Samitha Sir papers (2024)
Open in Telegram
3 595
Subscribers
No data24 hours
+57 days
-1330 days
Posts Archive
ප්‍රැක්ටිකල් ආපු අවුරුද්ද එක්ක වර්ගීකරණය කරපු pdf එකක් තියනවනම් එවන්නකො @LucyAi_bot
🟥🟥🟥🟥🟥🟥🟥🟥
2021/ 2022 /2023 A/L MCQ DISCUSSION BY SAMITHA RATHNAYAKA SIR
🌼2021 MCQ PART 01 https://youtu.be/dEAPKxuC2yY
🌼2021 MCQ PART 02 https://youtu.be/zhqbzeobHkY
🌼2022 MCQ PART 01 https://youtu.be/_whMWlHkYVE
🌼2022 MCQ PART 02 https://youtu.be/RQeoT-fAZWA
🌼2023 MCQ DISCUSSION https://youtu.be/lxo_3yPqNIU
🌼SPECIAL MCQ PAPER 01 https://t.me/samitha_rathnayaka/691
🌼SPECIAL MCQ PAPER 02 https://t.me/samitha_rathnayaka/692
👉ADD FOLDER NOW 👈
SUBBBBscrib❗️❗️❗️❗️❗️
https://youtu.be/zn_NrMdJETA?feature=shared 9 month ago🫡
S එක හිගා කනවා තමන් දන්නෙත් නැතුවම😶🌫️
🟥@samitha_rathnayaka SPECIAL MCQ PAPER 02 DISCUSSION
PAPER 📤 👉🏻 """"""""""👈🏻
CC: SCI-WEB
🟥@samitha_rathnayaka SPECIAL MCQ PAPER 01 DISCUSSION
PAPER 📤 👉🏻«««««»»»»»👈🏻
CC; SCI-WEB
https://t.me/scienceclublklinks/32 පුලුවන් අය වෝට් කරන්න ❗️ පේපර් එක ගැන දළ අදහසක් ගන්න
Repost from SCIENCE CLUB LINKS
❖══════════════════❖
" ඔයා හොද result එකක් ගත්තොත් ගෙදර මිනිස්සුන්ගෙ ලෙඩ ඉබේම හොඳ වෙයි..."
~ චරිත සර් ~
• අතාරින්න හිතෙන හැමවෙලාවකම ආයෙ ආයෙම උනත් අහන්න! 😌
@scienceclublklinks
❖══════════════════❖
Repost from N/a
ළමයි.. බාත් රූම් එකේ ලිස්සලා වැටුනා. ඒත් එක්කම වීදුරුවක් ඇඟට කඩාගෙන වැටිලා තැන් කීපයක් කැපුනා. කැපුන තුවාල වලට දැන් මැහුම් දාලා තියෙන්නේ. ඔලුව ලොකු පාරක් වැදිච්ච නිසා C.T.Scan එකකුත් කලා. ඒක නං නෝමල්. දවස් කීපයක් යනකල් පන්ති කරන්න බැරි වෙයි.
හෙට (2024.12.18) මාතර 2025, 2026 පන්ති සාමාන්‍ය කාලසටහන් යටතේ ආයතනයේදී recording හරහා කෙරෙනවා.
බ්‍රහස්පතින්දා (නුගේගොඩ) සිකුරාදා (ගම්පහ) 2025 අතිරේක පන්ති දෙක පැවැත්වෙන්නෙ නැහැ.
බ්‍රහස්පතින්දා , සිකුරාදා හවස් වරු වල 2025 ළමයින්ගෙ ප්‍රශ්න පත්‍ර පන්තිය සාමාන්‍ය පරිදි තියෙනවා. සාමාන්‍ය විදියට ප්‍රශ්න පත්‍රයට (Paper - 18) පිළිතුරු ලියලා discussion එකට recording එකක් දානවා.
සෙනසුරාදා , ඉරිදා පන්ති පවත්වන එක ගැන පස්සෙ message එකක් දාන්නං.
( මිතුරන්ටත් දැනුම් දෙන්න )
Repost from SCIENCE CLUB LINKS
🟥🟥🟥🟥🟥🟥🟥🟥
2021/ 2022 /2023 A/L MCQ DISCUSSION BY SAMITHA RATHNAYAKA SIR
🌼2021 MCQ PART 01 https://daniblogs.com/BF/1233019hp
🌼2021 MCQ PART 02 https://youtu.be/zhqbzeobHkY
🌼2022 MCQ PART 01 https://daniblogs.com/BF/1233020de
🌼2022 MCQ PART 02 https://youtu.be/RQeoT-fAZWA
🌼2023 MCQ DISCUSSION https://youtu.be/lxo_3yPqNIU
SUBBBBscrib❗️❗️❗️❗️❗️
Repost from N/a
ළමයි ‼️
🫵 මෙහෙමයි වැඩේ වෙන්නේ..
