cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2023 Rapid Revision | Amila Dasanayake

විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය

Show more
Advertising posts
12 400
Subscribers
-824 hours
-477 days
-34730 days
Posts Archive
Photo unavailableShow in Telegram
Echem Varieties🔥 ‼️ඔබ සතු ඕනෑම දක්ශතාවයක් Talents By ECHEM වේදිකාවේ එලිදැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සුවිශේෂ හැකියාව අපගේ වේදිකාවේ එළිදැක්වීමට සුදුසු යැයි ඔබ සිතන්නේ නම් එම හැකියාව සටහන් වූ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ වාදනයක් සිදු කිරීම, අභිනයන්, සටන් කලා, Stand up comedy, Beat Boxing ect. ආදී ඕනෑම අංගයක් සඳහා මෙය විවෘත වේ. 3️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 4️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
3👍 1
Photo unavailableShow in Telegram
Echem Presenters🔥 ‼️2023 Talents By ECHEM වේදිකාවේ නිවේදනය කිරීම සඳහා එක් වීමට කැමති සිසුන්ට වෙතයි මේ දැනුම්දීම. 1️⃣ ඔබ නිවේදනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
3👍 2
Photo unavailableShow in Telegram
Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා 🔥 ලෑස්ති වෙලා ඉන්න 🔥 - Team ECHEM - #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 15 3👍 1
අද tamil සින්දුවක්🔥 🎙Vseegara ✈️රුහිනි දින්හාරා ✈️2023 Revision Indeepa Gampaha හැමදාම සින්දු 25ක් අලුතින් පහළ channel එකට දානවා ළමයි. Join වෙලා අහන්න නිදහස් වෙලාවට. ❤️https://t.me/ECHEMVoice23
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤
Show all...
5_6246721149653226148.m4a1.19 MB
❤‍🔥 20 6👍 1
Photo unavailableShow in Telegram
🎙ECHEM VOICES | Generation'23 2023 ළමයින්ගේ talent show එකේ singing 1st round සින්දු අහන්න දැන් හැමෝටම අවස්ථාව තියෙනවා. පහළ link එකෙන් telegram channel එකට join වෙලා සින්දුවක් අහන ගමන් තමන් කැමති සින්දුවලට reaction එකක් දාන්න. ඔක්කොම සින්දු එකපාර දැම්මොත් අහන්න බැරි තරම් ගොඩක් වෙන නිසා දවසකට 25ක් වගේ ගානක් තමයි publish කරන්නේ. ❤️https://t.me/ECHEMVoice23 Talent show එක කියන්නේ තරඟයක් නොවුණත් දක්ෂ ළමයි ගොඩක් ඉන්න නිසා ඒ අතරින් අප්‍රේල් වල එන final show එකේ perform කරන්න ළමයි තෝරගන්න ඕන. එදාට ගොඩක් group songs යන නිසා ගොඩක් ළමයින්ට අවස්ථාව ලැබෙයි. ඒ තෝරාගැනීම වෙන්නේ නිර්ණායක 2ක් මත, 1️⃣Channel එකේ ඒ ඒ ළමයගේ සින්දුවට ලැබෙන reactions ගණන (ඕනම reaction එකක්) 2️⃣අපේ professional විනිශ්චය මණ්ඩලයක අදහස් මේ කාරණා දෙකම මත පදනම් වෙලා තමයි තෝරාගැනීම කරන්නේ. දක්ෂම ළමයෙකුට හෝ කීපදෙනෙකුට තමන්ගේම සින්දුවක් කරන්න sponsorship එකකුත් අපි දෙනවා. #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
5👍 3
අද වෙනම එකක්. Rap අහන ළමයි දන්නවා මේක කොහොම level එකක්ද කියලා🔥 🎙මුඩුක්කුවෙන් එලියට ✈️විමුක්ති විමංසන ✈️2023 ගම්පහ ඉන්දීප
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤
Show all...
