en
Feedback
ECHEM Talents | 2022A/L Batch

ECHEM Talents | 2022A/L Batch

Open in Telegram

Show more
The country is not specifiedEducation47 839
3 486
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Generation ECHEM🔥 "උඹලා පන්තියක් නෙවෙයි, Generation එකක්" - 2023.05.20 @ මහනුවර සහස් උයන ඒ පටන්ගත්ත generation එක ඉස්සරහට අර
Generation ECHEM🔥 "උඹලා පන්තියක් නෙවෙයි, Generation එකක්" - 2023.05.20 @ මහනුවර සහස් උයන ඒ පටන්ගත්ත generation එක ඉස්සරහට අරන් යමු. 2019 ඉඳල අපෙන් වචනයක් හරි ඉගෙනගත්ත, ඉගෙනගන්න ළමයි හැමෝටම මේ facebook group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතන ඉඳන් ඉස්සරහට ටියුෂන් එකෙන් එහා අපි කරන හැම වැඩක්ම වෙන්නේ අපේ ECHEM Generation එකත් එක්ක. (facebook නැති ළමයි මේ වැඩේට ම කියලා facebook හදාගන්න එහෙම යන්න එපා. විභාගෙන් පස්සේ join වෙමු.) 🔵 https://www.facebook.com/groups/875294043518324/ ❗️යාළුවන්ට කියන්න. එන්න අපි ලංකාවේ ඊළඟ Generation එක හදමු. අමිල දසනායක (2023.05.23)

🔔Talent show එක නුවර ඇවිත් බලපු, live බලපු හැමෝම, GENERATION ECHEM Group එකට තමන්ගේ අදහස් message එකක් විදිහට දාමු. Link: https://t.me/genechem

අන්තිමට දුන්න සබන් කැටේ...
අන්තිමට දුන්න සබන් කැටේ...

නුවර එන්න තිබුණේ🔥 2022 Instructing Team Performance❤️ ECHEM TALENTS SHOW by 2022AL ❤️ Live link: https://www.youtube.com/live/JVv0P65oYGY?feature=share #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔴Talent show එකට හැම batch එකේම ළමයි සම්බන්ධ වෙන නිසා හැමෝම Generation ECHEM group එකට join වෙමු. Talent show එකේ Chat group එක විදිහට ඒක යමු. https://t.me/genechem

TALENTS by ECHEM 2022AL Batch✨ 🔘දැන් live Link: https://www.youtube.com/live/JVv0P65oYGY?feature=share
TALENTS by ECHEM 2022AL Batch 🔘දැන් live Link: https://www.youtube.com/live/JVv0P65oYGY?feature=share

❤️ Open mic session එකේ වැඩේ දැන් ඉවරයි ළමයි. ඉවර වෙන්න පොඩි වෙලාවකට කලින් signal drop එකක් නිසා live එක end වුණා. 4.15 වගේ වෙනකොට Final Stage show එක පටන්ගමු. ඒ වෙලාවට අලුත් live එකක් පටන්ගැනෙනවා. එතකොට join වෙමු හැමෝම.

❤️Live එකේ තිබුණ ප්‍රශ්න ටික දැන් විසඳගෙන තියෙනවා ළමයි. දැන් join වෙමු. https://www.youtube.com/live/DLqScH49Az8?feature=share

Talent show එක online බලන ළමයින්ට...

නුවර ලෑස්ති වෙන ගමන්🔥 වැඩේට භෞතික සහභාගී වෙන්න බැරි වෙන ළමයින්ට පොඩි විස්තරයක් දවස කොටස් දෙකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ.
නුවර ලෑස්ති වෙන ගමන්🔥 වැඩේට භෞතික සහභාගී වෙන්න බැරි වෙන ළමයින්ට පොඩි විස්තරයක් දවස කොටස් දෙකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. උදේ 11.30 ඉඳන් හවස 3.00 වගේ වෙනකන් open mic session එක. ඒක ඕනම ළමයෙකුට විවෘත වේදිකාවක්. අපේ ළමයින්ගේ සින්දු, නැටුම්, මැජික්, චිත්‍ර වගේ විවිධ වැඩ ටිකක් බලාගන්න පුළුවන් එතනදී. ලංකාව හතර වටෙන් එන ළමයි ටික එකම තැනකට එකතු වෙලා ටිකක් කතා බහ කරලා ඉන්න අතරේ ඒකත් එක්කම මුහු වෙලා යන ලොකු ආයාසයක් නැතුව නිදහසේ යන පැය කීපයක්. Talent show එකේ main event එක පටන්ගන්නේ හවස 4ට. එතන ඉඳන් හවස 7.30 වගේ වෙනකන් අධිසාන්ද්‍ර අත්දැකීම් ගොඩක එකතුවක්. උදේ session එක බලන්න බැරි වුණත් මේක නම් miss කරගන්න එපා. මේක බලන්නම ඕන show එකක්. මේ මුළු වෙලාවම අපි youtube live එකක් විදිහට දෙනවා. එන්න පුළුවන් හැමෝම පුළුවන් වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. බැරි නම් live එකෙන් හරි මේක විඳිමු. - ECHEM 2022 AL batch

