en
Feedback
•SHORTNOTES_3IN_1 || 🥀✨

•SHORTNOTES_3IN_1 || 🥀✨

Open in Telegram

Make Your Own Path to Your DREAMS 🕊✨ Channel Link :- t.me/Short_notes_3in1

Show more
7 884
Subscribers
No data24 hours
-507 days
-18430 days
Posts Archive
https://youtu.be/N268U-XVvuU?si=ysqBX9s4e2huWt8m කට්ටිය පොඩ්ඩක් මේක අහල බලන්න stress මහනසිය 0% වෙයි 🥹😍🔥

🌝❤️👌

එහෙනම් කස්ටිය හෙට සුපිරි ගේමක් ගහල එන්න 🥹♥️ අවුව්ව්ව්ව්... 🙂‍↔️

https://youtube.com/playlist?list=PLErrKG5D5Kex45yxvVMHZLKtV6qIzCe4X&si=2GhAazo37Mzr-9E7 යාන්ත්‍රණ ටික ඉක්මණටම Revise කරගන්න ඕනිනම් 2× දාලා සටපට ගාලා බලන්න 🌝

sticker.webp0.80 KB

pH
pH

MCQ Point
MCQ Point

කලාප සමතුලිතතාවය
+7
කලාප සමතුලිතතාවය

🛑 මෙහෙම දැම්මට කමක් නෑ නේද ඔයාලා Stress වෙන්නේ නෑ නේ 🥲❤️ උඩින් උඩින් Note ටික බලාගෙන යද්දි වැදගත් කියල හිතෙන දේවල් යන ගමන් හරි බලාගෙන යන්න හිතෙන දේවල් දාන්න හිතෙන නිසා දාන්නේ Stress එහෙම වෙන්නෙපා කලබල වෙන්නැතිව අවධානයෙන් ප්‍රශ්න කියවලා හොදට කරල එන්න අද 🥹❤️

Kp/ Kc ආශ්‍රිත වැදගත් කරුණු
+3
Kp/ Kc ආශ්‍රිත වැදගත් කරුණු

මොකක්හරි එකතු කල විගස මොකද වෙන්නෙ කියලත් බලාගන්න
මොකක්හරි එකතු කල විගස මොකද වෙන්නෙ කියලත් බලාගන්න

චාලක MCQ Points
+5
චාලක MCQ Points

ඉහල උෂ්ණත්ව වලදී වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය වන්නේ
Anonymous voting

🛑 මේක දියමන්ති කියල ගන්න ළමයී

මේ අතරින් විරංජක ගුණ නොපෙන්වන්නේ
Anonymous voting

තාප වියෝජනයෙන් ප්‍රතික්‍රියාශීලිත්වය අඩු වායු ගෝලයේ වැඩියෙන්ම පවතින වායුවක් ප්‍රතිඵල වන්නේ
Anonymous voting

ද්‍රවාංකය ඉහලම වන්නේ
Anonymous voting