en
Feedback
BIO Learning - A Group

BIO Learning - A Group

Open in Telegram

SPEED REVISION | BIOLOGY PAYMENTS DETAILS & MORE DETAILS @BioHelpTeam මෙහිදී අධ්‍යයන කරන්නේ, 1. ජීව විද්‍යාව හැදින්වීම 2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය 4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

Show more
926
Subscribers
No data24 hours
-67 days
-8230 days
Posts Archive
🚀🟦 බහිස්ස්‍රාවය පාඩමේ සියලුම video මේ වන විට website ඇතුලත් කර ඇත 🛥️ හෙට සිට june papers පංතියට අදාල නොලැබුන papers book ලැබෙයී (බ්‍රහස්පතින්දා පෙර නොලැබුනොත් කියන්න) 💥💥 ජූනි 20 - 30 පේපර් කරන සතියක් කරගන්න..🧑‍🎓 12(1) සියල්ල විවරණය කර අවසන් 12(11) සහ ජූනී papers විවරණ ඇතුලත් කරනවා.. පේපර් කරන්න ගමූ ළමයි..😍👍

📊 Live එකට රාත්‍රී 8.30 එන්න ළමයි.. 💉 ප්‍රතිශක්තිය ⏰Live පංතියට එන්න.. ⏰ සදුදා රාත්‍රී 8.30... ⏰ Zoom Free... #නව ඒකක ආරම්භ
📊 Live එකට රාත්‍රී 8.30 එන්න ළමයි.. 💉 ප්‍රතිශක්තිය ⏰Live පංතියට එන්න.. ⏰ සදුදා රාත්‍රී 8.30... ⏰ Zoom Free... #නව ඒකක ආරම්භය 📳 Join Zoom Meeting https://us02web.zoom.us/j/87563831453 Meeting ID: 875 6383 1453 Passcode: 111

💬සර් තවම පංතියේ Essay ගොඩක් ලියන්නේ නැත්තේ ඇයි?? Answer: https://t.me/biocomments/100 වෙලාවට essay 04ම ලැබෙයී💚

🔴 Live පංතියට එන්න #Biology Speed Revisionබ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 🔥 Extra Class 🔳 Join Zoom Meeting https://us02web.zoom.us/j/81929778275 Meeting ID: 819 2977 8275 Passcode: 111

🌐අද(බ්‍රහස්පතින්දා) රාත්‍රී 8.30 Zoom live පංතියක් පැවැත්වේ සූදානම් වන්න 🔥Extra Class Zoom Link රාත්‍රී 8.00 මෙම group ලබා ගන්න🥰 Announcement උඩ click කරලා join වෙන්නhttps://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX

Payments කර Website Access ලැබී නොමැති නම් ඒ සියලුම දෙනාට ජූනී 8 රාත්‍රී 10.00 පෙර ලැබෙයී... (ජූනී 8 උදෑසන 8.00 පෙර receipt එවූ සියලුම දෙනාට)

👍 Live පංතියට හැමෝම එන්න ළමයි 🌊 2024 Biology Revision ✨ නව ඒකක ආරම්භය ⏰ Time: Jun 6,බ්‍රහස්පතින්දා රාත්‍රී 08:00 🔳 Join Zo
👍 Live පංතියට හැමෝම එන්න ළමයි 🌊 2024 Biology Revision ✨ නව ඒකක ආරම්භයTime: Jun 6,බ්‍රහස්පතින්දා රාත්‍රී 08:00 🔳 Join Zoom Meeting https://us02web.zoom.us/j/81473149547 Meeting ID: 814 7314 9547 Passcode: 777 🎧⭕ Announcement උඩ click කරලා group එකට join වෙන්න.. https://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX

Results බලපු අපේ ළමයි හැමෝ screenshot එකක් එවන්න 0711384559 ❤❤ Link - https://www.doenets.lk/examresults
Results බලපු අපේ ළමයි හැමෝ screenshot එකක් එවන්න 0711384559 ❤❤ Link - https://www.doenets.lk/examresults

