en
Feedback
BIO Learning - A Group

BIO Learning - A Group

Open in Telegram

SPEED REVISION | BIOLOGY PAYMENTS DETAILS & MORE DETAILS @BioHelpTeam මෙහිදී අධ්‍යයන කරන්නේ, 1. ජීව විද්‍යාව හැදින්වීම 2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය 4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

Show more
926
Subscribers
No data24 hours
-67 days
-8230 days
Posts Archive
⬇️💬💬💬💬💬💬 🔴payments- Online පංති සදහා 🖥 Biology Revision + Paper පංතිය සදහා සම්බන්ධ වීමට, හොදින් කියවන්න👍 1️⃣ Pdf ope
⬇️💬💬💬💬💬💬 🔴payments- Online පංති සදහා 🖥 Biology Revision + Paper පංතිය සදහා සම්බන්ධ වීමට, හොදින් කියවන්න👍 1️⃣ Pdf open කර අදාල අවශ්‍ය පංති සදහා pay කරන්න,receipt එවන්න..ඉන් පසු website access ලැබේ. https://t.me/bio24Rev/352 2️⃣ පංති කිහිපයක් සදහා සහභාගී වන්නේ නම් Offer Package ඔස්සේ සහනයක් ලබා දී ඇත. පසුගිය පාඩම් ද ලබා ගත හැක 3️⃣ ""පංතියේ වැඩ පිළිවල හා කලින් කල පාඩම්,කරන පාඩම්/ පේපර් ලියවීම,පසුගිය පාඩම් ලබා ගැනීම"" පිළිබද දැන ගැනීමට Video අවසන් වන තෙක් බලන්න ▶️https://youtu.be/XbgtRESmDj8?si=RJyYlW2rqOZCbX3V 4️⃣ දැනුවත් කිරීම් කරන Telegram Group සම්බන්ධ වීමට, https://t.me/bio24Rev https://t.me/LakmalChamaraNo01Biology 5️⃣ පසුගිය Results & Recommendation https://t.me/biocomments 6️⃣ පසුගිය පංති වල Free Video නැරඹීමට https://t.me/bio24Booster 7️⃣ අමතර විස්තර අවශ්‍ය නම් 0702303535 whatsapp පණිවිඩයක් පමනක් යොමු කරන්න ✍️Papers ලියන ළමයී,ඔයාට පේපර් පංතියට එවන පොත photo එකේ තියෙනවා😍 https://youtube.com/shorts/EJqAAKaK0gY?si=Gs04JzeUjRZ8mYCU

💬Samsung phone වලින් website එකට loge වෙද්දී.. ⚠️ඇතැම් අයට video play වෙන්නේ නැති ගැටලු තියෙනවා.. ✔️ ඒ අය chrome browser එකෙ
💬Samsung phone වලින් website එකට loge වෙද්දී.. ⚠️ඇතැම් අයට video play වෙන්නේ නැති ගැටලු තියෙනවා.. ✔️ ඒ අය chrome browser එකෙන් internet යන්න..එතකොට හරි යනවා.. Website ගැටලු තියෙන අය 0702303535 whatsapp mzg එකක් දාන්න..

🔴අද online Live පන්තිය ළමයි, රාත්‍රී 8.30 join වෙමු. සදුදා රාත්‍රී 8.30 ✔️ සෛල චක්‍රය Cover කරමූ ළමයී.. 🖥Zoom Link, website එකෙන් 2024 Revision March Courses ඔස්සේ ගන්න ⁉️ AL පේපරේ තවත් ලකුණු කිහිපයක්ම ගොඩ දාමූ

❗️ අද රාත්‍රී 8.30 පැවැත්වීමට නියමිතව තිබු live පංතිය නොපැවත්වේ හදිසි ගමනක් ගිහින් ඉන්නේ ළමයි වෙලාවට එන්න බැරි වෙයි වගේ ඒකයී... ✅✅ නමුත් අද පංතියට අදාල Extra Video මේ වන විට website එකට දාලා තියෙනේ,Cover කරමූ ළමයී..