Mudukkuwen eliyata Cover .mp35.39 MB
🔥 37 8👍 3
🔻2022 Talent show එකට සමගාමීව ECHEM අපේ කට්ටිය කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න. https://t.me/+RWT77fEZ5s45ODBl #AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව ) https://t.me/+TS-Ou833ivVhM2Q1 #AD දකුණ මාතර https://t.me/+CjzMQg7thLM5MjU1 #AD බස්නාහිර - කොළඹ https://t.me/+HekwfRdW0HpmNGU1 #AD ඌව - මොණරාගල https://t.me/+oATxdx0b6adjYjll #AD බස්නාහිර - ගම්පහ https://t.me/+n83yIMMMaZs3MDA1 #AD සබරගමුව - කෑගල්ල https://t.me/+fq-NeWG02d5mYmI1 #AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය ) https://t.me/+YFKmnrc6VYRlZTZl #AD බස්නාහිර -කළුතර https://t.me/+G17-jh6LouIyNzVl #AD මධ්‍යම - මාතලේ https://t.me/+oMQhC5e1dv1lY2U1 #AD දකුණ - හම්බන්තොට https://t.me/+Ks4sBJdQ8KZmYTA1 #AD සබරගමුව- රත්නපුර https://t.me/+w16izeZ7ekBiNzc9 #AD ඌව - බදුල්ල https://t.me/+Cd2WynVfHc1kM2E1 #AD මධ්‍යම - නුවර https://t.me/+bnndgx4ZQrMwMWU1 #AD දකුණ - ගාල්ල https://t.me/+4pkP0wDe2EkyYzM1 #AD වයඹ - කුරුණෑගල https://t.me/+7V_kmybxntBkMWJl #AD වයඹ - පුත්තලම https://t.me/+pBhnORJwQnpjNjQ1 #AD මධ්‍යම - නුවරඑළිය https://t.me/+Z_bkDz4OM2phNTQ1 #AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව ) #Team_ECHEM
Show all...
10👍 6💯 1
නිකන් ඉන්න ගමන් අහන්න සින්දුවක්... 🎙නාඩගම් ගීය ✈️රවිඳු ෆ්‍රැන්සිස් ✈️2023 Revision Nugegoda මේ ගිය අවුරුද්දෙත් 1st round හොඳටම sing කරපු ළමයෙක්. ඒත් final stage හිටියේ නෑ. ඇයි කියලා ඉස්සරහට බලමු. ගිය අවුරුද්දේ සින්දුව අහන්න පුළුවන් පහළ link එකෙන්. https://t.me/solo_singing/284
ECHEM VOICES | Generation'23
❤❤❤❤❤❤❤
Show all...
Nadagam geeya 20.02.24.wav21.08 MB
10👍 2
Photo unavailableShow in Telegram
Echem Emotions🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස පමණක් මෙම අංගයට සහභාගී වන්න. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
Photo unavailableShow in Telegram
Echem Movements🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
👍 1
Photo unavailableShow in Telegram
Echem Voices🔥 ‼️2023 Talents By ECHEM සඳහා ගීත ගායන හැකියාවන් සඳහා එක් වීමට දී ඇති කාලය පෙබරවාරි 27 දිනෙන් අවසන් වේ. ඊට පෙර ඔබගේ ගායන හැකියාවන් අප වෙත එවන්න. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
👍 3 3
2023 batch එකේ talent show උණුසුම පටන්ගන්නවා ළමයි🔥
Generation'23
🎙රන්ගිර මා ✈️මිනසි අමරසිංහ ✈️2023 Revision Online තවම 1st round එකට සින්දුවක් එවපු නැති 2023 ළමයින්ට පහළ link එකෙන් විස්තර දැනගන්න පුළුවන්. https://t.me/echem23MR/1942 💬Talents Official Telegram Channel: https://t.me/echemtalents23 #Talents #ECHEM #5thBatch #Generation5th
Show all...
