O/l MCQ කුප්පිය
O/L MCQ සත්කාරය මගින් ඔයාලට කෙටි ප්‍රශ්න Papers ආදී දේවල් ලබා ගත හැක . සිංහල , බුද්ධ ධර්මය , ඉතිහාසය , විද්‍යාව , ගණිතය , ඉංග්‍රීසි , ආදි විෂයන් වල කෙටි ප්‍රශ්න ඔයාලට අපි ලබා දෙනවා .. එන්න O/L කරන ඔයාලට අපෙන් පොඩි සත්කාරයක් 😌 2023/11/26
Show more4 127
Subscribers
No data24 hours
+287 days
+55530 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
🌸ලස්සන photo බලන්න🌸
🌹ලස්සන වදන් බලන්න🌹
🌼මෝටිවේශන් post කියවන්න🌼
🌈ලස්සන WhatsApp status බලන්න 🌈
🌚ඒ වගේම ඔයලාට request ඉල්ලන්නත් පුලුවන් ...🌚
🪷එකතු වෙන්න සිහින පාරාදීසය ට 🪷
🌻𝗢𝘂𝗿 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://t.me/diw67
🪻𝗢𝘂𝗿 𝗴𝗿𝗼𝘂𝗽: https://t.me/diw40
ˢⁱʰⁱⁿᵃ ᵖᵃʳᵃᵈⁱˢᵃʸᵃ
🌻𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹🌻
🪻𝗴𝗿𝗼𝘂𝗽🪻
🌼𝗦𝘁𝗮𝘁𝗲𝘀🌼
🌸𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆🌸
😎𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻💪🏻
🌹වදන්🌹
Vibes are different from each other✨️
But who is loving for all vibes in the world is another vibe💫❤️
https://t.me/tjsecretvibe
𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐕𝐢𝐛𝐞𝐬 ❤️✨️
Vibes are different from each other✨️ But who is loving for all vibes in the world is another vibe💫❤️
❤ 3
හරී මොර්නින් ඕයාලට🙂
දැන් තීන තත්වෙත් එක්ක මන් මෝටිවේශන් පෝස්ට් ලියන එක නතර කරා .. ආයේ ලියන්නෑ මන්
මේක ස්තීර ද තාවකාලිකද කියලා මන් දන්නෙත් නෑ🙂
ඉතිම් අදින් පස්සෙ මෝටිවේශන් ලියන්නෙ නැති වෙයී මන් .
ඔක්කොටම ජය 🔥
මන් ලිලී
😢 40💘 7🙏 4❤🔥 3👌 1
😊👉 Share කරලා උදව්වක් දෙන්න👈 😊
දඹදෙණි රාජධානිය (ක්‍රි .ව. 1232 - 1272)
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුන්දර වටපිටාවක තරමක් උසට නැගෙන කදු ගැටයක පිහිටි දඹදෙණි රාජධානිය අතීතයේ මායා රටට අයත් භූමී ප්‍රදේශයක් වූවකි. එයට ජම්බුදෝණිය යන නම අතීත රජ දවස භාවිතා කර ඇත.මෙහිදී දඹදෙණිය අගනුවරක් ලෙස භාවිතා කිරීමට හේතුව වූයේ . උතුරුදිග තැන්න (පොළොන්නරුව ) 1215 කාලිංග මාඝ විසින් ආක්‍රමණය කිරීමය. එම ආක්‍රමණය හේතුවෙන් එකල පාලකයන් තම පාලන මධ්‍යස්ථාන නිරිත දිගට රැගෙන ගියහ .එහිදී අපට හමුවන පළමු පාලන මධ්‍යස්ථානය දඹදෙණි රාජධානියයි. මෙය අගනුවරක් ලෙස පළමු වතාවට භාවිතා කරේ තුන්වන විජයබා (වත්හිමි විජයබා) රජුය. ඉන් පසු එතුමන්ගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජුට සිහසුන හිමිවිය.දඹදෙණි යුගයේ කැපි පෙනෙන පාලකයා ලෙස මෙතුමන් පෙන්වා දිය හැකිය.එහිදි එතුමන් විසින් මෙරට දේශපාලනික හා සංස්කෘතික යන අංශයන් වර්ධනය කිරිමට කටයුතු කරන් ලදී .එහිදී එම කාර්ය සාඵල්‍යය පිලිබඳව විස්තර අපට හදුනා ගැනීමට මූලාශ්‍ර කීපයක් උපයෝගි කරගත හැකිය.එවගෙන් කිහිපයක් නම්
