Future Path Free Signal♻️
Open in Telegram
624
Subscribers
No data24 hours
-27 days
-1630 days
Posts Archive
Bull Run එකට හොඳම සූදානම ...
Cryptocurrency Trading Online Course l Batch 376 l Students Feedbacks
🔹 Online පාඨමාලාවන් සෑම බදාදා දිනකම ආරම්භ වන අතර Basic to Advance ඔබට සම්පූර්ණ දැනුම ලබා දේ...
🔹 එමෙන්ම ඔබව මීලඟ අවුරුදු එකහමාර තුල Cryptocurrency තුලින් සාර්ථක පුද්ගලයකු කිරීමට එම යාවත්කාලීන කිරීම්ද ලබා දේ.
🔹 විස්තර දැනගැනීමට අප නියෝජිතයකු හා සම්බන්ධවන්න...
🔹 Hotline
◉ 077 777 6465
◉ 011 450 00 74
◉ 07777 555 37
Thank You !
#bitcoin #crypto #cryptocurrency #cryptocurrency_update #cryptosrilanka
https://youtu.be/_0DywyjFmho
Cryptocurrency Trading |
Online Course | Student Feedback | 375 Batch
Contact For more Details -
077 777 6465
‼️ Spot Alert !!!
#ICP/USDT has broken a falling wedge pattern and currently tring to go upside and looking for retest. Good for longs. Possible to reach 14.674$ - 20$
From 17.99 to 2.51 BTC, the evolution of buying a Tesla Model S with Bitcoin 🔥
🚀 Top Trending Coins (Today)
1. BEAM
2. KAS
3. SKL
4. TAO
5. NXRA
6. DIO
7. TET
Repost from N/a
💫 තව *සුළු මොහොතකින්* විශේෂ සම්මන්ත්‍රණය ආරම්භ කරනවා...
🔥හැමෝම දැන් සම්බන්ධ වන්න.
✨️ *Join Zoom Meeting*
https://us06web.zoom.us/j/88691998879?pwd=9rCwr8p8P5Ed90Q4dXz7DuYHDdoCme.1
Meeting ID: 886 9199 8879
Passcode: 167927
Thank You !
Repost from N/a
ඔයා Social Media වල හිටියත්, වෙන වැඩක හිටියත් පැයක කාලයක් වෙන්කරගෙන , වෙන් කරගත් කාලය ඔබේ ජීවිතයේ වටිනාම කොටසක් කර ගන්න...
🔥 එහෙනම් තව විනාඩි 20 යි ,Free Session එකට දැන් ලෑස්ති වෙමු ළමායි ...
පහත Link එකෙන් Session එකට join වෙමු...
📍 https://us06web.zoom.us/j/88691998879?pwd=9rCwr8p8P5Ed90Q4dXz7DuYHDdoCme.1
Crypto Market එකේ තියෙන වැදගත්ම Event එකක් තමයි,මේ *Bitcoin Halving Event* කියන්නෙ.
Crypto වල *Bull Market* එක පටන් ගන්න ප්‍රධාන සාධකය තමයි මේ Bitcoin Halving Event එක.
මේ කාලයේ දී Cryptocurrency වලින් ඉතාමත් ඉහළ ආදායමක් හොයා ගන්න පුලුවන්. මේ වගේ කාලයක් 2020 දි තිබුනා. එහිදී ඉහල ආදායමක් හොයාගන්න ලංකාවේ වගේම ලෝකයේම *Crypto Traders* ලට හැකියාව ලැබුනා.
එම කාලයේ මේ පිලිබඳව සීමිත පිරිසක් දැන සිටියද ,මේ වන විට ලෝකයේම මෙම ක්ෂේත්‍රය විශාල වශයෙන් පිරිස් යොමු වෙනවා, ඒ 2025 වෙද්දි ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉහළ නංවාගැනීමේ අරමුණින්.
*2020,Bitcoin Halving Event එකෙන් දියුණු වුන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ලංකාව තුල Crypto පිළිබඳව ප්‍රචාරය වීමට ආරම්භ කලේ මෙම කාලයේදීය.*
මේ පිළිබඳව නිවැරැදි අවබෝධයකින් යුතුව සිටින්නේනම් ආයෝජනයට සුදුසු Crypto Projects හා Analysis මඟින් අනාගතය පුරෝකථනය කර හොඳ ආදායමක් ලබා ගැනීමට පහසු වේ.
දැනටමත් ඔබ නිකරුනේ මුදල් නාස්ති කරන්නේ නම්, ආයෝජනයට දැන්ම මුදල් ඉතුරු කරන්න , ඔබත් 2024 පටන් ගන්න Bitcoin Halving Event එකට සූදානම් වන්න.
*" LEARNING TO TRUST IS ONE OF LIFE'S MOST DIFFICULT TASKS. "*
