2 542
Subscribers
-124 hours
+157 days
+6130 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+63
in 0 channels
November '24
+104
in 0 channels
Get PRO
October '24
+143
in 0 channels
Get PRO
September '24
+169
in 0 channels
Get PRO
August '24
+84
in 0 channels
Get PRO
July '24
+109
in 0 channels
Get PRO
June '24
+59
in 0 channels
Get PRO
May '24
+132
in 0 channels
Get PRO
April '24
+145
in 0 channels
Get PRO
March '24
+182
in 0 channels
Get PRO
February '24
+252
in 0 channels
Get PRO
January '24
+211
in 0 channels
Get PRO
December '23
+474
in 0 channels
Get PRO
November '23
+836
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 21 December | +4 | |||
| 20 December | +2 | |||
| 19 December | +4 | |||
| 18 December | +3 | |||
| 17 December | +4 | |||
| 16 December | +4 | |||
| 15 December | +1 | |||
| 14 December | +4 | |||
| 13 December | +1 | |||
| 12 December | 0 | |||
| 11 December | 0 | |||
| 10 December | +3 | |||
| 09 December | +1 | |||
| 08 December | +1 | |||
| 07 December | +4 | |||
| 06 December | +3 | |||
| 05 December | +6 | |||
| 04 December | +4 | |||
| 03 December | +4 | |||
| 02 December | +4 | |||
| 01 December | +6 |
Channel Posts
කොහොමද...? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා...
කාලෙකින් චැනල් එකේ post එකක් දාන්න බැරිවුණා..
company එකේ වැඩත් එක්ක දැන් free time එකක් හොයාගන්න අමාරුයි...
ඔයාලත් කොරියාවට ආවම තේරුම් යයි උදේ වැඩට ගිහින් මහන්සිවෙලා වැඩකරලා, 기숙사 එකට ඇවිත් කෑම උයාගෙන, අස්පස් කරන ඒවා කරල... නාලා;කාලා;බීලා ගෙදර අයට කතා කරල ඔක්කොම ඉවර වෙලා ඇඳට වැටුනාම ඇහැරෙන්නේ පහුවදා උදේට ආයේම වැඩට යන්න කියල..
ඉතින් කියන්න ඕනෙ වුණේ exam එක කරපු පලවෙනි කණ්ඩායමේ cutoff mark එක ගැන එක එක කතා පහුගිය දවස් ටිකේ එලියට ආවා....
ඒවගෙ ඇත්ත නැත්ත කොහොම වුණත් SLBFE Web site එකේ හෙට (sep:9) exam results දානවයි කියල තිබුණු නිසා බොහෝ විට හෙට දවල් වෙද්දී ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි...
ගොඩක් අය මේ වෙලාවෙ ලොකු පීඩනයකින් ඉන්නවා ඇති.. තමන් ගත්‍ත ලකුණු ගාන ඇතිවෙයිද මදිවෙයිද කිය කියා හිත හිත...
තමන් බලාපොරොත්තුවෙන් හිටපු විදිහේ ප්‍රතිඵලයක් නොලැබුණොත් ඒක දරාගන්න ටිකක් අමාරුයි... ඒ වුණත් තරඟ විභාගයක හැටි එහෙමයි...
අසමත් වීමෙන්, බලාපොරොත්තු කඩවීමෙන් තමන්ව කඩාවැටෙන්න ඉඩ දෙන්නේ නැතිව ඒ බිඳවැටීම ලොකු හයියක් කරගෙන ආපහු ගැම්මෙන් වැඩ කරලා කොහොම හරි ජීවිතය දිනන්න
තමන්ගේ game එක තමන් ගහන්න... අමාරු කාල වලදි තමන් එක්ක හයියට හිටිය අයට හොඳින් සලකන්න විශේෂයෙන්ම තමන්ගේ අම්මා❤️ තාත්තා❤️
දැනට exam කරගෙන යන අයත් තියෙන තරඟකාරීත්වය තේරුම් අරන් කලින්ට වඩා හොඳට පාඩම් කරල එකපාරින්ම පාස් වෙන්න.. නැත්නම් තව එක ප්‍රශ්නයක් හරිගියානම් කියල පසුතැවිල්ලෙන් ඉන්න වෙයි...
අපි ප්‍රාර්ථනා කරමු හැමෝටම සතුටුදායක වෙන විදිහේ ප්‍රතිඵලයක් බලාගන්න ලැබේවා කියල
හැමදෙනාගේම කොරියන් සිහිනය ඉක්මනින්ම හැබෑ වේවා..🇰🇷❤️❤️✈️
| 2 | 🔴අළුත් announcement එකක් දාලා තියෙනවා slbfe web site එකේ web site එකේ අළුතින් දාන announcement ගැන අවධානයෙන් ඉන්න හැමෝම....
