Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
Daily Qyiz No.06🌿
අග්න්‍යාශයික යුෂයේ ප්‍රෝටීන ජීරණයේ සක්‍රීය ආකාරත්,මානව ප ශුක්‍රානුවේ අග්‍ර දේහයේත් පවතින එන්සයිමය වන්නෙ
1 649
Dialy Quiz No.5 🌿
නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 400x4 දිවීමේ තරග ඉසව්ව සඳහා ගැහැණු පිරිමි භේදයකින් තොරව මිශ්‍ර ඉසව්වක් ලෙස තිබීමට, එනම් සම තැන ලබා දී කටයුතු කරන ලෙස නෙත්මි පවසයි. ඇය ඒ සඳහා හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ වැඩුණු පුරුෂයෙකු හා වැඩුණු ස්ත්‍රියකගේ දිනකට සාමාන්‍ය BMR අගයේ අවම පරතරය 200kCal නිසා බව පවසයි.
1 649
Daily Quiz No.4 🌿
ප්‍රෝටීනයක තෘතියික ව්‍යුහය ඇතිවන්නේ ඇමයිනො අම්ලවල පිටකොන්දෙ ඇල්කිල් කාන්ඩ අතර අන්තර් ක්‍රියා නිසාය.
1 649
Daily Quiz No.3 🌿
සාමාන්‍ය මට්ටමට වඩා ඉහල රුධිර පීඩනයක් පැවතීම අධ්‍යාතතිය වන අතර ඒ සඳහා පවුලේ ඉතිහාසය බලපායි.
1 649
Daily Quiz No.2 🌿
පයිරුවේට් මගින් නිපදවන අන්තඵලය අනුව පැසීම් වර්ග ගණන 2 කි.
1 649
Daily Quiz No.1 🌿
බිත්තර දමන පක්ෂීන්ගේ මෙන් හොටක් සහිත ජීවියෙක් සිටී, එම ජීවියා අයත් වන වංශය?|
1 649
Dialy Quiz No.5 🌿
නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 400x4 දිවීමේ තරග ඉසව්ව සඳහා ගැහැණු පිරිමි භේදයකින් තොරව මිශ්‍ර ඉසව්වක් ලෙස තිබීමට, එනම් සම තැන ලබා දී කටයුතු කරන ලෙස නෙත්මි පවසයි. ඇය ඒ සඳහා හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ වැඩුණු පුරුෂයෙකු හා වැඩුණු ස්ත්‍රියකගේ දිනකට සාමාන්‍ය BMR අගයේ අවම පරතරය 200kCal නිසා බව පවසයි.
1 649
Daily Quiz No.1 🌿
බිත්තර දමන පක්ෂීන්ගේ මෙන් හොටක් සහිත ජීවියෙක් සිටී, එම ජීවියා අයත් වන වංශය?|
1 649
🔴🔴 study group 🔴🔴
Past papers 2011 සිට subject 3 ටම සියලුම පේපර්ස් කරවනවා. ඒ වගේම ඒවට අවශ්‍ය discussion video , විවරන
Marking හැමදේම දෙනවා.
✅ඒ වගේම join වෙන හැමෝම දවස් දෙකක් ඇතුලත අනිවාර්‍යෙන් පේපර්ස් කරල submit කරන්න ඕනි. ඒක නිසා ඔයලට මගෑරෙන්නෙ නැතිව පේපර්ස් සේරම කරගන්න පුලුවන්. ( දැන් කරන්නෙ 2014 )
✅ biology වලට අදාලව වෙනම වැඩක් තියේ,
♦️ shadow papers
♦️ daily structure
♦️ daily essay ( free ) කරනවා. ඒ වගේම ඒව බලලත් දෙනවා.
✅ physics - structure එකේ practicals සේරම අපි කරවනවා videos , notes දෙනවා. Past papers ප්‍රශ්න සමග. සතියකට දෙකක් වගේ කරන නිසා ඔයාලට ඉකමනින්ම ඉවර කරගන්න පුලුවන්.
Special 🔥🔥🔥
✅ලමයි මේක කරන්නෙ ගොඩක්ම වැඩ මගාරින අය වෙනුවෙන්. ඉතින් ඔයාලට උදේම මන් වැඩ ටික දානවා. එතකොට ඔයාලගෙ වැඩ වලට අමතරව ඒ වැඩ ටික කරන්න ඕනි.
✅ඔයාලගෙන් පාඩම් miss උන අය වෙනුවෙන් වෙනමම videos , notes මගින් පාඩම් සේරම revise කරනවා.
🥳පටන් ගත්තා පමණි. මුල ඉදන්ම ඔයාලත් එකතු වෙන්න.🥳
Fees - 700
More details - @Elzaa45
1 649
SORRY GUYS, 😔
MAGE ACCOUNT EKATA KAWURU HARI REPORT KARALA…..MN EKA IKMANATA HADAGENA QUIZ DAANNAM …