කතාව දැනගන්න, අද හවස 4ට එක්කෝ නුවර සහස් උයනට, නැත්තම් youtube live එකට එන්න🔥 - ECHEM 2022 AL batch

❗️❗️ Open Mic Session සඳහා සහභාගී වෙන ළමයි හැමෝම උදේ 11.00 ට සහස් උයන ට එන්න.

🔴හෙට talent show ඉවර වෙලා යන ළමයින්ගේ ප්‍රවාහන සම්බන්ධව මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකපොල, නිට්ටඹුව, මිරිස්වත්ත, කඩවත, කොටුව, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, අළුත්ගම, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර ඇතුළුව නුවර සිට කොළඹ හරහා මාතර බස් මාර්ගයේ ඕනෑම නැවතුමක් Google form: https://forms.gle/AH4wnB7Ch3qTEz6B8

📹 https://youtu.be/3BeZEu0_5bk ❗️කොළඹ, ගම්පහ, ගාල්ල වගේ නගර වලට බස් එකක් කතා කරන වැඩේ තවම pending ළමයි. අද රෑම හරියට විස්තරය
📹 https://youtu.be/3BeZEu0_5bk ❗️කොළඹ, ගම්පහ, ගාල්ල වගේ නගර වලට බස් එකක් කතා කරන වැඩේ තවම pending ළමයි. අද රෑම හරියට විස්තරයක් දාන්නම් 10 වගේ වෙනකොට.

හෙට නුවරට | TALENTS by ECHEM 2022AL batch✨ වැඩි විස්තර අද රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. #හෙටනුවරට #echemtalents22
හෙට නුවරට | TALENTS by ECHEM 2022AL batch වැඩි විස්තර අද රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. #හෙටනුවරට #echemtalents22

+1
නුවර බරට වැඩ🔥 #හෙටනුවරට #echemtalents22

හෙට හම්බෙමු...🔥
+4
හෙට හම්බෙමු...🔥

2022 පන්තියේ ළමයින්ගේ Talent Show එක✨ මැයි 20 උදේ 11 ඉඳන් රාත්‍රී 8 වෙනකන් මහනුවර සහස් උයනේදී වැඩේ වෙනවා. ඒ මුළු වෙලාවම talen
2022 පන්තියේ ළමයින්ගේ Talent Show එක මැයි 20 උදේ 11 ඉඳන් රාත්‍රී 8 වෙනකන් මහනුවර සහස් උයනේදී වැඩේ වෙනවා. ඒ මුළු වෙලාවම talent show එක නෙවෙයි, දේවල් කීපයක්ම වෙනවා. ඒ ගැන වැඩි විස්තර හෙට (මැයි 19) හවසට පොඩි live එකකින් කියන්නම්. එන්න පුළුවන් හැමෝම පොඩි වෙලාවකට හරි ඇවිත් යන්න එමු. ආදි ශිෂ්‍යයෝ, වර්තමාන ශිෂ්‍යයෝ හැමෝටම විවෘතයි. ඇවිත් සින්දුවක් අහලා, නැටුමක්, නාට්‍යක්, චිත්‍රයක් බලලා, ටිකක් කතාබහ කරලා photo එකක් එහෙම ගහගෙන යන්න පුළුවන්. එන්න විදිහක් නැතිම නම් event එක youtube වලින් live බලන්නත් පුළුවන්. ❗️20 එන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉක්මනින් පහළ link එකෙන් ගිහින් ඊට අදාල google form එක fill කරන්න. 🔴Google Form: https://forms.gle/x9N3DLUMdTgXab5b8 🔴Telegram channel: https://t.me/echemtalents22 එහෙනම්, 20 නුවරදී හම්බෙමු❤️

✔️තව දින 2යි...🔥 - ECHEM 2022 AL batch #20නුවරට #echemtalents22