en
Feedback
Science Link

Science Link

Open in Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Show more

📈 Analytical overview of Telegram channel Science Link

Channel Science Link (@sci_link) in the Sinhala language segment is an active participant. Currently, the community unites 70 952 subscribers, ranking 2 258 in the Education category and 11 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 70 952 subscribers.

According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 329 over the last 30 days and by 95 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 20.23%. Within the first 24 hours after publication, content typically collects 6.68% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 14 346 views. Within the first day, a publication typically gains 4 736 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 105.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

70 952
Subscribers
+9524 hours
+4887 days
+1 32930 days
Posts Archive
❇️ සීමා කෙටි සටහන්

❇️ සංකීර්ණ සංඛ්‍යා කෙටි සටහන්

❇️ න්‍යාස කෙටි සටහන්

❇️ ත්‍රිකෝණමිතිය කෙටි සටහන්

❇️ අවකලනය කෙටි සටහන්

❇️ ශ්‍රේණි කෙටි සටහන්

❇️ ගණිත අභ්‍යුහනය කෙටි සටහන්

❇️ අසමානතා කෙටි සටහන්

❇️ බහුපද ශ්‍රිත කෙටි සටහන්

❇️ වර්ගජ සමීකරණ

❇️ සංඛරණ හා සංයෝජන කෙටි සටහන්

❇️ සරල රේඛාව කෙටි සටහන්

❇️ අනුකලනය කෙටි සටහන්

අනුරාධ සර්ගේ 2024 REVISION තාපය සම්පූර්ණ පාඩම...
🔥තාපය ආරම්භය https://m.youtube.com/live/3KS78xaRcJk?si=qzmXNVMZcPYOQ9fG 🔥ද්‍රව ප්‍රසාරණය ආරම්භය https://m.youtube.com/live/D-PeeqXhBpA?si=CYUQnlmz6EqiiVbs 🔥තාපය Revise https://m.youtube.com/live/sxXcV3nOd4g?si=bCsEDQcJTFeIn_am 🔥තාපය වායු නියම https://m.youtube.com/live/KMxguQAzGbM?si=XtyDCIsrYtZiQJmS 🔥තාපය වායු නියම DAY 02 https://m.youtube.com/live/YW-XrNvYLQo?si=1AJmfhpqoKJlGTGD 🔥චාලක අණුක වාදය https://m.youtube.com/live/3OXmfhLqDko?si=nM48Ooi_tOmqC2Ma 🔥චාලක අණුක වාදය PART 2 https://m.youtube.com/live/qJaR1Pj1n_Y?si=NPNWrhUW4ISCJH5j 🔥උෂ්ණත්වමිතිය https://m.youtube.com/live/eUnsgy11n74?si=L7jgaUW6A3TVh51u 🔥තාපමිතිය https://m.youtube.com/live/KZ3j-A0_-Ow?si=O1-iWjcDCAsW_sfA 🔥තාපමිතිය DAY 02 https://m.youtube.com/live/jxJE3Gbywkw?si=TO-Qt5Sy4xxJXllj 🔥තාපය සන්නයනය https://m.youtube.com/live/b93ps0UdV2E?si=cwYBj18su96K2vsT 🔥තාප සංවහනය https://m.youtube.com/live/iuNlOmMs2JQ?si=yFwqXKXpa_ZmdEyp 🔥තාපගති විද්‍යාව https://m.youtube.com/live/gqOGk1bkJD0?si=fG1lv4yboRcLVC5S 🔥FAST TRACK - තාපය https://m.youtube.com/live/WCc9No6Hatc?feature=share 🔥FAST TRACK -තාප ගති,සන්නයනය, සන්වහනය,වාෂ්ප https://m.youtube.com/live/yzjkCtiPqSc?feature=share FAST TRACK TUTE https://t.me/ApNotes/1016?single 🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️

ටිකක් නැවතිලා කියවන්න ❤️ 🌀ගොඩක් අයට motivation එකක් ඇහුවාම වැඩ කරන්න හිතෙනව,මං අනිවාර්යයෙන් ම මගේ වැඩ ටික කොහොම හරි කරනව කිය
ටිකක් නැවතිලා කියවන්න ❤️
🌀ගොඩක් අයට motivation එකක් ඇහුවාම වැඩ කරන්න හිතෙනව,මං අනිවාර්යයෙන් ම මගේ වැඩ ටික කොහොම හරි කරනව කියල හිතනව,ඒත් ඒක බොහොම ටික වෙලාවයි,ආයෙ මුල ඉදපු තැනම තමයි,සමහරු වැඩ කරන්න පටන් ගන්නව  කලින් අහපු motivation එක මතක තියෙනකල් විතරයි😶 🌀තමන්ගෙ බලාපොරොත්තු නෙවෙයි,හීන නෙමෙයි ඒ වෙලාවෙ හම්බෙන වෙනත් සුලු දෙයක් ගැන සතුටු වෙනවා,තමන්ගෙ අනාගතයක් ගැන ඒ වෙද්දි අමතකයි, 🌀නමුත් ඒ අතර ඉන්න සමහර දෙනෙක් තමන්ගෙ හීන ,බලාපොරොත්තු වෙනුවෙන්ම වැඩ කරනව,එයාල ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්ම මහන්සි වෙනවා, 🌀නමුත් අනිත් බොහෝ දෙනා අඩුම තරමෙ තමන් ගැනවත් නොහිතා නිකරුනේ කල් ගෙවනව. 🌀තමන්ගෙ අනාගතය වෙනුවෙන් වැඩකරන්න. උත්සාහය සහ කැපවීම විතරයි ඕනෙ,තව මාස ටිකයි A/L වලට හොදට වැඩ ටික කරන්න🏆 🌀Motivation වලින් හම්බෙන්නෙ පොඩි වෙලාවකට දිරි ගැන්වීමක් විතරයි,
තමන් වෙනුවෙන් මහන්සි වෙන්න බැරි නම් තමන් ගැනම පසුතැවෙන්න.
🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️

