en
Feedback
Science Link

Science Link

Open in Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Show more

📈 Analytical overview of Telegram channel Science Link

Channel Science Link (@sci_link) in the Sinhala language segment is an active participant. Currently, the community unites 70 645 subscribers, ranking 2 263 in the Education category and 11 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 70 645 subscribers.

According to the latest data from 30 August, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 351 over the last 30 days and by 125 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 23.10%. Within the first 24 hours after publication, content typically collects 9.32% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 16 302 views. Within the first day, a publication typically gains 6 574 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 122.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Thanks to the high frequency of updates (latest data received on 31 August, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

70 645
Subscribers
+12524 hours
+1197 days
+1 35130 days
Posts Archive
⚠️ Channel එකේ ඉන්න සියලුම නංගිලා මල්ලිලාට විශේෂ නිවේදනයයි 👇 අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙ
⚠️ Channel එකේ ඉන්න සියලුම නංගිලා මල්ලිලාට විශේෂ නිවේදනයයි 👇 අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 🩷
Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම A සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ‼️
🔻අප්‍රේල් 15 අපි මේක ආරම්භ කරනවා. වැඩේට සම්බන්ධ වෙන්න කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ. මුල ඉදලා A එකකට ඕන සියලුම දේවල් මේකෙදි අපි ඔයාලට කියලා දෙනවා. 🔥 🔻දැනට ඔයාල මොන මට්ටමේ හිටියත් මාස 4 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම PHYSICS A එකක මට්ටමට ගන්නවා. ⚠️Physics වලට 🅰️ එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා Group එකත් Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න.👇 🔴 මෙන්න අලුතින් දැන් හදපු Group ලින්ක් එක. මේ ටිකටත් ළමයි 300 කට අධික පිරිසක් ඒකටත් Join වෙලා ⬇️ 📱https://chat.whatsapp.com/HLYmEr4OaF4DsQgT3NKBYr?mode=gi_t
අන්තිම මොහොත වෙනකම් අපි ඔයාලට උදව් කරනවා. PHYSICS වලට 🅰️ එකක් දාලම මේක ඉවර කරමු නංගි, මල්ලී 🔥

2026 THEORY 🟩 ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍
2026 THEORY 🟩 ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ගවුස් ප්‍රමේයය ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ගවුස් ප්‍රමේයය විශේෂ කරුණු ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 04 | ස්ථිති විද්‍යුත් විභවය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | ස්ථිති විද්‍යුත් විභවය සම්පූර්ණ පාඩම ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 06 | ධාරිත්‍රක ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 07 ධාරිත්‍රක විශේෂ සිද්ධාන්ත ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 08 ධාරිත්‍රක සාරාංශය සහ විශේෂ කරුණු ━━━━━━━━━━━━━━━
HOMEWORK DISCUSSIONS ▶️
1⃣ ප්‍රශ්න අංක 1 සිට 23 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 2⃣ ගවුස් ප්‍රමේය කොටසේ ප්‍රශ්න අංක 29 සිට 47 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 3⃣ විද්‍යුත් විභවය කොටසේ ප්‍රශ්න අංක 51 සිට 69 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 4⃣ ධාරිත්‍රක කොටසේ ප්‍රශ්න අංක 75 සිට 96 දක්වා ප්‍රශ්න සාකච්ඡාව 5⃣ PAST PAPER ESSAY DISCUSSION ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

🔥 මාස 3න් General English 🔥 පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵 🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴 📌 ස
🔥 මාස 3න් General English 🔥 පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵 🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴 📌 සතියකට දින 3ක් 🔻 📌 මාසයට දින 12ක් 🔻 වැඩි විස්තර සදහා පහත 📱 whatsapp channel එකට එකතුවන්න 👇 🔗https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d ‼️සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් General English Course ලෙස සදහන් කර පහත අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇 💚 078 5145398 📞
දෙවන කණ්ඩායම ආරම්භය අප්‍රේල් 20

