en
Feedback
2025 TECHNOLOGY SISULKA RATNAPURA

2025 TECHNOLOGY SISULKA RATNAPURA

Open in Telegram
249
Subscribers
No data24 hours
-57 days
-930 days
Posts Archive
අධිෂ්ඨානය ජයග්‍රහණය කරගත් 2028 දරුවන්... හැකියාව විෂ්මිත කරගැනීමට සිසුල්කා අපිත් එක්ක අද මෙසේ අත්වැල් බැදගත් වගයි... 2028 විද
+6
අධිෂ්ඨානය ජයග්‍රහණය කරගත් 2028 දරුවන්... හැකියාව විෂ්මිත කරගැනීමට සිසුල්කා අපිත් එක්ක අද මෙසේ අත්වැල් බැදගත් වගයි... 2028 විද්‍යා,ගණිත,කලා,වාණිජ හා තාක්ෂණවේදය දෙවන කණ්ඩායම ආරම්භය 2026/06/27 ඔබ අප කෙරේ තැබූ විශ්වාසය සිසුල්කා ආරම්භ කෙරූ දින සිට මෙතෙක් ආ දරුවන්ගේ විශ්වාසය රැකූ අයුරින්ම රකිනු ඇත... මේ සඳහා වචනයකින් හෝ උරදුන් සහය දුන් සියලුම දෙනාට ස්තූතියි...! ❤️ Follow කරලා තියාගන්න අපේ Facebook Page එකත් : https://www.facebook.com/SisulkaRatnapura Team Sisulka

ඉදහිට අකලට ලැබෙන ප්‍රතිඵල නොව ⚜️ 2021 වසරේ සිට 2023 දක්වා රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා සමග වැඩිම විශ්වවිද්‍යාල ප්‍රවේශය ⚜️ 2024 වර්ෂයේ ලංකාවේ දෙවෙනියා,රත්නනපුර දිස්ත්‍රික් ප්‍රථමයා සමගින් වැඩිම විශ්වවිද්‍යාල ප්‍රවේශය ⚜️ 2025 වර්ෂයේ රත්නනපුර දිස්ත්‍රික් ප්‍රථමයා සමගින් වැඩිම විශ්වවිද්‍යාල ප්‍රවේශය වරම් ලබා දුන් ගුරු මඩුල්ල 2028 සඳහා නව පන්ති ආරම්භ වේ... ⚪️ ජූනි 27 ⚪️ සෙනසුරාදා ⚪️ පෙ.ව. 8.30 ට 🚌 ආරම්භක දින සිට පන්ති පැවැත්වෙන සෑම දිනකම පන්ති ඒමට මෙන් ම පන්ති අවසන් වූ පසු නිවෙස් කරා යාමට සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ක්‍රියාත්මකයි... ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️

🎖️ 2028 විද්‍යා/ගණිත/තාක්ෂණවේදය/වාණිජ/කලා 🎖️ Online & Physical නව පන්ති ආරම්භය 🔴 ජූනි 27 🔴 සෙනසුරාදා 🔴 උදේ 08.30 ට 🎤 අපේ පන්ති ආපු ඔයා තමා දන්නේ සිසුල්කා මොන වගේ තැනක්ද කියලා... මුළු රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නොමිලේ බස් රථ 18 ක් දීලා, සුව පහසු ලෙස ඉගෙනීමට සලස්වලා මේ කරන්නේ ව්‍යාපරයකට එහා ගිය සේවයක් කියලා ඔයා හොඳටම දන්නවා... ♻️ ඉතින් මේක ගැන ඔයා දන්න හැම නංගී... මල්ලි... කෙනෙක්ටම කියලා එන්න කියන්න ජූනි 27 සෙනසුරාදා උදේ 8.30 ට... මතකනේ හැමෝටම කියන්න ඕනී.... ------------- 👍 සිසුල්කා - රත්නපුර ☎️ විමසීම් 0706330330 - whatsapp 0706330330 / 0712643509 - call Thank U.❤️

