Samitha Sir papers (2024)
Open in Telegram
3 595
Subscribers
No data24 hours
+57 days
-1330 days
Posts Archive
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🚨Paper no : 01 Special
🚨Paper type :MCQ / AL
🚨Subject : Physics
🚨Year of paper : 2023 REVISION
🚨Time duration : 1.30h (Monday)
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
Hi lamai, gdr idan full papers liynna ekt timing dagena wada krnna puluwan ekkenek innw nm msg ekak dannko @udare_123455
Repost from N/a
✅ Social media වල රැඟිලි නැතුව,
✅ Subscribers ලා/ Followers ලා ලක්ෂ ගණනින් නැතුව,
✅ 50000+ Telegram groups නැතුව,
✅ රට වටේ centres නැතුව,
✅ නිවැරදි විෂය කරුණු උගැන්වීමෙන් පමණක් නෙලා ගත් ප්‍රතිඵල අස්වැන්න!
🫵 මේ 2023 A/L 3A’s පමණයි!!!
රවිඳු බණ්ඩාරනායක සර්ගේ Ol videos තියෙන channel ekak thiye nm ewnnko mekata @udare_123455
රවිදු බණ්ඩාරනායක සර්ගෙ O/L වීඩියො තියන කෙනෙක් ඉන්නවන්ම් හෝ තියන චැනල් එකක් දන්නවනම් @LucyAi_bot ට් msg එකක් දාන්නෝ🙌
Repost from Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
අපි අපේ phone එකේ දවසකට අවම පැය 3 ඉදන් පැය 10, 12 උනත් ඉන්න දවස් තියෙනවා. ඒත් අම්මා තාත්තා එක්ක දවසකට පැය කීයක් මූන බලලා කතාකරනවද?
අපි smartphones හැදුවේ දුර ඉන්න මිනිස්සුන්ව සමීප කරවන්නයි. අපි මේවා හැදුවට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා ඒකටම වෙලා ඉන්න ඕනි කියලා.. මගේ මතය නම් මනුෂයෙක්ගේ ඇස් දිහා බලන කාලයට වඩා ඔබ තිරයක් දිහා බලාසිටිනවා නම් අපිට කොහේ හෝ වැරදී ඇති බවයි. - ස්ටීව් ජොබ්ස් (ඇපල් නිර්මාතෘ )අද දවසට ඔයාගේ screen time එක කීයද?
Full guide on paper analyzing🅾
(no bullsh*t guide)✅paper එකක් කරලා ඉවර උනාට පස්සේ මොකක්ද කරන්න ඕනි? ✅කරලා ඉවර paper එකක තියෙන ප්‍රධාන කොටස් 4 සහ ඒවගෙන් කොහොමද A/L paper එක hack කරන්නේ? ✅paper එකක් හරියට mark කරනවා කියන්නේ මොකක්ද? Credits @ optimusblog
Dawasata bio,chem , physcis mcq paper ekak maruwen maruwat krnn set wenna puluwan 2 nd shy 3 rd shy lamai innwd
Dawsata bio,chem physcis maruwen maruwat mcq paper eka ganeh krnn set wenn puluwn lamai innwd 2 nd ,3 rd shy lamai
😌 45+ වදිනවා කිව්වම😇
වැරදුනේ කොතනකද
පැටලිලා වගෙ මට
ඇත්තද බොරුද කිව්වෙ
නුඹ
ලෙලි යන්න ඇරගෙන අහවර උනාම
හොඳටම තේරුනා මට
වැරදුනේ එතන බව......🤷♂️
තදටම විස්වාස කරපු එක
ඔව් ඇත්ත මට තව
හිතන්නට තිබුනා
උඹ
සමිත සර්ගෙ
පේපර් වල
Mcq 45+ වදිනවා කිව්වම.....🙃😂
Credits Aviya @the boy you know
Edit @me