📢AL EXAM එකට කලින් Past papers අවුරුදු 20 ක සම්පූර්ණ විවරණය කරල යමුද ❓ 🔴Physics Past Papers අවුරුදු 20ක් කරන එකම වැඩපිලිවෙල
📢AL EXAM එකට කලින් Past papers අවුරුදු 20 ක සම්පූර්ණ විවරණය කරල යමුද 🔴Physics Past Papers අවුරුදු 20ක් කරන එකම වැඩපිලිවෙල පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Bc7sMRZNw4N4tUhoQPVNlz?mode=gi_t 🤔 වැඩපිලිවෙල සම්බන්ධව අදහසක් ගැනීමට👇 🌐 youtube.com/live/YYmOoJN-D5s?si=b2RQJZ-FfnfGhYah
දෙනෙත් දිල්ශාන්

⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 🔻අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🔴 Z Score එකට
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 🔻අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
🔴 Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම A සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ‼️
🔻ඒ නිසාම අපි හිතුවා ගිය පාර 2025 ළකුණු අඩුම මට්ටම්වල හිටපු නංගිලා, මල්ලිලාගෙ ප්‍රතිඵලය A එකකට හරවපු Mission A+ Special Program එක මේ පාර ඔයාලටත් කරන්න👇 දැනට ඔයාල මොන මට්ටමේ හිටියත් මාස 4 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකක මට්ටමට ගන්නවා. අප්‍රේල් 15 අපි යාන්ත්‍ර විද්‍යාවෙ වැදගත්ම කොටස් ආරම්භ කරනවා 🔥
සියලුම දැනුවත් කිරීම් අපේ 💚WhatsApp Groups වලට දාන්නෙ. දැනටමත් ගොඩක් Groups Full.⚡️
⚠️ Physics වලට A එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා Group එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න.👇 🔴 මෙන්න ලින්ක් එක ⬇️ 📱 https://chat.whatsapp.com/HLYmEr4OaF4DsQgT3NKBYr?mode=gi_t
අන්තිම මොහොතේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න.🔥

🔔 අනුරාධ සර්හෙ 2026 Theory Class යන කෙනෙක් Message එකක් දාන්න 👇 🔺 @SciLinkHotline

🔥 මාස 3න් General English 🔥 පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵 🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴 📌 ස
🔥 මාස 3න් General English 🔥 පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵 🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴 📌 සතියකට දින 3ක් 🔻 📌 මාසයට දින 12ක් 🔻 වැඩි විස්තර සදහා පහත 📱 whatsapp channel එකට එකතුවන්න 👇 🔗https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d ‼️සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් General English Course ලෙස සදහන් කර පහත අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇 💚 078 5145398 📞
දෙවන කණ්ඩායම ආරම්භය අප්‍රේල් 20

☢️ පදාර්තයේ විකිරණ Lesson Pack ☢️ අන්තිම පාඩම දවස් 6න් සම්පූර්ණයෙන් Lesson Pack එකකින් ගොඩදාමුද ❓ ✅100% සිද්ධාන්ත ✅Past Paper
☢️ පදාර්තයේ විකිරණ Lesson Pack ☢️ අන්තිම පාඩම දවස් 6න් සම්පූර්ණයෙන් Lesson Pack එකකින් ගොඩදාමුද
100% සිද්ධාන්ත Past Paper Mcq Discussion Tutes Videos
🛑 Lesson Pack එක ලබාගැනීමට 👇 📲 wa.me/94769074424 For Live classes 👇 Past paper class (20 papers):- 🌐 https://chat.whatsapp.com/Bc7sMRZNw4N4tUhoQPVNlz?mode=gi_t Voice / Whatsapp :-0769074424

Physics වල "අඩිතාලම" හරි තැනින් පටන් ගමු ‼️ 🆕 2028 Physics Theory | ඇරඹුණා විතරයි ✅ 2028 Batch එකේ ඔයාලා වෙනුවෙන් 'මාන' (Dim
Physics වල "අඩිතාලම" හරි තැනින් පටන් ගමු ‼️ 🆕 2028 Physics Theory | ඇරඹුණා විතරයි 2028 Batch එකේ ඔයාලා වෙනුවෙන් 'මාන' (Dimensions) පාඩමෙන් අපි වැඩ පටන් ගන්නවා.
පන්තියට ලියාපදිංචිය නොමිලේ. විෂය කරුණු මුල සිට සරලව. ටියුට් සෙට් එක ගෙදරටම.
Join ❤️ Channel 🔗 https://t.me/AP_2028_ZoomLive සිකුරාදා හවස 6.30ට 📱 Zoom එකෙන් හමුවෙමු.🔻
🆓𝐏𝐫𝐨𝐦𝐨 𝐂𝐨𝐝𝐞: 𝐀𝐏𝐙𝐎𝐎𝐌𝟐𝟖 💚 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: 𝟎𝟕𝟖 𝟖𝟎𝟎 𝟐𝟐 𝟐𝟏

