CoinX
Open in Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
Show more2 992
Subscribers
-524 hours
-257 days
-9330 days
Posts Archive
2 991
Repost from CoinX
Primium Membership ගන්න අයට අද විතරක් පහත ලබා දී ඇති Prices වලට Packages Buy කරගන්න පුළුවන් !
2 $ , 3 $ VIP Sell කරන Channel Buy කරන්න එපා, ඒව පවතින ඒව නෙමේ, ඔයාලගේ Wallet Wash වෙයි.
තේරුමක් තියන දේකට ඔයාලගේ මුදල් යොදවන්න, VIP Scam හැම තැනම, පිළිකාවක් වගේ පැතිරිලා
ගොඩක් අය එක එක Free Channel වලින් උස්සල Signal දෙන්නේ, ඒවත් 95% Loss , දැනුමක් ඇති Team එකක් එක්ක වැඩ කරගන්න, අපි කියන්නෙ නෑ අපි තමා හොඳම අපි ගාවටම විතරක් එන්න කියලා, ඔයාලටම පේනවනේ Telegram Channel දැක්කම.
පල් හොරු , වංචාකාරයෝ , සල්ලි අරගන Fake Signal දීලා ඔයාලගේ Wallet Wash වෙනවා, පස්සෙ Channel එකත් නෑ ඌත් නෑ Block කරන් යනවා !
එහෙනම් ඔයාලම හිතල බලල තීරණයක් ගන්න, ජය ✨
✨ Limited Offer Packages ✨
◾ 1 Month - 20 USDT ( 50 USDT )
◾ Life time - 40 USDT ( 120 USDT )
VIP : - @Binance_Lanka
2 991
ආයේ මම Free Signal දෙන්නෙත් නෑ, කරන්න ඕන දේවල් ( උපදෙස් ) දෙන්නෙත් නෑ ! VIP එකේ උන්ට විතරක් මම කරගන යන්නම්, උඹල හෙනම කුහක මිනිස්සු මෙච්චර Profit දෙනකොට නිකමට Card එකක් දාන්නේ නෑ , VIP අරගන එහෙනම් වැඩ ටික කරගන යන්න එන්න.
Offer එකක් දෙනවා කැමති උන්ට එන්න ඒකත් අද විතරයි දෙන්නේ, එහෙනම් Good Luck !
2 991
හොඳට Profit පැත්තටනම් ගියා Card නම් දැම්මෙ නෑ ඔයාලා, Inbox එකට බලන්න ආයේ එක Loss Card එකක් දාල අහපල්ලකෝ අල්ලන් ඉන්නද අරකයි මේකයි, එකෙක්ගේ බලන්නේ නෑ මම.😅
2 991
( 5 - 10 ) % අතර ගානක් මේ Trade එකට ගන්න, ඊට වඩානම් දාන්න එපා ! පහලට ආවොත් Ladder කරමු !
#Cross X
2 991
🟢 #MEME USDT | BUY ( LONG ) 🟢
🔰 Entry - ( 0.038900 - 0.040 )
🔰 Leverage : - Cross X ( 50 )
🔰 Main target : - 100%
🔰 Mid term targets : -
🔴 Stop loss : -
#HOLDING_SIGNAL
#1D
2 991
මම දෙන Signal Use කරනකොට මම Cross කියල දෙන්නේ, Cross නිසා, Isolated දාන්න එපා, ඒ වගේම මම Signal දෙන්නෙ නෑ ආයේ ජීවිතේට Entry එකටවත් නොයෙන ඒවා, අනිවා එනවා, ඇවිල්ලා Profit වෙනවා.
ඔයාලා isolated use කරොත් ඉක්මනින් Sl hit වෙනවා. මම දෙන්නේ Scalp නේ මචං, Trade දවස් ගනන් Run වෙන්නේ නෑ.
අඩුම එක 4 hour time frame එකක කැරකෙන ඒවා, ඒක නිසා Future wallet එකට Margin එකක් දාගන, ඒ ගානෙන් 10% Use කරන්න.
අනිවාරෙන් 10% Use කරන්න, එතකොට lq price එක හිතාගන්න බැරි විදිහට පහල යනවා, Leverage up කරන්නත් පුළුවන් එතකොට.
