cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

♥️🧑🏻‍⚖️FUTURE_LAWYERS👩🏼‍⚖️♥️

🖤♥️WE LOVE PEERA♥️🖤 දියුණු වූයේ සිහින යතාර්ථයක් කරගන්න නිදිවරාගෙන වැඩ කරපු මිනිසුන් මිසක, ❝ සිහින දකිමින් පමනක් සිටි මිනිසුන් නොවේ.... ❞ පේරාදෙණි සරසවියට පා තබන්නට අප සමග එක් වන්න. ᴊᴏɪɴ ᴜꜱ - @FUTURE_LAWYERSOfficial ᴏᴡɴᴇʀ - @JAANU0_0

Show more
Advertising posts
1 687
Subscribers
-724 hours
+2307 days
+91230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
මේ මාසයේ ඉගෙනගත් පාඩම් 🫡❤️
Show all...
4
♥️
*දැන්වත්* *පටන්* *ගත්තද* 🙂 නෑ නේද ? හැමදාම අද කරනවා කිය කිය ඉදියා මිසක් වැඩක් කරන්න පටන් ගත්තද ... නෑ නේද ? ඔයා මොන යම් හෙතුවක් නිසාවත් හෙට කරනවා කිය කිය ඉන්නෙ නැතිව මේ මොහොතේ පටන් මේ අදම ඉදන් වැඩේ පටන් ගන්න ❤️‍🩹 දැන්වත් වැඩ පටන් ගත්තු අය අතීතේ කාරණා ඔක්කොම අමතක කරලා දැන් ඉදන් පටන් ගන්න 🔥 *දිනනකම්ම* *අත්හරින්නෙපා* 🌝💗 *_කට්ට_* *_කාලා_* *_තැනකට_* *_යන්න_* *_දගලන_* *_මගේ_* *_උන්_* *_ඔක්කොටම_* *_ජය_* 🔥 #Copied#Goodnight..🥰
Show all...
8
ඇඩ්මින්වරුන්/ඇඩ්මින්වරියන් සදහා ඇබෑර්තු ඇත. විමසීම් - @jaanu0_0
Show all...
අන්තිම මාස 3 මම, ➡️ නිදාගන්න එක Balance කරන්න. ➡️තියෙන වැඩ අමතක වෙනවා ඒක සාමාන්‍ය දෙයක් වෙනම පොතක ඒ ටික ලියාගන්න. ➡️Subject තුනට අදාලව වැඩ බෙදාගන්න ➡️මේ subject එකට අදාලව මන් මෙච්චර පැය ගානක් වැඩ කරන කියලා උදේට ලොකුවට දාගන්න ➡️ඉවර වෙන ඉවර වෙන වැඩේට හරියක් දාන්න මාර ගැම්මක් එනවා බන් දවස් 3ක් කරහන් ➡️මාසෙකට මෙච්චර පැය ගානක් කරනව කියලා target කරහන් ඒක බිත්තියේ ගහන්න.. පේන තැනක දවසකට කරන ගාන subject අනුව මාක් කරන්න. ➡️හොදට වතුර බොන්න නිදි මත එනවා අඩුයී ➡️Board එකක් ගණන් හදන්න..එතකොට මරු මන් 12-13 දෙකේම ගනන් හැදුවේ එහෙමයි (මනෝ ගහනව නැත්නම් 😐) ➡️ඔයාගෙ ගමනට උදවු කරන උන් ආශ්‍රය කරන්න.අනික් අය අතාරින්න එපා ඔයාගෙ පාඩුවේ ඉන්න ➡️ නිදහසේ ඉන්න සතුටින් පොඩ්ඩක් එලියට යන්න.සින්දුවක් අහන්න.. ➡️ මේ ටිකේ වැදගත් පේපර් කරන්න අනිවාර්යයෙන් කරනකොට හම්බෙන කරුණු වෙනම කොලේකට ගන්න ➡️4n එක කාමරේට ගේන්න එපා එලියෙන් තියාගන්න..මේස උඩ තියාගෙන පාඩම් කරන සුදාම්මිලා සුදාත්තිලා ඕක තියලා වැඩ කරන්න හරි ද
ගේමක් ගහලා ඉවර කරන්න #Shadow #copied #future
Show all...
13
♥️
Photo unavailableShow in Telegram
#MAID #Future
Show all...
5
Photo unavailableShow in Telegram
මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ මිත්‍රයා උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් අමාරුයි කියන දේවලුත් ලගා කර ගන්න පුලුවන්...☺️ හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️
#jaanu #future
Show all...
3
♥️
Mal Mal Sariya #jaanu_mix ᴊᴏɪɴ ᴜꜱ - @hart_tuching_songs
Show all...
♠️_Bpm_85_Mal_Mal_Sariya_HipHop_Mix_Dj_Lahiru_Remix_✊🎧_@The_Shazam.m4a2.36 MB
00:43
Video unavailableShow in Telegram
උඹ හුළඟට ගහගෙන යන කඩදාසියක් වෙනවද ? නැත්නම් හුළග කපාගෙන යන කඩදාසියක් වෙනවද....👿
#jaanu #future
Show all...
2.15 MB
5
♥️
01:00
Video unavailableShow in Telegram
#jaanu #future
Show all...
1.51 MB
6
♥️
ආදරෙයි නම් 🥺 "මලක් දෙන්න.." එයා සතුටු⁣ වෙයි. "වැළඳගන්න.." එයා නිවෙයි. "ඇහුම්කන්⁣ දෙන්න.." එයා සැනසෙයි. "ඇවිදින්න යන්න.." එයාට මතක එකතු වෙයි. "අත් අල්ලන් හිනාවෙන්න.." එයා හිනාවෙයි. "වැටෙද්දි අල්ලගන්න.." එයා විශ්වාස කරයි. "අඬන්න උනොත්, අඬන්න.." එයා එක්ක⁣ කෙනෙක් ඉන්නවා කියලා හිතෙයි...
ආදරේදි පුළුවන් විදියට පුංචි කැපකිරීමක් හරි කරන්න.. ආදරේ කියන්නෙම⁣ කෙනෙක් වෙනුවෙන් කරන දේකට...
ඉතිං ! හැම මොහොතෙම දුක සතුට බෙදන් එකට ඉන්න.. දෙන්නට දෙන්නා විඳින ගමන්.. -🖤🤍- #copied #jaanu #future
Show all...
💯 9 2
❤️
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.