3 347
Subscribers
No data24 hours
-217 days
-9130 days
Posts Archive
+3
Physics Essay Questions ...☄️1️⃣ හැමෝම කරන්න ...🔴 marking එක හවසට දාන්නම්...🌝 #physics #essay
Live Essay Writing - Day 10
17 වන බදාදා දිනට අදාල ප්‍රශ්නය
a)ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිළිබඳව දැනට පිළිගන්නා ආකෘතිය විස්තර කරන්න.
b)ප්ලාස්ම පටලය මගින් ඉටුකරන ප්‍රධාන කෘතයයන් මොනවාද?
බදාදා සවස 7.30 සිට 8.00 දක්වා පැවැත්වේ...
+4
Bio වලට TT Paper එකක්....☄️ 1️⃣ හැමෝම try කරන්න..🎄 විවරණයකුත් ලියල දාන්නම්...🌝 Ananda College...🔴 #biotermtest
ගායිස්....🌚🌝1️⃣ ශාකය Essay එකක් ලියමුද...?🍃🌳 a. ශාක කදේ ප්‍රරෝහාග්‍රයේ ව්‍යූහය එහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් මුලෙහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් විස්තර කරන්න. b. මූලාග්‍රස්ථයේ ව්‍යූහය , ප්‍රරෝහ අග්‍රස්ථයෙන් වෙනස්වන ලක්ෂණ මොනවාද ..? ලියලා කැමති නම් discussion එකට දාන්න...☄ #ශාකය #essay
+2
උකුවෙල සර්ගෙ පේපර් එකක්...🧲 නොකරපු හැමෝම කරමු බලන්න...☄️ Discussion එකත් බලලා ලියාගත්තු විවරණයක් දාන්නම්..🌝 Marking @6 Credits : Dr. Darshana Ukuwela Sir #physics #ukuwela_sir
+1
ශාකය පාඩමට කෙටි සටහනක්....🎄 අදම ඔය කොටස් ටික බලාගන්න...🎖️️ ඔයාලත් ලියාගන්න.. ✒️ #ශාකය #shortnotes
හෙට සිට ඔයාල එක්ක වැඩ කරන්න අපි සූදානම්..🎊️
ඒනම් එන්න හැමෝම එන්න....වැඩ කරන්න...❤️
මෙතෙක් පිලිවෙලට වැඩ නොකරපු කෙනෙක් උනත් කමක් නෑ හෙට ඉදන් පටන් ගමූ....😎🎋
Live Essay ලියපු ළමයි අද රචනා ප්‍රශ්නයට අදාළ Point 70 න් ඔයාගේ point කීයක් තියෙනවද ???
■මෙම points වලින් ඕනෑම point 60 ක් සදහා සම්පූර්ණ ලකුණු 150 ක් හිමි වේ.
■එක් point එකක් 2.5 ( 2.5×60=150 )
🔴🔴🔴
පසුගිය පිළිතුරු පත්‍ර වල යම් යම් අඩුපාඩු තිබුනත් අද සිට ලැබෙන Live Essay Writing සියලු ප්‍රශ්න සදහා ලැබෙන පිලිතුරු පත්‍රය 2025 A/L විෂය නිර්දේශය සදහා 100% අනුකූල වේ.
🔴🔴🔴
Live Essay Writing - Day 09
14 වන ඉරිදා දිනට අදාල ප්‍රශ්නය
ප්‍රාග්නයෂ්ටික සෛල හා සූනයෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.
ඉරිදා සවස 6.30 සිට 7.00 දක්වා පැවැත්වේ...
විශේෂ නිවේදනයි.
Live Essay Writing වල Marking එකේ ඇතිවී තිබෙන ගැටලුවක් නිසා අද දින නොපැවැත්වේ.නිවැරදි පිලිතුරු පත්‍ර සහිතව සුපුරුදු පරිදි ඉරිදා දින නැවත එම වැඩසටහන ද ආරම්භ වේ.
New Programme by To be Doctors 📣📣📣
Queen of Past Papers Night Mail Express 🚂🚂🚂
-●●●-
25 A/L දුම්රිය මගීන් කරුණාවෙන් සවන් දෙන්න...
විභාග වේදිකාවට දැන් පැමිණි Queen of Past Papers රාත්‍රී තැපැල් දුම්රිය විශිෂ්ට ප්‍රතිඵල වේදිකාව බලා දැන් පිටත් වේ...
දුම්රිය සෑම සතියේ දිනකම සිකුරාදා දින උදෑසන 6.00 ට නවත්වනු ලැබේ.
-●●●-
නව වැඩසටහන යටතේ සිකුරාදා දින Biology Past Papers වලින් පොඩි කොටසක් දානව.ඔයාලට කරන්න තියෙන්නේ සිකුරාදා දවසේ කැමති වෙලාවක ඒවාට උත්තර ලියන්න.
Ex:mcq 10 ක් දැම්මොත් විවරණ ලියන්න වගේ වැඩක්...
දවසේ කැමති වෙලාවක කරන්න පුලුවන්...
මේකත් Biology Live Essay Writing වැඩසටහනට සමගාමීව දෙවන පාඩම අමතක නොවීමට කරන දෙයක්.කැමති අය සම්බන්ධ වෙන්න.
Repost from 2025 To be doctors💞❤️
+2
Live Essay Writing- Day 07
Marking
#tobedoctors
#liveessaywriting
විශේෂ හේතුවක් නිසා හෙට Live Essay Writing-Day 08 ලියන්නෙත් ගිය බදාදා ප්‍රශ්නය ම තමයි.
Repost from 2025 To be doctors💞❤️
Live Essay Writing - Day 07
26 වන බදාදා දිනට අදාල ප්‍රශ්නය
a)දර්ශීය ප්‍රාග්නයෂ්ටික සෛලයක ව්‍යුහය,එම එක් එක් කොටස් මගින් ඉටුකරන කෘත්‍යයට අදාලව විස්තර කරන්න.
b)ප්‍රාග්නයෂ්ටික සෛල හා සූනයෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.
බදාදා සවස 8.00 සිට 8.30 දක්වා පැවැත්වේ...
Special Announcement
හෙට දින සවස 6.30 ට පැවත්වීමට තිබූ LIVE ESSAY WRITING-DAY 08 නොවැලැක්විය හේතුවක් මත නොපැවැත්වේ. ඒ සදහා අමතර දිනයක් ද නොයොදන අතර නැවත බදාදා සිට සුපුරුදු පරිදි පැවැත්වේ...
