No Zero TV - සත්කාරය (PHY/CHEM)
Open in Telegram
824
Subscribers
No data24 hours
-37 days
-5930 days
Posts Archive
මෙසේ ලියමි ... 🏆️🔰❤
හුගක් අය මාව දන්නේ "සංචාරකයෙක් "විදියට,(‼️මේ හින්දම උබ හරියට උගන්නන්නේ නැද්ද කියලා කතා අහපුවාර අනන්තයි..ඒත ඒ හැම සැරේම මම ප්‍රතිඵල වලින් උත්තර දුන්නා‼️)
හැබැයි තනි ලමයගෙන් පටන්ගත්තු tuition ජීවිතේට අදට අවුරුදු 5ක්...
උගන්නපු ළමයි මේ වෙනකොට 300ක් විතර ඒකෙනුත් 200කට වැඩි දෙනෙක්ගෙ ප්‍රතිඵල ඇවිත් 140ක් වගේ කැම්පස් select වෙලා කැම්පස් වල,තවත් අය රටරටවල් වල( F ගාන අත පයේ ඇඟිලි ගානටවත් නෑ..)
කොහොම උනත් ඉස්සර ඉදන් මගෙ හිතේ තිබ්බ දෙයක් තමා එන ගාන කීය උනත් කොහොම හරි ඒ ළමයින්ව කැම්පස් යවන්න ඕනේ කියලා..ඒකට හේතුව අපි මෙහෙම තැනකට එන්න කොච්ච්‍ර කට්ටක් කෑවද සල්ලිකාර පවුල්වල නොවී අපිට අඩුපාඩු නැතුව අපෙ දෙමව්පියෝ කොච්ච්‍ර නම් මහන්සියක් උනාද කියන එක දැක්ක හින්දා.. ඒ හින්දම මම තෝරාගත්තේ group class(එහෙම කීවම හිතයි ලොකු ගානක් ගන්නවා ඇති කියලා ..නෑ hall class ගානමයි ..free කරපුවා මෙතන කතා නොකර ඉන්නම්) 🏆️🔰❤
❤❤උණ මොටෙයිය උනත් මුල පොලවට හොදට අල්ලනකන් හරිම පොඩිවටලුනේ තියෙන්නේ... ❤❤
අපි තව කී අවුරුද්දක් මේකේ රැදෙයිද ,ඉදීද කියන්න දන්නේ නෑ.. ඒතකන් ගන්න රුපියලට රුපියල් 2ක වැඩ කරලා කැම්පස් යන ළමයි ගාන වැඩි කරලා,තව කැම්පස් හදන්න පුලුවන් වෙන මට්ටමට තර්ජනයක් එල්ලවෙන්න මොල හැදුවනම් මට ඇති...
ඉතින් අවසන මෙසේ ලියමි...
‼️🏆️ " ලමයිනේ අපි හම්බවෙමු ආයේ දවසක මුල මතක ගොඩගිය මිනිස්සු හැටියට " ‼️🏆️
ප.ලි. - මේ තියෙන්නේ 2025 A/L ලීව ලමයිගේ ප්‍රතිචාර..මේ පාර දෙනවා ප්‍රතිඵල වැස්සක් ❤🔰
-සංචාරක physics ගුරුතුමා(Isuru B. Rathnayake) -
💚❤190න් 120+ විශ්වවිද්‍යාල සමත්❤ 💚
🏆👑️❤ No.Zero Physics next Gen එකේ Group Classes ❤👑️
සම්බන්ධ වීමට - 0702392613(whatsapp)
🧑🎓2026 Revision & Paper(පුනරීක්ශන)group
https://t.me/+FYYBv-nw3SswMDBl
🧑🎓2026 Theory(සිද්ධාන්ත) group
https://t.me/+bs0OlXmORCdjNzY1
🧑🎓2027 Theory (සිද්ධාන්ත) group
https://t.me/+Tcb-8_8EfkkwOWU1
🏆️Youtube
Physics Tips - https://youtube.com/@physicstips1764?si=sL49f5gtsVnj1cY1
No.Zero - https://youtube.com/@nozerotv?si=1P_XNL7MGZK0aju9
🏆️❤🧑🎓ආසාවෙන් ඉගෙන ගෙන... ලේසියෙන් ගොඩ යන්න...ඉසුරුත් එක්ක එකතු වෙන්න...🧑🎓❤🏆️
#physocsforlife #explorenphy6 #isurub #nextlevel #genz
මෙතනට එන්න උදව් උන දෙමව්පියො,ගුරුවරු, Mahen Jecob සර්ට ස්තූතිය 🏆️❤
🏆️🔆මොකක්ද මේ Double Revision එක????🔆🏆️
🔰දැන් ඉදන්ම Paper + Revision ද??
