cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2023 Rapid Revision | Amila Dasanayake

විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය

Show more
Advertising posts
12 507
Subscribers
-324 hours
-787 days
-63930 days
Posts Archive
Photo unavailableShow in Telegram
🔻Team ECHEM '24 ❗️ 🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. බඳවාගනු ලබන අංශ 🔴 Academic Team 🔴 Online Instructors 🔴 Online Paper Marking Panel 🔴 Translation Team (English /Tamil) 🔴 Graphic Designers and Video Editors 📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
Show all...
5
🔴2023 ප්‍රතිඵල සමාලෝචනය එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
9🔥 1
🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි. https://youtu.be/C8G-6oc9Ipw
Show all...
❤‍🔥 4👍 3
Photo unavailableShow in Telegram
🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1
Show all...
👍 1
Photo unavailableShow in Telegram
🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.
Show all...
👍 4
Photo unavailableShow in Telegram
ඉරණම වෙනස් කරපු ළමයි❤️ මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි. සුබපැතුම් 2023❤️ ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
Show all...
40🔥 6👍 2
Photo unavailableShow in Telegram
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා. Hats off 2023❤️ (මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා) සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්. ආයෙත් කියන්නේ... #ආසාවෙන්_ඉගෙනගන්න
Show all...
🔥 26 4👍 2
Photo unavailableShow in Telegram
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්. හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️ https://t.me/echem24GR 🔴2024 RAPID REVISION සැලැස්ම 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
Show all...
👍 8 2
Photo unavailableShow in Telegram
ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️ දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්. තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි. මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා. අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න. https://forms.gle/aJzBLPDDCggFydUg7 සුබපැතුම් 2023❤️ ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
31👍 5❤‍🔥 3
🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්. https://forms.gle/aJzBLPDDCggFydUg7 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
2.13 MB
34❤‍🔥 5👍 3
🔴2026 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම https://youtu.be/vOBz2YyELyA?si=sqTKRNllButT6j-P ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ☑️
Show all...
7❤‍🔥 3
🔔2026 Theory නව පන්ති ආරම්භය🔥 අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි, අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න. අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න. ❤️ https://t.me/echem26Th ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ☑️
Show all...
6🔥 1
Photo unavailableShow in Telegram
🔔2026 පන්ති පටන්ගන්න කලින් කරන research එකක්. අපේ දැනට පන්ති එන ළමයි සහ ඉස්සර පන්ති ආව ළමයි හැමෝගෙම උදව් ඕන වැඩක්. 🖥Youtube link: https://youtu.be/QztdqpfRXDE?si=SAaLyrQx6vuSXMfV ❗️2026 ළමයි බලන්න එපා. ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
3
🖥Open Talent Session'23 Highlights https://youtu.be/756BZ4pCpVA?si=lVOxUgYxx_i_SU3U ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
8👍 2
Photo unavailableShow in Telegram
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න. https://student.echem.lk/student/store T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. විමසීම්: 0760331104 - Team ECHEM
Show all...
👍 2
Photo unavailableShow in Telegram
🔻හෙට අන්තිම වෙනකන් ඉන්න ළමයින්ට සර් මෙහෙම කියන්න කිව්වා🔥
Show all...
16
Photo unavailableShow in Telegram
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥 එහෙනම් හෙට හම්බෙමු 🔥 -Team ECHEM- ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
Show all...
4
00:33
Video unavailableShow in Telegram
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.🔥 🔴මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented. මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා🔥
Show all...
12.45 MB
Photo unavailableShow in Telegram
Student Art 🔥 8 More Days ⏳ Student - K.M.K.Methsara School - B/Bandarawela Central College Batch - 2024 A/L Class - 2024 Theory + Revision Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි. එදාට හම්බවෙමු🔥 🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න. 💚0754495930 ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
Show all...
