BIO Learning - A Group
Open in Telegram
SPEED REVISION | BIOLOGY PAYMENTS DETAILS & MORE DETAILS @BioHelpTeam මෙහිදී අධ්‍යයන කරන්නේ, 1. ජීව විද්‍යාව හැදින්වීම 2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය 4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Show more926
Subscribers
No data24 hours
-67 days
-8230 days
Posts Archive
🔄 Website videos දාලා තියෙන්නෙ..
Dec 1 -10 ඒවා cover කරන් යමූ..
01,02 S.E අදාල Points
01- 20 Mcq අදාල points
📈Dec 10 වෙද්දී cover කරන්න..
1-20Mcq,01,02S.E සෙට් එකම ලියන්න ඕන dec 10 ready වෙන්න..
Repost from BIO Essay Package - Lakmal Sir
👍👍 ළමයි 03,04 Essay වලට අදාල විවරණ videos
Website ඔස්සේ අධ්‍යනය කල හැක...
03,04 Essay සෙට් එකත් ගොඩ දාමූ නේද ළමයී...❤😍
▶️⏸ 15min videos තියෙන්නේ..Video එක බැලුවා.රචනාව ලීවා,markin එකෙන් essay එක බැලුවා..
⭐️⭐️Essay Cover Plan
https://t.me/BioEssayPack/58
📈 Dec 7 බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට...
උදේ ඉදලම bio වැඩ කරන්න සෙට් වෙන්න...
Mcq points
S.e Points
Mcq විවරණ වැඩ ගොඩක්...උදේ 8.00 සිට දානවා..
දවස ඉවර වෙද්දී කරලා ඉවර කරමූ අපේ හැමෝම..
Essay 1, 2 ඉවර නැති අය..දැන්ම cover කරන්න..❤
🏀🏆 ඔයාට දෙන Target එක
👍 Essay Package
🖥🖥 1,2 ප්‍රශ්න සදහා අදාල සියලුම videos මේ වන විට website ඇතුලත් කර ඇත..
Essay 1,2 completed💯
Target essay plan https://t.me/LakmalChamaraNo01Biology/9745
Repost from BIO Essay Package - Lakmal Sir
🐦🐦 Essay package - Markin පොත්..
⭐️සියල්ල Speed post කරලා අවසන්...
⭐️ Track number එවලා තියෙන්නේ
( ඔයා address එක්ක දුන්න number ට sms එකක් ඇවිත් ඇති..නැත්නම් 0702303535 whatsapp කරන්න)
🔔 සිකුරාදා,සෙනසුරාද,සදුදා ඇතුලත ලැබුනේ නැත්නම්..track number ළගම post office එකට කියලා පොත ගැන අහන්න..
🔔 නැවත අපි පොත් post කරන්නේ නෑ.. පොතක් ලැබිලා වැඩ කරන්න time මදී ඔයාලට..ඒ නිසා කලින් කීව විදියට බදාදා 11.00 පසුව join වෙන අයට pdf ලැබෙන්නේ (මාස 2ක් ම කාලය දුන්නා order කරන්න)
Essay package admin
⚠️ Notice
🔔Dec 06 බදාදා දහවල් 11.00 පෙර
👍 Payments හා receipt Details එවූ සියලුම දෙනාගේ essay book අද Speed post කරනවා..
🖥 Track number sms එක රාත්‍රී 10.00 පෙර ලැබෙයී...
🔴 අද රාත්‍රී 10.00 පසු track number නොලැබුනා නම් 0710695398 whatsapp mzg එකක් දාන්න..ඊට කලින් number සියල්ලගෙම sms cheak කරලා බලන්න
🔄🔄🔄Dec 06 බදාදා සවස 11.00න් පසුව එම පංතියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන්නේ නම් essay book එක post කරන්නේ නෑ...ඒ වෙනුව markin pdf ලබා දෙන්නේ
🖥වැඩි විස්තර අවශ්‍ය නම් whatsapp mzg දාන්න 0702303535
🎤🎤සාරාංශය;
👍 2023 December revision , Essay Package ඕනම එකකට join වෙන්න පුලුවන් දැන් essay markin පොත එවන එක නවත්තලා ඒ වෙනුවට pdf එකක් විතරයි දෙන්නේ..
🟢🟢 Website සියලුම අදාල videos බදාදා රාත්‍රී 11.00 වන විට ඇතුල් කරනවා..
⬇️⬇️Website Access ලැබෙනකල් cover කරන්න
https://t.me/LakmalChamaraNo01Biology/9741
🔄 30 Days වැඩ පිළිවල
⚽️⚽️ Day Target
🔘 Website ඇතුලත් කර ඇත..
