en
Feedback
CMPM 2024 PAPER CLASS

CMPM 2024 PAPER CLASS

Open in Telegram

Combined Maths Prasanna Maheepala Paper Class 2024

Show more
962
Subscribers
No data24 hours
-57 days
-2430 days
Posts Archive
🧘🏻 උනන්දුව පමණක් රැගෙන එන්න 🧘🏻 ============================= ඔන්න එහෙනම් ළමයි 2024 BATCH එකට අවසාන වශයෙන් පටන් ගන්න PROGR
🧘🏻 උනන්දුව පමණක් රැගෙන එන්න 🧘🏻 ============================= ඔන්න එහෙනම් ළමයි 2024 BATCH එකට අවසාන වශයෙන් පටන් ගන්න PROGRAM එක අපේ RANKING PAPER PROGRAM එක. ඔයාට මේක කොහොම හරි ගොඩ දාන්න ඕන කියන අවංක උනන්දුව තියේනම් ඔයා තාමත් පරක්කු නෑ ළමයි. ✅✅✅✅✅✅✅✅✅✅✅✅ ============================ RANKING PAPER PROGRAM ගැන දැනුවත් කරන VIDEO ව = https://youtu.be/rfej7EWD1_k?si=9UiYh... ✅✅✅✅✅✅✅✅✅✅✅✅ ONLINE සහ PHYSICAL යන දෙආකාරයෙන්ම සම්බන්ධ විය හැක. =============================== ✅✅✅✅✅✅✅✅✅✅✅✅ ප්‍රශ්න පත්‍ර පවත්වන සියලුම වෙලාවන් සහ දිනයන් දැනගැනීමට අපගේ Teegram සහ Whatsapp Group සමග සම්බන්ධ වන්න. Telegaram Group =https://t.me/Pramodh_Jayasinghe_2024_... Whatsapp Group =https://chat.whatsapp.com/GRBJ3A4vRma...

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 06 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (28) පස්වරු 7.00 ට ලබා දේ.

කෑගල්ල නුවණ ආයතනයේ දරුවන්ට හෙට (27) පැවැත්වීමට නියමිත පංතියේ වීඩියෝව ඉහත link එකෙන් නරඹන්න.

⭕⭕⭕ වැදගත් ⭕⭕⭕ 👉👉 හදිසි කරුණක් හේතුවෙන් හෙට දින (27) කෑගල්ල නුවණ ආයතනයේ පැවැත්වීමට නියමිත පන්තිය නොපැවැත්වේ. 👉👉 ඒ වෙනුවට පහත ආකාරයට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට ඉඩ සලසා ඇත. 1️⃣ Time Managing Paper 05       පෙ.ව. 8.15 - 8.50 2️⃣ Do or Die Paper 06 (Applied)       පෙ.ව. 9.00 - ප.ව. 12.10 👉👉එදිනට ආවරණය කිරීමට නියමිත කොටස් වන,      ➡️ Morning Paper no. 27      ➡️ සම්භාවිතාවය අවසාන කොටස      ➡️ සංඛ්‍යානය පළමු වන දිනය යන කොටස්වලට අදාළ video link එක අද (26) ප.ව. 8.00 ට Telegram channel එකට ලබාදේ. බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00  වනතුරු ඔබට මෙම පාඩම නැරඹිය හැක. එම කාලය අතරතුර වගකීමකින් යුතුව එම පාඩම ආවරණය කරගන්න.

Repost from CMPM 2024 COMBO R
Corrected !!

DoD 05 - Nuwana - Kegalle.pdf

DoD 05 Sisulka - Rathnapura.pdf

Repost from CMPM 2024 COMBO R
🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 06 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බ්‍රහස්පතින්දා (22) පස්වරු 7.00 ට ලබා දේ.

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 05 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (14) පස්වරු 7.00 ට ලබා දේ.

5_6185787997653307718.pdf

5_6183536197839622906.pdf

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 05 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (07) පස්වරු 7.00 ට ලබා දේ.

DoD 03 Sisulka - Rathnapura.pdf0.97 KB

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 04 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (31) පස්වරු 7.00 ට ලබා දේ.