❤‍🔥 4👍 2 2
00:51
Video unavailableShow in Telegram
GENERATION'23 | Talents by ECHEM
2023 ළමයි බරටම වැඩ🔥 වැඩේ බලන්න 27 එන්න මහරගමට. බැරිම වුණොත් online බලන්නත් පුළුවන්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
IMG_5539.MOV9.90 MB
9
Photo unavailableShow in Telegram
❗️තව දවස් 09යි... Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි. එදාට හම්බවෙමු🔥 🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න. 💚0754495930 ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
7👍 1
Photo unavailableShow in Telegram
🔻Generation '23 Open Talents Session හි ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිම සඳහා මේ අවස්ථාවයි. 🔴ඒ සඳහා පහත Google Form එක පුරවන්න. 📝https://forms.gle/2Nxw3ZTFcjEkuneF8 🔴මේ වනවිට Main stage performance සදහා අයදුම් කරන ලද හා නොකරන ලද සියලූම දෙනාට Open Talents Session එක සදහා සම්බන්ධ විය හැක. 🔴ඔබ සතු ඔනෑම හැකියාවක් ඉදිරිපත් කිරිම සඳහා මෙහිදි අවස්ථාව ඇත. ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
👍 7 1
🖥පන්ති වලින් එහා දේවල් ටිකක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා ළමයි. විශේෂයෙන් ඔයාලගේ generation එක ගැන. නිදහස් වෙලාවක ගිහින් බලන්න. https://youtu.be/pLPRE6eAl4A?si=cgprD04j1l6769SO
Show all...
❤‍🔥 36 4👍 1
Photo unavailableShow in Telegram
Arts and Crafts🔥 ‼️ Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න. 1️⃣ ඔබගේ නිර්මාණය හෝ ඡායාරූපය පහත Telegram Account එක වෙත එවන්න. ❤️ @Piumi_Mudalige 2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ. 💬 Join to The  Channel : https://t.me/echemtalents23 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
4👍 2
Photo unavailableShow in Telegram
🔻Talent show final stage Drama එකේ පිරිමි ලමයි 3 දෙනෙක් සඳහා අවස්ථාව තියෙනවා. රංගන හැකියාව තියෙන ලමයි පහල තියෙන telegram account එකට msg එකක් යොමු කරන්න. Main Stage performance එකක කොටස් කරුවෙක් වෙන්න. 🔥 ❤️@Sajja_SK ❤❤❤❤❤❤❤™✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
1
Photo unavailableShow in Telegram
‼️මෙවැනි කිසිදු කැඳවීමක් අප විසින් සිදු කර නොමැති අතර මෙය ව්‍යාජ පුවතක් බව සලකන්න. අප විසින් කරන සියලුම දැනුම්වත් කිරීම් සිදුවන්නේ අපගේ official Channels හරහා සහ අපගේ කාර්යාලීය අංක හරහා පමණි. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
17👍 2❤‍🔥 2
00:33
Video unavailableShow in Telegram
📽️Talent Show එකට මේ වගේ පොඩි පොඩි trailers වගේ අමුතු videos කීපයක් මේ ටිකේ group එකේ දකින්න ඇති නේ ළමයි. මේ වගේ තව creative කෙටි videos හදන්න පුළුවන් අදහස් තියෙන ළමයි ඒවා හදලා අපිට එවන්න. අපි ඒවා ටික ටික publish කරන්නම්. මේ සැරේ talent show එකට හොඳ hype එකක් හදමු. Videos එවන ළමයි පහළ number එකට whatsapp කරන්න. 💬0754495930
Show all...
IMG_5260.MP42.73 MB
👍 11
Photo unavailableShow in Telegram
Generation'23 | Talents by ECHEM
Show all...
16
Photo unavailableShow in Telegram
♻️Generation'23 | Talent Show Talent show එකට එකතු කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන සියළුම අදහස් පහළ form එකෙන් අපිට එවන්න. ඒක theme එකක් ගැන අදහසක් වෙන්න පුළුවන්, අලුතින් කරන්න item එකක් ගැන අදහසක් වෙන්න පුළුවන්, වෙන අමුතුම විදිහේ දෙයක් වෙන්න පුළුවන්. පහළ form එකෙන් අපිට ඒ ගැන කියන්න. https://forms.gle/K4i1YyMEna7NKsfA6
Show all...
❤‍🔥 2
Photo unavailableShow in Telegram
😄Talant Show එක තියෙන්නේ අප්‍රේල් මාසේ ළමයි. උඩ ගාන විසඳුවාම එන ඉලක්කමෙන් දිනේ හොයාගන්න පුළුවන්. Good luck! #ආසාවෙන්_ඉගෙනගන්න™
Generation'23
Show all...