✅✅ February Revision සදහා access expired වෙලා තියෙන හැමෝගෙම access නැවත දීලා තියෙන්නේ දවස් 10ක් සදහා සෑම මාසයකම මේ විදියට තමා access ලැබෙන්නේ https://t.me/biolearningA/237

මේ වන විට access ලැබිලා නැති හැමෝටම සෙනසුරාදා උදෑසන 8.00 පෙර access ලැබෙයී, සියලුම tute හෙට speed post දානවා මේ දවස් 03 අලුත් 2026 ආරම්භ හා receipt ගොඩක් ඇවිත් නිසා staff එක ටිකක් busy ඒකයී සමහර අයට දවසක් විතර පරක්කු වෙන්නේ..

Website access ලැබෙන්නේ..payments කල දිනයේ සිට Revision - 40days Paper class - 100 days විතරයී.. ඒ කාලය තුල වැඩ නොකර ඉදලා පසුව එක එක කතා කියන්න එපා.. ආයේ access දෙන්නේ නෑ..එච්චරයි.. Main Website Admin

✨✨ May මාසයේ Revision හා Paper Class සම්බන්ධ වීමට.. ✅Payments Details & පසුගිය පාඩම් ලබා ගැනීමට⬇️ https://t.me/LakmalChamaraN
✨✨ May මාසයේ Revision හා Paper Class සම්බන්ධ වීමට..Payments Details & පසුගිය පාඩම් ලබා ගැනීමට⬇️ https://t.me/LakmalChamaraNo01Biology/10070දැනට අවසන් ඒකක හා ඉදිරි වැඩ පිළිවල පිළිබඳ දැනුවත් කිරීම,Video අවසන් වෙනකල්ම බලන්න⬇️ https://youtu.be/iDztes7UE8M 👍 ඔයාගේ results එකේ වගකීමත් ගන්නවා. විශ්වාසයෙන් වැඩ ටික කරන් යන්න..පසුගිය වසරේ විශිෂ්ඨ ප්‍රතිඵල: F/S  ▶️ B/A https://t.me/biocomments/8

may payment.pdf7.84 KB

Apri Revision - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ඒකකය ඔයත් cover කලාද කියලා බලන්න..?? Website එකට තුලින් අධ්‍යනය කරන්න... 📌AL පේපරේ ලකුණු 16%ක්, මාස ගණනක් කරන පාඩමක් තමා අපි මාසයෙන් cover කරන්න ගන්නේ.. ⭐️ශාක ආකාරය ක්‍රියාකාරීත්වය ආරම්භය ⭐️ශාක පටක පද්ධති ⭐️ආලෝක අධිග්‍රහනයට ශාක ප්‍රරෝහ නිර්මාණය  ⭐️කද,මුල ප්‍රාථමික ව්‍යුහය ⭐️ද්විතීයික වර්ධනය ⭐️පූටිකාවක ව්‍යුහය හා යාන්ත්‍රනය ⭐️ ද්විබීජ ශාක පත්‍රයක ව්‍යුහය ⭐️ප්ලෝයමීය පරිසංක්‍රමණය හා ප්ලෝයම පටකය

📳 Live එකට එන්න.. ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය - කද,මුල ප්‍රාථමික වර්ධනය හා ද්විතීයික වර්ධනය Time: Apr 21, ඉරිදා රාත්‍රී 08:00 Join Zoom Meeting https://us02web.zoom.us/j/88941308815 Meeting ID: 889 4130 8815 Passcode: 111 ⚠️ miss කරගන්න එපා 🔥කද,මුලක් ඇදගන්න බැරි නම් 🔥 ද්වීතියික වර්ධනය බැරි නම් live එකට එන්න..

