en
Feedback
BIO Learning - A Group

BIO Learning - A Group

Open in Telegram

SPEED REVISION | BIOLOGY PAYMENTS DETAILS & MORE DETAILS @BioHelpTeam මෙහිදී අධ්‍යයන කරන්නේ, 1. ජීව විද්‍යාව හැදින්වීම 2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය 4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

Show more
926
Subscribers
No data24 hours
-67 days
-8230 days
Posts Archive
⬇️Physics Practical guide එක අරන් මේ practical මුලින්ම cover කරලා ඉන්න..
⬇️Physics Practical guide එක අරන් මේ practical මුලින්ම cover කරලා ඉන්න..

ළමයි Essay book markin ටික කියවන් කියවන් යන්න අමතක ඒවා පැය 1කට විතර කලින් exam center එකට යන්න.. එතනට ගිහින් ,markin රූප සටහන් බලන්න.. අද හැමෝම කලින් යන්න ඕන.. අද දවසේ බලාගන්න ඒවා පේපරේට හොදටම වැඩ කරනවා😍 ලියාගෙන ලියාගෙන යමූ...❤

✔️ Essay package එකේ සියල්ල නැවත මතක් කරගන්න ළමයී ගොඩක් වෙලාවට essay 4 ම වගේ ඒකෙන් සෙට් වෙයී... කොහොමත් හැමෝම වේ වෙද්දී cover කරලා ඇති නේ..නැවත වාරයක් මතක් කරගන්න.. අවශ්‍ය වෙනත් ඕන දේවල් තියෙනවා නම් ඒවත් බලන්න..

📈මේ essay ටික මුලින් cover කරන්න.. Essay package Access දීලා තියෙන්නේ..අවශ්‍ය video cover කරන්න.. https://t.me/LakmalChamaraNo01Biology/9805 🚫Mcq පේපරේ ලකුණු බලන්න යන්න නම් එපා... Results එක තීරණය වෙන්නේ සියලුම subject ඉවර උනාම තමා... හෙට essay එක ටිකක් අමාරු වෙයී..ඒ නිසා ready වෙන්න හොදටම... උපරිම වැඩ කරමූ ළමයී❤ Essay එක ගැන ගැටලු තියෙනවා නම් 0711384559 whatsapp mzg දාන්න.

👍 Bio පළවෙනි කොටස ලියලා පරිස්සමට ගෙදර එන්න... ඉවර උන ගමන්ම එන්න.. 📊📊2nd Paper වැඩක් සෙට් කරලා තියන්නම්..ආව ගමන් Group එක බලන්න.. සර් කියන විදියට වැඩ කරන්න.. Bio පේපරේ භයක් නැතිව ලියලා එන්න... BiohelpTeam එකේ හැමෝම😊

🔴 ළමයි ඔයාලට තනියම resources එකෙන් full lesson එකම බලාගන්න නැවත time එන්නේ නැති වෙයී.. 🔥ඒ නිසා මේ වැඩ නම් පස්සේ කරනවා කියලා නිකමට හරි හිතුනොත්..මේ mzg දැකලත් වැඩ miss කරනවා කියන්නේ ඉතිම් සාමාන්‍ය ජීවියෙක් වෙන්න නම් බෑ.. 👍👍 Reminder Again 📍 පාරිසරික ජීව විද්‍යාව https://youtu.be/mEKIF0r-pPs?feature=shared 📍ක්ෂුද්‍රජීවී විද්‍යාව අවසන් https://youtu.be/Oxj9YLTxrLU?si=7zeqQ2l2s6vdaWl6 අද මහන්සිවෙලා වැඩ කරමූ...ප්‍රතිඵල ආවම කියන්න කතා ගොඩක් ඉතිරි වෙයි අපිට ❤ ✈️Telegram Chenal https://t.me/LakmalChamaraNo01Biology ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

📝📆 ⁉️ "'මේ වෙන කොට පොත් පෙරලන් දගලන,පාඩම් කල ඒවා අමතක වෙලා strees එකේ ඉන්න,S වත් sure නැතිව අවුලෙන් ඉන්න යාළුවෝ ඇති"" 🖥 🖥
📝📆 ⁉️ "'මේ  වෙන කොට පොත් පෙරලන් දගලන,පාඩම් කල ඒවා අමතක වෙලා strees එකේ ඉන්න,S වත් sure නැතිව අවුලෙන් ඉන්න යාළුවෝ ඇති"" 🖥  🖥 ""Bio කරන cantact list එකේ හැමෝම Group එකට add කරන් යමූ.."" (Add කරන විදිය photo එකේ තියෙනවා) හැමෝගෙම ප්‍රතිඵලයට Support එකක් වෙන්න ඕන,අපි අවසන් කාලේ කරන මේ වැඩ පිළිවල❤ 📈📈""ඊළග micro Video එක ලැබෙන්න Group එක 9K වෙන්න ඕන"" හොදම ප්‍රතිඵල ඕන

ain 23 Revision Group https://t.me/LakmalChamaraNo01Biology ✔️ප්‍රධාන Group එකේ MsG ගැන වැඩි අවධානය යොමු කරන්න. ✔️අවසන් දවස් කිහිපයේ,ඒ කියන ආකාරයටම වැඩ කරන්න. ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑 ලක්මාල් චාමර

