3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 70 න් ඔයාගේ point කීයක් තියෙනවද කියල???
LIVE ESSAY WRITING - DAY 02
ජුනි 09 වන ඉරිදා;අද දිනට අදාළ ප්‍රශ්නය
a) කාබෝහයිඩ්‍රේටවල මූලික රසායනික ස්වභාවය හා විවිධත්වයත්
b) කාබෝහයිඩ්‍රේටවල ප්‍රධාන කෘත්‍යය මොනවාදැයි උදාහරණ සහිතවත්
පැහැදිලි කරන්න
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන live Answers ලියන්න; 6.30 ට join වෙන්න.
my physics practical book.pdf
අලුත් Structured essay points හුඟක් add කරල edit කරලා තියෙන්නේ pdf එක. A/L කාලේ මං use කරේ මේක 😗
@motivation_onl 😇
LIVE ESSAY WRITING - DAY 02
ජුනි 09 වන ඉරිදා දිනට අදාළ ප්‍රශ්නය
a) කාබෝහයිඩ්‍රේටවල මූලික රසායනික ස්වභාවය හා විවිධත්වයත්
b) කාබෝහයිඩ්‍රේටවල ප්‍රධාන කෘත්‍යය මොනවාදැයි උදාහරණ සහිතවත්
පැහැදිලි කරන්න
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන live Answers ලියන්න එන්න...
LIVE ESSAY WRITING - DAY 02
ජුනි 09 වන ඉරිදා දිනට අදාළ ප්‍රශ්නය
a) කාබෝහයිඩ්‍රේටවල මූලික රසායනික ස්වභාවය හා විවිධත්වයත්
b) කාබෝහයිඩ්‍රේටවල ප්‍රධාන කෘත්‍යය මොනවාදැයි උදාහරණ සහිතවත්
පැහැදිලි කරන්න
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන live Answers ලියන්න එන්න...
ආනන්ද,නාලන්ද,මහින්ද, ධර්මරාජ ආදී සියලු බෞද්ධ පාසල් වල සිසුන්
කෘතගුණ විය යුතු චරිතයක් හා සිහිකල යුතු පාසලක් බැවින් to be Doctors අපි ද මෙසේ ඉදිරිපත් කරමු...
දොඩන්දූවේ පියරතන තිස්ස මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ලෝකාර්ථ සාධන බෞද්ධ සංවිධානය විසින් ක්‍රි.ව. 1869 වර්ෂයේ ජුනි 06 වන දින නිල වශයෙන්
"ජිනලබ්ධි විශෝධක"
යන නමින් අරඹන ලද
ගාල්ල දොඩන්දූව
ශ්‍රී ධම්මසාර පියරතන විද්‍යාලය
1) ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසල
2) ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පාසල
3) ලොව ප්‍රථම බෞද්ධ පාසල
4)ලක්දිව "ජාතික උරුමයක්" ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,බෞද්ධ කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශය නම් කර ඇති එකම පාසල
ලෙස ලක්දිව ඉතිහාසය තුලත් ලෝක ඉතිහාසය තුලත් රන් අකුරින් ලියැවුණු ශ්‍රේෂ්ඨ විදුපියසේ
155 වන අභිමානවත් සංවත්සරය වෙනුවෙන්, "සම්බුද්ධ ශ්‍රාවක" අප මෙසේ සනිටුහන් කරන්නෙමු....
ලිපිය කියවන්න මේ සැබැදියෙන් පිවිසෙන්න>>>
Live Essay ලියපු ළමයි point 50 න් කීයද කියන්න...ponit 50 ක් එන්නේ මේ ප්‍රශ්නෙට අදාලව
Live Essay Writing - Day 01 ජුනි 04 අගහරුවාදාට අදාල ප්‍රශ්නය
ජීවි දේහ තුල ඉටුකරන කෘත්‍යයන්ට අදාලව ජීවය සදහා වැදගත්වන ජලයේ භෞතික හා රසායනික ගුණ සැකසී ඇති ආකාරය විස්තර කරන්න...
Live Session එක 6.30 ට පටන්ගන්නවා.පුළුවන් හැමෝම Live එකට join වෙලා විනාඩි 30 ඇතුළත ලියන්න. Marking එක 7.00 ට දෙනවා.
ඔයාලම තමන්ගේ ප්‍රශ්නය බලල photo එකක් reply box එකට දාන්න.