2024 සැප්තැම්බර් මස 02 දින සිට 2025 ජුනි මස 05 දක්වා පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විභාග පරීක්ෂණයට අදාළව විභාගය පැවැත්වෙන වේලාවන් සංශෝදනය කර ඇත.
පෙර පැවති වේලාව නව වේලාව
පෙ.ව 09.30. පෙ.ව 09.00
පෙ.ව 11.00. පෙ.ව 10.30
ප.ව 01.30. ප.ව 12.00
ප.ව 03.30. ප.ව 02.00
පහත ලින්ක් එකට යන්න👇👇
https://www.slbfe.lk/slbfe-announcement/special-announcement-for-korean-job-seekers-2/ | 962 |
| 3 | No text... | 967 |
| 4 | ඔන්න එහෙනම් මගෙත් අවුරුදු ගාණක කැපකිරීම් වල ප්‍රතිඵල හම්බුණා 🇰🇷✈
හොඳට මහන්සිවෙලා පාඩම් කරන්න ඔයාල හැමෝටම පුළුවන් ..
හැමෝටම ඉක්මනින්ම කොරියාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
❤🇰🇷✈ | 917 |
| 5 | 🟢 𝟐𝟎𝟐𝟒 කොරියානු භාෂා විභාගයේ දෙවන අදියර සඳහා සූදානම් වන ඔබ සඳහා අදාළ විභාග දිනය සහ වේලාව දැන් 𝐰𝐰𝐰.𝐬𝐥𝐛𝐟𝐞.𝐥𝐤 නිළ පිටුවේ පහත 𝐋𝐢𝐧𝐤 එකෙ බලන්න.👇
http://applications.slbfe.lk/logroot/asptrain/cbt2024_testdate_2/edtself.asp
ඇඩ්මිශන් 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 කර ගැනීමට👇
https://services.slbfe.lk/koreandata/download_NM_admission | 1 080 |
| 6 | ඔන්න දෙවැනි කණ්ඩායමේ අයට exam dates 29 වෙනිදට දෙනවයි කියලා announcement එකක් දාලා තියෙනවා slbfe web site එකේ..... 📆
හැමෝම හොඳට මහන්සිවෙලා පාඩම් කරන්න.....✈❤🇰🇷💙 | 1 210 |
| 7 | Skills Test tute Telegram-@koreanexam_epstopik.pdf | 1 191 |
| 8 | Skills Test int.Q Telegram-@koreanexam_epstopik.pdf | 1 232 |
| 9 | Skills Test Note Telegram-@koreanexam_epstopik.pdf | 1 183 |
| 10 | Skill Test 2.pdf | 1 189 |
| 11 | Skill Test 1.pdf | 1 150 |
| 12 | • Skills Test එකට සූදානම් වෙන අයට වැදගත් වෙයි මේ pdf ටික...,
credits: ©Respective first owner(s) ©♡♡♡© | 1 079 |
| 13 | 2️⃣3️⃣0️⃣
여기는 교통 _ _ _가 많이 나는 곳입니다. 조심해서 운전하십시오. | 1 085 |
| 14 | 2️⃣2️⃣9️⃣
가 : 세탁기가 고장 났어요. _ _ _ _을/를 어떻게 하지요? 나 : 오늘은 손으로 빨고 내일 수리 센터에 전화해요. | 890 |
| 15 | 2️⃣2️⃣8️⃣
가 : 손을 씻고 싶은데요. _ _ _ 있으면 좀 주시겠어요 ? 나 : 네, 여기 있어요. | 742 |
| 16 | 2️⃣2️⃣7️⃣
가 : 지금 바깥 날씨는 어때요? 나 : _ _ _이/가 많이 오고 있어요. 우산을 가지고 나가야 돼요. | 770 |
| 17 | 2️⃣2️⃣6️⃣
가 : 배가 많이 아파요. 나 : 그럼, _ _ _에 가서 진찰을 받아 보세요. | 747 |
| 18 | 👆මේ Tutes set එකේම කලින් Tutes ටික channel එකේ කලින් දාලා තියෙනවා,
• download කරගන්න අවශ්‍ය කෙනෙක්ට පහතින් download කරගන්න පුළුවන්
👇👇 | 851 |
| 19 | වචන-05...Telegram-@koreanexam_epstopik.pdf | 810 |
| 20 | 🟠PDF 📄 එක
පහතින් Download කරගන්න.🔻
👇 | 870 |
