Samitha Sir papers (2024)
Open in Telegram
3 595
Subscribers
No data24 hours
+57 days
-1330 days
Posts Archive
Physics official mcq marking ✅
Save https://t.me/scienceclublklinks/36
Repost from SCIENCE CLUB LINKS
🅾2024 Pure & Applied marking scheme
https://t.me/scienceclublk/756?single
Repost from SCIENCE CLUB LINKS
"කිසිවක් සිදුවී අවසාන නැත සියල්ල සිදුවෙමින් පවතී..." 🌼🔥
මාසයක් පුරාවට තිබ්බ ලොකු විභාගයක් කොහොම හරි ඉවරකරා
😌🙌 සමහර අයට හොදින් ඉවර කරන්න ඇති සමහර අය හිතුව තරම් කරගන්න බැරි වෙන්න ඇති ඒත් කමක් නෑ ඔයා ඔයාට පුලුවන් උපරිමේ කරා 😌😎
අවුරුදු 2 ක, 3ක, 4ක මහන්සිය කොහොම හරි මහන්සි උන තරමට තමන්ට ප්‍රතිඵල තියේවි😌 සමහර අය ඊලගට වෙනස්ම පැත්තකට යයි සමහරවිට අයෙ පාරක් A/l කරයි කෙසේ හෝ දවසක ජය ගන්න 😌
අද ඉවර උන දේ ජීවිතයේ එක් කඩඉමක් මිස ජීවිතයම නොවන බව වටහාගන්න
"කිසිවක් සිදුවී අවසාන නැත සියල්ල සිදුවෙමින් පවතී පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසායි..."යන්න කලින් මොනවම හරි ලියල යන්න @LucyAi_bot 😁❤️ ජය වේවා හැමෝටම !!! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! 2025 දී අලුත්ම වැඩකින් සෙට් වෙමු... 🙌😉 -Admin- @Charitha_dissanayake @Samitha_rathnayaka @scienceclublk @Viwarana @pesuru_viwarana @scienceclublklinks
😁 Physics යන විෂය ඉගෙන ගතයුත්තේ සහ ඉගැන්විය යුත්තේ හුදෙක් පේපර් එකක් ලිවීමට හා අනුමාන ඔස්සේ ගොස් ජය ගත නොහැකි බව 2024.12.30 පවත්වන ලද උසස් පෙළ විභාගයෙන් සනාථ විය
.... 😉😁
තවමත් එසේ අනුමාන ඔස්සේ යනවාන්ම් කීමට ඇත්තේ ගෞරවයෙන් බුදුසරණයි යනුවෙනි... 😁😜 ඉතිරි ටික පසුවට...
හෙට වැඩේ ගොඩදාමු එහෙනම්!!🌝⚡️
පුළුවන් උපරිමේ කරමු හැමෝම.
ජය වෙන්න ඕන හැමෝටම!!!! 😌🙌🏻❤️
🚨2009 - 2023 STRUCTURE PAPERS DISCUSSION🚨
@SAMITHA_RATHNAYAKA
2009 .හෙයාර් උපකරණ/
ධ්වනිමාන භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවිම /
මිශ්‍රණ ක්‍රමයෙන් වි.තා.ධා
විභවමානය භාවිතය
2010 දුන්නක දුනු නියතය සෙවීම/
අන්වීක්ශය/
S .V .P/
මීටර් සේතුවෙන් උශ්නත්ව සංගුණකය සෙවීම/
2011 ගෝලමානය/
මිශ්‍රණ ක්‍රමයෙන් වි.තා.ධා සෙවීම නිර්මාණාත්මක ගැටළුව/
අනුනාද නළ සහ සරසුල් භාවිතය/
වෝල්ට් මීටර නිර්මාණාත්මක ගැටළුව
2012 මිනුම් උපකරණ - නිර්මාණාත්මක /
අයිස්වල විලයනයේ වි.ගු.තා සෙවීම
/කාච මගින් ප්‍රතිහිභයේ පිහිටීම සෙවීම /
විභවමානය භාවිතය
2013 බර යෙදූ පරීක්ෂණ නළය/
රේඛීය ප්‍රසාරණතාවය ගැටළුව නිර්මාණාත්මක/
අනුනාද නළ සහ සරසුල් භාවිතය/
මීටර් සේතුව භාවිතය
2014 වර්නියර් කැලිපරය/
ජලයේ වාෂ්පීකරණයේ වි.ගු.තා සෙවීම නිර්මාණාත්මක ගැටළුව/
වර්ණාවලිමානය/
ඇමීටර, වෝල්ටිමිටර නිර්මාණාත්මක ගැටළුව
2015 සරල අවලම්භයෙන් දෝලන කාලය සෙවීම/
නියත පරිමාවේදී වායුවක පීඩනය සහ උෂ්ණත්වය අතර සම්බන්ධය/
කාව මගින් ප්‍රතිභිම්භයේ පිහිටීම සෙවීම
/විභවමානය භාවිතය
2016 ඝණත්වය - නිර්මාණාත්මක ගැටළුව
/තුෂාරංකය සෙවීම/
අනුනාද නළ සහ සරසුල් භාවිතය/
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
2017 ඝූර්ණ මූලධර්ම පරීක්ෂණය/
සිසිලන ක්‍රමයෙන් වි.තා. ධා සෙවීම/ධ්වනිමානය භාවිතය/
ඇමීටර, වෝල්ටි මීටර ගැටළුව නිර්මාණාත්මක
2018 හෙයාර් උපකරණය භාවිතය/
චාල්ස් නියමය පරීක්ෂණය/
චල අන්වීක්ෂය ආසුරෙන් වර්තනාංකය සෙවීම/
නිර්මාණාත්මක ගැටළුව
2019 කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම/
සල් ක්‍රමයෙන් තාප සන්නායකතාවය සෙවීම
/වර්ණාවලිමානය/
විභවමානය භාවිතය
2020 දුනු නියතය සෙවීම - ගැටළුව නිර්මාණාත්මක/
ක්විල් නළය භාවිතය/
ධ්වනිමානය භාවිතය/
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
2021 දුන්නක ආවර්ත කාලය/
තුෂාරංකය සෙවීම/
චල අන්වීක්ෂය ආසුරෙන් වර්තනාංකය සෙවීම/
මීටර් සේතුව භාවිතය
2022 බල සමාන්තරාස්‍ර නියමය /
මිශ්‍රණ ක්‍රමයෙන් වාශ්පීකරණයේ වි ගු තා/
නළ කම්පන වල ආන්තදෝෂ සෙවීම/
විභවමානය භාවිතය/
2023 සරල අවලම්බයයෙන් g නිර්ණය කිරීම/
මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල වි ගු තා සෙවීම/
උත්තල කාචයක නාහිදුර සෙවීම/
මීටර් සේතුව භාවිතය/
2024 ?????????????????????
