3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
LIVE ESSAY WRITING එකට හැමදාම එක ළමයයි ඉන්නේ.ඔයාල මේකට සහභාගී වෙන්නේ නැතිනම් අපි අපේ කාලේ වෙන්කරගෙන මෙහෙම Live Sessions දාලා කරන වැඩේ තේරුමක් නෑ.තව දවස් කිහිපයක් බලල මේ වැඩේ මම නතර කරනවා.මෙහෙම වැඩක් මම දන්න තරමින් කිසිම chanel එකක කරන්නේ නෑ.මේ වැඩේ ඉදිරියට කරන් යන්න නම් ඔයාලගෙන් හොද response එකක් තියෙන්න ඕන...
මේ සතියත් මෙහෙම නම් එක ළමයයි නම් ඒ දවස් දෙක ඒකේ අන්තිම දවස් දෙක වේවී...
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 60 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
LIVE ESSAY ලියන ළමයි දැන් join වෙලා ඉන්න. 6.30 ට පටන් ගන්නවා....ප්‍රශ්නය උඩ pin කරල තියෙනව...
🌕ලෝක පියවරුන්ගේ දිනය -2024🌕
🌈පියවරුන්ගේ දිනයේ වගේම මව්වරුන්ගේ දිනයේත් කියන්නම දෙයක් තමයි පියවරුන්ගේ දිනය වගේම මව්වරුන්ගේ දිනය විදිහට සම්මත දින තිබ්බට
මේ ලෝකේ හැම දවසක්ම මව්වරුන්ගේ වගේම පියවරුන්ගේ දිනයන් වෙන්න ඕනි කියන එක✅
මොකද කවුරු හිටියත් නැතත් ඕනි කෙනෙක්ට ඕනිම වෙලාවක අම්මා සහ තාත්තා ඉන්නවා .✅
🌈හැබැයි ටිකක් කල් යද්දී අර පොඩි කාලේ ඔවුන් ගැන තිබුණ ආදරය හැමෝගෙන්ම වගේ ටික ටික අඩුවෙනවාදෝ කියලා හිතෙනවා
🌈ඔයාල සමහර අය හිතෙනවා ඇති මගේ තාත්තා මන් ගැන හිතන්නේ නැහැ මන් ගැන හොයන්නේ නැහැ කියලා.හැබැයි එහෙම හිතෙනවා නම් වෙලා තියෙන්නේ මේ vedio එකේ තියෙන සිද්දියම මිස එහෙම හොයන්නෙ නැහැ හිතන්නේ නැහැ කියලා එකක් නැහැ 😊
🌈සමහර වෙලාවට සමහර ළමයි අතින් කියවෙනවා ඔයාලා මොනවා ද දන්නේ කියලා වගේ කතා
🌈හැබැයි ඔයාලා කොච්චර ඉගෙන ගත්තත් මොන subject කළත් ඔයාලට වඩා අත්දැකීම් වලින් ගොඩක් ඉස්සරහින් අම්මා සහ තාත්තා ඉන්නේ.ඒ දැනුම අපි ළග නැහැ කියන එක තේරුම් ගන්න.අපි ප්‍රශ්නයක් දිහා බලන විදිහ සහ තාත්තා ප්‍රශ්නයක් දිහා බලන විදිහ ගොඩක් වෙනස් නෙමෙයි ද ඒ විදිහ කොච්චර හරිද කියලා හිතලා බලන්න
🌈ඒ නිසා ඔවුන්ව කවදාවත් අමතක වෙන්න ඔවුන්ට දක්වන ආදරය අඩු වෙන්න දෙන්න එපා මොන හේතුවක් නිසාවත්
🌈පියවරු වෙනුවෙන් මව්වරු වෙනුවෙන් වැඩ කරන්න ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්න
තාත්තා අපි ගැන ලොකු බලාපොරොත්තු තියං ඉන්නවා කියලා ඔයාලා හිතනවා ඇති .අපි නේ මේ වැඩේ අමාරුකම කියලා ඔයාලා හිතනවා ඇති නිතරම වැඩ කරන්න කියද්දී.හැබැයි එහෙම බලාපොරොත්තු තියාගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා කියන එක අමතක කරන්න එපා
අවසාන පැතුම ලොව සියලු දිනයක් ම පියවරුන්ට මෙන්ම මව්වරුන්ටත් ගැලපෙන ඔවුන්ට සතුට ගෙන දෙන දිනයක් ම වේවා 🙏
❇️Vedio credits: Aludeniye sobodi thero facebook account
Repost from 2025 To be doctors💞❤️
LIVE ESSAY WRITING - DAY 04
ජුනි 16 වන ඉරිදා දිනට අදාළ ප්‍රශ්නය
a)ප්‍රෝටීනවල මූලික රසායනික ස්වභාවය හා ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම් සැකසුම විස්තර කරන්න.
b)උදාහරණ සහිතව ප්‍රෝටීනවල කෘත්‍ය විස්තර කරන්න.
