en
Feedback
CMPM 2024 PAPER CLASS

CMPM 2024 PAPER CLASS

Open in Telegram

Combined Maths Prasanna Maheepala Paper Class 2024

Show more
962
Subscribers
No data24 hours
-57 days
-2430 days
Posts Archive
💠💠💠💠💠 වීර්යය වැඩෙන සතිය වැඩෙන උතුම් ගුණධර්ම හැදෙන තමන්ටත් , තමන් නිසා අනුන්ටත් යහපතක් වන සුභ නව වසරක් වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb

Listen 😊😁☺️🤜🤛

Voice message06:09

Repost from CMPM 2024 COMBO R
Marks List Do or Die No.10 Nuwana Kegalle

Marks List Do or Die No.10 Sisulka Ratnapura

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 10 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (30) පස්වරු 7.00 ට ලබා දේ.

Repost from CMPM 2024 COMBO R
Do or Die 09 Sisulka Ratnapura

⚠️️⚠️️⚠️️ වැදගත්  ⚠️️⚠️️⚠️️ රත්නපුර දරුවන් සඳහා... 🔴 හෙට දින (28) ප.ව. 2.00 ට සුපුරුදු පරිදි Do or Die 10 (Applied) ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන අතර Chemistry Revision (නිපුණ සර්)  පන්තිය සඳහා සහභාගී වන දරුවන් හට බදාදා (30) ප.ව. 2.00 ට ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට හැක. 🔴 පන්ති අවසන් කරන දිනට පෙර ප්‍රශ්න පත්‍ර ඇගයීම් කර අවසන් කළ යුතු බැවින් හැකිතාක් දරුවන් සඳුදා දින ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින මෙන්  දන්වා සිටිමි. 🔴 හෙට (28) දින හෝ බදාදා (30) දින භෞතික පන්තිය (ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව) නොපැවෑත්වෙන අතර අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා දින සිට Online ආකාරයට ලබා දේ.

Do or Die Nuwana Kegalle

🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 10 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය බදාදා (23) පස්වරු 7.00 ට ලබා දේ.

Repost from CMPM2024 KEGALLE
🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 09 (Applied) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය අඟහරුවාදා (15) පස්වරු 7.00 ට ලබා දේ.

Repost from CMPM 2024 COMBO R
Marks Sheet Nuwana Kegalle Do or Die Paper No.08

Marks Sheet Sisulka Ratnapura Do or Die Paper No.08