👍 🎁 S.E POINTS 3,4 👍 🎁 25-40 Mcq Points අද සිට ලැබෙනවා සාමාන්‍ය වැඩ පිළිවලට අමතරව..මේ පාඩම් කොටස් Resources එකෙන් cover ක
👍 🎁 S.E POINTS 3,4 👍 🎁 25-40 Mcq Points  අද සිට ලැබෙනවා සාමාන්‍ය වැඩ පිළිවලට අමතරව..මේ පාඩම් කොටස් Resources එකෙන් cover කරන්න.. ❗️දවසේ වැඩ දවස තුලම cover කරන්න.. ⭐️DEC 25 පාරිසරික ⭐️DEC 26 Micro ⭐️DEC 27 සත්වයා 5(1) Resources ⭐️DEC 28 සත්වයා 5(2) Resources ⭐️Dec 29 - අණුක ජීව විද්‍යාව ⚽️🏆පාඩම cover කරන්න..රාත්‍රී 10.00 ට දවසට අදාල video එක youtub chenal එකට දානවා😊 https://youtube.com/@lakmalchamarabiology?si=YTWkQaYLWNQiE9ER (Subscribe කරලා තියාගන්න..notification ලැබෙන විදියට)

🔴🔴ළමයි අනිවාර්යයෙන් පුරවන්න.හැමෝම..mzg එක දකින වෙලාවෙම. මට දැනෙන දේ තමා.. අපේ පංති ආව කලින් F,S,C තිබුන ගොඩක් ඉන්නවා.. ඒ අයගේ results එකක් එන්න නම්, බැරිම සෙට් එකත් C,B results එකකට යන්න තමා '""Essay 4 සෙට් වෙන්න essay package, 1-4 පාඩම් හොදට practice වෙන්න mcq,se points කරලා අර පේපර් සෙට් එක කලේ..** මගේ idea එක එකෙන් අපේ උන් ගේමක් ගහගනී. කලින් F,අඩු Results උන් ටික C,B වලට වත් යයී අඩුම තරමේ... 🔴සත්වයා අගපාඩම් වලට මට පැය 10ක් විතර දෙන්න ඒකේ points ටිකත් කතා කරමූ නේද??.. 3,4 S.E වලටයි 30-50අග mcq වලටයී... ඒ ටිකත් ඉවර කරමූ😊❤

⚠️ සියලුම විස්තර නිවැරදිව ඇතුලත් කරන්න ⬇️⬇️ https://docs.google.com/forms/d/e/1FAIpQLSdSG6NkosYfRSSDAyLQBv8RXgOSP6o0QJTHTyzJdRVIRic4cg/viewform?usp=pp_url විභාගය තෙක් ඉදිරි දවස් කිහිපයේ ඔයාට අවශ්‍ය දේවල් ඇතුලත් කරන්න.. ⭐️යෝජනා 01 ⭐️ යෝජනා 02 ලෙස 2ක් පමණක් ඇතුලත් කල හැක.. ඔබ ඇතුලත් කල යෝජනා අනුව ඉදිරි වැඩ පිළිවෙල තීරණය වෙනවා.. 👍ඔබ ඇතුලත් කල අංකයට විභාග ප්‍රතිඵලයට වැදගත් ""විශේෂ පණිවිඩ කිහිපයක්ම විභාගයට කලින් ලැබෙයී""💚

ළමයි හැමෝම 📝2019,2020,2021,2022 පසුගිය S.E පේපර් සියල්ල කරන්න... කම්මැලි කමට ලියන්නේ නැති උනොත්, Al පේපරේ ලියන්න යද්දී තේරුම් යයී... ඒ නිසා අදම පටන් ගන්න හැමෝම

📝 Paper No.05 - සියල්ල 📝 Paper No.08 - 1-20mcq 📝 Paper No.04 - 1-20 Mcq Website ඇතුලත් කර ඇත.. 🟢 December 20 රාත්‍රී 10.00 වන විට සියලුම පෙපර් 10 ම.. 1-20 Mcq කරලා තියන්න.. සියලුම 1-20 mcq විවරණ දානවා ලේසි නෑ..ඔයා කරන්න යන්නේ..mcq 200ක්.. ඔතන කොහොමත් AL පේපරේ mcq ටිකත් ඇති...❤ අමාරුයි තමා දන්නවා.අපි කාපු කට්ට ගැන,සතුටෙන් කියන්න පුලුවන් දවසක් එයී..එතකල් අල්ලගෙන ඉමූ..❤