• චූලවංශය
• කදවුරු සිරිත
• කව්සිළුමිණ
• පුජාවලිය වශයෙන් පෙන්නවා දිය හැකිය. දෙවන පරාක්‍රමබාහු රජු දඹදෙණිය අගනුවරක් ලෙස භාවිතා කරන විට රටේ අනෙකුත් ප්‍රදේශ විවිධ පාලකයන් යටතේ පාලනය විය එහිදී
1. පොළොන්නරුව - කාලිංග මාඝ
2.යාපහුව - සුභ සෙනවියා
3. මිණිපේ ප්‍රදේශය - සංඛ සෙනවියා
4. ගෝවින්ද හෙළ - බුවනෙකබාහු ආදීපාද
5.පලාබත්ගල - වන්නි විජයබා
වශයෙනි .දෙවනි පරාක්‍රමබාහු රජුට පොළොන්නරුව හැරේන්නට අනෙක් ප්‍රදේශයේන්ගේ බලය තහවුරු කර ගැනීමට හැකිවිය.එහිදී තමාට අභියෝගක් වූ උතුරුදිග තැන්න යටත් කර ගැනිමට සේනා සංවිධානය කරමින් සිටියදී (ක්‍රි .ව 1247) අග්නිදිග ආසියාතික රටක් වු තාම්‍රලිංග දේශයෙන් (තායිලන්තයේ ) චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයෙක් ලංකවේ දකුණු වෙරලින් ආක්‍රමණයක් එල්ල කර තිබේ . එහිදී තම බෑණා වූ වීරබාහුව සටනට යවන ලදී . ඔහු චන්ද්‍රභානු සමහ සටන් වැදී චන්ද්‍රභානුව මෙරටින් පලවාහැරීමට කටයුතු කරන් ලදී. ඉන් පසු පරාක්‍රමබාහු රජු උතුරුදිග තැන්නේ බලය පතුරුවමින් සිටි කාලිංග මාඝ සමග සටන් වැදීමට කටයුතු සංවිධානය කරන ලදී මේ සටන ක්‍රි .ව 1255 ට ආසන්න කාලයේදී පැවතුණි .එහිදී රජු පළමු පාණ්ඩ්‍ය අධිරාජ්‍යයෙන් මෙම සටන සදහා හමුදා සහය ලබාගෙන ඇත. එමගින් පරාක්‍රමබාහු රජු ඇතුලු පිරිස පොළොන්නරුවේන් කාලිංග මාඝ පන්නා හැර අවුරුදු 40ක ට අසන්න කාලයක් එහි පැවති කූර පාලනය අවසන් කර තම අණසකට එම ප්‍රදේශය ගැනිමට දෙවනි පරාක්‍රමබාහු රජුට හැකි විය.
මෙම සටන් නිම වී ටික කලකින් (ක්‍රි . ව.1247) දී ලංකාවේ දකුණු වෙරලින් ආක්‍රමණයක් එල්ල කේරු චන්ද්‍රභානු තම රටට නොගොස් උතුරුදිග තැන්නේ ජනතාවගේ සහාය ඇතිව ඔහු නැවත පරාක්‍රමබාහු රජුට අභියෝගයක් වෙමින් ආක්‍රමණයක් එල්ල කලේය. එහිදි රජුගේ බෑණා වූ වීරබාහුව හා පුතුන් දෙදෙනාද පාණ්ඩ්‍ය දේශයේ සහායද ඇතිව චන්ද්‍රභානු මෙරටින් පලවා හරින ලදී. මෙලෙස තමන්ට තර්ජනයක් වූ සියලුම ආක්‍රමණ වලට හොදින් මුහුන දුන් රජු , යාපහුව තම සොහොයුරු බුවනෙකබාහුටත් ,උතුරුදිග ප්‍රදේශය බෑණනුවන්ටත් අනුරාධපුරය වන්නි පාලකයන්ට පාලනය කරගෙන යාමට ආදී වශයෙන් රජු රටේ පරිපාලන කටයුතු ක්‍රමවත් කෙරුහ.
