en
Feedback
imsedu.lk

imsedu.lk

Open in Telegram
2 892
Subscribers
No data24 hours
-197 days
-18730 days
Posts Archive
යාවත්කාලීන කිරීම අවසන් දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🛡⭐️⭐️⭐️

‼️ මේ මොහොතේ දී කිසිදු වීඩියෝවක් නැරඹීමට නොහැක .. ගැටලුව නිවැරදි කර දැනුවත් කරන තුරු රැදී සිටින්න ..

Mobitel Work and Learn Data Package දැන් ඔබට Mobitel Work And Learn Package එක හරහා පාඩම් නැරඹීමට හැක... Package එක Active කරගැනීමට #170# dial කර අංක 4 යොදන්න.. ඉන් පසුව අංක 2 යොදා Package එක Active කිරීමට නැවත අංක 2 යොදන්න.  Mobitel Self Care App එකේ ඇති Work And Learn Packages තුලින්ද මෙම Package එක Active කරගත හැක. Package එකේ මිල Rs.220ක් වන අතර 25GB ප්‍රමාණයක් හිමිවේ. Zoom,Teams සදහාද භාවිත කල හැක. App එක හා Website එක Load වීම සදහා සුලු අමතර Data ප්‍රමාණයක් තිබිය යුතුය.

Mobitel Data Package එක භාවිත කිරීමේදී Sim එකේ ඇති මුදල් හා අනෙකුත් Data මුලින්ම වැයවී පසුව Work Learn Package එකෙන් Data කැපෙන බැවින් භාවිත කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වන්න..

යාවත්කාලීන කිරීම අවසන් දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🛡⭐️⭐️⭐️

යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට පාඩම් නැරඹීමට හා payment සිදු කිරීමට නොහැක..🧑‍💻

යාවත්කාලීන කිරීම අවසන් දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🛡⭐️⭐️⭐️

හදිසි යාවත්කාලින කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට නැවත දැනුම් දෙනතුරු පාඩම් නැරඹීමට නොහැක... 🧑‍💻🧑‍💻⭐️⭐️

දැනට ims Media Player සදහා වැඩ කරන්නේ Dialog Work and Learn Packages පමණි. 218 Package එක දැනට වැඩ කරන්නේ නැත. එය ඉතා ඉක්මනින්ම නැවත සකස්කර දැනම් දෙනු ඇත.

Online Payment කිරිමට නොහැකිව තිබූ ගැටලුව විසදා ඇත. ✅

යාවත්කාලීන කිරීම අවසන්... දැන් නැවතත් පාඩම් නැරඹීමට හා payment සිදුකිරීම⁣ට හැක...

සුලු යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට නැවත දැනුම්දෙන තුරු පාඩම් නැරඹීමට හා payment සිදු කිරීමට නොහැකි වනු ඇත....

🧑‍💻 Software එක මගින් පාඩම් නැරඹීමේදී Stuck වේ නම් Quality එක 480 ට යොදා නැවතත් 240 Quality එක යෙදීමෙන් Internet Connection එක ඉතා අවම වුවත් Stuck නොවී පාඩම් නැරඹීමට හැක.

📣 imsedu.lk වෙබ් සයිට් එකේ profile එකේ සියලුම විස්තර fill කරලා තිබියදීත් ,ඔයාගේ account එක තවමත් වෙරිෆයි වෙලා නැත්නම් .. Account verify කිරීම සම්බන්ධ විශේෂ Telegram නම්බරය.. ❤️ 0761530439 imsedu.lk වෙබ් සයිට් එකේ ලියා පදිංචි දුරකථන අංකය සමග Verify me ලෙස ටයිප් කර telegrama පණිවිඩයක් එවන්න .. Eg:- 0713354193 - verify me සැ.යු :- Account verify වී නොමැති ගැටලු සම්බන්ධව පමණක් මෙම අංකයට telegram මැසේජ් එවන්න.. ⭐️ profile එකේ තොරතුරු save වෙන්නේ නැති ප්‍රශ්න සහ වෙනත් ඕනෑම ගැටළු සඳහා ❤️ 0767287752 ☎️ 0767287752 0713354193

⚠️Account Details ඇතුලත් කරත් Update නොවෙන සිසුන් සදහා... 👀Account Details Save වෙන්නෙ නැති ලමයින්ගෙ අනිවාර්යයෙන් තව Account එකක් ඒ details Use කරල හදල ඇති. ☄️විසදුම් 👍පරණ Account එකේ Barcode එක සහ Mobile Number 2 ඉවත් කර Save Details දීල අලුත් Account එම Details ඇතුලත් කර Save Details දෙන්න. නැතිනම් Staff එක සම්බන්ධ කරගෙන පරන Account එක Delete කරගන්න.. 🎉 නිවරදිව Account එකක් හදන හැටි මුල සිට සරලව https://support.imsedu.lk මේ Page එකේ තියෙනවා.. ⚠️ Password එක අමතක නම් Forget Password හරහා Password එක Reset කරගත හැක. 🔴 Accounts කිහිපයක් සෑදීමෙන් මෙවැනි ගැටලු ඇතිවිය හැක. එම නිසා accounts කිහිපයක් සෑදීමෙන් වලකින්න..

