en
Feedback
✨️ The විසිර Hub 🇱🇰

✨️ The විසිර Hub 🇱🇰

Open in Telegram

📌️Lean more Technological, Political and Educated facts with us... 👉For Cross Promotion or any other Complain - Contact Owner- @Weewisira ✅ Our Website - www.thewisira.tech --------------------------------------- 🗒 Since - 20 July 2023

Show more
1 137
Subscribers
No data24 hours
-67 days
-2330 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '24
October '240
in 0 channels
September '24
+3
in 0 channels
Get PRO
August '24
+5
in 0 channels
Get PRO
July '24
+2
in 0 channels
Get PRO
June '24
+8
in 0 channels
Get PRO
May '24
+6
in 0 channels
Get PRO
April '24
+8
in 0 channels
Get PRO
March '24
+6
in 0 channels
Get PRO
February '24
+19
in 3 channels
Get PRO
January '24
+9
in 0 channels
Get PRO
December '23
+16
in 1 channels
Get PRO
November '23
+28
in 4 channels
Get PRO
October '23
+90
in 4 channels
Get PRO
September '23
+1 521
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
01 October0
Channel Posts
📝 CV/ Resume නිර්මාණය. ✅ ඔබට අවශ්‍ය CV නිර්මාණයන් සදහා විමසන්න. Prices: 🔴 One page: Rs.200.00 only 🔴 එක් පිටුවක් සඳහා: රු.
📝  CV/ Resume නිර්මාණය. ✅  ඔබට අවශ්‍ය CV නිර්මාණයන් සදහා විමසන්න. Prices: 🔴 One page: Rs.200.00 only 🔴 එක් පිටුවක් සඳහා: රු.200.00 ✅ Offering Revision also. (One Revision RS. 50.00 only. 🔴 WhatsApp 📱 075 805 7531 #CV #Resume