2026 AL හීනයට තව මාස 4️⃣ යි! නිකන් මැජික් පස්සේ නොගොස් තර්කානුකූලව ගොඩ යමුද ❓ තවමත් Syllabus එක ඉවර නැද්ද ❓ Theory අමතක වෙලාද
2026 AL හීනයට තව මාස 4️⃣ යි! නිකන් මැජික් පස්සේ නොගොස් තර්කානුකූලව ගොඩ යමුද තවමත් Syllabus එක ඉවර නැද්ද Theory අමතක වෙලාද එහෙමත් නැත්නම් පේපර් එකක් දැක්කම කරකියාගන්න දෙයක් නැතිව හිරවෙනවද බය වෙන්න එපා ‼️ අපි පටන් ගන්නවා Physics & Chemistry - 4 Months Rapid Revision වැඩපිළිවෙළ. මේක නිකම්ම නිකම් දේශනයක් නෙවෙයි, විභාගයට කෙලින්ම Target කරන වැඩක්!
ℹ️Logic over Magic: පාඩම් කරන්නෙ නැතුව, තර්කානුකූලව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන හැටි. ℹ️Rapid Coverage: වැදගත්ම සිද්ධාන්ත කොටස් සහ පසුගිය විභාග ප්‍රශ්න ආවරණය. ℹ️Physical & Online: ඔයාට පහසු ඕනෑම ක්‍රමයකින් සම්බන්ධ වෙන්න පුළුවන්.
⚠️ අපේ සීමිත සිසුන් සංඛ්‍යාවට ඔයත් ඇතුළත් වෙන්න! පහල link වලින් දැන්ම අපේ සමූහ වලට එකතුවන්න ⬇️ 🌐 Group 🔗 T.me/physics2026oshan 🌐 Group 🔗 https://chat.whatsapp.com/CPETXmvqzRbCfN2EflwWiL?mode=gi_t
"ළමයි... 2026 විභාගයට ඉතුරු වෙලා තියෙන්නේ මාස 4 යි. ඒ කියන්නේ දවස් 120 යි. තාමත් ඔයා ඉන්නේ බිංදුවේ නම්, එහෙමත් නැත්නම් තියෙන දැනුම පිළිවෙළක් කරගන්න ඕනේ නම්, මේක තමයි ඔයාගේ අවසාන අවස්ථාව! අපි පටන් ගන්නවා 2026 Rapid Revision. Physics සහ Chemistry විෂයන් දෙකම එකම තැනකින්. අපි මේ මාස 4 ඇතුළත ඔයාව 'Fail' මට්ටමේ ඉඳන් '
🅰️
' එකකට අරන් යන Target එකට වැඩ කරනවා.
💥 2026 A/L Physics & Chemistry - අවසන් මාස 4ක දැවැන්ත පුනරීක්ෂණය වසර දෙකක විෂය නිර්දේශය මාස 4කින් ක්‍රමානුකූලව සහ තර්කානුකූලව මතක් කරගන්න ලැබෙන එකම අවස්ථාව. විෂය කරුණු තේරුම් නොගෙන කටපාඩම් කරන ක්‍රමයට තිත තබා, ප්‍රශ්න පත්‍රයක් දෙස විචාරාත්මකව බලා පිළිතුරු ලියන ආකාරය අපි ඔබට කියා දෙන්නෙමු. මෙම වැඩසටහනේ විශේෂතා: සෑම පාඩමකම වැදගත්ම සිද්ධාන්ත කොටස් වේගයෙන් මතක් කිරීම. විභාග මට්ටමේ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. පෞද්ගලික අවධානය සහිතව කුඩා කණ්ඩායම් පන්ති (Physical) සහ ඉහළ තාක්ෂණික ප්‍රමිතියෙන් යුත් Online පන්ති. 📍 Physical Classes: Kegalle first way 🎥 Online Classes: 🌐 online/ 🌐 සම්බන්ධ වීමට: ☎️chemistry-0760861716 ☎️ Physics -0717343413

