2023 Rapid Revision | Amila Dasanayake
Open in Telegram
විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය
Show more9 992
Subscribers
No data24 hours
-847 days
-73230 days
Posts Archive
🔻 Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව🔥
Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද T - Shirt එක Order කරන්නේ කියල.
💻https://student.echem.lk/student/store
උඩ තියෙන Link එකෙන් ගියාම ඔයාලට T-shirt එක Order කරන්න පුළුවන්.
🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක.
🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.
🔴Courier එකෙන් ගෙදරටම T - Shirt එක එවනවා.
මේ වෙද්දී T- Shirt එක ලැබුණු ලමයි Message එකට Comment එකක් විදියට Photo එකක් දාගෙන යමු 🔥
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
❗මේ වෙනකොට telegram active නැති, මේ පණිවිඩය නොදකින අපේ පන්ති ආපු සියළුම මිතුරන් දැනුවත් කරන්න...
මේ වෙනකොට මේ අවුරුද්දේ Talents By ECHEM වේදිකාවේ ගායන සහ නර්තන අංශ වල පළමු වටයේ තෝරාගනීම් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා.
තවමත් තෝරාගැනීම් සිදුවෙමින් තියෙන අංශ වෙන්නේ,
🔴රංගනය
🔴නිවේදනය
🔴අනෙකුත් හැකියාවන්
🔴චිත්‍ර සහ ඡායාරූපකරණය
1️⃣ රංගනය
කීපදෙනෙක් එකතු වෙලා විනාඩි 10 කට නොවැඩි නාට්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකේ Recording එකක් කරල අපිට එවන්න.
2️⃣ නිවේදනය
තමන්ට හිතෙනවනම් නිවේදනයට, කථිකත්වයට තමංට හැකියාවක් තියෙනව කියල ඒකේ Audio එකක් හරි Video එකක් හරි අපිට එවන්න.
3️⃣ අනෙකුත් හැකියාවන්
මේ එක වර්ගයකටවත් වෙන් කරන්න බැරි, සාමාන්‍යයෙන් වේදිකාවල අඩුවෙන් දකින්න ලැබෙන්න වෙනම හැකියාවක් තමන්ට තියෙනවනම්, ඒක වේදිකාවක් උඩ දිගහරින්න සුදුසු මට්ටමේ තියෙනව කියල තමන්ට හිතෙනවනම් ඒ හැකියාව අපිට එවන්න.
4️⃣ චිත්‍ර සහ ඡායාරූපකරණය
ඉදිරියේදී...
🏆 අපි ලෑස්තියි එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ Tuition පන්තියකින් ලමයින්ට හදල දෙන විශාලතම වේදිකාවක් උඩ ඔයාලගේ ඒ දක්ෂතා එළිදක්වන්න.
✅ඉතිං හිත හිත ඉන්න එපා... ලංකාවම ඔයාව දැනගන්න පුළුවන් තැනකට යන්න ඔයාට තව තියෙන්නෙ පොඩි දුරයි.
එදාට අපි මුණගැහෙමු...✨
-Team ECHEM-
විෂයට පස්සේ Talents හදන වේදිකාව...🔥
Generation'23💬Join to The Channel : https://t.me/echemtalents23 #5thBatch #GenerationECHEM #TalentsByECHEM ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Echem Varieties🔥
‼️ඔබ සතු ඕනෑම දක්ශතාවයක් Talents By ECHEM වේදිකාවේ එලිදැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ සුවිශේෂ හැකියාව අපගේ වේදිකාවේ එළිදැක්වීමට සුදුසු යැයි ඔබ සිතන්නේ නම් එම හැකියාව සටහන් වූ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show
2️⃣ වාදනයක් සිදු කිරීම, අභිනයන්, සටන් කලා, Stand up comedy, Beat Boxing ect. ආදී ඕනෑම අංගයක් සඳහා මෙය විවෘත වේ.
3️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
4️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
Echem Presenters🔥
‼️2023 Talents By ECHEM වේදිකාවේ නිවේදනය කිරීම සඳහා එක් වීමට කැමති සිසුන්ට වෙතයි මේ දැනුම්දීම.
