en
Feedback
CMPM 2024 PAPER CLASS

CMPM 2024 PAPER CLASS

Open in Telegram

Combined Maths Prasanna Maheepala Paper Class 2024

Show more
962
Subscribers
No data24 hours
-57 days
-2430 days
Posts Archive
DoD 03 - Nuwana - Kegalle.pdf0.91 KB

🛑🛑🛑වැදගත්🛑🛑🛑 👉 තුන්වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 03) කෑගල්ල නුවණ ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න. 👉එදින (26 සිකුරාදා) සහභාගිවීමට නොහැකි වූ කෑගල්ල නුවණ ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න. 👉 වීඩියෝව 29 සදුදා ප.ව. 7.00 වන විට ලබා දේ.

💠නුවණ - කෑගල්ල💠 ජූලි 26 සිකුරාදා දින පෙරවරු 7.30-2.00 Paper Class (Physical) පැවැත්වේ. එදින, ⏺Discussion Paper No. 03 ⏺Time Managing Paper 04 පැවැත්වේ... ➕➕➕➕➕➕➕➕➕➕➕ රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන්ට Discussion Video ව ලබාදේ....

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 04 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (24) පස්වරු 7.00 ට ලබා දේ.

Repost from CMPM2024 KEGALLE
Do or Die No.02 Nuwana Kegalle

Do or Die No.02 Sisulka Ratnapura

සංකිර්ණ සංඛ්‍යා නව ඒකකය ආරම්භය..... ++++++++++++++++++++ 💢ජූලි 22 සඳුදා පෙරවරු 7.30-2.00 සිසුල්කා - රත්නපුර ➖➖➖➖➖➖➖➖ 💢ජූලි 23 අඟහරුවාදා පෙරවරු 7.30-2.00 නුවණ - කෑගල්ල

Repost from CMPM 2024 ONLINE
🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 03 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බ්‍රහස්පතින්දා (18) පස්වරු 7.00 ට ලබා දේ.

🛑🛑🛑වැදගත්🛑🛑🛑 👉 Online දරුවන් සඳහා දෙවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 02) විකාශය අද (14 ඉරිදා) ප.ව. 6.00 සිට 17 බදාදා ප.ව. 6.00 දක්වා esisulka app එක හරහා විකාශය කෙරේ. 👉වගකීමෙන් යුතුව එම ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව ආවරණය කරගන්න.

🛑🛑🛑වැදගත්🛑🛑🛑 👉 දෙවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 02) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කෑගල්ල නුවණ  ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න. 👉අද දින (10 බදාදා) සහභාගිවීමට නොහැකි වූ රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න. 👉 වීඩියෝව 13 සෙනසුරාදා පෙ.ව. 8.00 වන විට ලබා දේ.

🛑🛑🛑වැදගත්🛑🛑🛑 👉 දෙවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 02) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කෑගල්ල නුවණ  ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න. 👉අද දින (10 බදාදා) සහභාගිවීමට නොහැකි වූ රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න. 👉 වීඩියෝව 13 සෙනසුරාදා පෙ.ව. 8.00 වන විට ලබා දේ.🛑🛑🛑වැදගත්🛑🛑🛑 👉 දෙවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 02) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කෑගල්ල නුවණ  ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න. 👉අද දින (10 බදාදා) සහභාගිවීමට නොහැකි වූ රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න. 👉 වීඩියෝව 13 සෙනසුරාදා පෙ.ව. 8.00 වන විට ලබා දේ.

5_6078122985837825374.pdf