🔴අද   online Live පන්තිය ළමයි, රාත්‍රී 8.30 join වෙමු. සිකුරාදා රාත්‍රී 8.30 🖥Zoom Link, website එකෙන් 2024 Revision March Courses ඔස්සේ ගන්න ⁉️ AL පේපරේ තවත් ලකුණු කිහිපයක්ම ගොඩ දාමූ

📝 Essay ලියමූ ළමයී 🧬 DNA වල ව්‍යුහය විස්තර කරන්න ⁉️ ද්විත්ව හේලික්සය ⁉️ මන: කල්පිත අක්ෂය ⁉️ අනූපූරක භෂ්ම යුගලනය ⁉️ පොස්ෆොඩයිඑස්ඨර බන්ධන ⁉️ ප්‍රතිසමාන්තර 💻 අමතකයි නම් දැන්ම Video බලන්න* ⌛ රචනා ප්‍රශ්නය ලියන්න විවරණය බලන්න https://youtu.be/EOnELXZNG7Y?si=lchsgqBFQhaa6WKP ප්‍රතිඵලය තහවුරු කරන No.01 BIOLOGY පංතිය 👑 📍https://t.me/bio24Rev ඔයාගේ යාළුවටත් share කරන්න

🔴📺 රාත්‍රී 8.30 Live එකට හැමෝම එන්න ළමයී 🔈🔈 මාස 2න් AL පේපරේ ලකුණු 40-45%+ එකතු කරමූ ⚡️ අදම හොද Start එකක් ගන්න.. Time: M
🔴📺 රාත්‍රී 8.30 Live එකට හැමෝම එන්න ළමයී 🔈🔈 මාස 2න් AL පේපරේ ලකුණු 40-45%+  එකතු කරමූ ⚡️ අදම හොද Start එකක් ගන්න.. Time: Mar 5, 2024 රාත්‍රී 08:30 💙Join Zoom Meeting https://zoom.us/j/92535999025 Meeting ID: 925 3599 9025 Passcode: 112 ප්‍රතිඵලය තහවුරු කරන No.01 BIOLOGY පංතිය 👑 📍https://t.me/bio24Rev ඔයාගේ යාළුවටත් share කරන්න

Unit 02,04 ආරම්භය 🔥 අගහරුවාදා (march 05) රාත්‍රී 8.00 ⭐️ අප්‍රේල් අවසන් වන විට අපේ හැමෝම 0 පටන් ගත්තත් AL පේපරේ ලකුණු 40-45% ආවරණය කරනවා. 0% ➡️ 45% 🔈🔈 අනාගතය වෙනස් කල ප්‍රතිඵල:https://t.me/biocomments/2 ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑 ⬇️Payments|Time table වැඩි විස්තර:https://t.me/bio24Rev/311 0702303535 whatsapp

💬 ඔයාගේ ගැටලුවටත් පිළිතුර ඇති ⭐️ 2024 Revision එකේ පෙබරවාරි මොනවද කලේ? Unit 01,03,10 සම්පූර්ණ කලා ⭐️24 Revision එකේ මාර්තු ම
💬 ඔයාගේ ගැටලුවටත් පිළිතුර ඇති ⭐️ 2024 Revision එකේ පෙබරවාරි මොනවද කලේ? Unit 01,03,10 සම්පූර්ණ කලා ⭐️24 Revision එකේ මාර්තු මොනවාද කරන්නේ? Unit 02,04 පටන් ගන්නවා ⭐️24 ළමයින්ට paper  පංතියක් තියෙනවද? ඔව්, ඒකේ පෙබ,මාර්තු කරන්නේ AL පේපරේ මුල් mcq ඇතුලු ලකුණු 20-25%කට, පේපර් කට්ටලයක් ගෙදරටම එවලා ඔයාව සූදානම් කරවන එක.. කලින් පේපර් කලේ නැත්නම්,පේපර් කරන්න අකමැති නම් මේ විදියට කරමූ.. https://youtu.be/YuvOu3Ru0QE?feature=shared ⭐️ කලින් කරපු පාඩම් වල video ගන්න පුලුවන් ද? ඔව් පුලුවන් payments details බලන්න https://t.me/bio24Rev/248මොකක්ද පංතියේ මුල් target එක අප්‍රේල් අවසන් වෙද්දී Unit 01,02,03,10 සම්පූර්ණ කරනවා..ඔයා 0 පටන් ගත්තත් AL පේපරේ ලකුණු 40-45% අපේ හැමෝටම අරගන්න පුලුවන් ⭐️ පංතියට සම්බන්ධ වෙන්නේ කොහොද,time table කොහොමද ? Link එකෙන් යන්න..අදාල අවශ්‍ය පංතියට pay කරන්න..pay කල දවසේ සිට ඉදිරියට තියෙන live පංති හා පසුගිය පංති වල recording බලන්න පුලුවන් https://t.me/bio24Rev/248Class Payments කොහොමද⬇️ https://t.me/bio24Rev/248 2024 Paper class - (පෙබ + මාර්තු මාස 2) + Term Test Book + Courier 2500/= 2024 Revision February 2500/= 2024 Revision March 2500/= ✅ කලින් අවුරුදු වල results කොහොමද? මේ link එකෙන් ගිහින් mzgs කියවන්න එතකොට තේරුම් යයී https://t.me/biocomments/2 ⭐️ පංතියේ වැඩ පිළිවල කොහොමද? https://t.me/biocomments/2 කියවලා බලන්න..S/F අරන් medicine ගිය අයත් ඉන්නවා.. youtub chenal එකේ free lesson video බලන්න..Results එකක් එයි කියලා හිතනවා නම් විතරක් එන්න.. https://youtube.com/@lakmalchamarabiology?feature=shared වැඩි විස්තර: 0702303535 (whatsapp)