1️⃣ ඔබ නිවේදනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show
2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා 🔥
ලෑස්ති වෙලා ඉන්න 🔥
- Team ECHEM -
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
අද tamil සින්දුවක්🔥
🎙Vseegara
✈️රුහිනි දින්හාරා
✈️2023 Revision Indeepa Gampaha
හැමදාම සින්දු 25ක් අලුතින් පහළ channel එකට දානවා ළමයි. Join වෙලා අහන්න නිදහස් වෙලාවට.
❤️https://t.me/ECHEMVoice23
ECHEM VOICES | Generation'23❤❤❤❤❤❤❤
🎙ECHEM VOICES | Generation'23
2023 ළමයින්ගේ talent show එකේ singing 1st round සින්දු අහන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා. පහළ link එකෙන් telegram channel එකට join වෙලා සින්දුවක් අහන ගමන් තමන් කැමති සින්දුවලට reaction එකක් දාන්න. ඔක්කොම සින්දු එකපාර දැම්මොත් අහන්න බැරි තරම් ගොඩක් වෙන නිසා දවසකට 25ක් වගේ ගානක් තමයි publish කරන්නේ.
❤️https://t.me/ECHEMVoice23
Talent show එක කියන්නේ තරඟයක් නොවුණත් දක්ෂ ළමයි ගොඩක් ඉන්න නිසා ඒ අතරින් අප්‍රේල් වල එන final show එකේ perform කරන්න ළමයි තෝරගන්න ඕන. එදාට ගොඩක් group songs යන නිසා ගොඩක් ළමයින්ට අවස්ථාව ලැබෙයි. ඒ තෝරාගැනීම වෙන්නේ නිර්ණායක 2ක් මත,
1️⃣Channel එකේ ඒ ඒ ළමයගේ සින්දුවට ලැබෙන reactions ගණන (ඕනම reaction එකක්)
2️⃣අපේ professional විනිශ්චය මණ්ඩලයක අදහස්
මේ කාරණා දෙකම මත පදනම් වෙලා තමයි තෝරාගැනීම කරන්නේ. දක්ෂම ළමයෙකුට හෝ කීපදෙනෙකුට තමන්ගේම සින්දුවක් කරන්න sponsorship එකකුත් අපි දෙනවා.
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
ECHEM VOICES | Generation'23❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
අද වෙනම එකක්. Rap අහන ළමයි දන්නවා මේක කොහොම level එකක්ද කියලා🔥
🎙මුඩුක්කුවෙන් එලියට
✈️විමුක්ති විමංසන
✈️2023 ගම්පහ ඉන්දීප
ECHEM VOICES | Generation'23❤❤❤❤❤❤❤
🔻2022 Talent show එකට සමගාමීව ECHEM අපේ කට්ටිය කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න.
https://t.me/+RWT77fEZ5s45ODBl
#AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව )
https://t.me/+TS-Ou833ivVhM2Q1
#AD දකුණ මාතර
https://t.me/+CjzMQg7thLM5MjU1
#AD බස්නාහිර - කොළඹ
https://t.me/+HekwfRdW0HpmNGU1
#AD ඌව - මොණරාගල
https://t.me/+oATxdx0b6adjYjll
#AD බස්නාහිර - ගම්පහ
https://t.me/+n83yIMMMaZs3MDA1
#AD සබරගමුව - කෑගල්ල
https://t.me/+fq-NeWG02d5mYmI1
#AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය )
https://t.me/+YFKmnrc6VYRlZTZl
#AD බස්නාහිර -කළුතර
https://t.me/+G17-jh6LouIyNzVl
#AD මධ්‍යම - මාතලේ
https://t.me/+oMQhC5e1dv1lY2U1
#AD දකුණ - හම්බන්තොට
https://t.me/+Ks4sBJdQ8KZmYTA1
#AD සබරගමුව- රත්නපුර
https://t.me/+w16izeZ7ekBiNzc9
#AD ඌව - බදුල්ල
https://t.me/+Cd2WynVfHc1kM2E1
#AD මධ්‍යම - නුවර
https://t.me/+bnndgx4ZQrMwMWU1
#AD දකුණ - ගාල්ල
https://t.me/+4pkP0wDe2EkyYzM1
#AD වයඹ - කුරුණෑගල
https://t.me/+7V_kmybxntBkMWJl
#AD වයඹ - පුත්තලම
https://t.me/+pBhnORJwQnpjNjQ1
#AD මධ්‍යම - නුවරඑළිය
https://t.me/+Z_bkDz4OM2phNTQ1
#AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව )
#Team_ECHEM
නිකන් ඉන්න ගමන් අහන්න සින්දුවක්...