📝 Paper No.08 🖥විවරණය website ඔස්සේ අධ්‍යනය කල හැක... ✔️Paper No.05,08 විවරණය කරලා අවසන්.. ⚠️කලින් පේපර් කරපු නැති,විභාගය භයෙන් ඉන්න අය miss කර ගන්න එපා.. 📝🕺ඔයාට තියෙන්නේ..පේපරේ කලා..විවරණය බලන්න.. ඒ කියන වැඩ ටික කරගෙන යන්න...❤ 📈පේපර් 10ක් කරලා විවරණය කරලා ඉවර වෙද්දී ලකුණු මට්ටම අනිවාර්යයෙන් වැඩි වෙයී.. ⭐️විවරණය කරනවා. ⭐️Mcq,SE points වෙනම දෙනවා පොඩි videos වලින්. ⭐️Lesson booster දෙනවා. ⭐️Practical video දෙනවා.. Essay ගැන කතා නොකර ඉන්නම්..අපේ හැමෝම මේ වෙද්දී ගොඩ දාලා ඇති...😊❤

📝 Paper No. 05 විවරණය දැම්මා...website එකට... ඉතිරි ඒවත් දානවා..කොටසින් කොටස... මුලින්ම 1-20 mcq සෙට් එක කරන් යන්න..ඊළගට 21- 40 ඒ විදියට...* පේපරේ 10 ම කරමූ😊❤

🔔2023 December Revision එකේ.. පේපර් සෙට් එක දාලා තියෙන්නේ... 🟢මුලින්ම mcq points+Essay points සියල්ල සම්පූර්ණ කරන්න.. 🟢ඉන්පසුව පේපර් 10 ම... මුල් 1-20 mcq කරන් යන්න 🟢ඊළගට විවරණ බලන්න.. 🟢 1-20 ඉවර උනාම ඊළග සෙට් එක..ඒ විදියට කරන් යමූ❤ විවරණ video බලන්න ගන්න.. (dec16-24 අතර සියල්ල website එකට දානවා..)

✅✅ සියලුම essay videos Website එකට ඇතුලත් කලා... ✅විභාගය අවසන් වන තුරු Essay Package සහ 23 December Revision videos අයින් කරන්නේ නෑ.ඕනම වාරයක් බලන්න..exam ඉවර වෙනකල්ම.. (පසුගිය කලින් මාස වල videos website එකේ පෙන්වනවා නම් අවශ්‍ය ඒවා බලන්න..නමුත් ඒවා නැවත active කිරීමක් හෝ deactivate උව හොත් වගකීමක් හෝ ගන්නේ නෑ.. pay කල දවසේ සිට මේ වන විට 30days ඉක්මවා ගිහින් ඇති නිසා) Admin

📊📊Exam එකට තව වැඩි කාලයක් නෑ..ඒ නිසා ළමයි පාඩම් වැඩ ගොඩ ගහගන්න එපා.. 📈අපි ඒ නිසයි time sheadul එකක් දැම්මේ..ඒ විදියට වැඩ කරන්න.. 🔔 December 14 උදැසන 8.00 වෙද්දී Essay Package ඉතිරි video 4ත් දානවා.. (සියල්ල සම්පූර්ණයි නම්..අමතක ඒවා ආයෙත් බලාගන්න..ඔයාලට අවශ්‍ය වෙනත් ප්‍රශ්නත් බලන්න) ඔන්න කීවා වගේම, මගේ වැඩ අවසන් Essay එකට ඕනෑවටත් වඩා ready කලා😊❤ ================ 🔔 2023 December revision එකේ ✔️Mcq 1-20 , S.E 01,02 අවශ්‍ය lesson booster, practicals, Mcq points Video දාලා තියෙන්නේ.. සියල්ල cover කරන්න.. December 14,15 වෙද්දී අපි ඒවගෙන් mcq,S.E ප්‍රශ්න සෙට් එකක්ම ලිය ලියා practice කරනවා.. ✔️ Dec 16 සිට ඉතිරි mcq + S.E 02,03, Mix booster වැඩක් තියෙන්නේ ⚠️⚠️ අදම පටන් ගත්තත් ඒත් පුලුවන්..එක දිගට ගේම ගහන්න..හොදම දවස අදම තමා..හෙට නෙවෙයී බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය වඩා ප්‍රතිඵලයක් අනිවාර්යයෙන් ලැබෙයී.උපරිම මහන්සිවෙලා වැඩ කරන්න.💚 වැඩි විස්තර අවශ්‍ය නම් 0702303535 whatsapp පමණක් msg කරන්න..

💡 Essay package & 2023 December Revision videos කිහිපයක්ම website එකට දැම්මා.. Admin