+2
පෙරළුම් චලිතය.pdf1.89 MB

+9
චලිත ප්‍රස්ථාර.pdf4.13 MB

🇵 🇷 🇦 🇨 🇹 🇮 🇨 🇦 🇱 🇵 🇦 🇨 🇰
- Anuradha Perera 🔥මිනුම් උපකරණ 1)වර්නියර් කැලිෆරය https://youtu.be/-cYCjQaJ4BM?si=s-0ZBfFvxEFjFcQ1 2)මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය https://youtu.be/LgKC7a3S-Y8?si=ohEJJqRTz9Xf7iPY 3)ගෝලමානය https://youtu.be/G4pr0LxfSFg 4)චල අන්වීක්ෂය https://youtu.be/5sHY_X_iIN8 5)වෙනත් මිනුම් උපකරණ https://youtu.be/KwH34RpnmTE 6)මිනුම් උපකරණ විශේෂ සිද්ධාන්ත https://youtu.be/4mV8dh5AY94 🔥යාන්ත්‍ර විද්‍යාව 1)බල සමාන්තරාස්‍රය https://youtu.be/3hPGbGvkyKA 2)ඝූර්ණ මූලධර්මය https://youtu.be/qqj-aGMgEHA 3)සාපේක්ෂ ඝනත්වය https://youtu.be/WGwGvQM7HMs 4)හෙයාර් උපකරණය https://youtu.be/dsUNzOiZtqY 5)බර යෙදූ පරීක්ෂණ නළ ඇසුරින් සාපේක්ෂ ඝනත්වය සෙවීම https://youtu.be/AL2FHxIozSY 6)සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම. https://youtu.be/8HvW_I5NO0M 7)හෙලික්සීය දුන්න ඇසුරින් ආවර්ත කාලය සෙවීම. https://youtu.be/yyFYsy-H74w 🔥දෝලන හා තරංග 1)ධ්වනි මානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. https://youtu.be/_7iI7srzl2M 2)නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයෙව් ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/Y30L524TF7A 3)නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/xwNruZBKQQE 🔥ආලෝකය 1)චල අන්වීක්ෂය ඇසුරින් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම. https://youtu.be/L-wyRipXywE 2)අවම අපගමන කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම. https://youtu.be/DhBVp9IUNso 3)අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් වර්තනාංකය සෙවීම. https://youtu.be/rSxqrWCbQuY 4)වර්ණාවලිමානය https://youtu.be/cQNlRd1JsWM 5)කාච පරීක්ෂණ https://youtu.be/HQFTT3stXWw 🔥තාපය 1)බොයිල් නියමය https://youtu.be/HTrqOia8ZL 2)චාල්ස් නියමය සත්‍යාපනය https://youtu.be/uTlU-2510JU 3)චාල්ස්ගේ දෙවන නියමය සත්‍යාපනය https://youtu.be/ODGiU9f-tIg 4)ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම. https://youtu.be/OsXyjqUuU0s 5)සිසිලන නියමය සත්‍යාපනය කිරීක සහ නොදන්නා ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම. https://youtu.be/WuVKSVmu4l0 6)මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/32Gwnn9yVqU 7)මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/RB56ibEvABk 8)සර්ල් පරීක්ෂණ https://youtu.be/eOukLIQZHgM 🔥ධාරා ව්ද්‍යුතය 1)මීටර් සේතුව https://youtu.be/NkjiAss2imo 2)විභවමානය https://youtu.be/uIAqpagHd3U 🔥පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 1)ප්‍රත්‍යස්ථතාව https://youtu.be/biOptDGpL1I 2)දුස්ස්‍රාවීතාව https://youtu.be/1FVlAZxwz5w 3)පෘෂ්ටික ආතතිය https://youtu.be/RGt2EAX1BIU
අමතර අවශ්‍ය පරීක්ෂණ
1)රැලිති ටැංකිය https://youtu.be/f_Egd1abxYg 2)ධාරා තුලාව https://youtu.be/ZMbCmCUiBJ8 3)කාච පරීක්ෂණ අමතර https://youtu.be/m0y9u7QJYQA 4)චුම්භක https://youtu.be/blrwWgvGUy 🔗 JOIN : @scienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️
.

🇦 🇱 🇸 🇨 🇮 🇪 🇳 🇨 🇪 🇦 🇵 🇮
💬 AL SCIENCE API දැනට Channel එකේ දාලා තියෙන ඔයාලට වැදගත් වෙන දේවල් කිහිපයක්...
⭐️ Combine Maths පේසුරු පොත් Chemistry පේසුරු පොත් ⭐️ Physics පේසුරු පොත් ⭐️ Combine Maths කෙටි සටහන් ⭐️ Chemistry කෙටි සටහන් ⭐️ Physics කෙටි සටහන් ⭐️ අධ්‍යාපන අමාත්‍යාංශ Papers (2023) ⭐️ 1980 සිට 2000 දක්වා Physics Past Papers Marking ⭐️ ප්‍රායෝගික පරීක්ෂණ කෙටි සටහන් &  Past Papers ⭐️ Inorganic Quick Revise Audio (Amila Dasanayake) ⭐️ PRACTICAL PACK - Anuradha perera 🔗 JOIN : @ScienceApi2024 "
යාලුවන්ටත් Share කරන්න ❤️
"