AUD-20240121-WA0065.mp39.32 MB
16👍 1
Photo unavailableShow in Telegram
Echem Voices🔥 🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show 2⃣ එම මැසේජ් එකේ ඔබගේ නම සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ. #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
6👍 3
Photo unavailableShow in Telegram
🔻විශේෂ දැනුවත් කිරීමයි. මේ වන විටත් ECHEM '23 Official T - Shirt ය බොහෝ සිසුන් පිරිසක් pre Order කර ඇති අතර තවත් සීමිත T Shirt ප්‍රමාණයක් පමණක් pre Order කිරීමේ හැකියාව ඇත. 🔴මාර්තු මස මුල් සතියේ සිට T Shirts courier මඟින් නිවෙස් වෙත එවීම ආරම්භ කෙරේ. 🔴වෙබ් අඩවිය මඟින් order කර පැය 24ක් තුල මුදල් ගෙවූ Slip පත upload නොකරන්නේ නම් ඔබගේ Order එක Cancel වේ.
Show all...
👍 3
Photo unavailableShow in Telegram
Its Available Now 🔥 Grab Your ECHEM '23 Special Edition T Shirt Now On ECHEM.lk 🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක. 🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. 💻https://student.echem.lk/student/store #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
16👍 1
Photo unavailableShow in Telegram
🔻එහෙනම් ලමයි... මේ අවුරුද්දේ ECHEM Main Event එකට සියල්ල සූදානම් 🔥 🔴තැන, වෙලාව, දිනය අපි ඉස්සරහට දැනුම් දෙන්නම්. 🎤අද ඉඳල අපි Talents එකතු කරන්න පටන් ගන්නවා. පහල තියෙන Channel එකට Join වෙමු හැමෝම. වැඩේ වෙන විදිය අපි ඒකේ දැනුවත් කරනවා. https://t.me/ECHEM_ArtCircle #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 17👍 6 2
Photo unavailableShow in Telegram
Are You Ready 2023 ? 🔥 #5th_Batch #Generation #Talents_By_ECHEM
Show all...
🔥 46 8👍 2
🔴2024 සහ 2025 Paper Classes වල වෙනසක්... https://youtu.be/HE8yKLO3ypE?si=Zbt9l2jyhBPigVeG ❤❤❤❤❤❤❤
Show all...
👍 2 2
Photo unavailableShow in Telegram
2024 Revision | Week 2 අද ප.ව.12.30 සිට 5.30 දක්වා 🔴නුගේගොඩ රොටරි භෞතිකව 🔴online live මෙම සතියේ පන්තියට ද නොමිලේ සහභාගී වීමට අවස්ථාව ඇත❗️ Online සිසුන්ට අවශ්‍ය links පහත telegram channel එක හරහා, ❤️https://t.me/echem24GR 📚මෙම සතියේ සාකච්ඡා කෙරෙන කොටස් - සංයුජතාවය සෙවීම - හැඩ සහ අවකාශ ව්‍යාප්ති - බන්ධන කෝණ සෙවීම - මුහුම්කරණය - කාක්ෂික අතිච්ඡාදන ගම්පහ සහ online live දෙවන කණ්ඩායම සඳහා දෙවන දිනය පෙබරවාරි 6 අඟහරුවාදා ප.ව.12.30ට ගාල්ල දෙවන දිනය පෙබරවාරි 7 බදාදා පෙ.ව.7.30ට ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
9👍 5
🔴Zoom meeting එකේ limit එක අවසන් නිසා පහළින් youtube join වෙමු හැමෝම. https://youtu.be/RG2OrNbUtt8
Show all...