දශක හතරකට ආසන්න කාලයක් කාලිංග මාඝගේ පාලනය නිසා මෙරට අරාජික තත්ත්වයක පැවති බුදු දහම හා භාෂා සාහිත්‍ය නැවත ස්ථාවර කිරිමට පරාක්‍රමබාහු ගත් පියවර සංස්කෘතික කාර්ය සාඵල්‍යය තුලින් මනාව පිළිඹිබු වේ. එහිදී ආගමික වශයෙන් සිදුවූ වැදගත් සිදුවීම් මෙසේය
1. දෙවන පරාක්‍රමබාහු රජු සමයේ සිදුවූ ආගමික අතින් වැදගත් ප්‍රධානතම කාර්යක් වුයේ සංඝ සංශෝධනක් සිදු කර දෙවනි දඹදෙණි කතිකාවත සම්පාදනය කිරිමයි .
2.බෙලිගල තැන්පත් කර තිබු දළදා වහන්සේ දඹදෙණියට රැගෙන විත් අලංකාර මාලිගයක් ඉදිකර එහි දළදාව තැන් පත් කර පුද පුජා පවත්වන ලදී.
3. පොළොන්නරුවේ දහස් තොටද ඇතුලුව උපසම්පදා උත්සව 12කට ආසන් සංඛාවක් පැවැත්වීමට කටයුතු කර ඇත.තවද කුඩා ළමුන් විසිදහසකට ආසන්න සංඛාවක් පැවිදි කරවීමටද මේ සමය තුල සිදුවූ වැදගත් ආගමික කටයුත්තකි.
4.ග්‍රාම වාසී හා වන වාසී භික්ෂූන් එකතුකර උන්වහන්සේලට වන වාසී සම්ප්‍රධාය පිලිබඳව අවබෝධයක් ලබා දී ඇත.
❤🔥 9❤ 1💯 1
5. අත්තනගල්ල විහාරය,බෙලිගල ,පලාබත්ගල ශ්‍රී පාදස්ථානය ,දෙව්නුවර උපුල්වන් දේවාලය ඇතුලු බොහෝ සිද්ධස්ථාන රැසක් පිලිසකර කිරිමට පරාක්‍රමබාහු රජුට ඒ සමය තුළ හැකිවිය .
නිරිත දිග රාජධානි සමයේ භාෂා සාහිත්‍යයේ කැපි පෙනෙන යුගයක් ලෙස දඹදෙණි රාජධානිය සමය හැදින ගත හැකිය. එහිදී මෙරට ඉතිහාසයේ හමුවන පළමු පණ්ඩිත පරාක්‍රමබාහු යන විරුදාවලී නාමය දෙවනි පරාක්‍රමබාහු රජුට හිමි වී තිබිම එකල සාහිත්‍යය ප්‍රබෝධමත් අවදියක් වීමට එක් උදහරණයකි.එහිදී මෙතුමන් විසින් කුස ජාතකය උපයෝගී කරගෙන රචිත කව්සිළුමිණ මෙරට ඉතිහසයේ ලියවුණු පැරණිතම කාව්‍ය ලෙස සැලකේ.මෙතුමන්ට අමතරම ඒ සමය තුල ධර්මසේන හිමි, බුද්ධපුත්‍ර හිමි,වාචිස්සර හිමි වැනි උගතුන් රැසක් වැඩ විසුහ.මේ පිරිස් විසින් දඹදෙණි යුගයේ පොත පත රාශියක් රචනා කරන් ලදී. එවායෙක් කිහිපයක් නම්
®. පුජාවලිය
®.සද්ධර්මරත්නාවලිය
®.යෝගර්ණ
®.සමන්තකූටවර්ණනාව
®.කව්සිළුමිණ
®.වනවිනිස සන්නය
®.විසුද්ධි මග්ග සන්නය
®.භේසජ්ජ මංජූසාව මේ ආකාරයෙන් පෙන්වාදීය හැකිය.
මෙලෙස අවුරුදු 40 කට ආසන්න කාලයක් පැවති දඹදෙණි රාජධානිය ක්‍රි .ව.1272දී යාපහුව පාලන මධ්‍යස්ථානයට මාරු විය.....
👉කසුන් සම්පත්👈🔍📖️🖊️📲
❤ 8❤🔥 1
Repost from N/a
Show all...❤ 5❤🔥 1
අවැසි විට
මල් පිපෙන තුරු 🌻🤍