📊📊 Model McQ +S.E (2023 December Revision)
📆 December 2,3
⭐️S.E points Unit 1,2 (video1)
⭐️ Mcq point Test- unit 1,2
⭐️ practical 1,2 (video)
⭐️ Lesson Boost - පෝෂණය (30min Video)
📊📊 Essay Package
📆 Dec 1,2,3,4,5,6
⭐️ පේපරේ 1,2 ලැබෙන්න පුලුවන් essay සියල්ලම
Full Essay Paln: https://t.me/BioEssayPack/47
(ඔයා වැඩ අරම්භ කල දිනය අනුව,අදාල දින වෙනස් කරගන්න)
😀 වැඩ පිළිවල ගැන idea එකක් නැත්නම්..videos බලන්න
https://t.me/LakmalChamaraNo01Biology/9730
🌐🌐 Payments කරලා details & Receipt යවලා.. පැය 8ක් ඇතුලත website access ලැබුනේ නැත්නම් 0702303535 Whatsapp Msg එකක් දාන්න..
✅ඔයාලා එවන සමහර number වැඩ නෑ.. sms යන්නේ නෑ..
⭐️පැය 8ක් ඇතුලත ලැබුනේ නැත්නම් විතරයී
⭐️ sms Cheack කරලා බලන්න.ඇවිත්ද නැද්ද කියලා
💬💬 පොදුවේ පිළිතුරු
⭐️Essay Package ගන්න පුලුවන් ද?.. පුලුවන්
⭐️Essay package කලින් ගත්ත අය december pay කරන්න ඕනද? නෑ..එක වතාවක් විතරයි 2500/= pay කරන්න ඕන exam දක්වාම..shedul එකක අනුව ඒකේ වැඩ විභාගය දක්වාම යනවා...1පොතයි තියෙන්නේ. ඒක free deliver එවනවා.
⭐️ Model mcq ,Se වැඩේ මොකක්ද?? ඒක 23 Revision december කරන දෙයක්..model mcq, se ,විතරක් නෙවෙයි පේපර් , practical , වායුහුවමාරුව පාඩම ඒ ඔක්කොම ඒ හරහා කරන්නේ..
⭐️ Payments එතකොට?
Essay Package = 2500/= ( විභාගය තෙක්ම එක් වරක් විතරයි)
23 december revision = 2500/=
23 dec Revision + Essay package = 4500/= ( පංති දෙකට 4500/=ම එකට pay කරන අයට විතරයි මේ offer එක ලැබෙන්නේ
🌐🌐 Payments කරලා details & Receipt යවලා.. පැය 10ක් ඇතුලත website access ලැබුනේ නැත්නම් 0702303535 Whatsapp Msg එකක් දාන්න..
⭐️පැය 10ක් ඇතුලත ලැබුනේ නැත්නම් විතරයී
⭐️ sms Cheack කරලා බලන්න.ඇවිත්ද නැද්ද කියලා
🔄 2023 Bio Revision අවසන් දින 30 වැඩ පිළිවල,
👍 Essay package
👉Markin පොත Free deliver කරනවා
👉විවරණ කෙටි videos දෙනවා
👉pay කල දවසෙම access ලැබෙනවා.වැඩ පටන් ගන්න පුලුවන් (පොත ලැබෙනකල් markin website එකේ තියෙනවා)
👉 15min Video බැලුවා මතක් කරගත්තා..රචනා ලියාගෙන ලියාගෙන ගියා...
⚽️⚽️Essay Target Plan
https://t.me/BioEssayPack/47
🏆 2023 Revision December
👉 වායු හුවමාරුව
👉 Bio practical සියල්ල
👉 Mcq හා ව්‍යුහගත model Points සියල්ල දෙනවා
⭐️S.E 1,2,3,4
⭐️Mcq 1-10, 11-20 මේ විදියට category කරලා සියල්ල දෙනවා..
⭐️S.E ,Mcq දෙනවා unit සහ Mix
⭐️Mcq points test
⭐️Mcq points videos
⭐️Past papers points
⬇️⬇️Payment Details
https://t.me/LakmalChamaraNo01Biology/9725
⬇️⬇️ 30 Days වැඩ පිළිවල video නැරඹීමට
https://youtu.be/LceV7H2qkFE?feature=shared
💯ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
අමාරුයි කියලා අතාරින්න එපා..
අමාරුයි කියලා අතෑරලා හිටියා නම් video එක බලන්න..❤
අණුක ජීව විද්‍යාව පාඩමේ වැදගත්ම කොටසක්..
⬇️⬇️⬇️⬇️
⏸Summary video
https://zoom.us/rec/share/jHKMk9DxfJelMgTRlbrQCuRMmI-goGNhf9_JmqmyLRZx0H1VkvTWPMKvC0IObynU.Zu6fMpDylIk7-MyU
⏸Theory video
https://zoom.us/rec/share/wv95fHEvQJnVwDoUkbrgV6hAaxgzwtbOY0EIueDZ1_wZw1lT9FCm6T8zMhxNWv4.okCoTr0Y1dIFGGCQ
Repost from N/a
🏀 Exam Game එකට ready වෙන්න
🕺Bio වලට කරන්න ඕන දේ.Guide කරනවා.
⚠️⚠️⚠️කරන්න තියෙන theory වැඩ, video වැඩ, tute වල වැඩ සෑම දෙයක්ම, Unit පාඩම් කල ඒවා සෑම දෙයක්ම Dec 1 වෙද්දී අවසන් කරන්න.නවත්වන්න..