👍 1❤‍🔥 1
Photo unavailableShow in Telegram
📺වැඩේ පටන්ගන්නවා. දැන් join වෙන්න පටන්ගමු හැමෝම. 🔴2024 Online Revision ආරම්භය 📽️Zoom Link: https://zoom.us/j/96924143744?pwd=THpUMWZiWFdFUVpCOGZpWk92dUlDUT09 පොඩි වෙලාවකින් youtube live එක දෙන්නම් ළමයි. ❤️https://t.me/echem24GR 🧾Tute PDFs: https://t.me/echem24GR/43 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
❤‍🔥 1
Photo unavailableShow in Telegram
❗️අද හවස 7.30ට LIVE ළමයි 2024 Online Revision ආරම්භය සහභාගීවීම නොමිලේ Zoom සහ Youtube links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන 🧾https://t.me/echem24GR/43 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
❤‍🔥 4👍 1
00:26
Video unavailableShow in Telegram
2024 Revision ගම්පහ පන්ති ආරම්භය🔥 Online ළමයි හෙට රාත්‍රී 7.30ට live❗️ නුගේගොඩ දෙවන දිනය පෙබරවාරි 2 සෙනසුරාදා ප.ව.12.30ට ගම්පහ දෙවන දිනය පෙබරවාරි 6 අඟහරුවාදා ප.ව.12.30ට ගාල්ල දෙවන දිනය පෙබරවාරි 7 බදාදා පෙ.ව.7.30ට ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
IMG_4697.MOV8.51 MB
❤‍🔥 7👍 2 1
අද ගාල්ල revision ආරම්භය🔥 කොළඹ 1️⃣ ගම්පහ 1️⃣ ගාල්ල 1️⃣ ලංකාවේ 1️⃣ මේ තැනට අපිව ගේන්න ලොකුම ප්‍රචාරණ මාධ්‍යය වුණේ අපේම ළමයි. ඒ හැමෝටම ස්තුතියි❤️ අද පන්තියට සම්බන්ධ වුණ ළමයි පහළ form එකට පොඩි අදහසක් කියමු වැඩේ ගැන. https://forms.gle/ZdrJ8UD8qVVyknCJ9 🔴Online ළමයි සහ පළවෙනි දවස miss වුණ physical ළමයි හැමෝම සිකුරාදා රාත්‍රී 7.30ට Online Live එකට join වෙමු. Links පහළ telegran channel එක හරහා ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
17👍 4
Photo unavailableShow in Telegram
🔴2024 Revision ගාල්ල ආරම්භය 🔍ජනවාරි 31 බදාදා දහවල් 12.30 සිට 5.30 දක්වා පළමු දින නොමිලේ පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. Revision මෙම සතියට අදාල සැලැස්ම: 1️⃣ ව්‍යුහය හා බන්ධන පාඩමේ ලුවිස් ව්‍යුහ ඇඳීම පිළිබඳ සියළුම සිද්ධාන්ත අවසන් කිරීම 2️⃣ 2011 සිට 2020 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ලුවිස් ව්‍යුහ ඇඳීමේ ප්‍රශ්න අවසන් කිරීම 3️⃣ 1980 සිට 2020 දක්වා ලුවිස් ව්‍යුහ ඇඳීමට අදාල Past Papers MCQ අවසන් කිරීම මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තිය පෙබරවාරි මාසයේ ආරම්භ වේ.) ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
12👍 4
Photo unavailableShow in Telegram
අද ගම්පහ revision ආරම්භය🔥 පණිවිඩය අරන් ගිය හැමෝටම ස්තුතියි❤️ අද පන්තියට සම්බන්ධ වුණ ළමයි පහළ form එකට පොඩි අදහසක් කියමු වැඩේ ගැන. https://forms.gle/ZdrJ8UD8qVVyknCJ9 ගාල්ල ළමයි... හෙට 12.30ට හම්බෙමු එහෙනම්. ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
14👍 5❤‍🔥 1
Photo unavailableShow in Telegram
A/L Paper එක හැර, ලංකාවේ වැඩිම සිසුන් ගණනක් එකට Rank වෙන CHEMISRTY PAPER එක🔥 2024 Paper Class📈 දිවයින පුරා ආයතන 26 ක සහ Online ආකාරයෙන් උසස්පෙළ විභාග ප්‍රමිතියෙන්ම... සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් කාලරාමු තුළ ලියවා, පරික්ෂා කර ලකුණු ලබා දී rank කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. 🔴ආරම්භය: පෙබරවාරි මස පලමු සතියේ සිට ❗️පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී වීමට අවස්ථාව ඇත. 🔍 සම්බන්ධවීමට බලාපොරොත්තු වන සියළුම සිසුන් පහතින් අපගේ telegram channel එකට ඇතුළත් වන්න. වැඩිදුර දැනුවත් කිරීම ඉදිරි දින වලදී ඒ හරහා සිදුකෙරේ. ❤️ https://t.me/ECHEM24_Paper ‼️භෞතික මධ්‍යස්ථාන වලදී ප්‍රශ්න පත්‍රය ලිවීමට බලාපොරොත්තු වන සිසුන් අනිවාර්යයෙන් පහත Google Form එක පුරවන්න. 📝https://forms.gle/8zKQxSLjRoVjpqA87 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
Show all...