📹https://youtube.com/live/Vlvrfyzj89Q?feature=share 🅰🅰🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰 🔺ආරම්භය 2️⃣0️⃣2️⃣6️⃣🔤🔤💎 📣විෂය කරුණු අඩුපාඩු තියෙන , පාඩම් set වුනෙ නැති මේ මාස 4න් ගොඩ යන්න උනන්දුව තියෙන එකෙක් එන්නම ඕන session series එක....💯🔝🔥🥇
අපේ වැඩපිළිවෙළත් එක්ක වැඩ කරපු එකෙක්ටවත් හැලෙන්න දීල නෑ අපි...🗣️
අඩු පාඩු තියෙන අය set වෙන්න අපි එක්ක පුතේ...ගොඩ දානවම තමයි☄️💯 Combined Maths | JANINDU RASHMIKA💙 🩷❤️🧡💛💚🩵💙

⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 🔻අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🔴 Z Score එකට
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 🔻අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
🔴 Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම A සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ‼️
🔻 Physics වල 10 වෙනි පාඩම කියන්නේ ඒලෙවල් පේපරේ ළකුණු 100 න් 10.5 ක්ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්. ගොඩක් Classes වල අන්තිම මොහොතේ ඒක කරන නිසා ළමයි ඇන ගන්නව. දැන්ම ඒක ගොඩ දාගන්න ඕන අයට මේක බලලා වැඩේ සුපිරියටම කරගන්න පුළුවන්. දැනටමත් ළමයි 9700 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා.👇 Video Link එක මෙන්න🔽 ▶️https://youtu.be/dxnW75qww_w?si=6kqK_o1hLv3bgDz3 PHYSICS වලට 🅰️ එකක් දාලම මේක ඉවර කරමු ළමයි 🩷

මාස 03න් Physics 0 මට්ටමේ සිට A මට්ටමට රැගෙන යන Master Plan එකට අදම සම්බන්ධවන්න 😎 ලේසි නෑ හැබැයි මේ විදියට කරොත් පුලුවන්😎💯
මාස 03න් Physics 0 මට්ටමේ සිට A මට්ටමට රැගෙන යන Master Plan එකට අදම සම්බන්ධවන්න 😎 ලේසි නෑ හැබැයි මේ විදියට කරොත් පුලුවන්😎💯 👉 https://t.me/FinalmissionNK/1692 අපගේ ඉගැන්වීම් රටාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය ලමයි මේ link එකෙන් ගිහින් අපේ 🌐 channel එකේ තියන වීඩියෝ බලල ඉන්න 🌐 youtube.com/@nilupulkodithuwakkup6?si=04G_22I227wFnQse
Youtube Channel එක පටන්ගෙන මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත channel මේ වගේ විශාල පිරිසක් අපිත් එක්ක එකතුවුණේ නිකන් නෙවෙයි 😎
මේක හැමෝම දිනන්නම ඕන ගේමක් ❤️ අපි ඉන්නව උබලගෙ හයියට අන්තිම වෙනකන්ම 😏 🌐 channel : 🔗 T.me/FinalmissionNK වැඩිදුර විස්තර සදහා: 🌐: wa.me/94766474500 ☎️ : 0766474500 Nilupul Kodithuwakku Physics Academy
නිලුපුල් කොඩිතුවක්කු
MBBS(UG)

🔥 මාස 3න් General English 🔥 පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵 🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴 📌 ස
🔥 මාස 3න් General English 🔥 පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵 🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴 📌 සතියකට දින 3ක් 🔻 📌 මාසයට දින 12ක් 🔻 වැඩි විස්තර සදහා පහත 📱 whatsapp channel එකට එකතුවන්න 👇 🔗https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d ‼️සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් General English Course ලෙස සදහන් කර පහත අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇 💚 078 5145398 📞
දෙවන කණ්ඩායම ආරම්භය අප්‍රේල් 20