🎓🥹💫
lawyer කෙනෙක් වෙන්න කට්ටක් කන්න ලෑස්ති මගෙ උන්ට තමයි මේ තැන.
වරෙන් අපි ගේමක් ගහමු.
තනියම දිනන එක හොදයි,
හැමෝම එක්ක දින්න එක මාරයි...♥️
ꜰᴜᴛᴜʀe_ʟᴏᴡʏᴇʀꜱ
👿දැඩි අධිෂ්ඨානයෙන් අරමුණ කරා...
✓Fallow with us
https://t.me/FUTURE_LAWYERSOfficial
🎓🥹💫
lawyer කෙනෙක් වෙන්න කට්ටක් කන්න ලෑස්ති මගෙ උන්ට තමයි මේ තැන.
වරෙන් අපි ගේමක් ගහමු.
තනියම දිනන එක හොදයි,
හැමෝම එක්ක දින්න එක මාරයි...♥️
ꜰᴜᴛᴜʀe_ʟᴏᴡʏᴇʀꜱ
👿දැඩි අධිෂ්ඨානයෙන් අරමුණ කරා...
✓Fallow with us
https://t.me/FUTURE_LAWYERSOfficial
Live Essay Writing - Day 01 ජුනි 04 අගහරුවාදාට අදාල ප්‍රශ්නය
ජීවි දේහ තුල ඉටුකරන කෘත්‍යයන්ට අදාලව ජීවය සදහා වැදගත්වන ජලයේ භෞතික හා රසායනික ගුණ සැකසී ඇති ආකාරය විස්තර කරන්න...
ළමයි ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න කොටසේ සැකැස්ම අනුව අනිවාර්ය පාඩම් වලින් පහත ආකාරයට රචනා ප්‍රශ්න ලැබෙනවා.
●ජීවයේ රසායනික සහ සෛලීය පදනමෙන් - 1 රචනා පශ්නයක්
● ශාකය පාඩමෙන් 1 රචනා ප්‍රශ්නයක්
●සත්ත්වයා පාඩමෙන් රචනා ප්‍රශ්න 2 ක්
●ඉතිරි ප්‍රශ්නය 6,7,8 සහ ඉතිරි පාඩම් වල කෙටි සටහන් ලියන්න වගේ කොටස් කිහිපයකින් යුතුව හැදෙනවා.
ඉතින් අපි හිතුවා ජීවයේ පදනම පාඩමෙන් එන්න පුළුවන්ද ඔක්කොම ප්‍රශ්න Live ලියන්න.
අපි ප්‍රශ්නය Telegram Live ඔස්සේ විකාශය කරනවා ඔයාලට තියෙන්නේ Live එකට join වෙලා විනාඩි 30 කදී ප්‍රශ්නය ලියන්න.ඒ වගේම අදාල දවසට කලින් අපි කියනවා එදාට ලියන්න ඕන ප්‍රශ්නය මොකක්ද කියල,ඔයාලට තියෙන්නේ ඒක පාඩම් කරල ලියන්න.
වැඩේ තියෙන්නේ අඟහරුවාදා සවස 6.30 සහ ඉරිදා සවස 6.30 ට සතියට ප්‍රශ්න 2 ක් ලියන්න බලාපොරොත්තු වෙනවා.
මම හිතනවා ඔයාල ඒ පාඩම පාඩම් කරල,කෙටි සටහන් ගහගෙන ඇති කියල.ඔයාලට තියෙන්නේ අදාල ප්‍රශ්නය කලින් පාඩම් කරල Live එකට ඇවිත් ලියන්න. අපි මෙතන බලන්නේ ගොඩක් වෙලාවට අමතක වෙන එක වලක්වන්න සහ කාල කලමනාකරණය.
එහෙනම් ජුනි 04 අඟහරුවාදා ඔයාලට කටපාඩම් මේ ප්‍රශ්නය අපි ලියමු....
විශේෂ නිවේදනය යි.
නොවැලැක්විය හැකි හේතුවක් මත සති 2 ක් නොපැවැත්වුණු Time Line Practicals මේ සතියේ සිට සුපුරුදු දිනයන්හි නියමිත වේලාවන් තුල විකාශය වේ. සදුදා,බදාදා දිනයන්හි රාත්‍රී 7.00 ටත් සිකුරාදා සවස 6.30 ටත් Telegram Live ඔස්සේ විකාශය වේ.