🗞🗞 2009 ඉඳන් 2023 වෙනකම් අවුරුදු 15 ක බහුවරණ/ ව්‍යුහගත රචනා/ රචනා papers වල pdf 🔖 මේ මැසේජ් එකත් එක්ක එවලා තියෙනවා.
🎥 🎞 2009 - 2023 සියලුම MCQ papers වල සම්පූර්ණ විවරණ සහ 2009 - 2023 සියලුම structured essay papers වල සම්පූර්ණ විවරණ (2022 හැර) syzygy.lk website 💻 එකට දාලා තියෙනවා.
⭕️ එක දවසක්වත් නිකන් ඉන්න එපා ❌
⭕️ physics වලට සුපිරි 🅰 එකක් දාන්න පුළුවන් 💯
⭕️ අනිත් subject දෙක මොනවා වුනත් තාම විභාගය ඉවර නැහැ ✅
♻️♻️ Maths ළමයි 👷♀👷♀
🔷 Maths ii paper එකට (දෙසැම්බර් 21) ලෑස්ති වෙන ගමන් දෙසැම්බර් 21 වෙනකන් අතරින් පතර පුළුවන් තරන් physics papers 📜 කරන්න.
🔷 දෙසැම්බර් 21න් පස්සේ වැඩේ accelerate කරලා දෙසැම්බර් 27 වෙනකම් MCQ papers 📜 වැඩිපුර කරන්න.
♻️♻️ Bio ළමයි 👩🔬🧑🔬
🔷 නිදා ගත්ත හාවට 🐇 වෙච්ච දේ මතකනෙ.
🔷 අද ඉඳන්ම පටන් ගන්න.
🔷 හැම දවසකම physics paper 📜 එක ගානෙ කරන්න.
(essay papers 📜 නම් කිහිපයක් අතරින් පතර කළාම ඇති)
🔷 දෙසැම්බර් 27 කිට්ටු වෙද්දී වැඩිපුර MCQ papers 📜 කරන්න.
🔴 අපි අන්තිමට කරපු special MCQ papers දෙකේ pdf 🔖 සහ විවරණත් site 💻 එකට දාලා තියෙනවා.
🫵 ළමයි ගේම් එක අතාරින්න එපා ❌
🫵 සැහැල්ලුවට ගන්නත් එපා ❌
🫵 මේ අන්තිම ටිකේ වැඩේ හරියටම කරල දාන්න.
🙏 සුබ පැතුම් හැමෝටම ❣❣
Repost from SCIENCE CLUB LINKS
2024 PHYSICS පේපර් එකට සුපිරි ගේමක් දෙමු 😌🙌
❇️2009 -2023 සමිත සර්ගෙ විවරණ VIDEOS
2009 Paper 2010 Paper
2011 Paper 2012 Paper
2013 Paper 2014 Paper
2015 Paper 2016 Paper
2017 Paper 2018 Paper
2019 Paper 2020 Paper
2021 Paper 2022 Paper
2023 Paper 2024 Paper 🤫
🛑PROF රෝසා සර්ගෙ 1990 -2022 දක්වා බහුවරණ/රචනා ඇතුලු සියලුම විවරණ
🧩1994 🦋1995
🧩1996 🦋1997
🧩1998 🦋1999
🧩2000 🦋2001
🧩2002 🦋2003
🧩2004 🦋2005
🧩2006 🦋2007
🧩2008 🦋2009
🧩2010 🦋2011
🧩2012 🦋2013
🧩2014 🦋2015
🧩2016 🦋2017
🧩2018 🦋2019
🧩2020 🦋2021
🧩2022 🦋2023
😌එහෙනම් ළමයියි.. පරාක්‍රමබාහු ගැම්ම අරන් දවසට පේපර් දෙක ගානෙ කරල විවරණය කරගෙන යන්න පුලුවන් තරම් 😌 PHYSICS වලට A එකක් ගන්න එක කාටවත් නවත්තන්න බෑPowered by ; @Samitha_rathnayaka @viwarana @scienceclublk