Unit 02 වගේ පාඩමක් මාසයකින් කරනවා කියන්නේ අමාරුයි තමා..ඒත් අපි කොහොම හරි අවසන් කලා.. ඔයාලට අතපසු උන, අමතක පාඩම් කොටස් තියෙනවා නම් නැවත බලන්න.. ✅ නැවත පසුගිය මාස වල access දීලා තියෙන්නේ අලුතින් පාඩම් කොටස් කිහිපයක් ඒ ඒ මාස වලට එකතු කරලත් ඇති (ex: feb Revision එකට අන්වීක්ෂ,ජලය...)අප්‍රෙල් 20 වන විට සියල්ල සම්පූර්ණ කරන්න..මැයි 2023 AL Results එනවා.. ඒ වෙද්දී අපේ හැමෝම ලකුණු 40%+ එකතු කරගෙන එන්න ඕන

✅💬💬💬💬💬💬 🛡 2024 AL පේපරේ ලකුණු 40%+ තහවුරු කරන ලදී... 🖥 පංති සදහා සහභාගී වී website access මේ වන විට expired වෙලා නම්,
✅💬💬💬💬💬💬 🛡 2024 AL පේපරේ ලකුණු 40%+ තහවුරු කරන ලදී... 🖥  පංති සදහා සහභාගී වී website access මේ වන විට expired වෙලා නම්, 🔥 April 11 - 20 දක්වා නැවත සියලුම පංති සදහා access ලබා දී ඇත..අතපසු වූ අමතක වූ පාඩම් කොටස් ඇත්නම් නැවත ආවරණය කරන්න.. 📊 February Revision ✅Unit 01AL පේපරේ ලකුණු  1% ✅Unit 10 AL පේපරේ ලකුණු 5% ✅Unit 03 AL පේපරේ ලකුණු  7+% 📊 March Revision ✅Unit 02 - AL පේපරේ ලකුණු  17-19% 📊 April Revision ✅Unit 04 AL පේපරේ ලකුණු  16% 🔥 12(1) Term Test Package පේපර් කට්ටලය හා විවරණ video 🔥 12(11) Term Test Package පේපර් කට්ටලය හා විවරණ video 🔈🔈ඔයත් මේ සියල්ල අධ්‍යනය කලා නම්, papers පොත් දෙකම කලා නම් 2024 AL පේපරේ ලකුණු 40%+ ඔයාත් එකතු කරගෙන ඇති.. ⬇️⬇️⬇️⬇️ ✨කලින් වසරේ මේ විදිහට වැඩ කරපු ළමයින් හා විශිෂ්ඨ ප්‍රතිඵල https://t.me/biocomments වැඩි විස්තර; 0702303535 whatsapp

Class Time Table 24 Revision සදුදා ,සිකුරාදා  රාත්‍රී 8.00 (වෙනස් වෙන්නත් පුලුවන්,වෙනස් උනොත්,අමතර පංති තිබුනොත් group වල දානවා..)

⭐️අප්‍රේල් මාසයේ Video C4 චක්‍රය video අවසන් කොටස මෙහි ඇත සම්පූර්ණ කරන්න.. https://youtu.be/H7zm52c7CT0 (Video 01 website ඇත..මුලින්ම එය සම්පූර්ණ කරන්න)

මාර්තු Revision පංතියට අදාල මෙතෙක් website එකට ඇතුලත් කර නොමැති, ✔ C4 කාර්‍යක්ෂමතාවය ✔ ඇලොස්ටරික ✔ සෛල සන්ධි වීඩියෝව website එකට ඇතුලත් කරනවා.. පංතියට සම්බන්ධ වූ දවසේ සිට 40days යනකල් website access තියෙනවා..ඒ නිසා පාඩම් හොදින් අධ්‍යනය කරන්න... 🟥🟥 අප්‍රේල් මාසයට අදාල පාඩම් වැඩ April 05 සිට ආරම්භ කරමූ