feb memory test - div app answer.pdf5.26 KB

🔺🔻24 Revision + Papers මාර්තු මාසය 📈 Unit 02 - රසායනික පදනම හා සෛලීය පදනම (16-19%) 📈 Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්
🔺🔻24 Revision + Papers  මාර්තු මාසය 📈 Unit 02 - රසායනික පදනම හා සෛලීය පදනම (16-19%) 📈 Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය (16%) 🔄 මාර්තු + අප්‍රේල්  ලකුණු 32%+ ආවරණය කෙරේ 🔒 Payments Details: https://t.me/bio24Rev/301 ⭐️February මාසයේ අවසන් කරන ලද ඒකක අධ්‍යනය කල හැක. ✔️ Unit 01 ✔️ Unit 03 ✔️ Unit 10 ⚡️අප්‍රේල් අවසන් වන විට ඒකක 05ක් අවසන්..  ඔයාගේ AL පේපරේ 40- 45% ආවරණය කරනවා 💫 දැනට අවසන් Topics; https://t.me/bio24Rev/293 වැඩි විස්තර; 0702303535(whatsapp)

🔥 GCE (A/L) 2024 from 25 November to 20 December. Ready ද..⁉️

🔴Feb 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 Live පංතියේ Diversity පාඩම අවසන් කෙරේ.. ✅මෙතෙක් අවසන් කල සියලුම පාඩම් කොටස් website ඔස්සේ අධ්‍යනය කර අවසන් කරන්න.. March 01 - Diversity Test පැවැත්වේ March 02 - ව්‍යවහාරික ජීව විද්‍යාව Test පැවැත්වේ..

🔴💬💬💬💬💬💬 ✅ Payments-Online පංති සදහා... 🔺🔻2024 Revision & Paper Classඔයා ලකුණු 0 ආරම්භ කලත්.. පෙබරවාරි - මාර්තු මාස දෙකේ වැඩ කලොත්, 🗣️ A/L පේපරේට ලකුණු  20-25% ගොඩ දානවා..🗣️ 💯ඔයාගේ Bio Results එකේ වගකීම ගන්න සූදානම්...2024 Revision 🔵පෙබරවාරි 2500/= ✔️ Unit 01 ✔️ Unit 03 ✔️ Unit 10 ▶️ පෙබරවාරි Free Video :https://t.me/bio24Rev/293 🔵මාර්තු 2500/= ✔️ Unit 02 ✔️ Unit 04 ⭐️Payments details: https://t.me/bio24Rev/3002024 Paper Class 🔵පෙබරවාරි + මාර්තු මාස දෙක 🔵Courier charge 🔵Term test paper package 🔵2500/= ⭐️Payments details:https://t.me/bio24Rev/300 ⭐️ Paper Class වැඩ පිළිවල: https://t.me/bio24Rev/218 🔥 https://youtu.be/YuvOu3Ru0QE?feature=shared (paper පංතිය පිළිබඳ වැඩි විස්තර) ⬇️⬇️⬇️⬇️ පසුගිය වසරේ, F/S ➡️B/A ප්‍රතිඵල https://t.me/biocomments/2 ➡️ පසුගිය Results බලන්න,Free Video බලන්න.ගැලපෙනවා නම් එන්න 🔘Time Table :https://t.me/bio24Rev/249 📌Bio ප්‍රතිඵල අවශ්‍ය නම් විකල්ප නොමැත.. වැඩි විස්තර සදහා: 0702303535 whatsapp

