cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Road to 9A's - O Level අපි™- Official Channel

සාමාන්‍ය පෙළ විභාගයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට අපි ඔබට මග පෙන්වන්නෙමු ✊ 📚 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📚 Study tips 📚 Exam tricks 📚 Exam motivations 📚 සිද්ධාන්ත හා පුනරීක්ෂණ සාකච්ඡා ඇතුළු බොහෝ දේ 🙌 Our Bot :- @DraemX_Bot

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
676
Subscribers
No data24 hours
-57 days
-3430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Motivation චැනල් එකක් වෙනුවෙන් වැඩ කරන්න කැමති අය ඉන්නවනම් මට msg එකක් දාන්න Inbox 👉 @DreamX_Bot
Show all...
මේ තියෙන්නෙ ගණිතය පේපර් එක ගැන කිව්ව අදහස් කීපයක්. අනිත් අයත් අදහසක් දක්වමු. Exam ඉවරයිනෙ දැන් 🌝 දැන් ඉතින් ටිකක් නිදහසේ ඉඳලා උසස් පෙළට ලෑස්ති වෙමු කට්ටියම. 💪
Show all...
ඕලෙවෙල් වලින් පස්සේ ඔයාAnonymous voting
  • මැත්ස්
  • බයෝ
  • Art
  • Commerce
  • Tech
  • වෙනත් | PVT | Courses.... etc or Comment
0 votes
ඊළගට ithin ඒලෙවෙල් hree වෙනත් වැඩි දුර අධ්‍යාපනය😼🎓🔥 පොඩ්ඩක් Relax වෙන්නෝනි ඉතිම් ෆිල්ම් එකක් බලන්න 🤪 නිදාගන්න 😴 කන්න 😋 දන්නවනි ඉතින් රිලැක්ස් වෙන්න කරන්න ඕනි දේවල් .
Show all...
ඕලේවලුත් ඉවරයි ඔන්න🥳😁😌 🍻
Show all...
තව දවස් දෙකයිනෙ.ඔය දවස් දෙකත් ඔහොම්ම අල්ලන් ඉමු. පටන් ගත්ත ගැම්මෙන්ම විභාගය අවසන් කරන්න.
Show all...
අද සම්බන්ධ වෙන්න බැරි උන අය අහන්න. ☝️
Show all...
මං හිතනවා ඔයාලා හෙට පේපර් එකට හොඳින් මුහුණ දෙයි කියලා. මාත් ඔයාල හැමෝටම ආශිර්වාද පූජාවක් තියනවා , ඒකෙ ශක්තියත් ඒ වෙලාවට ඔයාලට එකතු වෙයි. බය වෙන්න , කලබල වෙන්න දෙයක් නෑ , හරියට උත්තර ලියන්න. ඔයා ඔයාව විශ්වාස කරන්න. ඔයාලට පුළුවන් !!! ❤️
Show all...
දැන් ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්.
Show all...