en
Feedback
imsedu.lk

imsedu.lk

Open in Telegram
2 892
Subscribers
No data24 hours
-197 days
-18730 days
Posts Archive
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534

දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක..

යාවත්කාලීන කිරීමක් නිසා මෙම අවස්ථාවේදී පාඩම් නැරඹීමට නොහැක..

මේ අවස්ථාවේ සිට 12.30AM දක්වා පාඩම් නැරඹීමට නොහැක..✔️

💯Special Announcement..▶️ ⏸පාඩම් නැරඹීමේදී නිතර නිතර Stuck වේ නම් පහත දක්වා ඇති ආකාරයට උත්සාහ කර බලන්න.. 1. ඔබ Dialog Work & Learn Plus Package එක භාවිත කරන්නේ නම් Normal Data Package එකක් Active කර උත්සාහ කර බලන්න. 2. ඉදිරියේදී ලබාදෙන සියලුම පාඩම් සදහා 140p (Low data mode) Quality එකද ලබා දේ. ඔබ සිටින්නේ Connection Speed එක අඩු ප්‍රදේශයකනම් මෙම Quality එක ඔබට වැදගත් වනු ඇත. 3. ඔබ පාඩම් නරඹන්නේ Windows Software එක මගින් නම් Quality එක 480 වෙත මාරු කර නැවත 140 හෝ 240 ට මාරු කර උත්සාහ කර බලන්න

Online Payment ගැටලුව නිරාකරණය කර ඇත. දැන් නැවතත් ගෙවීම් කටයුතු සිදු කල හැක.

⚠️⚠️Payment Gateway Service එකෙහි ඇති වූ දෝශයක් නිසා නැවත දැනුම් දෙන තුරු Online Card payment සිදු කිරීමට නොහැක. මෙය ඉතාමත් ඉක්මනින් අදාල ආයතනය මගින් නිරාකරණය කරනු ඇත. මෙය බලපාන්නෙ Card Payments සදහා පමනි.🔜

photo content

🔗imsedu.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657 🔠මෙම Packages හරහා පහත සියලු ආයතනවල පාඩම් නැරඹීමට හැක. ඊට අමතරව Zoom සහ Teams සදහාද භාවිත කල හැක. 🌐Combinedmaths.lk 🌐imsedu.lk 🌐Ewings.lk 🌐Apluseducation.lk

🔻Imsedu.lk සදහා භාවිතාකළ හැකි Data Packages - Mobile and Wifi Routers 🔤Work & Learn Plus Rs.672 - Dialog 35GB 🔤Work & Learn Plus Rs.1342 - Dialog 80GB 🔤Zoom Live Classes සදහා ඕනෑම Zoom package එකක් භාවිත කල හැක. imsedu.lk Technical Team

පාඩම් නැරඹීම සදහා Hutch Data Packages කිහිපයක් සූදානම් කර ඇත. Hutch Signal හොදින් ඇති සිසුන් පමනක් මෙම Form එක Fill කරන්න. https://forms.gle/7koE2mwA8qgS3j5JA

```කැවුමේ කොන්ඩය බැඳෙනා😇 ගවුමේ මල් රූ ඇඳෙනා🌼 යෞවනියන් ගී ගයනා🎼 එරබදු මල් සිනහ ගෙනා🌸 වසන්තය උදාවුනා🌞``` *"IMS වසන්ත උදානයට"*🎆... _තවදින 5️⃣_ යි #imswasanthaudanaya2024 #ims

⭐️IMS අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන " IMS වසන්ත උදානය 2024 "  උත්සවයට  සහභාගී වීමට අපේක්ෂිත  IMS ආයතනයේ කුමන හෝ පන්තියකට සහභාගී වන හෝ සහභාගී වූ දරු දැරියන් පමණක් , ⭐️අනිවාර්යයෙන්  මෙම පෝරමය පුරවන්න https://forms.gle/hHEcQSHU6uAWfiZv5 #ims_wasantha_udanaya

යාවතකාලීන කිරීම අවසන්.. දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක...🥳

‼️ මේ මොහොතේ දී කිසිදු වීඩියෝවක් නැරඹීමට හා වෙබ් අඩවියට පිවිසීමට නොහැක .. ගැටලුව නිවැරදි කර දැනුවත් කරන තුරු රැදී සිටින්න ..

යාවත්කාලීන කිරීම අවසන් දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🛡⭐️⭐️⭐️

‼️ මේ මොහොතේ දී කිසිදු වීඩියෝවක් නැරඹීමට හා වෙබ් අඩවියට පිවිසීමට නොහැක .. ගැටලුව නිවැරදි කර දැනුවත් කරන තුරු රැදී සිටින්න ..

යාවත්කාලීන කිරීම අවසන් දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🛡⭐️⭐️⭐️

‼️ මේ මොහොතේ දී කිසිදු වීඩියෝවක් නැරඹීමට හා වෙබ් අඩවියට පිවිසීමට නොහැක .. ගැටලුව නිවැරදි කර දැනුවත් කරන තුරු රැදී සිටින්න ..