Beyond The Bio
Open in Telegram
1 649
Subscribers
No data24 hours
-47 days
-2530 days
Posts Archive
1 649
2025/2026 A/L කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන programme එකක්..100% නොමිලේ..
ඕන වෙන්නෙ ඔයාලගෙ උනන්දුව හා කැපවීම පමණයි.
වැඩ කරන්න කැමති සීමිත පිරිසක් සදහා වලංගු වේ..
Channel එකේ වැඩ පිලිවෙල.
🔷 දිනපතා පෙ.ව. 6.00 ට Good Morning 10th MCQ programme.
🔷දිනපතා Essays 2 ක්.
🔉Good morning Essay
🔉Good Night Essay ලෙස.
🔷 දිනපතා මධ්‍යම රාත්‍රී 12 ට Day over SCQ programme
වැඩක් වෙයි කියල හිතන අය විතරක් පහල link එකෙන් සම්බන්ධ වෙන්න..
https://t.me/bioquizup
1 649
ළමායි🌝🌝 ඔයාල දැන් past papers එහෙම කරනවා නේද😏🔥
https://t.me/ghostacademy_pastpapers
වටිනම channel එකක්🙊🔥🔥
ඔයාලට class time නෙවෙයි නම් ඒ වෙලාවට ගිහින් past papers ටික ලියන්න.fixed time එකක් papers ලියන්න තියෙන එක මාරම වටිනවා. ඒක ඔයාලට තව ටික දවසක් යනකොට තේරෙයි class time එහෙම වැඩි වෙද්දි😉😉
ඒ time එකට class නම් class ඉවර වුනාම හරි ගිහින් ලියන්න.
තාම past papers ලියන්න ගත්තේ නැති ඔය කම්මැලියො ටික...😒😒
අඩුම Papers 2-3ක් හරි time එකට ගිහින් ලියන්න. ඔයාලට වැඩේ set වුණාම ඔයාල කොහොමත් දිගටම papers ලියනවා😌😌
Past papers වලින් එන practice එක අනිවාර්යෙන්ම ඕනි. 2nd - 3rd shy අයට නම් ඒක වෙනම කියන්න ඕනි නෑනෙ😏😈Sorry for the late🥹❤️
1 649
Repost from | SCIMORIX 🍀|
🍀 බයෝ පාඩම් කරන්නේ කොහොමද?
_DR.AMILA DASANAYAKE SIR_
✨ වීඩියෝ එකෙහි සාරාංශය ✨
🎁 Copied from the comments section ❣️
1 649
Daily Quiz No.20 🌿
ජලය අධික පෘෂ්ඨික ආතතියක් දැරීම නිසා කුඩා සතුන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකිය..
1 649
Daily Quiz No.18🌿
අණ්ඩෝද්භවය අවිනශ්‍ය ක්‍රියාවලියක් වන අතර ශුක්‍රානු ජනනය දිගු කාලීනව බාධා සහිතව සිදු වන ක්‍රියාවලියකි.
1 649
Daily Quiz No.16
ජීවී සංවිධාන මට්ටම් ධූරාවලියේ විශාලතම මට්ටමට සම්පූර්ණ පෘථිවිය ම අයත් වේ.
1 649
Daily Quiz No.14 🌿
ජලය හා විද්‍යුත් විච්ජේද්‍යය වල සමතුලිතතාව පවත්වා ගන්නා හෝර්මෝනය වන්නේ,
1 649
Daily Quiz No.13 🌿
වෘක්ක පීරමීඩ ප්‍රදේශවලින් මූත්‍ර වාහිනිය ආරම්භ වේ,
1 649
Daily Quiz No.12 🌿
පරිලෝකන ඉලෙක්ට්‍රෝන (SEM) අන්වීක්ෂවලදී ආලෝක කදම්භය නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨයට නාභිගත කරයි..
1 649
Daily Quiz No.11 🌿
පත්‍ර වල ජේදනය දිරිගන්වන ශාක වර්ධක ද්‍රව්‍ය වන්නෙ.?
1 649
Daily Quiz No.10 🌿
බහුතරයක් ඇමයිනෝ අම්ල මිනිස් දේහයට බාහිරින් ලබා ගත යුතුය..
1 649
Daily Quiz No.9 🌿
පෘෂ්ඨවංශීන්ගේ පවතින ශ්වසන වර්ණක සියල්ල චාතූර්ථ ව්‍යුහ දරන ප්‍රෝටීන වේ.
1 649
Daily Quiz No.8 🌿
පහත දක්වා ඇති ප්‍රවේණි දර්ශය මඟින් නිපදවිය හැකි ජන්මාණු සංඛ්‍යාව කොපමණද? AaRrSSBbYy
1 649
Daily Quiz No.7 🌿
එතිලීන් අන්නාසි කුලයේ ශාක වල ඵල හට ගෑනීම ප්‍රේරණය කරයි