18
Photo unavailableShow in Telegram
🔴2024 Revision ගම්පහ ආරම්භය 🔍ජනවාරි 30 අගහරුවාදා දහවල් 12.30 සිට 5.30 දක්වා පළමු දින නොමිලේ පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. Revision මෙම සතියට අදාල සැලැස්ම: 1️⃣ ව්‍යුහය හා බන්ධන පාඩමේ ලුවිස් ව්‍යුහ ඇඳීම පිළිබඳ සියළුම සිද්ධාන්ත අවසන් කිරීම 2️⃣ 2011 සිට 2020 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ලුවිස් ව්‍යුහ ඇඳීමේ ප්‍රශ්න අවසන් කිරීම 3️⃣ 1980 සිට 2020 දක්වා ලුවිස් ව්‍යුහ ඇඳීමට අදාල Past Papers MCQ අවසන් කිරීම මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තිය පෙබරවාරි මාසයේ ආරම්භ වේ.) ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
11👍 2
📺දැන් join වෙමු ළමයි හැමෝම. https://youtube.com/live/noclXxiel2g?feature=share
Show all...
❤‍🔥 10👍 1 1
Photo unavailableShow in Telegram
🔴SPECIAL MEETING 🔥 🔴Meeting එකට පහත Link එකෙන් Join වෙන්න. 💙 Zoom link : https://us06web.zoom.us/j/84157152210?pwd=dYoV4KqqfiX1TMtjnJTif4kUbhpKs5.1 🖥Youtube Link - https://youtube.com/live/noclXxiel2g?feature=share 2024 කරනවා නම් හරියට කරමු💪 ❤️https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
1
Photo unavailableShow in Telegram
🔴අද රාත්‍රී 8.00ට Live🔥 Links පහළ telegran channel එක හරහා ❤️https://t.me/echem24GR 1️⃣ ආයේ shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ථ අනාගතයම රඳාපවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම අද්ස් කතා කරමු. 2️⃣ 2024 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒ ගැන කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F 3ka මට්ටමක හිටියත් මාස 9ක් ඇතුළත ඉතාම ඉහළ A 3කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. මේ සියල්ල සහ 2024 නව revision සැලැස්ම අද කතා කරමු. 2024 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
❤‍🔥 20 3👍 1
Photo unavailableShow in Telegram
2019 පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු 5ක අපි ආව ගමන✍️ පහළින් බලන්න පුළුවන්👇 https://journey.echem.lk 2024 Revision Channel #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️
Show all...