⭕️ මුළු රත්නපුරයක් ඇඟිලි ගනිමින් සිටි ඒ දවස... හෙට "හෙට තමා දවස" ✨ සිසුල්කා - රත්නපුර ✨
🎖️ 2028 විද්‍යා/ගණිත/තාක්ෂණවේදය/වාණිජ/කලා 🎖️ Online & Physical නව පන්ති ආරම්භය 🔴 ජූනි 27 🔴 සෙනසුරාදා 🔴 උදේ 08.30 ට 🎤 අපේ පන්ති ආපු ඔයා තමා දන්නේ සිසුල්කා මොන වගේ තැනක්ද කියලා... මුළු රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නොමිලේ බස් රථ 18 ක් දීලා, සුව පහසු ලෙස ඉගෙනීමට සලස්වලා මේ කරන්නේ ව්‍යාපරයකට එහා ගිය සේවයක් කියලා ඔයා හොඳටම දන්නවා... ♻️ ඉතින් මේක ගැන ඔයා දන්න හැම නංගී... මල්ලි... කෙනෙක්ටම කියලා එන්න කියන්න ජූනි 27 සෙනසුරාදා උදේ 8.30 ට... මතකනේ හැමෝටම කියන්න ඕනී.... ------------- 👍 සිසුල්කා - රත්නපුර ☎️ විමසීම් 0706330330 - whatsapp 0706330330 / 0712643509 - call Thank U.❤️

පුතේ ඔයාලා තමා අපි ගැන හොඳටම දන්නේ... ඉතින් ඒ ගැන ඔයා දන්න යාලුවන්ට ඔයාගේ නංගිට මල්ලිට කියන්න... මේ වීඩීයෝ එක Share කරන්න... https://www.facebook.com/share/r/1BG5deVgMi/?mibextid=wwXIfr Like,Comment කරන්නත් අමතක කරන්න එපා...❤️

🟢 ඔයාගේ ගමේ,, අල්ලපු ගමේ,, ලංකාවේ කොහේ හරි ඉන්න... දන්න දන්න නංගිටයි..මල්ලිටයි.. කියන්න. ඕනී හොඳේ... 🎖️ 2028 විද්‍යා/ගණිත/ත
🟢 ඔයාගේ ගමේ,, අල්ලපු ගමේ,, ලංකාවේ කොහේ හරි ඉන්න... දන්න දන්න නංගිටයි..මල්ලිටයි.. කියන්න.
ඕනී හොඳේ...
🎖️ 2028 විද්‍යා/ගණිත/තාක්ෂණවේදය/වාණිජ/කලා 🎖️ Online & Physical නව පන්ති ආරම්භය 🔴 ජූනි 27 🔴 සෙනසුරාදා 🔴 උදේ 08.30 ට 🎤 අපේ පන්ති ආපු ඔයා තමා දන්නේ සිසුල්කා මොන වගේ තැනක්ද කියලා... මුළු රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නොමිලේ බස් රථ 18 ක් දීලා, සුව පහසු ලෙස ඉගෙනීමට සලස්වලා මේ කරන්නේ ව්‍යාපරයකට එහා ගිය සේවයක් කියලා ඔයා හොඳටම දන්නවා... ♻️ ඉතින් මේක ගැන ඔයා දන්න හැම නංගී... මල්ලි... කෙනෙක්ටම කියලා එන්න කියන්න ජූනි 27 සෙනසුරාදා උදේ 8.30 ට... මතකනේ හැමෝටම කියන්න ඕනී.... ------------- 👍 සිසුල්කා - රත්නපුර ☎️ විමසීම් 0706330330 - whatsapp 0706330330 / 0712643509 - call Thank U.❤️

🔰 හෙට දින ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි 📌 උදෑසන : පින්නවලින්,රාස්සගලින්,පඹහින්නෙන් රත්නපුර දක්වාත් වැලිගෙපොලින් බස් රථයක් බලං
🔰 හෙට දින ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි 📌 උදෑසන : පින්නවලින්,රාස්සගලින්,පඹහින්නෙන් රත්නපුර දක්වාත් වැලිගෙපොලින් බස් රථයක් බලංගොඩ දක්වාත් අවිස්සාවේල්ලෙන් බස් රථ 2ක් රත්නපුර දක්වාත් ඇහැලියගොඩින් එක් බස් රථයක් රත්නපුර දක්වාත් ඇඹිලිපිටිය එක් බස් රථයක්,පල්ලෙබැද්දෙන් එක් බස් රථයක් ,ගොඩකවෙලින් බස් රථයක් ,මාදම්පෙන් බස් රථයක් පැමිණේ. 📌 ඉන් පසු දහවල් පින්නවලින් එක් බස් රථයක් බලංගොඩ දක්වාත් වැලිගෙපොලින් එක් බස් රථයක් රත්නපුර දක්වාත් පැමිණේ.(පින්නවල දරුවන් බලංගොඩින් බැස වැලිගෙපොල බස් රථයේ පැමිණිය යුතුය.) කලවානෙනෙන් එක් බස් රථයක් අවිස්සාවේල්ලෙන් එක් බස් රථයක් ඇඹිලිපිටියෙන් එක් බස් රථයක් රත්නපුර දක්වා පැමිණේ. ➡️ තවද දහවල් 12.50 ට පින්නවල, අවිස්සාවේල්ල,ඇඹිලිපිටිය හා කලාවන දක්වා බස් රථ රත්නපුරයෙන් පිටත් වේ. ➡️ සවස 5 ට පින්නවල,වැලිගෙපොල,රාස්සගල,පඹහින්න,අවිස්සාවේල්ල,ඇහැලියගොඩ බස් රථ 2 ,ඇඹිලිපිටිය,පල්ලෙබැද්ද,මාදම්පෙ,කලවාන දක්වා බස් රථ පිටත් වේ.(පින්නවල දරුවන් වෙනත් බලංගොඩට යා හැකි බස් රථයක ගොස් බලංගොඩින් බැස පින්නවල බස් රථයේ ගමන් කළ යුතුය.)