රාත්‍රී 8.30 Live එකට එන්න ළමයී ⭐️ රචනා ප්‍රශ්නයක් ලියමූ ⭐️මාර්තු වැඩ පිළිවල හා අපි පෙබරවාරි මාසේ මොනවාද කලේ?? 📣 අද meeting එකට එන්න හැමෝම අගහරුවාදා (feb27) රාත්‍රී 8.30 🔷 Extra Class 🌟 රචනා ප්‍රශ්නයක් ලියමූ ළමයී... 💙Join Zoom Meeting https://zoom.us/j/93319612097 Meeting ID: 933 1961 2097 Passcode: 111

⁉️ website එකෙන් video බලන්න බැරි ගැටලුවක් තියෙනවා නම්.. අදාල video එකේ screenshot එකක් 070 230 3535 whatsapp කරන්න 📣Lord වෙ
⁉️ website එකෙන් video බලන්න බැරි ගැටලුවක් තියෙනවා නම්.. අදාල video එකේ screenshot එකක් 070 230 3535 whatsapp කරන්න 📣Lord වෙන්න ටික වෙලාවක් යනවා..රවුම් කිහිපයක් කැරකෙනවා....එතකොට ""photo එකේ විදියට play button එක ඔබන්න,"" හරි යන්නේ නැත්නම් විතරක් කියන්නyoutub video බලන්න පුලුවන් data තියෙන්නත් ඕන recording බලන්න නම්

📣 website Access ලැබී ඇත්තේ.. payments කල දිනයේ සිට දින 60ක් පමණි... ✉️මෙතෙක් website ඇතුලත් කර ඇති සියලුම video අධ්‍යනය කරන්න...

🔴අද රාත්‍රී 9.00 join වෙමු. ⁉️ A/L පේපරේ ලකුණු 1%ක් ගොඩ දාමූ 🔥 Unit 01 සම්පූර්ණයෙන්ම මතක් කරගන්න එන්න ළමයී.. (Unit 1 අමතක ත
🔴අද රාත්‍රී 9.00 join වෙමු. ⁉️ A/L පේපරේ ලකුණු 1%ක් ගොඩ දාමූ 🔥 Unit 01 සම්පූර්ණයෙන්ම මතක් කරගන්න එන්න ළමයී.. (Unit 1 අමතක තැන් අද බලන්න, හැමදාම පේපරේ ලකුණු 1%ක්) 💙Join Zoom Meeting https://zoom.us/j/95167327103 Meeting ID: 951 6732 7103 Passcode: 111 ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑 LAKMAL CHAMARA 🔵https://t.me/bio24Rev

📝📚 Paper No.02 ලිවීම.. 👍 2024 Paper Class 📝📚 Paper No.02 තවමත් පේපරේ කලේ නැත්නම්..පේපරේ කරන්න ගමු ළමයි... 🗣️ගොඩ යන්න ඕන නම්..ඔයාම තමා start එකක් ගන්න ඕන..වැඩ පටන් ගමූ.🗣️.. Miss වෙලා තියෙන පාඩම් වැඩ අදම cover කරන්න.. 🔘 FEB 15 බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට විවරණ video Website ඔස්සේ අධ්‍යනය කල හැක..

🔴අද   online Live පන්තිය ළමයි, රාත්‍රී 8.30 join වෙමු. සදුදා රාත්‍රී 8.30 (Zoom Link, website එකෙන් 2024 Revision Courses ඔස්සේ ගන්න) ⁉️ AL පේපරේ තවත් ලකුණු කිහිපයක්ම ගොඩ දාමූ