තව දෙයක් Cross දානකොට,10% Use නොකර වැඩියෙන් Use කරොත් , ඔයාගේ lq price ටිකක් වැඩි වෙනවා, 10% තමා ගොඩාක්ම Safe.
කට කැඩෙනකම් කිව්වත් සමහර අය Isolated දානවා, ඒකයි Signal එකෙත් දාන්නේ Cross කියලා ඒක අහන්නෙත් නෑ, අනික මම අද ඉඳලා Stop Loss එකක් දෙන්නේ නෑ, Cross Use කරන්න, මම එතකොට Sl price හදල දෙන්නම්. Signal එකෙන් පස්සෙ තමා මම අද ඉඳලා Sl එක දෙන්නේ, ඒක හින්දා කියන දේ කරන්න.
ඔයා හෙමින් හෙමින් 10% ගානේ දදා Trade කරනකොට ඉබේම ටික දවසින් ඔයා Use කරන 10% එන්න එන්නම ලොකු Margin එකක් වෙයි. මුලින්ම පොඩි ගානක් වෙන්න ඇති 10% කියන්නේ, හරියට Trading කරනවනම්, 10% තමා ගාන, Isolated කියන්නේ තනිකර සූදු කාරයෝ වගේ Trade කරන විදිහක්, ඒකෙන් නැති වෙන්න තියන සම්භාවිතාවය වැඩී.
Cross use කරාම , නිකමට හිතන්න ඔයාගේ Trade එක ගොඩක් Loss පැත්තේ කියලා, ඒ උනාට එතකොට ඔයාට බය නැතුව Hold කරන්න පුළුවන්, ඒක හැරිලා අනිවාරෙන් එනවා.
එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඒක HOLD කරන ගමන්, මම දෙන අනිත් Signal එකටත් Entry එකක් හරියටම ගන්න එක, Cross use කරනකොට Binance එකෙන් ඔයාගේ මුළු Future wallet එකම Calculate කරල තමා Lq Price එකයි, Risk එකයි හදන්නේ, එතකොට ඒක හිතාගන්න බැරි තරම් අඩුයි.
කොච්චරක්ද කියනවනම්, ගොඩක් පහල Resistance / Support එකකටත් වඩා lq Price එක ඉහල පහල යනවා.
අයියෙ good morning ඔයා cross ගැන group එකේ කියල තිබ්බනෙ Lq price හැදෙන්නෙ සම්පූර්ණ future wallet balance එකෙන්ම කියල එතකොට trade එකට use වෙන්නෙ අපි දාල margin එකද නැත්නම් සම්පූර්ණ wallet එකේම ගානද ? 🥲
මේ එක මල්ලි කෙනෙක් අහපු ප්‍රශ්ණයක්.
මේකෙදි අපි Cross Use කරාම, Trade එකට වැටෙන්නේ අපි දාන ගාන විතරයි, wallet එකම වැටෙන්නෙ නෑ.
එහෙම වෙන්නේ ඔයා හිතන්න ඔයාගේ Future wallet එකේ 100 $ තියනවා !
ඔයා ඒකෙන් 10 $ දානව Trade එකකට, ඔයාගේ Trade එක - 100% Loss පැත්තට යනකම් ඔයාගේ Wallet එකේ තියන එක 1 $ වත් ඇදිල එන්නෙ නෑ, ඒත් - 300% ගියා කියමුකෝ, එතකොට ඔයාගේ Walllet එකෙන් 30 $ Loss පැත්තේ, ඒත් Trade එක Lq වෙන්නෙ නෑ, lq Price එක තව සෑහෙන්නම යට.
එතකොට ඔයාලට අල්ලගන ඉන්න පුළුවන්, මම ජීවිතේට Signal එකක් දෙන්නෙ නෑ, Cross දාලත් Lq වදින, ඒක අනිවාරෙන් Profit පැත්තට යනවා,
ඒ අතරේ මම වෙන Signal එකක් දීලා, ඒක ආයේ එවලෙම Profit උනොත්, අර කලින් Trade එකේ Lq Price එක තවත් පහලට යනවා, ඒක නිසා Future Wallet එකේ ප්‍රමාණයෙන් 10% ගානේ දාලා Cross use කරන්න.
