Accounting Asanka Niroshana
Open in Telegram
527
Subscribers
No data24 hours
-27 days
-1630 days
Posts Archive
*උසස් පෙළ 2024 ගිණුම්කරණය*
*_අසංක නිරෝෂණ_*
🛑උසස් පෙළ 2024 විභාගයට පෙනී සිටින මගෙන් ඉගෙන ගත් දරුවන්ට කාරුණිකව මතක් කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමි.
⭕මම ඔබට ඉතා වගකීමෙන් ඉගැන්වූයෙමි.
⭕විෂය නිර්දේශය ඉතා නිවැරදිව විභාගයට මාස 4කට පෙර අවසන් කර ඇත.
⭕කිසිදු දිනෙක පන්තියට නොපැමිනියේ නැත.
⭕1 පත්‍රය ,2 පත්‍රය වෙනුවෙන්, නිර්මාණ ප්‍රශ්න/ පසුගිය විභාග ප්‍රශ්න ඇති තරමට ඉගැන්වූයෙමි.
⭕විභාගයට සමාන සම්පූර්ණ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ඉතා විශාල ප්‍රමාණයක් ඔබ ලවා කරන ලද්දේ නියමිත කාලකළමනාකරණයකට යටත්ව මා ඉදිරියේමය.
⭕මෙම මාසයේ ඔබට මා හමුවන්නේ තව සති දෙකක් පමණි.
*👊නොවැම්බර් 4 සදුදා*
*👊නොවැම්බර් 11 සදුදා (පන්තියේ අවසාන දිනය)*
සියලු දරුවන් මෙම දින දෙක අනිවාර්යයෙන්ම පන්තියට සහභාගී වන්න.
වගකීමෙන් කටයුතු කරන්න.
මම වෙහෙසෙන්නේ ඉතා අඩු මුදලකට අලාභය අවම කරගෙන ඔබේ අනාගතය සඳහාය.
මම
✍️ අසංක නිරෝෂණ
Repost from N/a
උසස් පෙළ 2024
පුනරීක්ෂණ පන්තිය
හෙට සඳුදා මාවනැල්ල විශ්ව ආයතනයේදී ඔබගේ පන්තිය අනිවාර්යයෙන් පැවැත්වෙයි
සියලු සිසුන් හෙට නොවරදවාම පංතියට සහභාගි වන්න
අවසාන සති කීපය ඉතා වගකීමෙන් කටයුතු කරන්න අප ඔබ වෙනුවෙන් පැවැත්වූ පෙරහුරු පරීක්ෂණ ක්‍රමය ඉතා සාර්ථකව අවසන් වෙමින් පවතී