🔰නැත්තන් Theory + Revision + Paper ද?
#කොහොම_කරත් #A #B ගන්න කැම්පස් යවන අලුත් තාලයේ වැඩේට එකතුවෙන්න.... 🏆️❤
#nozerophysics #explorenphy6 #nextgen
🔰JOIN TELEGRAM -
https://t.me/+FYYBv-nw3SswMDBl
MORE INFO - 0702392613( whatsapp)
දැන් මුන්ට ගෙවල් වලට වෙලා ඉන්න බෑ.. සදාදරනීය කනට නාහන එකෙක් විසින් මුල්ම වතාවට හදලා එවපු meme එක 🤣🤣🤣😁🔰❤🏆️ #nextlevel #ආදරෙයි
දෙසැම්බර් මුල ඉදන් ඉසුරු සර්ගේ Revision එනවද කියලා දැන්ම තීරනේ කරගන්න ❤🔰🏆️
#nextlevel #explorenphy6 #nozerophysics_මීලග_පරම්පරාව
🏆️❤ දුවේ පුතේ යාලුවෝ දැනුවත් කරන්න ❤🏆️
✅ මේ පාර දවස් දෙකකට Revision
✅ Paper වර්ග කීපයක් එනවා..(ඒකේ තොරතුරු පස්සේ දෙන්නම් )
✅ මේ පාර කරන්නේ එක්කෝ A,B එන්න.. ඒ හින්දා කැපවීමෙන් කරන්න ඕනේ.. ඒකට සෙට් අය එකතුවෙන්න.. (මෙහෙම කියන්න හේතුව පන්තියේදි කියන්නම් 🏆️❤)
✅ අපි හුගක් කල් මේ field එකේ ඉන්නේ නෑ..ඉන්න ටිකේ ඇත්ත පාර පෙන්නනම්.
✅💚 ගොඩයන්න කැමති අයත් group එකට එකතු කරගන්න 💚✅
- සංචාරක physics ගුරුතුමා -
- ඉසුරු සර් -
#genz #nextlevel #explorenphy6 #nozerophysics_මීලග_පරම්පරාව ❤🏆️
Telegram - https://t.me/+FYYBv-nw3SswMDBl
දෙසැම්බරයේ සිට ....
විභාගේ ලියපු අයට Full අනික් අයට Half.. මේ පාර කලින්ම 😁🙏❤
-සංචාරක physics ගුරුතුමා -
💚❤190න් 120+ විශ්වවිද්‍යාල සමත්❤ 💚
🏆👑️❤ No.Zero Physics next Gen එකේ Group Classes ❤👑️
සම්බන්ධ වීමට - 0702392613(whatsapp)
🧑🎓2026 Revision & Paper(පුනරීක්ශන)group
https://t.me/+FYYBv-nw3SswMDBl
🧑🎓2026 Theory(සිද්ධාන්ත) group
https://t.me/+bs0OlXmORCdjNzY1
🧑🎓2027 Theory (සිද්ධාන්ත) group
https://t.me/+Tcb-8_8EfkkwOWU1
🏆️Youtube
Physics Tips - https://youtube.com/@physicstips1764?si=sL49f5gtsVnj1cY1
No.Zero - https://youtube.com/@nozerotv?si=1P_XNL7MGZK0aju9
🏆️❤🧑🎓ආසාවෙන් ඉගෙන ගෙන... ලේසියෙන් ගොඩ යන්න...ඉසුරුත් එක්ක එකතු වෙන්න...🧑🎓❤🏆️
#physocsforlife #explorenphy6 #isurub #nextlevel #genz
මෙතනට එන්න උදව් උන Mahen Jecob සර්ට ස්තූතිය 🏆️❤
හරියටම තව සති 38 කින් 2026 A/L තියනවා.. ඒ හින්දා මගේ පලවෙනි වෙඩිමුරේ දෙසැම්බර් මුල් සතියේ..✋🏆️
🏆️❤ කවුරුත් Fail නැති No.Zerophysics පරම්පරාවේ ආගමනය ❤🏆️
+5
තවත් චන්ද ප්‍රතිඵල බලාපොරොත්තු වන්න 🏆️❤❤ (එක F එකක්වත් නෑ..) තව දෙන්නම් ....