2
Air drop වලින් telegram හරහා මුදල් උපයන්න. ✅ Airdrop කියන්නේ දැනට telegram හරහා මුදල් උපයන්න තියන සාර්තකම ක්‍රමයක්.. ✅ මෙම Ai
Air drop වලින් telegram හරහා මුදල් උපයන්න. ✅ Airdrop කියන්නේ දැනට telegram හරහා මුදල් උපයන්න තියන සාර්තකම ක්‍රමයක්.. ✅ මෙම Airdrop හරහා ලැබෙන coins දැනට පවතින Binance හෝ වෙනත් එවැනි platform එකක් හරහා withdrawal කර ගන්න පුලුවන්.. ✅ Air drop කරන අය try කරලා බලන්න.. https://t.me/hamster_kOmbat_bot/start?startapp=kentId5027393488
515
3
Join with the Airdrop. For earn coins..
35
4
https://t.me/hamster_kombat_boT/start?startapp=kentId5027393488 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 2k Coins as a first-time gift 🔥 25k Coins if you have Telegram Premium
37
5
🔴 Internship එකට , රට යන Job එකට හරියන CV එකක් අදම හදා ගන්න. 🔴 One page - 200lkr only. 🔴 Contact via Whatsapp -- 075 805 7
🔴 Internship එකට , රට යන Job එකට හරියන CV එකක් අදම හදා ගන්න. 🔴 One page - 200lkr only. 🔴 Contact via Whatsapp -- 075 805 7531
405
6
Internship එකට , Job එකට හරියන CV එකක් අදම හදා ගන්න. 🔴 Contact via Whatsapp -- 075 805 7531
Internship එකට , Job එකට හරියන CV එකක් අදම හදා ගන්න. 🔴 Contact via Whatsapp -- 075 805 7531
36
7
Free Hosting දෙන සුපිරිම වෙබ් ස‍යිට් එකක්.. කිසිම මුදලක් වියදම් නොකර Free web එකක් හදා ගන්න. ✅Free Hosting for lifetime. ✅Free Domain https://www.thewisira.tech/2023/10/free-hosting-free-web.html
853
8
Free Hosting දෙන සුපිරිම වෙබ් ස‍යිට් එකක්.. කිසිම මුදලක් වියදම් නොකර Free web එකක් හදා ගන්න. Free Hosting for lifetime. https://www.thewisira.tech/2023/10/free-hosting-free-web.html
1
9
✅ Telegram Launches monetization for channels.. ✅ Subscribes 1000 ක් සහිත channel සදහා ads display කිරිමේන් 50% ක ආදායමක් ලබා
✅ Telegram Launches monetization for channels.. ✅ Subscribes 1000 ක් සහිත channel සදහා ads display කිරිමේන් 50% ක ආදායමක් ලබා ගැනිමට අවස්තාව.
687
10
‼️ 18+ Movies බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් අරන් ආව ... 🤔 Selina's Gold (2022) 🥵 🤔 Through My Window (2022) 🥵 🤔 Dar
‼️ 18+ Movies බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් අරන් ආව ... 🤔 Selina's Gold (2022) 🥵 🤔 Through My Window (2022) 🥵 🤔 Darker Shades Of Elise (2017) 🥵 ❤️ ඔන්න ඉතින් ආයෙ කියන්නෙ නෑ කැමති අය වෙන්න 28 වෙනිදට සුපිරි Blue Movie Collection එකක් දෙනව ☑️ Channel Link :- @MoviePissoX
1
11
☑️ මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිලිබද පනත් කෙටුම්පත.. Facebook පනතේ බලපෑම. 👉 කියවන්න දැනුවත් වෙන්න. ☑️ සියලු දෙනාගේ දැනුවත්
☑️ මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිලිබද පනත් කෙටුම්පත.. Facebook පනතේ බලපෑම. 👉 කියවන්න දැනුවත් වෙන්න. ☑️ සියලු දෙනාගේ දැනුවත් විම සදහා share කරන්න...
810
12
☑️ 1.7K Telegram channel එකක් විකිනිමට ඇත... ☑️ අවම මිලට.. ☑️ DM me..@Pasindu987
677
13
☑️ අනාගතයේ බුදු වන්නේ AI බුදුන් ද ? 🤔 ☑️ ජපානයේ කියෝතෝ නගරයට අනාගතය දැනටමත් පැමිණ ඇත. පුරාණ බෞද්ධ විහාරස්ථානයක මින්දාර් (Min
☑️ අනාගතයේ බුදු වන්නේ AI බුදුන් ද ? 🤔 ☑️ ජපානයේ කියෝතෝ නගරයට අනාගතය දැනටමත් පැමිණ ඇත. පුරාණ බෞද්ධ විහාරස්ථානයක මින්දාර් (Mindar) නම් රොබෝවරයා ජපන් භාෂාවෙන් බුදුන්ගේ ඉගැන්වීම් පැහැදිලි කරයි. වසර 400ක් පැරැණි කොඩෙයිජි විහාරස්ථාන ශාලාවේදී උන්වහන්සේ "හදවත සූත්‍රය සහ මනුෂ්‍යත්වය" පිළිබඳ සිය පළමු දේශනාව පැවැත්වූහ. (Heart sutra මහායාන බුදු දහමේ ප්‍රචලිත සූත්‍රයකි) ☑️ පන්සල් නියෝජිතයින්ට අනුව, මින්දාර් නිර්මාණය කර ඇත්තේ නව අනුගාමිකයන් ආකර්ෂණය කර ගනිමින් තරුණ පරම්පරාවට බුදුන්ගේ ඉගැන්වීම් පැහැදිලි කිරීම සඳහා ය. Mindar ජපන් බසින් බුදු දහම විස්තර කරන අතර, ඉංග්‍රීසි උපසිරැසි සමාන්තරව පිළිඹිබු කරයි. ☑️ මේ දක්වා Mindar බුදු දහමේ ඇති සූත්‍ර සජ්ඣායනා කිරීමට පමණක් Programme කර ඇති අතර මෙයට අනුගාමිකයන්ගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඉදිරියේදී Mindarට කෘතිම බුද්ධිය සැපයීමට සැලසුම් කරන බවත් කොඩෙයිජි විහාරස්ථානය පවසයි. ☑️ ඉතින් සැබැවින්ම ඊළග බුදුන් AI බුදු කෙනෙකු වේවිද ? 🤔 🔹 උපුටා ගැනිමකි.. #factsyoudidntknow #drterash
697