26🔥 4👍 2
Photo unavailableShow in Telegram
SPECIAL MEETING❗️ 2024 Revision ආරම්භයට පෙර✍️ 🛡තව පාරක් විභාගය කරනවද නැද්ද කියන තීරණය ගැනීම 🛡මුල ඉඳන් අලුතින්ම ලෑස්ති වෙන ළමයෙක් වැඩ පටන්ගතයුතු ආකාරය 🛡දැනටම තරමක් හොඳ මට්ටමක ඉන්න ළමයෙක් වැඩ කළ යුතු ආකාරය 🛡2024 නවතම revision වැඩපිළිවෙල පිළිබඳ විස්තර 🛡නිවැරදිව විෂයන් 3 හසුරවාගත යුතු ආකාරය 🛡විෂය අඩුපාඩු ඇති පළමුවර සිසුන් සඳහා වැඩපිළිවෙල 🔍දිනය සහ වේලාව: ජනවාරි 26 සිකුරාදා රාත්‍රී 8.00 සිට Zoom සහ Youtube ඔස්සේ LIVE Only❗️ Links පහත telegram channel එක හරහා: ❤️https://t.me/echem24GR 2024 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 12 9👍 2❤‍🔥 1🤩 1
Photo unavailableShow in Telegram
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් මුල් වතාවේ C සාමාර්ථයකින් පටන් අරන්, ඊළඟ වතාවේ A එකකට ප්‍රතිඵලය වෙනස් කරපු ළමයි 148ක්. මේ ඕනම පන්තියකින් ලංකාවේ ඉතිහාසයේ වැඩිම C ➡️ A ගාණ. 🔥 මේ එකක්වත් කට වචනෙට නැතුව results sheet එකක් විදිහට අපි publish කරලා තියෙනවා. පහළින් බලන්න පුළුවන්. https://echem.lk/2022-results-highlights/C2A_students.jpg මේක බෑ කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු පන්තියක්, එන්න... ඔයාට බෑ කියන දේවල් කරලා පෙන්නමු.☀️ ❤️2024 Revision Telegram: https://t.me/echem24GR "Rank හදන්නයි F -> A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය" ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
❤‍🔥 10👍 2 2
Photo unavailableShow in Telegram
මුල් වතාවක F/S සාමාර්ථයකින් පටන් අරන්, ඊළඟ වතාවේ A/B වලට ගියපු results එකක් දෙකක් ගැන ලොකුවට කතා කරන කාලෙක, ගිය අවුරුද්දේ විතරක් අපෙන් එහෙම ළමයි 116ක්. මේක තවත් වාර්ථාවක්🔥 මේ එකක්වත් කට වචනෙට නැතුව results sheet එකක් විදිහට අපි publish කරලා තියෙනවා. පහළින් බලන්න පුළුවන්. https://echem.lk/2022-results-highlights/F2S-and-A2B.jpg මේක බෑ කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු පන්තියක්, එන්න... ඔයාට බෑ කියන දේවල් කරලා පෙන්නමු.☀️ ❤️2024 Revision Telegram: https://t.me/echem24GR "Rank හදන්නයි F -> A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය" ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
29👍 5❤‍🔥 4
🔴2024 Revision ආරම්භය Telegram: https://t.me/echem24GR https://youtu.be/vMaso-dQYL0?si=z58qnPZ0mWAcMnlc
Show all...
16👍 1
🔊2024 Chemistry Revision ආරම්භය අලුත් වැඩ ගොඩක් එක්ක වෙන විදිහක revision එකක්... 🗺ලංකාවටම Online LIVE 🗺නුගේගොඩ රොටරි 🗺ගම්පහ ඉන්දීප 🗺ගාල්ල සයන්ස් සෙන්ටර් ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ. පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. මෙහි දක්වා ඇති පන්ති කාලසටහන් වල යම් වෙනසක් සිදුවිය හැකි අතර එම දැනුවත් කිරීම් සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත දක්වා ඇති ක්‍රමවේදයන් භාවිතා කරන්න. ❤️Telegram: https://t.me/echem24GR විමසීම්: Call: 0760331104 / 0712244010 Whatsapp: 0760331104 / 0712244010 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ECHEM_Feedback23 පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
14👍 4🔥 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.