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන Live Answers ලියන්න සවස 6.30 ට join වෙන්න...
Button phone එකක් නැති උනොත් sim එක තියෙද්දී phone එකේම හොයාගන්න කිසිම විදිහක් නැද්ද🚨
Phone එකත් off
LIVE ESSAY WRITING - DAY 04
ජුනි 16 වන ඉරිදා දිනට අදාළ ප්‍රශ්නය
a)ප්‍රෝටීනවල මූලික රසායනික ස්වභාවය හා ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම් සැකසුම විස්තර කරන්න.
b)උදාහරණ සහිතව ප්‍රෝටීනවල කෘත්‍ය විස්තර කරන්න.
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 50 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
LIVE ESSAY WRITING - DAY 03
ජුනි 11 වන අඟහරුවාදා වෙනුවට ඊට අදාළ ප්‍රශ්නය අද බ්‍රහස්පතින්දා ලියැවේ...
a) ලිපිඩවල මූලික රසායනික ස්වභාවය සහ එක් එක් ලිපිඩවල ලාක්ෂණික ලක්ෂණ විස්තර කරන්න.
b) උදාහරණ සහිතව ලිපිඩ මගින් ඉටුකරනු ලබන කෘත්‍යයන් දක්වන්න.
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන live Answers ලියන්න සවස 6.30 ට join වෙන්න...
අද දින පැවැත්වීමට තිබූ LIVE ESSAY WRITING - DAY 03 පිළිබඳව
🛑ළමයි අද විශේෂ හේතුවක් නිසා කලුතර පූජා භූමියට යන්න වුන නිසා මට Live Essay Writing එක ඔයාලට දෙන්න බැරි වුණා...ඒකට ඇත්තටම සමාවෙන්න.ඒ සදහා අමතර දිනයක් විදිහට බ්‍රහස්පතින්දා සවස 6.30 ට Telegram Live දෙනව.
මේ දවස්වල අනිත් Admin ලට වාර විභාග පැවැත්වෙන නිසා මම විතරයි Channel එකේ අදාළ වැඩ කරන්නේ.ඒ නිසා තමයි මේ දවස්වල වැඩ අඩුවෙන් වැටෙන්නේ.මම ඒක අද වෙන කෙනෙක්ට Live Stream කරන්න දුන්නේ නැත්තේ එයාලට විභාග තියෙන නිසා.
අද Essays ලියන්න හිටපු අය බ්‍රහස්පතින්දාට join වෙන්න. එදාට එන්න බැරි අය ඔයාල ප්‍රශ්නය තනියම ලියල තියාගෙන ඉන්න;Marking එක දුන්නම උත්තර බලාගන්න.
🛑තව වැදගත් දෙයක් කියන්න තියෙනව.පොඩි හේතුවක් නිසා අපේ Time Line Practicals Telegram Live එකේ Time Table එක වෙනස් කරන්න වෙලා තියෙනවා ඒකත් මේ සතිය ඇතුලත දැනුම් දෙන්නම්.
🛑ලබන සතිය වෙනකොට ආපහු Admin ල බොහෝ දුරට වැඩ දාවී...
LIVE ESSAY WRITING - DAY 03
ජුනි 11 වන අඟහරාවාදාට අදාළ ප්‍රශ්නය
a) ලිපිඩවල මූලික රසායනික ස්වභාවය සහ එක් එක් ලිපිඩවල ලාක්ෂණික ලක්ෂණ විස්තර කරන්න.
b) උදාහරණ සහිතව ලිපිඩ මගින් ඉටුකරනු ලබන කෘත්‍යයන් දක්වන්න.
පාඩම් කරපු ප්‍රශ්නය නැවත මතක් කරගෙන live Answers ලියන්න සවස 6.30 ට join වෙන්න...
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 70 න් ඔයාගේ point කීයක් තියෙනවද කියල???