🎙නාඩගම් ගීය
✈️රවිඳු ෆ්‍රැන්සිස්
✈️2023 Revision Nugegoda
මේ ගිය අවුරුද්දෙත් 1st round හොඳටම sing කරපු ළමයෙක්. ඒත් final stage හිටියේ නෑ. ඇයි කියලා ඉස්සරහට බලමු.
ගිය අවුරුද්දේ සින්දුව අහන්න පුළුවන් පහළ link එකෙන්.
https://t.me/solo_singing/284
ECHEM VOICES | Generation'23❤❤❤❤❤❤❤
Echem Emotions🔥
🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show
2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස පමණක් මෙම අංගයට සහභාගී වන්න.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
Echem Movements🔥
🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show
2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
Echem Voices🔥
‼️2023 Talents By ECHEM සඳහා ගීත ගායන හැකියාවන් සඳහා එක් වීමට දී ඇති කාලය පෙබරවාරි 27 දිනෙන් අවසන් වේ. ඊට පෙර ඔබගේ ගායන හැකියාවන් අප වෙත එවන්න.
1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show
2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
2023 batch එකේ talent show උණුසුම පටන්ගන්නවා ළමයි🔥
Generation'23🎙රන්ගිර මා ✈️මිනසි අමරසිංහ ✈️2023 Revision Online තවම 1st round එකට සින්දුවක් එවපු නැති 2023 ළමයින්ට පහළ link එකෙන් විස්තර දැනගන්න පුළුවන්. https://t.me/echem23MR/1942 💬Talents Official Telegram Channel: https://t.me/echemtalents23 #Talents #ECHEM #5thBatch #Generation5th
Echem Voices🔥
🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව..
1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show
2⃣ එම මැසේජ් එකේ ඔබගේ නම සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
🔻විශේෂ දැනුවත් කිරීමයි.
මේ වන විටත් ECHEM '23 Official T - Shirt ය බොහෝ සිසුන් පිරිසක් pre Order කර ඇති අතර තවත් සීමිත T Shirt ප්‍රමාණයක් පමණක් pre Order කිරීමේ හැකියාව ඇත.
🔴මාර්තු මස මුල් සතියේ සිට T Shirts courier මඟින් නිවෙස් වෙත එවීම ආරම්භ කෙරේ.
🔴වෙබ් අඩවිය මඟින් order කර පැය 24ක් තුල මුදල් ගෙවූ Slip පත upload නොකරන්නේ නම් ඔබගේ Order එක Cancel වේ.
Its Available Now 🔥
Grab Your ECHEM '23 Special Edition T Shirt Now On ECHEM.lk
🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක.
🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.
💻https://student.echem.lk/student/store
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
🔻එහෙනම් ලමයි...
මේ අවුරුද්දේ ECHEM Main Event එකට සියල්ල සූදානම් 🔥
🔴තැන, වෙලාව, දිනය අපි ඉස්සරහට දැනුම් දෙන්නම්.
🎤අද ඉඳල අපි Talents එකතු කරන්න පටන් ගන්නවා.
පහල තියෙන Channel එකට Join වෙමු හැමෝම. වැඩේ වෙන විදිය අපි ඒකේ දැනුවත් කරනවා.
https://t.me/ECHEM_ArtCircle
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