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
📤📤 SAVE 📤📤
@samitha_rathnayaka
@SCIENCECLUBLK
🚨2009 - 2023 STRUCTURE PAPERS DISCUSSION🚨
@SAMITHA_RATHNAYAKA
2009 .හෙයාර් උපකරණ/
ධ්වනිමාන භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවිම /
මිශ්‍රණ ක්‍රමයෙන් වි.තා.ධා
2010 දුන්නක දුනු නියතය සෙවීම/
අන්වීක්ශය/
S .V .P/
මීටර් සේතුවෙන් උශ්නත්ව සංගුණකය සෙවීම/
2011 ගෝලමානය/
මිශ්‍රණ ක්‍රමයෙන් වි.තා.ධා සෙවීම නිර්මාණාත්මක ගැටළුව/
අනුනාද නළ සහ සරසුල් භාවිතය/
වෝල්ට් මීටර නිර්මාණාත්මක ගැටළුව
2012 මිනුම් උපකරණ - නිර්මාණාත්මක /අයිස්වල විලයනයේ වි.ගු.තා සෙවීම
/කාච මගින් ප්‍රතිහිභයේ පිහිටීම සෙවීම
/විභවමානය භාවිතය
2013 බර යෙදූ පරීක්ෂණ නළය/
රේඛීය ප්‍රසාරණතාවය ගැටළුව නිර්මාණාත්මක/
අනුනාද නළ සහ සරසුල් භාවිතය/
මීටර් සේතුව භාවිතය
2014 වර්නියර් කැලිපරය/
ජලයේ වාෂ්පීකරණයේ වි.ගු.තා සෙවීම නිර්මාණාත්මක ගැටළුව/
වර්ණාවලිමානය/
ඇමීටර, වෝල්ටිමිටර නිර්මාණාත්මක ගැටළුව
2015 සරල අවලම්භයෙන් දෝලන කාලය සෙවීම/
නියත පරිමාවේදී වායුවක පීඩනය සහ උෂ්ණත්වය අතර සම්බන්ධය/
කාව මගින් ප්‍රතිභිම්භයේ පිහිටීම සෙවීම
/විභවමානය භාවිතය
2016 ඝණත්වය - නිර්මාණාත්මක ගැටළුව
/තුෂාරංකය සෙවීම/
අනුනාද නළ සහ සරසුල් භාවිතය/
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
2017 ඝූර්ණ මූලධර්ම පරීක්ෂණය/
සිසිලන ක්‍රමයෙන් වි.තා. ධා සෙවීම/ධ්වනිමානය භාවිතය/
ඇමීටර, වෝල්ටි මීටර ගැටළුව නිර්මාණාත්මක
2018 හෙයාර් උපකරණය භාවිතය/
චාල්ස් නියමය පරීක්ෂණය/
චල අන්වීක්ෂය ආසුරෙන් වර්තනාංකය සෙවීම/
නිර්මාණාත්මක ගැටළුව
2019 කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම/
සල් ක්‍රමයෙන් තාප සන්නායකතාවය සෙවීම
/වර්ණාවලිමානය/
විභවමානය භාවිතය
2020 දුනු නියතය සෙවීම - ගැටළුව නිර්මාණාත්මක/
ක්විල් නළය භාවිතය/
ධ්වනිමානය භාවිතය/
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
2021 දුන්නක ආවර්ත කාලය/
තුෂාරංකය සෙවීම/
චල අන්වීක්ෂය ආසුරෙන් වර්තනාංකය සෙවීම/
මීටර් සේතුව භාවිතය
2022 බල සමාන්තරාස්‍ර නියමය /
මිශ්‍රණ ක්‍රමයෙන් වාශ්පීකරණයේ වි ගු තා/
නළ කම්පන වල ආන්තදෝෂ සෙවීම/
විභවමානය භාවිතය/
2023 සරල අවලම්බයයෙන් g නිර්ණය කිරීම/
මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල වි ගු තා සෙවීම/
උත්තල කාචයක නාහිදුර සෙවීම/
මීටර් සේතුව භාවිතය/
2024 ?????????????????????
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
@samitha_rathnayaka
@SCIENCECLUBLK