❤‍🔥 13
Photo unavailableShow in Telegram
🔴දැන් join වෙමු ළමයි. 📽️Zoom link: https://us06web.zoom.us/j/85808841139?pwd=P8XBKX4rCmnoohCkIgtnr7fkvrbAiZ.1 Chat Group: ❤️https://t.me/echem23
Show all...
Photo unavailableShow in Telegram
🔴අද හවස 7ට. පැය බාගෙකට හැමෝම එමු. Talent show එක ගැන විස්තර ටිකක් කතා කරන්න. Zoom link: https://us06web.zoom.us/j/85808841139?pwd=P8XBKX4rCmnoohCkIgtnr7fkvrbAiZ.1
Show all...
👍 1
🔴Talent Show එකේ පොඩි විස්තරයක් කියන්න අද හවස 7ට meeting එකක් ගන්නවා ළමයි. Zoom link එක ඒ වෙලාවට මේ channel එකට දානවා. හැමෝම එමු. යාළුවන්ට කියන්න.
Show all...
17
Photo unavailableShow in Telegram
⛵ හරියටම කියන්න තව දවස් 3 යි...
Show all...
🔥 28
Photo unavailableShow in Telegram
දවස් 5ක් ඇතුළත කියනවා 🎬
Show all...
22
Photo unavailableShow in Telegram
🔻 Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව🔥 Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද T - Shirt එක Order කරන්නේ කියල. 💻https://student.echem.lk/student/store උඩ තියෙන Link එකෙන් ගියාම ඔයාලට T-shirt එක Order කරන්න පුළුවන්. 🔴බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක. 🔴මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. 🔴Courier එකෙන් ගෙදරටම T - Shirt එක එවනවා. මේ වෙද්දී T- Shirt එක ලැබුණු ලමයි Message එකට Comment එකක් විදියට Photo එකක් දාගෙන යමු 🔥 #5th_Batch #Generation_ECHEM #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
3
මේ වෙනකොට telegram active නැති, මේ පණිවිඩය නොදකින අපේ පන්ති ආපු සියළුම මිතුරන් දැනුවත් කරන්න... මේ වෙනකොට මේ අවුරුද්දේ Talents By ECHEM වේදිකාවේ ගායන සහ නර්තන අංශ වල පළමු වටයේ තෝරාගනීම් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. තවමත් තෝරාගැනීම් සිදුවෙමින් තියෙන අංශ වෙන්නේ, 🔴රංගනය 🔴නිවේදනය 🔴අනෙකුත් හැකියාවන් 🔴චිත්‍ර සහ ඡායාරූපකරණය 1️⃣ රංගනය කීපදෙනෙක් එකතු වෙලා විනාඩි 10 කට නොවැඩි නාට්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකේ Recording එකක් කරල අපිට එවන්න. 2️⃣ නිවේදනය තමන්ට හිතෙනවනම් නිවේදනයට, කථිකත්වයට තමංට හැකියාවක් තියෙනව කියල ඒකේ Audio එකක් හරි Video එකක් හරි අපිට එවන්න. 3️⃣ අනෙකුත් හැකියාවන් මේ එක වර්ගයකටවත් වෙන් කරන්න බැරි, සාමාන්‍යයෙන් වේදිකාවල අඩුවෙන් දකින්න ලැබෙන්න වෙනම හැකියාවක් තමන්ට තියෙනවනම්, ඒක වේදිකාවක් උඩ දිගහරින්න සුදුසු මට්ටමේ තියෙනව කියල තමන්ට හිතෙනවනම් ඒ හැකියාව අපිට එවන්න. 4️⃣ චිත්‍ර සහ ඡායාරූපකරණය ඉදිරියේදී... 🏆 අපි ලෑස්තියි එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ Tuition පන්තියකින් ලමයින්ට හදල දෙන විශාලතම වේදිකාවක් උඩ ඔයාලගේ ඒ දක්ෂතා එළිදක්වන්න. ✅ඉතිං හිත හිත ඉන්න එපා... ලංකාවම ඔයාව දැනගන්න පුළුවන් තැනකට යන්න ඔයාට තව තියෙන්නෙ පොඩි දුරයි. එදාට අපි මුණගැහෙමු...✨ -Team ECHEM- විෂයට පස්සේ Talents හදන වේදිකාව...🔥
Generation'23
💬Join to The  Channel : https://t.me/echemtalents23 #5thBatch #GenerationECHEM #TalentsByECHEM ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Show all...
5👍 2
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!