•SHORTNOTES_3IN_1 || 🥀✨
Open in Telegram
Make Your Own Path to Your DREAMS 🕊✨ Channel Link :- t.me/Short_notes_3in1
Show more7 884
Subscribers
No data24 hours
-507 days
-18430 days
Posts Archive
ජලීය අවස්ථාවේ ඇති විට ද්විඅවයවික ලෙස පවතින්නේ කිනම් සංයෝගය ද
තාප වියෝජනයෙන් අවර්ණ ද්විපරමාණුක වායවක් , රතු දුඹුරු වායවක් හැ ලෝහයක් ප්‍රතිඵල වන්නේ
🛑 වැඩිය කට්ටිය note කරන්නැති points වලින් Quiz දැම්මේ ගොඩක් ඒවට අදාල note එකත් comment එකක් විදිහට දානවා Just බලාගෙන යන්න ඒ Points අමතක නම් 🥰❤️
එක්තරා ක්ලොරයිඩයකට ජලය යෙදූ විට සුදු පැහැ අවක්ෂේපයක් ඇති වී තනුක අම්ලයකින් ස්වල්පයක් එක් කල විට එය දිය වී යයි...එම ක්ලොරයිඩය ?
PCl3 අඩු ජල ප්‍රමාණයක් සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලයක් වන්නේ
17 වන කාණ්ඩයේ ක්ලොරයිඩ ජලවිච්ඡේදනයෙන් සුදු පැහැ අවක්ෂේප ලබාදෙන්නේ
උඩින් එකක් දීලා ලණුවක් දුන්නම ඉතින් රස කර කර කනවා නේත 😌🙈😂
දුබල භෂ්ම එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නෑ ඒත් ජලය එක්ක ප්‍රතික්‍රියා කරනවා 😌
උභයගුණී ලෝහ ජලීය NH3 නම් දුබල භෂ්මය සමග ප්‍රතික්‍රියා කර H2 පිට කරයි
උභයගුණී ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල භෂ්ම පමණි දුබල භෂ්ම සමග නැත
උභයගුණී ලෝහ ප්‍රබල අම්ල සමග මෙන්ම ප්‍රබල භෂ්ම සමග ද ප්‍රතික්‍රියා කර අවර්ණ ද්විපරමාණුක වායුවක් පිට කරයි
සා. H2SO4 සමග ප්‍රතික්‍රියා කල විට හුණු දියර තුලින් බුබුළනය කල විට සුදු පැහැ ආවිල්‍යතාවක් ඇති කරන වායුවක් පිට කරන ලෝහයක් හා අලෝහයක් පිළිවෙලින්