📣ගාල්ල නගරයේ දිස්ත්‍රික් 2වනියා සහ කෑගල්ල නගරයේ දිස්ත්‍රික් 1වෙනියා ඇතුලු මුල් 10 තුල 21ක් අපගේ පාඨමාලාවෙන්… ⭕️ මේ අයියල අක්
📣ගාල්ල නගරයේ දිස්ත්‍රික් 2වනියා සහ කෑගල්ල නගරයේ දිස්ත්‍රික් 1වෙනියා ඇතුලු මුල් 10 තුල 21ක් අපගේ පාඨමාලාවෙන්… ⭕️ මේ අයියල අක්කලා වගේ ජීවිතය හරියට දිනන්න, වෛද්‍ය හා ඉංජිනේරු හීනය හැබෑවක්ම කරගන්න, මුල ඉදලම හරිම තැනට එන්න සෑම සෙනසුරාදාවකම 🗓පෙ. ව. 8:00 - 12:00 📍සදර්න් ගාල්ල Online දිවයිනටම 💎පලමුදින නොමිලේ සම්බන්ධ විය හැක 📣 දිස්ත්‍රික් ප්‍රථමයාගේ සරවියේ අදම ලියාපදින්චි වන්න 📌පන්තිය පිලිබඳ සියළුම දැනුවත් කිරීම් 🔗https://t.me/EA28T විමසීම් 077 198 7808 Physics | Eranda Aththanayake ☑️

2026 AL හීනයට තව මාස 4️⃣ යි! නිකන් මැජික් පස්සේ නොගොස් තර්කානුකූලව ගොඩ යමුද ❓ තවමත් Syllabus එක ඉවර නැද්ද ❓ Theory අමතක වෙලාද
2026 AL හීනයට තව මාස 4️⃣ යි! නිකන් මැජික් පස්සේ නොගොස් තර්කානුකූලව ගොඩ යමුද තවමත් Syllabus එක ඉවර නැද්ද Theory අමතක වෙලාද එහෙමත් නැත්නම් පේපර් එකක් දැක්කම කරකියාගන්න දෙයක් නැතිව හිරවෙනවද බය වෙන්න එපා ‼️ අපි පටන් ගන්නවා Physics & Chemistry - 4 Months Rapid Revision වැඩපිළිවෙළ. මේක නිකම්ම නිකම් දේශනයක් නෙවෙයි, විභාගයට කෙලින්ම Target කරන වැඩක්!
ℹ️Logic over Magic: පාඩම් කරන්නෙ නැතුව, තර්කානුකූලව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන හැටි. ℹ️Rapid Coverage: වැදගත්ම සිද්ධාන්ත කොටස් සහ පසුගිය විභාග ප්‍රශ්න ආවරණය. ℹ️Physical & Online: ඔයාට පහසු ඕනෑම ක්‍රමයකින් සම්බන්ධ වෙන්න පුළුවන්.
⚠️ අපේ සීමිත සිසුන් සංඛ්‍යාවට ඔයත් ඇතුළත් වෙන්න! පහල link වලින් දැන්ම අපේ සමූහ වලට එකතුවන්න ⬇️ 🌐 Group 🔗 T.me/physics2026oshan 🌐 Group 🔗 https://chat.whatsapp.com/CPETXmvqzRbCfN2EflwWiL?mode=gi_t
"ළමයි... 2026 විභාගයට ඉතුරු වෙලා තියෙන්නේ මාස 4 යි. ඒ කියන්නේ දවස් 120 යි. තාමත් ඔයා ඉන්නේ බිංදුවේ නම්, එහෙමත් නැත්නම් තියෙන දැනුම පිළිවෙළක් කරගන්න ඕනේ නම්, මේක තමයි ඔයාගේ අවසාන අවස්ථාව! අපි පටන් ගන්නවා 2026 Rapid Revision. Physics සහ Chemistry විෂයන් දෙකම එකම තැනකින්. අපි මේ මාස 4 ඇතුළත ඔයාව 'Fail' මට්ටමේ ඉඳන් '
🅰️
' එකකට අරන් යන Target එකට වැඩ කරනවා.
💥 2026 A/L Physics & Chemistry - අවසන් මාස 4ක දැවැන්ත පුනරීක්ෂණය වසර දෙකක විෂය නිර්දේශය මාස 4කින් ක්‍රමානුකූලව සහ තර්කානුකූලව මතක් කරගන්න ලැබෙන එකම අවස්ථාව. විෂය කරුණු තේරුම් නොගෙන කටපාඩම් කරන ක්‍රමයට තිත තබා, ප්‍රශ්න පත්‍රයක් දෙස විචාරාත්මකව බලා පිළිතුරු ලියන ආකාරය අපි ඔබට කියා දෙන්නෙමු. මෙම වැඩසටහනේ විශේෂතා: සෑම පාඩමකම වැදගත්ම සිද්ධාන්ත කොටස් වේගයෙන් මතක් කිරීම. විභාග මට්ටමේ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. පෞද්ගලික අවධානය සහිතව කුඩා කණ්ඩායම් පන්ති (Physical) සහ ඉහළ තාක්ෂණික ප්‍රමිතියෙන් යුත් Online පන්ති. 📍 Physical Classes: Kegalle first way 🎥 Online Classes: 🌐 online/ 🌐 සම්බන්ධ වීමට: ☎️chemistry-0760861716 ☎️ Physics -0717343413

⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ 🔴 Z Score එකට වැ
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇 අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
🔴 Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම A සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ❗️
මේක හැමෝම බලන්න. මේ පාර අනිවා එන Mcq Set එකක්ම මේකෙ අපි කතා කරා ළමයි. අති විශාල ළමයි ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වුණ වැඩක් මේක. ✅ 🔹 මෙන්න ලින්ක් එක - ▶️https://www.youtube.com/live/FgxfLePTIVw?si=uXpZLleV7hS4Ou7K A එකක් දාලම මේක ඉවර කරමු ළමයි.

2028 AL 🔴 PHYSICS 🔴 ලංකාවටම-ONLINE 🌐 ━━━━━━━━━━━━━━━ 🔹 මිනුම් උපකරණ ඇරඹේ ✅ ━━━━━━━━━━━━━━━ ✔️ අද 📅 අප්‍රේල් 08 🕔 බදාදා
2028 AL 🔴 PHYSICS 🔴 ලංකාවටම-ONLINE 🌐 ━━━━━━━━━━━━━━━ 🔹 මිනුම් උපකරණ ඇරඹේ ━━━━━━━━━━━━━━━
✔️ අද 📅 අප්‍රේල් 08 🕔 බදාදා රාත්‍රී 7.30 සිට
🟡 මුල ඉදන්ම ලංකාවේ හොදම Theory එක ඉගෙනගන්න 🟡 📱 Whatsapp Group Link 👇 🔗https://chat.whatsapp.com/L9ny5LKGMLjGxWNWU7NH6Z 👨‍🔬Sri Lanka's No 01 Physics Class Positha Thennakoon ✔️ 📞Whatsapp 076 495 5269

😔මොන විදිහට උත්සහ කලත් physics paper එකේ marks වැඩි වෙන්නෙම නැද්ද ❓ 😔Marks වැඩි කරගන්න විදිය හිතාගන්නත් බැරිද ❓ 🥳 එහෙනම් ම
😔මොන විදිහට උත්සහ කලත් physics paper එකේ marks වැඩි වෙන්නෙම නැද්ද ❓ 😔Marks වැඩි කරගන්න විදිය හිතාගන්නත් බැරිද ❓ 🥳 එහෙනම් මෙන්න විසදුම අඩු මට්ටමක ඉන්න ඕනෑම කෙනෙක්ට මාස 3️⃣ න් physics paper එකට ලකුණු 75ක් ගන්න අපේ සුපිරිම සුපිරි programme එක 😎 🌟🌟 AL Physics The Final Mission Rapid Revision ආරම්භය වැඩේ කොහොමද වෙන්නෙ බලන්න පහල ▶️ link එකෙන් ගිහින් introduction video එක බලන්න 👇 ❤️ youtu.be/05AYkprbWDY හරි පාර 🅰️ පාරෙ ගිහින් medicine select උන කෙනෙක්ගෙන්ම අහගන්න අදම සම්බන්ධ වෙන්න 👇 ❤️ channel 🔗 T.me/FinalmissionNK Hotline (☎️/📞) : 0766474500
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✅ MBBS(UG)