🔔 කාරුණික නිවේදනයයි... ඔබගේ imsedu.lk වෙබ් අඩවියේ Login Details කිසිම විටෙක වෙනත් අයෙකුට ලබා දීමෙන් වලකින්න.. ආර්ථික අපහසුතා ඇති සිසුන්ටද ඒ අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.. එම නිසා කිසිවිටෙකත් Logins Share කිරීම අවශ්‍ය වන්නේ නැත. ✔️ එමෙන්ම ඔබගේ Watchtime ඉවර වීමට පාඩම නැරඹීමට නොහැකි වූයේ නම් අප කාර්ය මන්ඩලය සම්බන්ධ කරගෙන Watchtime Extend කරගත හැක.. ➡️ Special Notes : 🔠 අපගේ Mobile Apps ලබා ගත හැක්කේ Playstore සහ Huawei App Gallery මගින් පමනි. වෙනත් විදිහකට ඔබට ලැබෙන Link එකකින් Telegram Channel එකකින් ලැබෙන Apps භාගත කරගැනීමෙන් වළකින්න.. 🔠 අපගේ Windows Software එක භාගත කරගත හැක්කේ https://support.imsedu.lk වෙබ් අඩවිය හරහා පමණි. වෙනත් ආකාරවලින් භාගත කිරීමෙන් වලකින්න.. 🔠 එමෙන්ම අප කිසිවිටෙකත් bot හරහා ඔබගේ Logins Password ඉල්ලන්නේ නැත. එම නිසා කිසිම Bot එකකට ඔබගේ Login ලබා දීමෙන් වලකින්න. 🔠 ඔබ පාඩම් නරඹන අවස්ථාවේදී "New Device Connected යනුවෙන් සදහන් වී ඔබ Disconnected වුවහොත් ඒ මොහොතේම ඔබගේ Password එක Forget Password එක හරහා ⁣වෙනස් කරගන්න.. #️⃣ මෙම උපදෙස් නිවරදිව පිළිපැදීමෙන් ඔබට අනවශ්‍ය අවදානම් හෝ ගැටලුවලට මුහුණ නොදී පාඩම් නැරඹීමට හැකිවනු ඇත.

🔠🔠🔠 imsedu.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට 👏Unlimited Data 🧙ලබා දෙන Sim එකක් ඉතා ඉක්මනින් ඔබ වෙත ලබාගත හැකි පරිදි සියල්ල සුදානම් කරමින් පවතී.. 🏝 මීට අමතරව Zoom,Meet,Teams & Other Education Platforms සදහා අමතර 25GB ක් මාසිකව නොමිලේ ⁣හිමිවේ.. 😱 Free Dialog To Dialog 1000min Free Dialog To Dialog 1000 Sms (Monthly) 😮 🔴 මෙම Sim එක Dialog Postpaid Sim පතක් වන අතර මාසික Package එක සදහා Rs.691 මුදලක් අයවේ.. 📣 මෙම සිම්පත අප ආයතන තුලින් සහ All island සිසුන් සදහා අප නම් කරන ලද ස්ථානවලින් ලබා දීමට සැලසුම් කර ඇත. මෙම සිම්පත ලබා ගත හැකි දිනයන් සහ ස්ථාන අප විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

☄️ Payments කරන්න ගියපු ගොඩක් අය කියල තිබ්බ Discount එක Add වෙලා නෑ කියල. මෙතන Checkout Click කරල Payments කරන තැනට ( Card de
☄️ Payments කරන්න ගියපු ගොඩක් අය කියල තිබ්බ Discount එක Add වෙලා නෑ කියල. මෙතන Checkout Click කරල Payments කරන තැනට ( Card details Enter කරන තැන) ගිහාම තමයි Discount එක Add වෙලා පෙන්නන්නෙ. ✔️ඊට පස්සෙ Payment එක කරන්න පුලුවන්

📣ims Player App එක සහ පරිඝණක සදහා Software එක පහත Links හරහා ලබා ගත හැක.. 📲IMS Mobile App ➡️ Playstore Link : https://play.google.com/store/apps/details?id=lk.imsedu.player ➡️ Huawei App Gallery Link : https://url.cloud.huawei.com/mHUjLLtac8?shareTo=qrcode 💻 Ims Player Windows Software ➡️64bit : https://download.imsedu.lk/software/imsplayer64.exe ➡️32bit : https://download.imsedu.lk/software/imsplayer32.exe ✅නිවරදිව Install කරගන්නා ආකාරය සහ පාඩම් නරඹන ආකාරය සදහා Support page එකට පිවිසෙන්න. 📌 https://support.imsedu.lk මෙම පිටුව තුල පැහැදිලිව ඔබට අවශ්‍ය සියලුම තොරතුරු ඇත.

📣 Mobile App එකේ Quick Start හරහා Passcode නොමැතිව ඉක්මනින්ම පාඩම් නරඹන ආකාරය : https://youtu.be/I4VSTP-IykY