CoinX
Open in Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
Show more3 026
Subscribers
-224 hours
-227 days
-9030 days
Posts Archive
3 026
https://t.me/Ceylon_Traders/2343
මෙන්න මේක හැමෝම ආයෙත් එක පාරක් කියවන්න ! සෑහෙන දැණුමක් ලැබේවි !
3 026
Fund එකෙන් 10% වඩා අඩුවෙන් Use කරන නිසා Lq Price හිටින්නේ 0.55 - 0.57 Range එකේ ! සමහරවිට ඊටත් ඉහලින් !
එක හින්ද බය වෙන්න එපා Stop Loss එකක් ඕනනම් විතරක් හදල දෙන්නම්.
කොහොමත් ඔයිට වඩා Buy වෙන්නෙ නෑ ! 0.4350 Tp එකක් දාල තියන්න !
3 026
#FRONT 1 HOUR In balance එක Fill කරගන Sell වේවී හවස් වෙනකොට සෑහෙන්න.
1 W ගත්තමත් හොඳ Bearlish Divergence එකක් හැදිලා තියෙන්නේ.
HOLD එකේ තියන්න ! ඕක ඔයාලා Hold කරොත් Big Profit එකකට යන්න පුළුවන්.
මොකද අපි Ladder කරපු නිසා Margin Add වෙලා තියෙන්නේ. ආයේ කිසිම ආකාරයකින් Ladder කිරීමක් කරන්න එපා !
ඔහොම්මම තියල තියන්න. බය වෙන්න එපා 100% ශුවර් Sell වෙනවා !
Available now! Telegram Research 2025 — the year's key insights 