2026 A/L | SFT | THEORY | REVISION | SISULKA පහත වේලාවන් තුල ඔබට බදාද දින 2026 A/L THEORY සහ REVISION පංතියට සම්බන්ද විය හැක.
2026 A/L | SFT | THEORY | REVISION | SISULKA පහත වේලාවන් තුල ඔබට බදාද දින 2026 A/L THEORY සහ REVISION පංතියට සම්බන්ද විය හැක. සිසුල්කා | රත්නපුර 🔰 REVISION 🔰 📍ජුනි (17) බදාදා | හෙට 📍පෙ.ව 8.00- 1.00 🔰 THEORY 🔰 📍ජුනි (17) බදාදා | හෙට 📍ප.ව 1.30 - 4.45 SPEEDY REVISION - ජෛව රසායනය THEORY - ස්වාභාවික නිශ්පාදනය ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කරයි.සිසුල්කා පැමිණෙන සියලු සිසුන් ඉහත කාලසටහනට අනුව පංති සදහා සම්බන්ද වන්න. SFT | Malith Wasalage

හෙට තමයි ඒ සුවිශේෂී දවස! ඔයාලා හැමෝම ලෑස්තිද? 🎓🚀✨
හෙට තමයි ඒ සුවිශේෂී දවස! ඔයාලා හැමෝම ලෑස්තිද? 🎓🚀✨

✨ ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සුරක්ෂිත කරමින්, දරුවන් වෙනුවෙන් අපේ කැපවීම සැමදා නොසැලී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේත් ශ්‍ර
ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සුරක්ෂිත කරමින්, දරුවන් වෙනුවෙන් අපේ කැපවීම සැමදා නොසැලී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේත් ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම Chemistry - A ප්‍රතිඵල වාර්තාව අභිමානයෙන් යුතුව මෙලෙස සටහන් කරමු. 👑🚩
අනුකරණවලින් පිරිණු අධ්‍යාපන ක්ෂේත්‍රයක් මැද... කිසිවෙකුටත් සමකළ නොහැකි සත්‍යයේ සහ ජයග්‍රහණයේ "රතු සලකුණ" මෙන්න! 🚨👀
🏆 A සාමාර්ථ 1274+ ක්! Advanced Level - 2025 🏆 🎯 ඇයි මේ ප්‍රතිඵලය මෙතරම් සුවිශේෂී වෙන්නේ?
කිසිදු අතිශයෝක්තියකින් හෝ අන් අයගේ ප්‍රතිඵලවලින් තොරව, ලංකාවේ Chemistry ක්ෂේත්‍රයේ සනාථ කළ හැකි සත්‍යවාදී දැවැන්තම ප්‍රතිඵල ලේඛනය මෙයයි. 💯
අප සමග අත්වැල් බැඳගත් සියලුම දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! මෙම ප්‍රතිඵලය ඔබගේ වෙහෙස මහන්සියේ දායාදයන්ය. උපකාරක පන්තියක් ලෙස එම ජයග්‍රහණය කරා යාමට නිවැරදි මඟපෙන්වීම ලබාදීමට ලැබීම අප ලත් භාග්‍යයකි. 1️⃣2️⃣3️⃣4️⃣ #CharithaDissanayake #ChemistryRevolution #1274As #CleanestResults #SriLankaTuition #TheGrandReveal #PureSuccess

ඔන්න බලාපොරොත්තු වුණු දවස ආවා! ජූනි 15 වෙනිදා හමුවෙමු! 🏆🔥
ඔන්න බලාපොරොත්තු වුණු දවස ආවා! ජූනි 15 වෙනිදා හමුවෙමු! 🏆🔥