14
✅ Apophis 2029 නම් ග්‍රාහකය 2029 වසරේදි පෘථිවිය අසලින් ගමන් ගැනිමට නියමිතයි. මේ ගමන් ගැනීමේදි ග්‍රාහකය පෘථිවිය හා ගැටෙන්න පුල
✅ Apophis 2029 නම් ග්‍රාහකය 2029 වසරේදි පෘථිවිය අසලින් ගමන් ගැනිමට නියමිතයි. මේ ගමන් ගැනීමේදි ග්‍රාහකය පෘථිවිය හා ගැටෙන්න පුලුවන්ද , ☑️ සහ මෙම අනතුර අවම කර ගැනිම සදහා මිනිසුන් විසින් සිදු කර ඇත්තේ මොනවාදා... 🔹 https://youtu.be/lUikKXxKKqY?si=ILztDDXfFviuTrNg
586
15
🔹 Website එකක් SEO කරන කොට සලකා බලන්න ඕන දේවල් මොනවද? 🔹 Seo ප්‍රදාන ආකාර දෙකකට අදුන ගන්න පුලුවන්. 1 - On page Seo 2 - Off p
🔹 Website එකක් SEO කරන කොට සලකා බලන්න ඕන දේවල් මොනවද? 🔹 Seo ප්‍රදාන ආකාර දෙකකට අදුන ගන්න පුලුවන්. 1 - On page Seo 2 - Off page Seo Watch this - https://youtu.be/L3KRmL3c0m8?si=SeFGKGtkBGxOgLSX
886
16
🔹 LLM එහෙම නැත්නම් Large language model එකක් කියලා කියන්නේ මිලියන ගනනක් ආදාන ඇතුලත් කරලා නිර්මානය කරපු Ai model එකක්. 🔹 අපි ChatGpt ගෙන් ප්‍රස්නයක් ඇහුවම එයා එයාට දිලා තියන ආදාන මත පදනම්ව අපිට answer එකක් ලබා දිම සිදු කරනවා. මේ ක්‍රියාවලිය හදුන්වන්නේ prompt engeniring කියලා. 🔹 ChatGPT දැනටමත් විශාල අදාන දත්ත ප්‍රමානයක් මත නිර්මානය කරලා තියනවා වගේම පරිශිලකයාගේ ප්‍රතිචාරද ආදාන ලෙස යොදා ගනිමින් , පරිශිලකයා අහන දේ මතක තියා ගෙන ප්‍රතිචාර දක්වන නිසා අපිට හිතෙන්නේ chatgpt මනුස්සයෙක් විදියටම ක්‍රියා කරනවා කියලා. 🔹 නමුත් chatgpt උත්තර දෙන්නේ එයාගේ කලින් සැකසු මිලියන  ගනනක් වු ආදාන මත පදනම්ව. මනුස්සයෙක් යම් කිසි දෙයකට answer එකක් දෙන විට එය එම පුද්ගලයාගේ හැගිම් , අද්දැකිම් , පරිසරය යට සාදක මත depend වෙනවා. 🔹 නමුත් chatgpt සිදු කරන්නේ අනුමාන කිරිමක් , එම අනුමාන කිරිම් එයාගේ තියන දත්ත අනුව බොහෝ විට නිවැරදි වෙන්න පුලුවන්. නමුත් chatgpt ට ලෝකය පිලිබදව දැනුමක් නෑ. කාලින සිදුවිම් , ප්‍රවුර්ති ,හැගිම් මේ වගේ දේවල් දැනෙන්නේ නෑ. ඒ වගේම chatgpt හට කාලය පිලිබද නිශ්චිත අදහසකුත් නෑ. 🔹 එතකොට chatgpt කියන්නේ මිනිසුන්ට සමාන භාශා හැසිරවිමක් කරන්න පුලුවන් Ai model එකක්. ▪️https://youtu.be/inPz8EsP2Ho?si=kSr-k8Ieaj8HDnqL #chatgpt #Ai #the_wisira
766
17
🔹ChatGPT වලට 100% ක් නිවැරදි answer එකක් දෙන්න පුලුවන්ද? 🤔 🔹ChatGPT හිතන්නේ මනුස්සයෙක් වගේද?🤔 🔸 ChatGPT නිර්මානය වෙලා ති
🔹ChatGPT වලට 100% ක් නිවැරදි answer එකක් දෙන්න පුලුවන්ද? 🤔 🔹ChatGPT හිතන්නේ මනුස්සයෙක් වගේද?🤔 🔸 ChatGPT නිර්මානය වෙලා තියෙන්නේ LLM කියන Concept එක මගින්.. ▪️https://youtube.com/shorts/UcBPTjqjDhg?si=as1gCAGiUKCadJCf
613
18
ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න... සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️ එමෙන්ම , පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන් රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක.. Pramila( 0717811711)-kalutara,Nugegoda Danidu(0779290042)-panadura,katunayke Rumesh (0771036230)- Moratuwa Fathima (0702822722) Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara Anura (07166 99 500)- Gampaha,yakkala ,nittambuwa Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe Denuwan(076 304 9683)- ganemulla Mohan(076 823 2315) -Ragama Yasith( 071 223 8338)-colombo Buddhika(077 907 8103)-kaluthra,wadduwa Sandun(077 260 4309)-piliyandala Mayuri(071 044 0567)-werahara Darshika(071 862 2722)-Borella,Battaramulla Hasini-071 182 4680(Galle face) Praveena (0767009033)- Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya, Dilan- 071 444 4030(Matara) Sachini-76 804 7764(Galle) Thevinu- 071 529 4000(kandy) Tharinda- 071 636 4997(Polonnaruwa) Chathura-077 126 1626(Mirigama) Other locations- Pramila - 0717811711 Copied...
674
19
https://youtu.be/GIL0YsmSXS0?si=Kcd6YlTRYveI0t34 🔹 Social Media වල Views , Subscribes , Followes නිරූපනයට පාවිච්ච කරන මොකක්ද
https://youtu.be/GIL0YsmSXS0?si=Kcd6YlTRYveI0t34 🔹 Social Media වල Views , Subscribes , Followes නිරූපනයට පාවිච්ච කරන මොකක්ද මේ K අකුර..🤔 #Facts #knowledge.
551
20
https://youtu.be/GIL0YsmSXS0?si=Kcd6YlTRYveI0t34 🔹 Social Media වල Views , Subscribes , Followes නිරූපනයට පාවිච්ච කරන K අකුර මොකක්ද..🤔 #Facts #knowledge.
16