfriend කරලා දානවා.Whatsapp එකෙත් නම්බර් එක පිටින්ම delete කරලා දානවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි මට මාව වටින නිසා. මිනිස්සුන්ව අතෑරලා දාන්න බය වෙන්න එපා! ජීවිතේට එන අය දැකලා ලොකු විශේෂයකුත් නැ, යන අය දැකලා ලොකු විශේෂයකුත් නෑ! " මගේ ජීවිතේ මිනිසුන් ඉවත් කිරීම තුලින් මම අදහස් කරන්නේ ඔවුන්ට අගෞරව කරනවා කියලා නෙවෙයි. මම මට ගෞරව කරනවා කියලා..." හැමදේකටම උඩින් තමන් තමන්ව පරිස්සම් කරගන්න❤️
@Sirimath_X
Copied

Toxic නැති facebook friend list එකක් තියාගන්න.මට මගේ friend list එකේ මනුස්සයෙක් මට Toxic කියලා දැනුනොත් මම unfriend කරලා දානවා.Whatsapp එකෙත් නම්බර් එක පිටින්ම delete කරලා දානවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි මට මාව වටින නිසා. මිනිස්සුන්ව අතෑරලා දාන්න බය වෙන්න එපා! ජීවිතේට එන අය දැකලා ලොකු විශේෂයකුත් නැ, යන අය දැකලා ලොකු විශේෂයකුත් නෑ! " මගේ ජීවිතේ මිනිසුන් ඉවත් කිරීම තුලින් මම අදහස් කරන්නේ ඔවුන්ට අගෞරව කරනවා කියලා නෙවෙයි. මම මට ගෞරව කරනවා කියලා..." හැමදේකටම උඩින් තමන් තමන්ව පරිස්සම් කරගන්න❤️ Copied

ගෙදරදීම කසිප්පු පෙරාගමු.🙂 අවශ්‍ය ද්‍රව්‍ය . සීනි 10kg හකුරු 5kg ඇමෝනියා 500g යවකාර 500g යීස්ට් 500g. බැරල් එකයි. තඹ බට 1. සාදාගනන්නා ආකාරය. සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කටකපා වතුර පුරවන්න. හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න. ඉන්පසු දින කීපයක් බැරල් එක ගගක ඔබා තබන්න. සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න. වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න. අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න.

ආයුබෝවන් 🌝♥️

අල්ප බැල්මකින් කල්පයක් මා අවුස්සන ස්වල්ප ප්‍රේමයක් පෙන්වා මෙට්‍රික් තොගය සගවන කොච්චරද ඇහුවහම කොච්චරක් වත් නෑ කියන හෙන ගහනවද....?ආදරෙයි නම්  ආදරේ කිවුවහම
@Sirimath_X

අල්ප බැල්මකින් කල්පයක් මා අවුස්සන ස්වල්ප ප්‍රේමයක් පෙන්වා මෙට්‍රික් තොගය සගවන කොච්චරද ඇහුවහම කොච්චරක් වත් නෑ කියන හෙන ගහනවද....?ආදරෙයි නම්  ආදරේ කිවුවහම

මම දාන ඒවට නිකමටවත් Comment එකක් දාන්න හිතෙන්නේ නැද්ද බන් උබලට 🤷‍♀️🤦‍♂️

සිංහල භාශාවෙ හෙන විවිදත්වයක් තියනවා බන්...😁♥️
@Sirimath_X

"කෙටියෙන් කිව්වොත්.. ඔයාව රීප්ලේස් කරන්න බැරි වෙන්න ඕනේ. ඔයා වෙනුවට වෙන ආදේශකයක් දාන්න බැරි වෙන්න ඕනේ. රී ප්ලේස් කර නොහැකි, ආදේශ කල නොහැකි මනුස්සයෙක් වෙනකන් ඔයා ආරක්ෂිත නෑ." ✨
@Sirimath_X