දැන් ඉගෙන ගත්තා ඇතී..syllabus එකේ 100% cover කරන්න බෑ..cover කරගන්න කියලා එකතු කලාට වැඩක් නෑ..
🎓🎓 December 1සිට විභාගය දක්වා..
ඉගෙන ගත්ත දේ හොදට practice කරමූ..පේපරේ අහන්න මොකක්ද?..අන්න ඒක ලියන්නේ කොහොමද කියලා..?
පාඩම් සෙට් එක හොදට mix කරන් යමූ..මේ ඉදිරි කාලයේ මුල,මැද ,අග පාඩම්, essay,mcq ,s.e එහෙම නෑ..හැම දෙයක්ම ලිය ලියා හොදටම practice වෙමූ..
🔔🔔දැන් ඉතිම් syllabus එකේ ප්‍රශ්න වැටෙන තැන් සියල්ල tuch වෙන්න ඕන.මතක තියාගෙන අල්ලන් ඉන්නත් ඕන january 04,05 වෙනකල්ම ඈ..
ප්‍රතිඵලය අනිවාර්යයෙන් වෙනස් වෙයී..❤
📆Nov 29 - ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
📆Nov 30 - DNA ප්‍රතිවලිතය
Mcq 50 විවරණය
2023 Revision November වැඩ මේ විදියට අවසන් කරනවා...
🏆 සංධාරණය හා චලනය + අණුක ජීව විද්‍යාව cover නැත්නම්...එලිවෙනකල් හරි cover කරන්න ළමයී...
🏀🏀 December මාසයේ EXAM TARGET වැඩ විතරයී...
⬇️ අණුක ජීව විද්‍යාව
🖥 2023 Nov Revision ඔස්සේ, අධ්‍යනය කල හැක
✅ වර්ණදේහ ව්‍යුහ නිර්මාණය (mcq ,S.E)
https://youtube.com/live/CGhc5-c286A?feature=share
✅ ජාන තාක්ෂණය (S.E,කෙටි සටහන්)
Summary Video
https://zoom.us/rec/share/pS2vB_ih9pwyv5BUS-YPrX0EQgTS_DL3l8q-8fzmjesb6MsLE84wRX3uhKGUlpJU.l1oIvZTqhWcQ7FHi?startTime=1701095117000
⭐️ DNA විසංගමනය
⭐DNA මත ක්‍රියා කරන එන්සයිම (පොලිමරේස්,ලයිගේස්..)
⭐️ ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය
⭐️ DNA ඒෂනය හා දෙමුහුම්කරණය
23November Revision; සන්ධාරණය හා චලනය අවසන් කලා වගේම, ව්‍යවහාරික full lesson සියල්ල ආවරණය කරනවා..❤
Repost from BIO Essay Package - Lakmal Sir
👍👍 2023 Essay package
2 වන ප්‍රශ්නයට එන්නම පුලුවන් ආකාරයේ essay මේ වන විට website එකට ඇතුලත් කරනවා...
💯සම්පූර්ණ කරන්න ගමූ ළමයී...
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය 👑
LAKMAL CHAMARA
Repost from BIO Essay Package - Lakmal Sir
🕊 ඊළගට post කරන්නේ..
Nov 17 සිකුරාදා දහවල් 12.00 ▶️ Nov 21 බදාදා සවස 4.00 දක්වා receipt & Details එවපු list එක
ESSAY PACKAGE BOOK එක Speed Post කරනවා...
⬇️⬇️⬇️⬇️
💬 Essay Package එක කියන්නේ??
⭐️2023 Exam paper එන්නම පුලුවන් රචනා සෙට් එක
⭐️Short විවරණ videos දෙනවා මතක තියාගන්න පහසු වෙන්න.. 15min ඒවා...
⭐️Markin පොත ගෙදරටම free deliver කරනවා....
⭐️කරන්න තියෙනේ,video බලන්න..essay markin බලන්න..essay 04ම ගොඩ දාගන්න..
💯 1 රචනා ප්‍රශ්නයට එන්නම පුලුවන් ඒවා, 2,3,4 ප්‍රශ්නයට ඒ විදියට තියෙන්නේ..වැඩේ ගොඩ යයී ,කරගෙන යද්දී.Essay 40ක් විතර ලියමූ.
💬Ordar කරන්නේ කොහොමද?
0702303535 "Essay"" කියලා whatsapp mzg එකක් දාන්න..
👍 වැඩ පිළිවල ගැන idea එකක් නැත්නම්?..
මේ video එක අවසන් වෙනකල් බලන්න..
https://youtu.be/R9E0qh8MsgY?si=6QrqJDvDh81AyAv6
ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය 👑
LAKMAL CHAMARA
⬇️පාඩමේ Summary Video ⬇️
https://zoom.us/rec/share/3y-b-v-oK9gypnEGf4rbjY-XvVIwCc_AjaKgn-389uQW5yRlFpeFSb3gTj8J3ZZk.4iFUFdm3l0w_Fk6x
අද මහන්සිවෙලා වැඩ කලොත්..results එන දවසට සතුටු වෙන්න පුලුවන්..❤
